Thursday , August 11 2022
Breaking News

විද්‍යා ප්‍රබන්ධ

Prey (2022) Sinhala Subtitles | විලෝපිකයාගෙ ප්‍රථම ආගමනය [සිංහල උපසිරසි]

PREY 2022 කියන්නෙ අපි හැමෝම දන්න හැමෝම ආසාවෙන් බලපු PREDATOR චිත්‍රපටමාලාවේ නවතම චිත්‍රපටිය. අනිත් චිත්‍රපටිවලට පස්සෙ ආවා උනත් මේක ඒ සිනමා පට සියල්ලෙම ආරම්භයක් විදිහට සළකන්න පුළුවන් කියලා චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාම කියලා තියෙනවා. Predator සිනමාපටමාලාවේ මෙතෙක් නිකුත් වූ චිත්‍රපට පහත ආකාරයට දැක ගන්න පුළුවන්. Predator (1987) Predator 2 (1990) Predators (2010) …

Read More »

Green Lantern: Beware My Power (2022) Sinhala Subtitles | ලෝක දෙකක් අතර ඇවිලෙන යුද්ධය… [සිංහල උපසිරසි]

හැමදාම TV series ම කර කර ඉඳලා හරියන්නෙත් නෑනේ. ඔන්න ඒක නිසා මම තීරණය කළා මේ සැරේ movie උපසිරසියක් අරගෙන එන්න. අද උපසිරසි අරගෙන එන්නේ මේ ළඟදී රිලීස් වුණු Green Lantern: Beware My Power චිත්‍රපටියේ උපසිරසි. මේක තමයි මගේ පළමු DC චිත්‍රපටයක උපසිරසි ගැන්වීම. ඉතින් ෆිල්ම් එක ගැන කියනවා නම් …

Read More »

Jurassic World Dominion (2022) Sinhala Subtitles | ජුරාසික් ලොවේ අවසානයද? [සිංහල උපසිරසි] (150)

ඔන්න එහෙනම් මෙදා පාර මං අරගෙන ආවේ හැමෝම වගේ ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටිය ෆිලුමක් අරගෙන. ඒවගේම තව දෙයක් කියන්න තියෙනවා. ඔව්, මේක මගේ 150 වෙනි උපසිරසි ගැන්වීම. ඉතින් ෆිල්ම් එක ගැන කියන්න කලින් මෙච්චර දුරක් හරි ආපු එක ගැන පොඩ්ඩක් කියල හිටියනම් හොඳයි කියල හිතනවා. මගේ පම්පෝරිය කියවන්න අකමැති කෙනෙක් …

Read More »

Men (2022) Sinhala Subtitle | කිනම් වූ ආදරයක්ද මෙය? [සිංහල උපසිරැසි] 18+

ඔන්න එහෙනම් මේ පාර අරගෙන ආවේ A24 ආයතනයේ නවතම චිත්‍රපටය. මෙයාලගේ චිත්‍රපටි ගැන අමුතුවෙන් කියන්න ඕන්නෑනෙ, මෑතකදි නිකුත් වුණ X(2022), everything everywhere all at once (2022) බැලුවා නම් තේරෙනවනේ එයාලගේ වැඩ ගැන. ඊට අමතරව A24 ලගේ Hereditary, midsommar වැනි චිත්‍රපට නම් ඔබ අනිවාරෙන් නරඹලා ඇති හොල්මන් චිත්‍රපට රසිකයෙක් නම්. ඉතිං …

Read More »

ඇ‍‍ටෑක්: Part 1 (2022) Sinhala Subtitles | අති-ප්‍රබල සොල්දාදුවා – පළමු කොටස [සිංහල උපසිරසි]

…හිටපු සොල්දාදුවෙක්, පැරදුණු ආදරවන්තයෙක්, අනාගත සැලසුම් බොඳ වූ කෙනෙක්, තම මවට බරක් වූ පුතෙක්, එහෙත්… මේ සියල්ල ඔහුගේ ජීවිතයට බලපෑම් කරද්දී වාසනාව ඔහුව වටා කැරකේ. අවසානයේ තම ජීවිත කතාව සම්පූර්ණයෙන්ම වෙනස් කරගත් නවීන යුගයේ අති-ප්‍රභල සොල්දාදුවෙක්… අද මම ඔයාලට අරන ආවේ හොලිවුඩ්+බොලිවුඩ් චිත්‍රපටයක්. ඒ කිව්වේ මොකක්ද බැලුවා නේද. සාමාන්‍යයෙන් බොලිවුඩයට …

Read More »

