You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , August 24 2019
Breaking News
Home / Sinhala Subtitle / අචින්ත උදයංග (page 2)

අචින්ත උදයංග

Marvel’s Cloak & Dagger [S01 : E04] Sinhala Subtitles | පාලනය [සිංහල උපසිරසි සමඟ]

හ්ම්ම්… සමාවෙන්න ඕන සබ් එක මෙච්චර පරක්කු වුණාට..මේ එපිය ගේන්න හිටියෙ අපෙ ලහිරු සහෝ..අධ්‍යාපන වැඩ කටයුතු හරස් වුණ හින්ද ලහිරු සහෝ මට මේක කරන්න භාරදුන්න…ලොක්කා වගේ මාත් භාරගත්තට සතියකුත් පහුවෙලා තමා දෙන්න වුණේ අන්තිමේදි…ඒකට මං ඔයාලගෙන් නැවත වාරයක් සමාව ඉල්ලනව.. කලින් එපියෙ වෙච්ච දේවල් එහෙම දැන් නං මතකත් නැති ඇති …

Read More »

Westworld [S02: E09] Sinhala Subtitles | සම්පූර්ණ විස්තරය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

හම්මේ ඔන්න එහෙනං බටහිර ලෝකයෙ තවත් එපියක් අරගෙන ආයෙමත් මං ඔයාල හමුවට ආවා..මුලින්ම මං ඔයාලගෙන් සමාව ඉල්ලනව එපිය මෙච්චර පරක්කු වුණාට.. වෙනදා වගේම මේකත් හසන්ත සහෝ තමා ගේන්න හිටියෙ..වැඩ රාජකාරි හරස් වීම හින්දා මේක කරන්න හසන්ත සහෝ මට භාර දුන්න…ඒකට එයාට ස්තූති කරන ගමන්ම තවත් කෙනෙක් ඉන්නව විශේෂයෙන්ම ස්තූති කරන්න …

Read More »

13 Reasons Why [S02 : E10] with Sinhala Subtitles | හිනාවෙයංකො පොඩ්ඩක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනං හේතු 13 තවත් එපියක් අරගෙන මං ආවා..ඇත්තම කියනව නං මං මේක ඒ හැටි කැමැත්තකින් කරපු ටීවි සීරිස් එකක් නෙවේ ළහිරු සහෝගෙ ඉල්ලීම අහක දාන්න බැරි නිසා තමා ගත්තෙ.මේ වෙනකොට කතාව බලාගෙන යන ඔයාලටම තේරිල ඇති කලින් සීසන් 1 තරම් ගතියක් නැහැයි කියල. ගොඩක් අය මේක එන්න කලින් ඉදල …

Read More »

Westworld [S02: E06] Sinhala Subtitles | නිමේශය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනං වෙස්ට්වර්ල්ඩ් එපියකට හා හා පුරා කියල සම්මාදන් වෙන්න  මටත්  හැකි වුණා..මේක ඇත්තටම මගේ හිතේ තිබුණ ලොකු ආසාවක් කීවොත් නිවැරදියි..මුලින්ම මේකට ස්තූතිවන්ත වෙන්න ඕන දෙන්නෙක් ඉන්නව..ඒ තමා අපේ සැමී නොහොත් සමීර කරුණාරත්න සහෝ ඒවගේම හසන්ත අයියට..මෙයාල නැත්තං මට මේක ලොවෙත් කරන්න ලැබෙන්නෙ නෑ ඉතිං..කොහොමවුණත් කියන්නත් කණගාටුයි  කරන්නං කියල ආසාවෙන් …

Read More »

Legion [S02 : E07] Sinhala Subtitles | කුමන්ත්‍රණය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනං legion කතා මාලාවෙ දෙවනි කතා සමයෙ 7 වැනි එපිය එහෙමත් නැත්තං 15 වැනි පරිච්ඡේදයටත් ඔයාල ඇවිල්ල ඉන්නෙ,..සෑහෙන කාලෙක ඉඳල තිබුණ ආසාවක් තමා ඉතිං මේ ලීජන් එකට සබ් එකක් කරන්න .ළහිරු සහෝට පින් සිද්ධ වෙන්ඩ ඔන්න ඒකටත් මට වාසනාව ලබුණා..පරක්කු වුණාට සමාවෙන්න ඕන කරන්නං කියල ආසාවෙන් භාරගත්තට අධ්‍යාපන වැඩත් …

Read More »

