You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , August 24 2019
Breaking News
Home / Sinhala Subtitle / අචිත්‍ර ප්‍රසාද්

අචිත්‍ර ප්‍රසාද්

Sooper Se Ooper (2013) | ඉඩම් කෑල්ලක් නිසා කන කට්ටක්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ අද මම ඔයාලට අරන් ආවේ 2013 තිරගත් උන තවත් හින්දි චිත්‍රපටියක්. මේක කොමඩියක්. මේකේ ප්‍රධාන චරිත රගපාන්නේ vir dithias, kirti kulhari. මෙයාලා බොලිවුඩ් වලට ටිකක් අලුත් අය. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ shekhar ghosh කියල අලුත් අධ්‍යක්ෂක කෙනෙක්. IMDB වල 4.9 ක අගයක් ආවට මේක හිනා වෙන්න පුළුවන් මරු කතාවක්. …

Read More »

Housefull 2 (2012) | මල මගුලයි, මගුල් ගොඩයි. [සිංහල උපසිරසි සමඟ]

ඉස්සෙල්ලම ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. දෙවනුව මගේ කලින් සබ් දෙක සඳහා කමෙන්ට් කරපු හැමෝටමයි, ඩවුන්ලෝඩ් කරපු හැමෝටමයි ස්තුතිවන්ත වෙනවා. ඒ දෙකෙන් ලැබුණ ශක්තියෙන් තමයි මේ ෆිල්ම් එකත් කරන්න හිතුණේ. මේ ෆිල්ම් එක ගොඩ දෙනෙක් බලපු ෆිල්ම් එකක් උණත්, දෙතුන් පාරක් උණත් බලලා ඉල ඇට කඩෙනකම් හිනා …

Read More »

Tere Naal Love Ho Gaya (2012) | ඔබත් සමග ආදරයෙන්. [සිංහල උපසිරැසි සමඟ]

කොමඩි චිත්‍රපටි ගණයට ඇතුළත් කරන්න පුළුවන්, 2012 පෙබරවාරි 12 තිරගත වුණ මන්දීර් කුමාර් විසින් අධ්‍යක්ෂණය කරපු Tere Naal Love Ho Gaya චිත්‍රපටිය බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපටියක්. ඉන්දියන් රුපියල් මිලියන 80 ක පිරිවැයක් දරපු මේ චිත්‍රපටියේ ආදායම මිලියන 481.8 ක්. රිටෙෂ් දේශ්මුක් සහ ගෙනෙලියා දේශ්මුක් ප්‍රධාන රංගනයෙන් මේ චිත්‍රපටියේ දායක …

Read More »

Tum Mile (2009) | ආදරයේ ප්‍රතිරාවය [සිංහල උපසිරැසි සමඟ]

යාලුවනේ, මේ මගේ පලවෙනි උපසිරසි නිර්මාණය. 2009 වර්ෂයේදී කුනාල් දේශ්මුක් විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත වලට ඉම්රාන් හෂ්මි සහ සෝහා අලි ඛාන් රංගන දායකත්වය ලබා දෙනවා. ජීවිතයට, ආදරයට මුදල් වලින් සිදුවන බලපෑම මෙම චිත්‍රපටිය මගින් හොඳින් විග්‍රහ කරලා තියනවා. ලස්සන චිත්‍රපටියක් නිසා ෆිල්ම් එක බැලුවට පස්සේ සිංහල උපසිරසි …

Read More »
error: Alert: Content is protected !!