Thursday , October 29 2020
Breaking News

අචින්ත උදයංග

Marvel’s Agents of S.H.I.E.L.D. [S07 : E09] Sinhala Subtitles | ටයිම් ඩ්‍රයිව් [සිංහල උපසිරසි]

මැක් ඇතුළු කණ්ඩායම බේරාගැනීමෙන් අනතුරුව ඔයාලට මතක ඇති ගිය එපියේ සිමන්ස් පැහැදිලි කරලා දුන්න කට්ටියට ටයිම් ඩ්‍රයිව් එකේ ගැටලුව ගැන පැනීම් ගැන. ඒ වගේම ඒක නතර කරන්න යෝ යෝගේ අක්‍රීය වෙලා තියන බලය කොයිතරම් අවශ්‍ය වෙනවාද කියන කාරණය මතු වුණා. ඩේසිගෙ යෝජනාවෙන් කතාව ආෆ්ටර්ලයිෆ් දිහාට හැරුනු හැටි. කෝරා, ආෆ්ටලයිෆ් වල …

Read More »

Breathe : Into the Shadows [S01 : E11] Sinhala Subtitles | අන්ධකාරයට පුංචි එළියක් [සිංහල උපසිරැසි සමග]

සියාව නැති වෙලා අදට මාස 10ක් වෙලා. මේ මාස 10ට කොයිතරම් අපි අසරණ වෙලාද කියනවා නම් හොඳ නරක මොකක්ද අපිට අමතක වෙලා. අපි සම්පූර්ණයෙන්ම වෙනස් අය වෙලා. අභා… අපි හීනෙකින්වත් කරන්න නොහිතන දේවල් කළා අපේ අත් වල ලේ ගාව ගත්ත අපි. ඇත්තටම දැන් මං කවුද කියල මමවත් දන්නේ නෑ. අනේ …

Read More »

The Best Offer (2013) Aka La migliore offerta with Sinhala Subtitle | අවසන් ලංසුව [සිංහල උපසිරසි සමඟ]

චිත්‍රයක් කියන්නේ සර්වකාලීනව රස විඳිය හැකි දෙයක්..විශ්ව භාෂාවක් කියන්නත් පුළුවන්…හය හතර නොතේරෙන වයසේදි දරුවෙක් අකුරු කරනවාට කලිනුයි පාට කූරෙන් බලි කුරුටු අඳින්න පුරුදු වෙන්නේ..එතකොට ඒ පුංචි මනස වචන වලට පෙරලන්න බැරි හැඟීම් ප්‍රකාශ කරපු මාධ්‍ය තමයි ඒ…කෙනෙකුට කියන්න පුළුවන් අයියෝ චිත්‍රයක් අඳින එක මහලොකු වැඩක්ද කියල…. කතාවේ ඒ හැටි වැරද්දකුත් …

Read More »

Inside Edge [S02 : E05] Sinhala Subtitles | ඔක්කොම වතුරෙද? [සිංහල උපසිරැසි]

හැමදාම වගේ මේ ආරාධනය බලන අයට නෙමේ, තවමත් මේ සීරීස් එක හා එකතු නොවුණු අයට. මේ දවස් වලට ගෙදර ඉන්න එකේ අනිවාර්යෙන්ම පලවෙනි සීසන් එකේ ඉඳන්ම එකතු වෙන්න කියලයි ඉල්ලා සිටින්නේ. ආයෙත් කියනවා, කිසිම පාඩුවක් වෙන්නේ නෑ!!! බයිස්කෝප් අපෙන් මුලින්ම උපසිරසි දුන්නු හින්දි වෙබ් සීරීස් එක තමයි Inside Edge කියන්නේ. …

Read More »

Harriet (2019) with Sinhala Subtitle | වහල්ලුන්ගේ ගැලවුම්කාරිනිය [සිංහල උපසිරසි සමඟ]

උඹත් අර අහවල් සම්මාන උළෙල ගැන අවධානයෙන් හිටපු දහසකුත් බලාපොරොත්තු තියාගෙන හිටපු අසරණයින්ගෙන් කෙනෙක්ද? එහෙම නම් ඉතිං අමුතුවෙන් කියන්න ඕන වෙන එකක් නෑ. නමට විතරක් හැට හුට හමාරක් ලැයිස්තු අතරෙ තිවුණ මේ මැණික් කැටේ නං කොහෙත්ම උඹට ඇහැ නොගැටී තියෙන්න විදිහක් නෑ. ..මං හිතන්නෑ. පාට පක්ෂ ආගම් ඇති නැති පරතරය …