Jessica Jones [S02 : E08] Sinhala Subtitles | අපි විනෝදයක් ලැබුවෙ නැද්ද?? [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ.. ඔන්න එහෙනං ජෙසිකා ජෝන්ස් කතා මාලාවෙ දෙවනි අදියරෙ තවත් එක එපියක් අරගෙනයි මං අද ආවෙ..ඔයාලට මතක ඇති කලින් කතා සමයෙදි මේ කතාවෙ එන ප්‍රධානම හතුරා මිය යනව.ඉතිං මේ කතා සමය පටං ගත්තෙ නැවුම් ආරම්භයකුත් එක්ක..මේ වෙනකල් ගලාගෙන ගිය විදිහට නං කියන්න පුළුවන් මේක කලින් කතා සමයට වඩා ගොඩක් …

Read More »

Altered Carbon [S01 : E05] Sinhala Subtitles | වැරදි මිනිහ…. [සිංහල උපසිරැසි සමඟ] (18+)

Altered Carbon කියන්නෙ  විද්‍යා ප්‍රබන්ධ  කාණ්ඩයට අයත් රූපවාහිනී කතා මාලාවක්  2002 වසරේදී මේ නමින්ම ප්‍රකාශයට පත්කෙරුනු  නවකතාවක් පාදක කරගෙන නිර්මාණය කරපු… මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Laeta Kalogridis කියන අධ්‍යක්ෂවරයා විසින්. කතා මාලාව අවුරුදු 350ක් අනාගතයට දිවයන අතර   2384 වසරේදි   cortical stack එහෙමත් නැති නම්  c- stack කියල හඳුන්වන තැටියක්   හැඩැති උපාංගයක් …

Read More »

Singin’ in the Rain (1952) Sinhala subtitles | වැස්සේ ගී ගයන්න නිදහසේ… [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් අපිත් එක්ක අත්වැල් බැඳගෙන මේ වෙනකොට හරියටම අවුරුදු 9ක් වෙනවා. 2009 වසරේ මාර්තු මාසෙ 10 වෙනිද අපට සුවිශේෂ දවසක්! අපට විතරක් නෙවෙයි සමස්ත ලාංකීය සිනමා රසිකයන්ටම සුවිශේෂ දවසක් ! එදා තමයි ලෝකයේ තැනෙන සිනමා කෘති ගැන සිංහලෙන් ලිපි පළ කරන විබ පළක් අන්තර්ජාලයට මුසු වුණු දවස. මුල්ම වතාවට …

Read More »

The Brave [S01 : E06] Sinhala Subtitles | ප්‍රහරණය…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනං The brave කතාමාලාවෙ තවත් එපියක් අරගෙන මං ආවා..ඇත්තම කියනව නම් මං මේක කරන්න නෙවේ හිටියෙ.රවිඳු සහෝදරය තමා මාව මේකට එක්කහු කරගත්තෙ..කොහොම හරි මටත් පුළුවන් වුණා මේකට සම්මාදං වෙන්න අන්තිමේදි….කලින් කොටස් බලපු ඔයාල මේක දෙනකල් ඉවසිල්ලක් නැතුව නේද ඉන්න ඇත්තෙ..මතක ඇතිනෙ කලින් කොටසෙදි අපේ කණ්ඩායම එක්කහු වෙලා නයිජීරියාවෙ සාම …

Read More »

Fringe [S02 : E20] Sinhala Subtitles | සතුරාට නමක්.. [සිංහල උපසිරසි සමඟ]

  වෙන්න තියන නරක ම දේත් සිද්ධ වුනා. වෝල්ටර් හංගගෙන හිටපු රහසයි, තමන් අයිති එහා ලෝකෙටයි කියලා දැනගත්ත පීටර් නොකියම රෝහලින් පිට වෙලා ගියානේ. වෝල්ටර්, පීටර් ට කොයි තරම් ආදරෙයිද කියනවනම් මේ දේවල් දරා ගන්න එයාට බැහැ. ඇස්ට්‍රිඩ් උත්සහ කරන්නේ වෝල්ටර් ගේ හිත හදන්න. ඒත් ඉතින් පීටර් නැතුව කොහොම නම් …

Read More »

Fringe [S02 : E17] Sinhala Subtitles | ශ්‍රේණිගත මිනීමරුවෙක්.. [සිංහල උපසිරසි සමඟ]

