You dont have javascript enabled! Please download Google Chrome!
Monday , December 9 2019
Breaking News
Home / Sinhala Subtitle / අචින්ත උදයංග (page 4)

අචින්ත උදයංග

Panic Room (2002) with Sinhala Subtitles | භීතියේ කාමරය. [සිංහල උපසිරැසි සමඟ]

හලෝ කොහොමද කස්ටිය ඉතින්. මං අද ඔයාලට තවත් සබ් අරගෙන තමා මේ ආවේ. මං අද ඔයාලට ගෙනාවේ Panic Room (2002) කියන සලරුව. පරණ වුණාට මේක සුපිරි බඩුවක්. මේක බැලුවම ඔයාලට හිතෙයි මේක ළඟදි ගහපු ෆිල්ම් එකක් වගේ කියලා. David Fincher කියන සුපිරි අධ්‍යක්ෂවරයා තමා මේක කරලා තියෙන්නේ. එහෙනං ඉතින් අහන්න …

Read More »

Awake (2007) with Sinhala Subtitles | මැරුවත් නැගිටිනව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මං ආයෙත් ෆිල්ම් එකක් අරන් ආවා ඔයාලට කාලෙකට පස්සේ. මේකෙ නම awake.මේක ටිකක් පරණ ෆිල්ම් එකක්. පරණ කීවට එච්චරම පරණ නෑ 2007. crime, mystery, thriller ගණයට තමා මේක වැටෙන්නේ. imdb අගය 6.5ක්  විදිහට තමා දැක්වෙන්නේ. ඒ කියන්නේ ඉතින් ෆිල්ම් එක ගැන හිතාගන්න පුළුවන්නේ. එහෙනම් ඉතින් අපි පොඩ්ඩක් කතාවට බහිමුකෝ. …

Read More »

Identity (2003) | මං කවුද??? [සිංහල උපසිරසි සමඟ]

හෙලෝ කොහොමද ඉතින් කස්ටියට. කාලෙකට පස්සේ මං ඔන්න ආයෙත් සබ් එකකට අතගැහුවා. මං අද ඔයාලට ගෙනාවේ identity කියන ෆිලුම. නමෙන්ම තේරෙනවා ඇති. කතාව පොඩ්ඩක් අමුතුයි කියලා.මේක mystery,thriller ගණයට අයත් වන තවත් සුපිරිම ඇමරිකන් ෆිලුමක් කීවොත් නිවැරදියි. ෆිල්ම් එක ගැන කියනව නම් මැල්කම් රිවර්ස් කියන මනෝව්‍යාධික මිනීමරුවා තමා මේ කතාවේ මූලික …

Read More »

From Paris with Love (2010) | රහස් මෙහෙයුම. [සිංහල උපසිරසි සමඟ]

හලෝ කස්ටිය කොහොමද ඉතින් කාලෙකට පස්සේ මං තවත් ෆිල්ම් එකකට අතගැහුවා ඕං. 6 souls, the skeleton key, the number 23 තමා මගේ කලින් උපසිරස නිර්මාණ. අද මං ඔයාලට ගෙනාවේ සුපිරිම ඇක්ෂන් ෆිලුමක්. මේකේ නම from the paris with love. මේක තිරගත වෙලා තියෙන්නේ 2010. imdb අගය 6.5 විදිහට තමා සටහන් වෙන්නේ. …

Read More »

The Number 23 (2007) | අංක 23නේ කථාව (18+) [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනං මං තවත් සබ් එකකට අතගැහුවා. මේ මගේ තෙවෙනි උපසිරසය කීවොත් නිවැරදියි. 6 souls, the skeleton key තමා මගේ කළින් නිර්මාණ. මං අද ඔයාලට ගෙනවේ mystery/thriller ගණයට අයත් වෙන ෆිලුමක්. කතාව ගැන කියනවා නම් වෝල්ටර් ස්පැරෝ කියන්නේ බල්ලෝ අල්ලන රැකියාවක් කරන අයෙක්. මොහුගේ 23වැනි උපන්දිනය දා ඔහුගේ බිරිඳ නවකතා …

Read More »

The Skeleton Key (2005) | යතුරක් නිසා වෙච්ච හදියක්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මං කාලෙකින් 6 souls ෆිල්ම් එකට පස්සෙ ආයෙත් සබ් එකකට අත ගැහුවා. මේ මගේ දෙවැනි උපසිරසය කීවොත් නිවැරදි. මං අද ඔයාලට ගෙනාවේ 2005 වසරේ තිරගත වූ the skeleton key කියන ෆිල්ම් එක. ටිකක් විතර පරණ වුණාට මේක එළකිරි ෆිලුමක්. මේක අයත් වෙන්නේ horror/mystery /thriller ගණයට. imdb මීටරේ 6.7කට කැරකිලා …

Read More »

6 Souls (2010) | ආත්ම හයේ කථාව. [සිංහල උපසිරසි සමඟ]

ඉතින් මේක මගෙ පළවෙනි සිංහල උපසිරැසි නිර්මාණය. මම අද ඔයාලට ගෙනාවේ 2010 තිරගත වූ 6 souls කියන ෆිල්ම් එක. මේක horror, mystery, thriller ගණනයට අයත් ෆිල්ම් එකක්. මයිකල් කෝනි තමා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. insidious, case 39 වගේ ෆිල්ම් වලට ඇලුම් කරන අය මේකට ගොඩක් කැමති වෙයි. කාරා ජේසප් කියන්නේ මනෝ …

Read More »
error: Alert: Content is protected !!