Thursday , August 11 2022
Breaking News

ආද‍ර කතා

Failan (2001) Sinhala Subtitles | තව එක සැරයක්, ඔබ හමුවන්නට හැකි නම්…! [සිංහල උපසිරසි]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Nobody Knows (2004) අම්මාවරු නැති දරුවන්නේ…! ” උපසිරැසියට එක වචනෙකින් හරි ස්තූතියි කියල යන්න, අදහසක් දක්වලා යන්න නතර වෙලා ගියපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසාවෙන්ම තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. සෑම වසරකදීම …

Read More »

Samrat Prithviraj (2022) Sinhala Subtitles | අධිරජ ප්‍රිත්විරාජ්… [සිංහල උපසිරසි]

2022 අවුරුද්දේ ජූනි මාසේ 03 වෙනිදා තිරගත වීම ආරම්බ කරපු චිත්‍රපටියක් තමයි මේ අරගෙන ආවේ. යශ් රාජ් සමාගම ඔස්සේ නිපදවුනු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නේ Chandraprakash Dwivedi. ප්‍රිත්විරාජ් රජතුමා ලෙසින් ආක්ශේ කුමාර් ද, සංයෝගිතා කුමරිය ලෙසින් 2017 වසරේ ලෝක රු රැජිනිය ලෙසින් කිරුලු ලැබූ මානුශී චිලර් ද, කන්හා ලෙස සංජේ දත් …

Read More »

ජන්හිත් මේන් ජාරී (2022) Sinhala Subtitles | “මහජනයාගේ දැනගැනීම පිණිසයි” [සිංහල උපසිරසි]

බයිස්කෝප්වාසී යාළුවො හැමෝටම ආයුබෝවන් ! ඔන්න අද අරන් ආවෙ Social awareness drama, ඒ කියන්නෙ සමාජ දැනුවත්කිරීමේ චිත්‍රපට ගණයට අයිති වෙන ෆිල්ම් එකක්. මීට කලින් ඔයාලා බලලා ඇතිනේ, Padman (2018), Toilet ; Ek Prem Katha (2017) වගේ ඒවා, අන්න ඒ වගේ එකක්. මේක කාන්තා මූලික චිත්‍රපටියක් කියලා කියන්න පුළුවන්. අපෙ කතා …

Read More »

ජුග්ජුග් ජීයෝ (2022) Sinhala Subtitles | දිඟුකල් සතුටින් ජීවත් වේවා! [සිංහල උපසිරසි]

ආවාහය, විවාහය, හිර ගැනීම, දීගය යන වචන වලින් කියනවාට වඩා ඔබට දැ‍‍නේවී “කසාදය” කියන වචනය බොහෝ හුරුපුරුදු බව. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් “කසාදය” යන වචනය මම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. කසාදයක් ලස්සන වෙන්න දෙපැත්තෙම පැහැදීම තියෙන්න ඕනේ. එහෙම නැතිවුණොත් මේ අතර මැද්දට වෙන්වීම | දික්කසාදය කියන වචන එනවා. එහෙම ආපු කතාවක් …

Read More »

Aya Sawan Jhoom Ke (1969) Sinhala Subtitles | හින්දි සිනමාවේ පැරණි ස්වර්ණමය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “එකසිය හතරවන උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 6.3 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයකි. මෙහි කතා සාරාංශය වන්නේ, ගෘහ සේවිකාවක් වශයෙන් සේවය කළ මායාට එම නිවසේ ස්වාමියා විසින් අතවර කිරීමට දරන උත්සාහයට එරෙහි වීමට උත්සාහ කිරීමේදී …

Read More »

Dil Tera Diwana (1962) Sinhala Subtitles | හින්දි සිනමාවේ පැරණි ස්වර්ණමය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “එකසිය තුන්වන උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 6.2 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙම සිනමාපටයෙ කතා සාරාංශය වන්නේ අකීකරු මොහාන්ව, ඔහුගේ කෝපයට පත් පියා දිවාන් බද්‍රිප්‍රසාද් විසින් විශ්‍රාමික බන්ධනාගාර කපිතාන්වරයෙකු වන දයාරාම් වෙත යවන්නේ යම් …