  ඔන්න එහෙනං fringe කතාමාලාවෙ තවත් කොටසක් අරගෙන මං ආවා. ඔයාල දකින්න ඇතිනෙ කලින් කොටසෙදි එහා ලෝකයේ ගොඩනැගිලලක් මෙහාට ඇවිල්ල සිද්ධ වුණ නස්පැතිතිය.වෝල්ටර්ගෙ අදහස වුණේ ලෝකයන් අතර සමබරතාවයක් ඇතිවීම සඳහා ඒ ප්‍රමාණයේම ගොඩනැගිල්ලක් මේ ලෝකයෙන් අතුරුදන් වීමට ඉඩක් පවතින බවයි.ඒ කුමන ගොඩනැගිල්ලද යන්න හොයාගැනීම සඳහා ඔලිවියාගෙ එහා ලෝකයේ දේවල් දැකීමට …

Read More »

Fringe [S02 : E16] Sinhala Subtitles | සතුරාට නමක්.. [සිංහල උපසිරසි සමඟ]

  ඔන්න එහෙනං fringe කතාමාලාවෙ තවත් කොටසක් අරගෙන මං ආවා. ඔයාල දකින්න ඇතිනෙ කලින් කොටසෙදි එහා ලෝකයේ ගොඩනැගිලලක් මෙහාට ඇවිල්ල සිද්ධ වුණ නස්පැතිතිය.වෝල්ටර්ගෙ අදහස වුණේ ලෝකයන් අතර සමබරතාවයක් ඇතිවීම සඳහා ඒ ප්‍රමාණයේම ගොඩනැගිල්ලක් මේ ලෝකයෙන් අතුරුදන් වීමට ඉඩක් පවතින බවයි.ඒ කුමන ගොඩනැගිල්ලද යන්න හොයාගැනීම සඳහා ඔලිවියාගෙ එහා ලෝකයේ දේවල් දැකීමට …

Read More »

Fringe [S02 : E10] Sinhala Subtitles | සතුරාට නමක්.. [සිංහල උපසිරසි සමඟ]

  හෙළිලි හේමමාලි සොයුරියගේ ලිපිය මෙන්න මිනිහෙක්ගේ මොළේ සැත්කමක් කරනවා ඒ මනුස්සයා හොඳ සිහියෙන් පුටුවක් උඩ වාඩි වෙලා ඉද්දී. ඒ මදිවට ඒ මනුස්සයා කතා කරනවත් එක්ක. බොහොම සීරුවෙන් මොළේ කොටසක් ගලවලා එලියට අරන් ආරක්ෂිත ව අසුරනවා. මේ අතරතුරේ මේ සැත්කම කර කර හිටපු අයට අනතුරු ඇඟවීමක් ලැබෙනවා, ඒකෙන් වෙන්නේ ලෙඩා …

Read More »

Fringe [S02 : E09] Sinhala Subtitles | සර්ප ඔලුවා.. [සිංහල උපසිරසි සමඟ]

  හෙළිලි හේමමාලි සොයුරියගේ ලිපිය ඔන්න එහෙනම් නවවෙනි කොටසටත් ආවා. අද කොටසේ නම දැක්කම පේනවනේ සර්ප ඔලුවක් එක්ක ලොකු සම්බන්ධයක් ඇති කියලා. මේ ගැන අපේ ආචර්‍ය වෝල්ටර්, නියෝජිත ෆාන්ස්වෝර්ත් එක්ක දක්වන අදහස මෙහෙමයි. ” ඇත්තටම, නියෝජිත ෆාන්ස්වෝත්, කවදාවත් මං පුදුම වෙන එක නම් නවතින එකක් නෑ.. සොබාදම් අම්මා අපිට දෙන …

Read More »

Fringe [S02 : E08] Sinhala Subtitles | අගෝස්තූ.. [සිංහල උපසිරසි සමඟ]

  හෙළිලි හේමමාලි සොයුරියගේ ලිපිය අටවන කොටස අරගෙන ආවා. අද කොටසේ නම ” අගෝස්තු.” මාසෙක නමක්නේ. ඊට වඩා දෙයක් අද කතාව බැලුවොත් හොයාගන්න පුලුවන් වෙයි.     අද කොටස දිහාට හැරුනොත්, අපේ නිරීක්ෂකයා සම්බන්ධ සිදුවීමක් තමා අද සිද්ධ වෙන්නේ. නිරීක්ෂකයා අමුතු වුනාට, පේන්නේ නම් හොඳ මනුස්සයෙක් වගේ. වෝල්ටර්ගේ යාලුවනේ ඉතින්.  …

Read More »

Fringe [S02 : E07] Sinhala Subtitles |අසාමාන්‍ය කොල්ලෙක්… [සිංහල උපසිරසි සමඟ]