Firestarter (2022) Sinhala Subtitles | ගින්දර සමග සෙල්ලම්! [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් ටික දවසකට පස්සෙ උපසිරැසියක් අරගෙන ආවා. සාමාන්‍ය පෙල විභාග කටයුතු නිසා උපසිරැසියක් කරන්න වෙලාවක් ලැබුනෙ ම නැහැ. ඔන්න එහෙනම්,ඊයෙන් විභාගෙ ඉවර උනා…! පහුවදාම,ඒ කියන්නෙ අදම ඔන්න උපසිරැසියක් අරං ආයෙන් සයිට් එක පැත්තට ආවා! stephen king කියල කිව්වම කවුද නොදන්නෙ නේද? ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවුන අග්‍රගණ්‍යම සම්භාව්‍ය ත්‍රාස්‍යජනක රචකයෙක් …

Read More »

Everything Everywhere All at Once (2022) Sinhala Subtitle | ජීවිතයේ හැමදෙයක්ම සිදුවන්නේ හොඳටයි! [සිංහල උපසිරැසි] 18+

ඔන්න එහෙනම් මේ පාර අරගෙන ආවේ ගොඩක් දෙනෙක් ඉල්ලලා තිබුණු ෆිල්ම් එකක් අරන්. ඒත් හිතුවට වඩා වැඩේ පරක්කු වුණා මොකද මේක තමා දැනට ගොඩක්ම මහන්සි වෙලා කරපු සබ් එක. ඒකට හේතුව තමා මේ ෆිල්ම් එක ගොඩක් තැන් වල කතා කරන්නේ චීන බසින්. ඒත් ඉංග්‍රීසි උපසිරැසියේ ඒවට උපසිරැසි දාල තිබුන්නෑ. ඒ …

Read More »

Morbius (2022) Sinhala Subtitles | ප්‍රතිකාරයක් නිර්මාණය කල රාක්ෂයින්.. [සිංහල උපසිරසි]

මාවල් ස්ටුඩියෝව එයාලා ලග තියෙන චරිත පාවිච්චි කරලා මාවල් සිනමා විශ්වය (MCU) ගොඩ නගාගෙන යද්දී, සෝනි ආයතය එයාලා ලග තියෙන චරිත පාවිච්චි කරලා මාවල් විශ්වයක් ගොඩ නගාගෙන යනවා. මේක ඒ අය හදුන්වන්නෙ Sony’s Spider-Man Universe (SSMU) කියලා. ඉතින් මේ අයගේ විශ්වය යටතේ නිර්මාණය වුන තුන්වන නිර්මාණය වෙච්චි Morbius චිත්‍රපටයේ උපසිරැසි …

Read More »

The In Between (2022) Sinhala Subtitles | දෙලොවක් අතර තනි වූ ආදරය.. [සිංහල උපසිරසි]

ආයුබෝවන් යලුවො ඔක්කෝටම.. මාස කිහිපයකට පස්සෙ ආයෙත් ආව තවත් අපූරු චිත්‍රපටියක උපසිරසියක් අරගෙන. චිත්‍රපටියෙ පිටපතක් නිකුත් වෙලා නම් දැන් සති කිහිපයක්. රටේ වාතාවරනයත් පහු ගිය දවස් වල තිබුනු කාර්‍යයබහුලත්වයත් නිසා උපසිරසිය ගේන්න ටිකක් සුනංගු වුනා. කොහොමින් කොහොම හරි ඔයාලට මේ උපසිරසිය අරගෙන එන්න ලැබුන එකට නම් මට ගොඩක් සතුටුයි. හරි, …

Read More »

Black Crab (2022) AKA Svart krabba Sinhala Subtitles | යුද්ධයෙන් තොර ලොවක් වෙනුවෙන්. [සිංහල උපසිරසි]

ආයුබෝවන් බයිස්කෝප් සිංහලෙන් යහළු යෙහෙලියෝ හැමෝටම. පහුගිය දවස් ටිකේ අපේ අසල්වැසි රටෙන් චිත්‍රපටි ටිකක් ආපු නිසා මමත් ටිකක් කාර්යබහුල වෙලා හිටියේ. ලෂේන් සහෝදරයාගේ ආරාධනයෙන් කෙටි රූපවාහිනී කතා මාලාවකට උපසිරසියක් භාර අරන් ඒ වැඩේ ඉවර කලාට උපසිරසියක් කරන්නවත් කාලයක් තිබ්බේ නෑ. සිංහල අවුරුද්දටවත් නිවාඩු නැතිවෙන හැඩයි ඒ දවස්වලට එන්න තියන චිත්‍රපටිත් …