Read More »

Amar Deep (1958) AKA Amardeep Sinhala Subtitles | හින්දි සිනමාවේ පැරණි ස්වර්ණමය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “එකසිය දෙවන උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 6.8 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ, අරුණා නම් සුන්දර තරුණිය තම පියා සමඟ ධනවත් ජීවන රටාවක් ගත කරයි. මෙම නිවසේ ප්‍රාන් නම් තරුණයෙක්ද …

Read More »

Don (2022) Sinhala Subtitles | මහචාර්යවරුන්ට වදයක් වූ විද්‍යාල ශිෂ්‍යයා. [සිංහල උපසිරසි]

මේ ඩොන් ක්‍රියාදාම කතාවල එන ඩොන් කෙනෙක් නෙවෙයි. විනෝදකාමීව ජීවිතය ගත කරන, විද්‍යාලයේ ගුරුවරුන් පීඩාවට පත් කරන කරදරකාරී ශිෂ්‍යයෙකුගේ කතාවක්. ට්‍රේලර්, පෝස්ටර් මොන විදිහේ බලාපොරොත්තුවක් දුන්නත් අනිවාර්යයෙන්ම චිත්‍රපටය නිම වෙන්නෙ ප්‍රේක්ෂකයාව සම්පූර්ණයෙන්ම තෘප්තිමත් කරමින්. චක්‍රවර්තිගෙ ජීවිතය එයාගේ තාත්තා නිසා අපායක් වගේ වෙලා. චක්‍රවර්ති අකැමැති ඉංජිනේරු විෂය හදාරන්න වුණෙත් තාත්තගෙ බලකිරීම …

Read More »

Ek Hi Raasta (1956) Sinhala Subtitles | හින්දි සිනමාවේ පැරණි ස්වර්ණමය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “එකසිය එක්වන උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.0 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙම සිනමාපටයේ කතා සාරාංශය වන්නේ ප්‍රීතිමත් විවාහක යුවළක් වන අමර් සහ මාලතීට රාජා නම් පුතෙක් සිටියි. අමර් සහ මාලතී යන දෙදෙනාම අනාථ …

Read More »

ජර්සි (2022) Sinhala Subtitles | හීනයක් වෙනුවෙන්…. [සිංහල උපසිරසි]

මට තවත් මෙහෙම දුක් විද විද ජීවත් වෙන්න බෑ මේ හතරේ සිමාවෙන් එහා පැත්තේ මම කවුරුවත් නෙවෙයි. මට ආයෙම ක්‍රීඩා කරන්න ඕනේ. හැබැයි මේ වතාවේ ඉන්දියානු කණ්ඩායමට ක්‍රීඩා කරන්න ඕනේ. මට වයස 36යි. ක්‍රීඩා කරන්න පටන් ගන්න වයස නෙවෙයි, වෘත්තිමය ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන වයස. ඒත් මේ අවුරුදු 36 ම …

Read More »

Josee, the Tiger and the Fish (2020) AKA Joze to tora to sakanatachi Sinhala Subtitles | හදවතේ පියාපත් විහිදා ඔබේ සිහින වලට ඉගිලෙන්න. [සිංහල උපසිරසි]

  2020 වර්ෂයේදී ප්‍රේක්ෂක ආදරය හා ආකර්ෂණය නොමදව දිනාගත් අතිෂය ජනප්‍රිය උනු ඇනිමේ චිත්‍රපටයකටයි මේ උපසිරසිය ගෙනාවේ. බයිස්කෝප් සයිට් එකේ ගොඩක් famous ම ඇනිමේ වලට සබ් තියෙනකොට මේකට තිබුණේ නැති එක අඩුපාඩුවක් වගේ දැනුනා. ඒ නිසයි මේක වෙන්කරගෙන සබ් එක දුන්නේ. තාමත් බලපු නැති අය ඉන්නවනම් මේ chance එක ඔයාටයි.😉 …