  හෙළිලි හේමමාලි සොයුරියගේ ලිපිය ඔන්න හත්වෙනි කොටසටත් ආවා. කලින් කොටසේ අපි දැක්කා, කොහොමද ගින්නක් නැතුවම අළු වෙලා යන්නෙ කියලා. මෙදා පාර බල ගන්න පුලුවන් තවත් අරුම පුදුම සිදුවීමක්. නමුත් මේක අපට නුපුරුදු ම දෙයක් නෙවෙයි. අපි දන්නවා, මෝහනය ගැන. ඒත් මෝහනය මඟින් තවත් කෙනෙක්ගේ හිතක් පාලනයට නතු කරගෙන, ඒ …

Read More »

Fringe [S02 : E06] Sinhala Subtitles |පොළෝ වැසියා.. [සිංහල උපසිරසි සමඟ]

අචින්ත සොයුරාගේ ලිපිය ඔන්න එහෙනං මං ෆ්රින්ජ් කතා මාලාවේ 6 වැනි කොටසත් අරං ආවා ඔයාලට.කතාවෙ තියන කුතුහලය හින්දම ඊළඟ කොටස එනකල් ඇඟිලි ගණන් කර කර ඉන්න ඇත්තේ කට්ටිය.පහු ගිය කොටස බලපු කට්ටිය දන්නව ඇතිනේ ගිය සතියෙ මොකක්ද වුණේ කියලා..නරක හීන එහෙම මොකුත් පෙනුනෙ නෑ නෙ කට්ටියට ..අර කතාවෙ වුණා වගේ.හරි …

Read More »

Fringe [S02 : E05] Sinhala Subtitles |හීන න්‍යාය.. [සිංහල උපසිරසි සමඟ]

අචින්ත සොයුරාගේ ලිපිය ඔන්න එහෙනං ෆ්රින්ජ් කතා මාලාවේ තවත් කොටසක් අරං මං ආවා.මතක ඇතිනෙ කට්ටියට කලින් කතවෙදි ඔලිවියාට ඩොක්ටර් බෙල්ව මුණ ගැහුණ විත්තිය.පල් හෑලි ඕන නෑ කෙලින්ම කතාවට බහිමු අපි එහෙනං.අද කතාව පටං ගන්නෙ ග්‍රෙග් කියලා හාදයෙක් එයාගෙ කාර්‍යාලයට එනවා.එක පාරටම එයාට කාර්‍යාලයේ ඉන්න අය ගැන බහු බූත දේවල් පේන්න …

Read More »

Fringe [S02 : E04] Sinhala Subtitles |ඔවුන්… [සිංහල උපසිරසි සමඟ]

අචින්ත සොයුරාගේ ලිපිය හායි කොහොමද ඉතිං කස්ටියට.ඔන්න එහෙනං ෆ්රින්ජ් දෙවැනි සීසන් එකටත් සම්බන්ධ වෙන්න මට ඉඩ ලැබුණා.කලින් සීසන් එක වගේම මේකත් ඉක්මනට දෙන්න දිනේශ් සහොයි මායි බලාපොරොත්තු වෙනවා.ඉතිං කතාව ගැන ඔයාලට ආය ආයමත් කියන්න ඕන නෑ නෙ.පළමු සීසන් එක බලපු අය දන්නවා මේකෙ රහ.ඉතිං ඒක හින්දා වැඩි වර්ණනා මොකුත් ඕන …

Read More »

Marvels Runaways [S01 : E05] Sinhala Subtitles | රාජධානිය! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනං රනවේස් කතාමාලාවෙ 5 වෙනි කොටසත් අරගෙන මං ආවා..වැඩි විස්තරයක් කියන්නෙ යන්නෙ නෑ කෙලින්ම කතාවට බහින්නම්.. ඔයාලට මතක ඇතිනෙ කලින් කොටසෙ අලෙක්ස්ව කවුදෝ කට්ටියක් ඇවිත් පැහැරගෙන යනව. කලින් එයාගෙ හොඳම යාළුවා වෙලා හිටිය ඩැරියස් තමා ඇලෙක්ස්ව මෙහෙම පැහැරගෙන යන්නෙ ජෙෆ්රිගෙන් කප්පං ගන්න..පුතාව ආපහු පණපිටින් දෙන්න ඩැරියස් ජෙෆ්රිගෙන් ඩොලර් මිලියනක් …

Read More »
error: Alert: Content is protected !!