Read More »

The Adam Project (2022) Sinhala Subtitles | අතීතයෙ වැරදි නිවැරදි කල වික්‍රමාන්විතය. [සිංහල උපසිරසි]

මේ අරගෙන එන්නෙ Netflix වලින් 2022 වසරේ මුල් කාර්තුවේදී නිකුත් කරපු හොදම චිත්‍රපට වලින් එකක් අරගෙන. ඕනම කෙනෙක් ආසාවෙන් බලන චිත්‍රපට වර්ගීකරණයක් තමයි ටයිම්-ට්‍රැවල් එහෙම නැත්තම් දන්නා සිංහලෙන් කියනවා නම් කාල තරණය අලලා නිර්මාණය වුන චිත්‍රපටයක්. නමුත් අර කලින් කිව්වා වගේ මේක හොදම චිත්‍රපටයක් කිව්වොත් නිවැරදියි. IMDb දර්ශකයෙ 6.9/10 ක …

Read More »

Mother/Android (2021) Sinhala Subtitles | බිහිසුනු යකුන් මැදින් දරුවකු කුසින් දරා.. [සිංහල උපසිරැසි] 18+

“අම්මා” යනු ලොව ඇති උතුම්ම වචනයයි. ඒ අකුරු තුන යම් ගැහැණියකට ලැබෙන්නෙ යම්සේක් ද, ඈ මෙලොව ඇති උතුම්ම පදවිය ලබන්නීය.” සබ් එක බාර අරගෙන මම හිතන්නෙ සති දෙකකටත් වැඩිද කොහෙද? ඔන්න දෙයියනේ කියල දැන් තමා සබ කරල ඉවරයක් කර ගත්තෙ. කොහෙද ඉතිත්, සාමාන්‍ය පෙල විභාගෙට තියෙන්නෙ තව මාස තුනයි නේ. …

Read More »

The Six Million Dollar Man (1973) Sinhala Subtitles | සයිබෝර්ග් මිනිසා [සිංහල උපසිරසි]

ආයුබොවන් බයිස්කෝප් සිංහලෙන් යාළුවෝ හැමෝටම.. ඉස්සර කාලේ දැන් වගේ හැම ගෙදරකම ටීවී එකක් තිබ්බේ නෑ. කලාතුරකින් තමයි, එහෙමත් ගෙදරක ටීවී එකක් තිබ්බේ. තාත්තට තිබුනේ කළුසුදු රූපවාහිනියක් අඟල් 14. ඔරෙක්ස් තමයි බ්‍රෑන්ඩ් එක. ඒකටම වෙන් කරපු බැට්රියකුත් තිබ්බා. සති දෙකකට සැරයක් චාජ් කරන්නත් ඕනේ. ඒ කාලේ චැනල් ගොඩක් ඇත්තෙත් නෑ. අයිටීඑන් …

Read More »

Catwoman: Hunted (2022) Sinhala Subtitles | මැණිකක් සොයා… [සිංහල උපසිරසි]

මේ අරන් එන්නේ 2022 අවුරුද්දේ නිකුත්වෙන පළමු DC ඇනිමේශන් චිත්‍රපටයයි. මේ පාරත් Warner Bros. Animation ලා අලුත් දෙයක් උත්සහ කරල තියෙනවා. (මෙහෙම දෙයක් උත්සහ කරපු පළවෙනි වතාවත් මේක නෙවෙයි.) සාමාන්‍යය ඇමරිකන් ඇනිමේශන් ශෛලියෙන් එහාට ගිහින් මේ පාර ජපන් ඇනිමේශන් ශෛලියක් පාවිච්චි කරල මේ අරන් එන Catwoman Hunted චිත්‍රපටය නිර්මාණය කරළ …

Read More »

Eternals (2021) Sinhala Subtitles | ඉටර්නල්වරු! [සිංහල උපසිරැසි]

“2021 වසරේ වැඩියෙන්ම අවතක්සේරුවට ලක්වූ සුපිරිම මාවල් සිනමාපටය ” 🙂 කොහොමද හැම කෙනෙක්ටම? මේ අරගෙන එන්නේ 2021 අවුරුද්දේ නිකුත් වෙච්ච වැඩියෙන්ම අවතක්සේරුවට ලක්වෙච්ච මාවල් සිනමාපටය. ඇයි මම එහෙම කියන්නේ? ඒ ඇයි කියල අන්තිමටම කියන්නම්. ඊට කලින් සාරාංශ වශයෙන් යම් දේවල් ටිකක් ගැන පැහැදිලි කරගෙන ඉමු. සෙලෙස්ටියල්, ඉටර්නල්, ඩිවියන්ට්, මේ අය …