Read More »

Marvels Runaways [S03 : E07] Sinhala Subtitles | මං දැකපු විදිහට ලෝකය දකින්න.. [සිංහල උපසිරැසි සමඟ]

ගර්ට්ගෙ අලුත් යාළුව මැක්ස්, ටීනාගේ අනතුරු ඇඟවීම, රොබට්ගේ හදිසි සුවවීම, මෝගන් එක රැයින් CEO කළ විසාඩ් පාටිය වගේ හරි හරි දේවල් ගිය එපියෙ වුණානෙ. මතක ඇතිනෙ නීකෝ කැරොලීනටත් පිටිං ගිහිං ඇලෙක්ස්ව බේරගන්න කියල මෝගන්ගෙ පුහුණු යෝජනාව පිළිගත්ත හැටි. ඒ සේරමත් අස්සෙ උඩු දුවන ෆෝන් ප්‍රශ්නෙ. මතකයි නේද මෝගන් කෝවස් ෆෝන් …

Read More »

Flames [S02] Complete Season Sinhala Subtitles | දෙවනි වාරෙත් ඇවිල්ලා [සිංහල උපසිරසි සමඟ]

ආදරයෙන් පාට වෙච්ච බැඳීම් එක්කල ශක්තිමත් වෙච්ච හීන මතින් ගලාගෙන ගිය අතීතය ආයමත් මතක් කරන අපේ ටියුශන් කතාව FLAMES. ඉන්දියන් නෙ මල්නෙ අයියෝනෙ වැඩක් නෑනෙ. එහෙම හිතල කලින්ම හැරිල ගිය උන්දැල වෙනුවෙන් තත්පරයයි අරික්කාලක නිශ්ශබ්දතාවයක් මෙන්න. ඔව් එකෙන්ම ප්‍රෙඩික්ටබල්. ඇයි එහෙම කියන්නෙ, මේක ඇවිල්ල තනිකරම උඹේ කතාව. ඉතිං උඹට ප්‍රෙඩික්ටබල් …

Read More »

Pennyworth (2019-) [S01 : E02] Sinhala Subtitles | ගැත්තාට අනුකම්පා කරන සේක්වා! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං පෙනීවර්ත් කතාමාලාවෙ දෙවෙනි එපියත් අරං මං ආයෙමත් ආවා ඔයාල හමුවට. ඇත්තම කියනව නං මං මේක නං හීනෙකින්වත් සම්මාදං වෙන්න හිතං හිටපු කතාවක් නෙවේ කොහොම වුණත් හසන්ත වික්‍රමරත්න සහෝදරයට ස්තූතිවන්ත වෙන්න ඒකත් වුණා. මේ වෙනකොට පළවෙනි එපිය බලල ඉන්න ඔයාලට නං මගේ කයිවාරුව අහන්න වුවමනා නැතිවෙයි කියල හිතනව. ඒක …

Read More »

Flames [S01] Complete Season Sinhala Subtitles | ටියුෂන් අන්දරේ [සිංහල උපසිරසි සමඟ]

උපසිරැසියක් අරන් ආවම, ගේන කවුරු වුණත් කියන්නේ මෙන්න මේක බලපන් බලපන් කියලනේ. මං අද කියන්නේ ඒකෙ අනිත් පැත්ත. ඔව්, මේක බලන්න එපා. මොකද මේක බලනවා කියන්නේ උඹට හැදෙන පිස්සුවකට මට වගකියන්න වෙනවා. ඔව්, උඹට පිස්සු හැදෙනවා, උඹේ කොළ බොක්ක වෙනකම් ඇඹරිලා යන්නත් පුලුවන්. එහෙමත් කතාවක් මේක. හැබැයි ඉතින් හිතන්න එපා …

Read More »

Typewriter S01E03 Sinhala Subtitles | මායාකාරියගේ ශාපය… [සිංහල උපසිරැසි සමඟ]

Kahaani, Badla, Te3n ඇතුළු සුපිරි ඉන්දියන් සිනමාපට වලට ජීවය දුන් සුජෝයි ඝෝෂ්ගේ නවතම නිර්මාණය. Sacred Games, Ghoul, Delhi Crimes වෙබ් කතාමාලා දාමයේ අලුත්ම පුරුක Netflix බිහිකිරීමක්, ඉන්දියානු Stranger Things වෙන්නත් පුළුවන් කොටස් 5ක් පුරාවට ඔබව භීතියෙන් මුසපත් කරනා ඒ කතාව TypeWriter මේ තුන්වන දිගහැරුමයි. පහුගිය කොටස ගැන කතා කරමු. ජෙනීගේ …