Read More »

The Lost City (2022) Sinhala Subtitles | අග්නි කිරුළ සොයා බිහිසුණු වික්‍රමයක [සිංහල උපසිරසි]

ඔන්න හැමෝම බලාගෙන හිටපු තවත් අළුත්ම ෆිල්ම් එකත් අරන් මේ පැත්තට ආවා. පරක්කු උනාට සමාවෙන්න ඕන විදුලි බල මණ්ඩලයේ කෙණහිලිකම් සහ කාලගුණයෙ වෙනස් කම් නිසා උන විදුලි බිඳ වැටීම් එක්ක අමාරුවෙන් මේක කරගත්තේ. ඒ වගේම නිකුත් වෙලා තියෙන ඉංග්‍රිසී උපසිරසියෙත් ගොඩක් වැරදි තිබුනා. ඒ නිසා තමයි මේ තරම් පරක්කු උනේ. …

Read More »

The In Between (2022) Sinhala Subtitles | දෙලොවක් අතර තනි වූ ආදරය.. [සිංහල උපසිරසි]

ආයුබෝවන් යලුවො ඔක්කෝටම.. මාස කිහිපයකට පස්සෙ ආයෙත් ආව තවත් අපූරු චිත්‍රපටියක උපසිරසියක් අරගෙන. චිත්‍රපටියෙ පිටපතක් නිකුත් වෙලා නම් දැන් සති කිහිපයක්. රටේ වාතාවරනයත් පහු ගිය දවස් වල තිබුනු කාර්‍යයබහුලත්වයත් නිසා උපසිරසිය ගේන්න ටිකක් සුනංගු වුනා. කොහොමින් කොහොම හරි ඔයාලට මේ උපසිරසිය අරගෙන එන්න ලැබුන එකට නම් මට ගොඩක් සතුටුයි. හරි, …

Read More »

Main Chup Rahungi (1962) Sinhala Subtitles | හින්දි සිනමාවේ පැරණි ස්වර්ණමය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “අනූ නමවන සිංහල උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.4 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ, රාම්නගර් හි ධනවත් ව්‍යාපාරික “රතන් කුමාර්ට” අයත් ගොවිබිමක “නාරායන්” කම්කරුවෙකු ලෙස සේවය කරයි. නාරායන් බන්ධනාගාර ගතව …

Read More »

I’ve Always Liked You (2016) AKA I Want to Let You Know That I Love You Sinhala Subtitles | මම ඔයාට හැමවෙලේම කැමතියි [සිංහල උපසිරසි]

කොහොමද යාලුවනේ? ඔන්න මම ඔයාලට කාලෙකට පස්සේ තවත් අලුත් සබ් එකක් අරගෙන ආවා. මේ උපසිරැස තුල මගේ අඩුපාඩු කිහිපයක් තිබිලා චාමර සම්පත් කියන ඇඩ්මින් අයියා ඒවා මට පෙන්නලා දුන්නා.ඉතිං ඒකයි උපසිරැස එන්න පරක්කුවුනේ. මම කලින් සබ්ටයිටල් එකක් දුන්නේ Relife කියන ජපන් ෆිල්ම් එකකටනේ. ඒකට ඔයාලාගෙන් හොද ප්‍රතිචාර ලැබුනා❤.ඉතිං මම හිතුවා …

Read More »

ත්රිදයම් (2022) Sinhala Subtitles | සුන්දර ආදර අන්දරය… [සිංහල උපසිරසි]

Hridayam කියන්නේ මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ 18 වෙනිදා තිරගත වීම ආරම්බ කරපු රොමැන්ස් චිත්‍රපටියක්. අධ්‍යක්ශනය කරන්නේ Vineeth Sreenivasan. රංගනයෙන් දායක වෙන්නේ Pranav Mohanlal, Kalyani Priyadarshan සහ Darshana Rajendran. අරුන් නීලකන්ඩන් ගේ වයස අවුරුදු 17 ඉඳන් 30 වෙනකන් ජීවිතේ සිද්දීන් තමයි මේ කතාවට පාදක් වෙන්නේ. අරුන් කියන්නේ කේරලයේ තියෙන බොහොම ජනප්‍රිය …

