You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , August 24 2019
Breaking News
Home / Sinhala Subtitle / අකලංක යාපා

අකලංක යාපා

Department (2012) Sinhala Subtitles | මැරයන්ට අලුත් බෙහෙතක් [සිංහල උපසිරැසි සමඟ]

ගොඩකාලෙකින් තමයි ඔන්න ෆිල්ම් එකකට සබ් දැම්මේ. ඒත් ගොඩාක් වැඩ රාජකාරී අතරේ. අපේ විකියා සොහොයුරා සහ උදා සොහොයුරා පෞද්ගලිකවම මාව උනන්දු කරා අලුතෙන් සබ් එකක් දාන්න. ඇත්තටම කලින් ලඟ ලඟ සබ් දැම්මට මේ දවස් වල තියෙන කාර්ය බහුල කම නිසා බයිස්කෝප් එක පැත්තේ එන්නවත් බැරි උනා. නැතුව වෙන මොනවත් ප්‍රශ්නයක් …

Read More »

Rakht Charitra 2 (2010) with Sinhala Subtitles | සෑම දෙයක්ම සර්ව සාධාරණද…? [සිංහල උපසිරැසි සමග]

බයිස්කෝප් අඩවියත් එක්ක නිරන්තරයෙන් රැඳිලා ඉන්න අයට නම් මේ ෆිල්ම් එක අමුතු දෙයක් වෙන්න බැහැ, මොකද මේ ෆිල්ම් එකේ පළවෙනි කොටස සිංහල උපසිරැසි සහිතව අපි ලබා දුන්නා. ඒක බැලුවේ නැත්නම් අනිවාර්යෙන්ම ඒක බාගෙන බලන්න. එය පලවුන දවසේ ඉඳලම දෙවන කොටසත් සිංහල උපසිරැසි සහිතව දෙන්න කියලා ලොකු ඉල්ලීමක් තිබුනා. ගොඩදෙනෙක් කමෙන්ට්ස් …

Read More »

Guzaarish (2010) | with Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

මගේ හතරවෙනි උපසිරැසි නිර්මාණය ලෙස මම අරගෙන එන්නේ මෑත කාලයේ මම බලපු ෆිල්ම් අතරින් මගේ හිත වැඩිපුරම සසල කල ෆිල්ම් එක කිව්වොත් වැරදි නැහැ.ඒක මට විතරක් අදාල දෙයක් නොවන බවට මම පොඩි උදාහරණයක් කියන්නම්. මම ෆිල්ම් එක බැලුවේ කොල්ලුපිටියේ ලිබර්ටි සිනමා ශාලාවේ. මගේ ආසන පේලියට පිටුපසින් මට කිහිපවරක්ම හැඬුම් ශබ්ද …

Read More »

Rakht Charitra 1 (2010) | ඇසෙන් ඇස පළිගත් කල ලෝකයම අන්ධ නොවෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

අද මම අරගෙන එන්නේ පට්ටම හින්දි ඇක්ෂන් ෆිල්ම් එකක්. මේක මගේ තුන්වෙනි උපසිරැසි නිර්මාණය. මේ ෆිල්ම් එක ගැන මට කිව්වේ විකියා සහෝදරයා. ඔහුටත් මේ වෙලාවේ මගේ ස්තුතිය පිරිනමනවා. මේ ෆිල්ම් එකත් හින්දි උණාට පැය 3ක විතර දිග ෆිල්ම් එකක් නෙමෙයි. පැය දෙකයි තියෙන්නේ. දිග වැඩි කියලා හින්දි, දෙමළ ෆිල්ම් බලන්නෙ …

Read More »

HouseFull (2010) with Sinhala Subtitles | අවාසනාවට කොමඩි කථාවක්… [සිංහල උපසිරසි සමඟ]

මේක මගෙ දෙවනි සිංහල උපසිරැසි නිර්මාණය. මම සාමාන්‍යයෙන් හින්දි ෆිල්ම් වලට ගොඩක් කැමතියි. කලින් සබ් දාපු එකත් හින්දි එකක්. ගරම් මශාලා ෆිල්ම් එක බැලුවයින් පස්සේ අක්ෂේගෙ කොමඩි ෆිල්ම් වලට ගොඩක් කැමති. ඉතිං මේකත් හිනාවෙලා මැරෙන්න පුළුවන් ෆිල්ම් එකක්. සිංහල උපසිරැසිත් තියෙන නිසා කට්ටියට හොඳ ෆන් එකක් ගන්න පුළුවන් කියලා හිතනවා. …

Read More »

Milenge Milenge (2010) with Sinhala Subtitles | ඔබ දෛවය විශ්වාස කරනවාද ? [සිංහල උපසිරසි සමඟ]

මේක මගෙ පළවෙනි සිංහල උපසිරැසි නිර්මාණය. මම හිතනවා ඔයාලා මේක බලලා මගේ අඩුපාඩු එහෙම තියෙනව නම් පෙන්නලා දෙයි කියලා. මීට කලින් සිංහල උපසිරැසි දාපු ෆිල්ම් ගොඩක් බලලා තිබුණත් උපසිරැසි දාන එක කොයිතරම් අමාරුද කියලා තේරුණේ මේකට උපසිරැසි දාන කොට තමයි. එහෙනම් අපි ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් දැන ගමු නේද? …

Read More »
error: Alert: Content is protected !!