Read More »

Sacred Games S02E06 Sinhala Subtitles | සාහසික ලෝකය [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඉන්දියාව ටීවී සීරීස් පැත්තෙන් ලෝක සිතියමට එකතු උනේ සේක්‍රඩ් ගේම්ස් හින්දා නෙමේ තමා. හැබැයි ලෝකයේ බහුතරයකගේ අවධානය දිනාගත්තු එකම ඉන්දියන් සීරීස් එක නම් මේක නෙමේ කියලා කාටවත් කියන්න බෑ. මනාප 58000 ඉක්මවපු වගේම, ලොව හොඳම ටීවී සීරීස් අතර මේ වනවිට 82වන් තැන, ඔව් මේ සේක්‍රඩ් ගේම්ස් තමා. ස්තූතිවන්ත වෙනවා සිසිල …

Read More »

Money Heist aka La casa de papel [S03 : E03] Sinhala Subtitles | හොරු සහ සේප්පුව! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ ඔයාලා මග බලන් හිටිය කතාවේ තුන්වෙනි එපිය අරන් මං ආවා. ආයෙ සබ් නොකරනවයි කියල හිතුවට මේ කතාව පරක්කුවෙන්න දෙන්න බෑනේ. ඉතින් මං මේකට සම්මාදම් උනා. පහුගිය කොටස ගැන දීර්ඝ මතක් කිරීමක් කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ නෙ ඔයාලට මතක ඇතිනෙ අපේ ටෝකියෝ ඇතුළු කණ්ඩයාම කොහොමහරි අන්තිමේදි ස්පාඤ්ඤ බැංකුව ඇතුළට …

Read More »

Mr. Robot [S03 : E08] Sinhala Subtitles | මාව මකන්න එපා!! [සිංහල උපසිරසි සමඟ]

පෙර කොටසින් සිද්දවෙච්ච විනාශයෙන් සෑහෙන දෙනෙක් කලබල වෙලා ඉන්නෙ. විශේෂයෙන්ම එලියට් වගේම ඇන්ජෙලා. එලියට් මොන තරම් නම් කලබල වෙලාද ඉන්නේ කියනවනම් එයාගෙ ඇගෙන් මිස්ටර් රොබට් මතු වෙනවා. එයාව මතුවෙන්නේ එලියට්ගෙ මනෝචිකිත්සකවරිය මුණගැහෙන තැනේදී. මිස්ටර් රොබට් මේ වෙච්ච දේවල් වලින් සැහෙන කොටසක් එයාටත් කිව්වා. අනික් පැත්තෙන් ඇන්ජෙලා සැහෙන කලබල වෙලා කම්පනයට …

Read More »

Mr. Robot [S03 : E06] Sinhala Subtitles | පිපිරීම! [සිංහල උපසිරසි සමඟ]

පෙර කොටසින් එලියට්ව රස්සාවෙන් අස් කරලා තිබුනත් එයාට ඒ ගැන දැනගන්න ලැබුනේ පස්සෙ. මොකද එයාට සිද්දවෙලා තිබුණා එයාගෙ සිද්දවෙලා තිබුණු අවුල මොකක්ද කියලා හොයාගන්න. ඒ තමයි සිකුරාදා වැඩට එන්නෙත් නැතුවම E Corp එකේ සාදය ඉවර වෙලා පස්සෙ පාන්දර දෙකට මිස්ටර් රොබට් වෙලා ඇන්ජෙලා එක්ක ටයිරෙල්ව මුණගැහෙන්න ගිය වෙලාවේදී එලියට් මතු …

Read More »

Mr. Robot [S03 : E03] Sinhala Subtitles | එලියට් හා ට්යිරෙල් [සිංහල උපසිරසි සමඟ]

පෙර කොටසින් මේ වෙද්දී එලියට්ට E Corp එකේ ජොබ් එක ලැබිලා තියෙන්නෙ. ඒ විතරක් නෙවෙයි එයා ඒකෙ වැඩ කරපු හුගක් ලොක්කොන් කිහිප දෙනෙක්ච FBI එකට අල්ලලා දුන්නා. මොකද ඒ අය ඇතුලෙ ඉදන් සෑහෙන අපරාධ කරලා තිබුණා සෑහෙන දෙනෙක් නොදැනුවත්වම. එලියට්ට ඕන වෙච්ච දේවල් ලැබුනා. කොටින්ම මිස්ටර් රොබට්වත් මතු වෙලා හිටියෙ …