Read More »

Once Upon a Time in China II (1992) AKA Wong Fei Hung II: Nam yee tung chi keung Sinhala Subtitles | එකමත් එක කාලෙක චීනය : දෙවන දිගහැරුම [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් සටන් කලා පිස්සන්ට වගේම, හද්ද පරණ ෆිල්ම් පිස්සන්ට සුපිරි ෆිලුමක් ගෙනාවා. Once upon a time in China කියන ෆිල්ම් 5කින් යුතු ෆිල්ම් සීරීයස් එකේ දෙවෙනි ෆිලුම තමා මේක. පළවෙනි එක බලපු නැති අය මේක බලන්න ඉස්සෙල්ලා ඒක බලලා ඉන්න කියලා මතක් කරනවා. පැය 2කට ආසන්න කාලයක් ධාවනය වෙන …

Read More »

බාරිෂ් ඕර් චෝමේන් (2018) Sinhala subtitles | නේවාසිකයාගේ ප්‍රේමය… [සිංහල උපසිරසි]

Baarish Aur Chowmein කියන්නේ 2018දී ආපු මිනිත්තු 45ක පමණ කෙටි චිත්‍රපටයක්, මේක අධ්‍යක්ෂණය කරන්නේ Paan Singh Tomar (2012), Saheb, Biwi Aur Gangster චිත්‍රපටි මාලාව අධ්‍යක්ෂණය කළ ටිග්මන්ෂු ධූලියා විසින්, ඔහු අධ්‍යක්ෂකවරයෙකු වගේම නළුවෙක්. මේ කතාව ලියලා තියෙන්නේ ජනප්‍රිය ගේය පද රචිකාවක් වන කෞසර් මුනීර්. රංගනයෙන් දායක වෙන්නේ වත්මන් බොලිවුඩයට නැතුවම …

Read More »

රාධේශ්‍යාම් (2022) Sinhala Subtitles | දෛවය සහ ආදරය…!!! [සිංහල උපසිරසි]

“කවුද, මොවුන් කවුරුන්ද? මුණ නොගැහෙන ප්‍රේමවන්තයින් දෙදෙනෙක්… වෙන් නොවන යාත්‍රිකයින් දෙදෙනෙක්… එකම ගමන් මගකි… නමුදු දිශාවන් වෙනස් දෙකකි… දෙදෙනාගේම හුස්ම එකකි… කෙනෙකු ප්‍රාශ්වාස කරයි, අනෙකා එය ආශ්වාස කරයි… නමුත් එකිනෙකා මුණ නොගැහෙන… දෛවය කරන සෙල්ලමක්ද මෙය? “ ආයුබෝවන් සුභ දවසක් වේවා බයිස්කෝප්වාසී සියලු දෙනාටම. මේ දිනවල විදුලි අර්බුධය අස්සේ ඉඩක් …

Read More »

Ocean Waves (1993) AKA Umi ga kikoeru Sinhala Subtitles | තාරුණ්‍යයේ සුන්දරත්වය.. [සිංහල උපසිරසි]

“යුටාකටයි මටයි, රිකාකෝව හමුවෙලා දැන් අවුරුදු දෙකක් වෙනවා…” ” කනිෂ්ඨ පාසල් හා උසස් පාසල් කාලය අතරතුර යුටාකා කවදාවත් මගේ පන්තියේ ඉඳලා නෑ.ඒ උනාට ඔහු ගොඩක් සමීප මිත්‍රයෙක් වගේ මට දැනුනා…” ” මම ඒ ගැන දැන ගනිද්දී – මම ඇයට පිස්සු වැටිලා හිටියේ…” කොහොමද හැමෝටම. බයිස්කෝප් වෙබ් අඩවියට ලබා දෙන මගේ …

Read More »
error: Alert: Content is protected !!