Read More »

The Matrix Resurrections (2021) Sinhala Subtitles | වීරත්වයට පණ දීම! [සිංහල උපසිරැසි]

තවත් අවුරුද්දක් ගෙවිලා යන ගමන්. මම හිතන්නේ ගිය අවුරුද්ද වගේම මේ අවුරුද්දත් රටට, ලෝකයට, වගේම සිනමා කර්මාන්තයට උනත් ගොඩක් හොඳ අවුරුද්දක් උනේ නැහැ. හැබැයි ඉතින් ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ ෆිල්ම් පිස්සන්ට නම් ටිකක් විතර වැඩිපුර හොඳ ෆිල්ම්ස් බලන්න අවස්ථාව ලැබුණා. ඒ හැම එකකටම වගේ බයිස්කෝප් වෙබ් අඩවිය හරහා ඔයාලට …

Read More »

Antlers (2021) Sinhala Subtitles | භීෂණකාරී පුරාවෘත්තයක පිබිදීම [සිංහල උපසිරසි] 18+

සෑහෙන කාලෙකට පස්සෙ සබ් එකක් අරන් ආවා. ගොඩක් අය මේක දැනටමත් බලලත් ඇති. මොනා කරන්නද.. දැන් ඉස්සර වගේ නෙමේ ලැබෙන විවේක වෙලාව අඩු නිසා සෑහෙන කාලයක් ගියා මේක ඉවර කරගන්න. වෙච්ච ප්‍රමාදයට සමාව ඉල්ලන ගමන් ෆිල්ම් එකේ විස්තර ටිකක් බලමු. Hostiles(2017), Out of the Furnace(2013), Crazy Heart(2009) වගේ ජනප්‍රිය චිත්‍රපට …

Read More »

Resident Evil: Welcome to Raccoon City (2021) Sinhala Subtitle | රැකූන් නගරේ බිහිසුණු රාත්‍රිය… [සිංහල උපසිරසි]

දැන් එන්න එන්නම වීඩියෝ ගේම් පාදක කරගෙන නිර්මාණය කරන චිත්‍රපට එන්න අරගෙන තියෙන්නෙ. දැනටමත් ගොඩක් නිර්මාණය වෙමින් පවතිනවා. ඉතිං අද මේ අරගෙන එන්නෙත් අන්න එහෙම චිත්‍රපටයක්. Resident Evil කිව්වම ඕනෙම කෙනෙක්ට මතක් වෙන්න ඇති කියලා හිතනවා. Sony මඟින් අවුරුදු ගණනාවක් Resident Evil ෆ්‍රැන්චයිස් එකක් කරගෙන ආවා. මේ වෙද්දීත් නොබලපු අය …

Read More »

Jango (2021) Sinhala Subtitles | කාල චක්‍රය ! [සිංහල උපසිරසි]

මම ගෞතම්… සෛල්‍ය වෛද්‍යවරයෙක්… සුපුරුදු විදියට 7ට නැගිටිනකොට ගෙදර උයන පිහන අක්කා ඇවිත් කතා කරනව. ඊට පස්සේ මාත් ලෑස්තිවෙලා ඉස්පිරිතාලෙට යනව. වෙනදා වගේ හම්බවෙන හැමෝම සුභ උදෑසනක් කියල පිළි අරගන්නව. වැඩට ගියාට පස්සේ එදාට තියෙන වැඩසටහන් ගෞතම්ට ඇවිත් මතක් කරලත් දෙනවා. සමීරා කියන පාකිස්තාන ගෑණු ලමයගෙ සැත්කම කරලා නිව්ස් 7 …

Read More »

Maanaadu (2021) Sinhala Subtitles | පවිටු දේශපාලනය [සිංහල උපසිරසි]

කොච්චර කාලයක් උඹලා සමාජයේ මිනිස්සු අතර ජාති භේද ආගම් භේද ඇතිකරලා ඡන්ද ගන්නවද? කවද්ද උඹලා අවංකව හරියට දේශපාලනය කරන්නේ? —————————————————————– මොනවද උඹ මේ සමාජයක් ගැන කියවන්නේ? මේ මිනිස්සු කවුද කියලා දන්නවාද? අපි සැලසුම් කරපු විදියට ජීවත් වෙන රූකඩ.! තනිකර රූකඩ! මේ මිනිස්සු අපේ සැලැස්ම අනුව දවස් හතරක් මහඇමති තුමා ගැන …

Read More »
error: Alert: Content is protected !!