Read More »

Warrior (2019-) [S01: E09] Sinhala Subtitles | ද්වන්ධ සටන [සිංහල උපසිරැසි සමඟ] (18+)

ආයුබෝවන් ඔයාල හැමෝටම. ඔන්න ඉතිං වෝරියර් කතා මලාවෙ තවත් එක එපියක් අරගෙන අද මං ඔයාල හමුවට ආවා..ඔයාල ආදරයෙන් නරඹපු කතා මාලාවේ ප්‍රථම කතා සමයෙ අවසානයටත් කෙමෙන් කෙමෙන් කිට්ටු වේගෙනයි යන්නෙ..ආය ඉතිං අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ නෙ මේ වෙනකොට කතාවෙ තියන උණුසුම ඒක හින්ද වැල් වටාරම් වලට යන්නෙ නැතුව කෙලින්ම කතාවට …

Read More »

The Widow [S1:E07] Sinhala Subtitle | විල් [සිංහල උපසිරැසි සමඟ]

කලින් එපියෙ ඔයාලට මතක ඇතිනෙ ජෝජියා සහ ඇඩීජා කොන්ගෝ වනාන්තරය ඇතුළට ගිහිං නොහිතූ විරූ කරදර රාශියකට මූණ දෙන්න වුණු හැටි. ඒ වගේම මාටිං සහ ඒරියල් ප්ලේන් අනතුර ගැන උත්තර හොයමින් ඇවිල්ල ඇසිකිවේගෙ රුදුරු අඩි පාර ආසන්නයටම ආපු හැටි. අද කතාවෙදි ජෝජියා යනව විල්ව හොයාගෙන රුවන්ඩාවට. ජෝජියාගෙ මේ රුවන්ඩා ගමනෙන් ඇයට …

Read More »

Cobra Kai (2018) [S01 : E06] Sinhala Subtitles | මුල්ම දවස [සිංහල උපසිරැසි සමඟ]

කලින් එපියෙ  ඔයාලට මතක ඇති ජොනී සහ  මිගෙල් සටන් පුහුණුවෙමින් ඉන්න අතර තුර එකපාරටම යෝගා පන්තියෙ අය කඩා පැනල ජොනීට කීවා  හෝල් එක රෑට තවත් කෙනෙක්ට වෙනම කුළියට දෙනවයි කියල.. ඒ වගේම කතාවෙ තවත් පැත්තක ඕක්ස් ක්ලබ් එකේ හරි අපූරු රාත්‍රී ආහාරයක් සූදානම් වෙලා තිබ්බා..ඒ ඩැනියල් සහ ආමන්ඩ් අතරෙ..ආමන්ඩ් කියන්නෙ …

Read More »

The Punisher [S02: E12] Sinhala Subtitles | ගැටුම [සිංහල උපසිරැසි සමඟ]

10 වෙනි එපියෙ අවසානයේ සිදු වුණු නොහිතු විරූ කතා හැරවුමෙන් පසුව කලින් එපියෙ යම් තාක් දුරකට කතාව ආයෙමත් හරි දිශානතියකට යොමු වුණා කියන්න පුළුවන්..අහිංසක මිනිස්සු කීප දෙනෙක් මිය යාම සම්බන්ධයෙන් තැවුල් සිතින් පසු වූ කාසල්ට යම් බලාපොරොත්තුවක් රැගෙන කැරන් පේජ් කලින් එපියට ආවා ඔයාලට මතක ඇති…බලාපොරොත්තු වුණ විදිහටම පැටලුනු නූල් …

Read More »

Creed II (2018) with Sinhala Subtitle | ප්‍රහාරකයා යළිත්! [සිංහල උපසිරසි සමඟ]

රොකී බල්බෝවා! මතකද 70, 80, 90 දශකයන්හි සහ 2006 වර්ශයේදි සිනමාව තුලින් බිහිවූ ඒ අසහාය බොක්සින් ක්‍රීඩා තරුව? වර්තමාන නව පරම්පරාවේ අය නම් රොකී බල්බෝවා කියන්නෙ කවුද කියලා නොදන්නවා වෙන්නත් පුලුවන්. හැබැයි, 70, 80, 90 දශකයන්හි ඉපදුණු කෙනෙක් නම් ෆිලඩෙල්ෆියාවෙ බොක්සිං පුරාවෘත්තය ගැන නොදැන ඉන්න විදියක් නැහැ. 2006 වර්ශය දක්වාම …

Read More »
error: Alert: Content is protected !!