You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , December 12 2019
Breaking News
Home / Sinhala Subtitle / අචින්ත ගුණසේකර

අචින්ත ගුණසේකර

Windtalkers (2002) Sinhala Subtitles | සුලඟට කතා කරන්නෝ…. [සිංහල උපසිරසි සමඟ]

අද මං මගේ බයිස්කෝප්ලෝලී මිත්‍රයන්ට ගෙනාවේ “නියමම නියම, නියම” බයිස්කෝප් එකක්. කොටින් ම කියනවනම් “එළකිරි කිරේ කිරි” 😀 බයිස්කෝප් එකක්. මේ බයිස්කෝප් එක ත්‍රාසය, ආදරය හාස්‍ය, මිත්‍රත්වය වගේ තව ගොඩක් දේවල් වලින් යුතු එකක්. මීට කලින් ලිපියක් අඩවියේ තියෙන හින්දා මං ෆිල්ම් එකේ අන්තර්ගතය ගැන වැඩිය කියන්නේ නෑ. මොකද, මේක …

Read More »

Dumb & Dumber (1994) | පිස්සු නැත්තන් ෂෝක්!! [සිංහල උපසිරසි සමඟ]

ඔක්කොටම කලින් හැමෝටම 😀 “සුබ නව වසරක් වේවා!!”. මේ අලුත් අවුරුද්දේ විවේකීව ඉන්න ගමන් හිතේ හැටියට 😀 හිනාවෙවී බලන්ඩ පුළුවන් බයිස්කෝප් එකක් තමයි මං මේ පාර උපසිරසි ගන්වලා තියෙන්නේ. ඉතින් යාළුවනේ, මේ බයිස්කෝප් එක Peter Farrelly, Bobby Farrelly කියන Farrelly සහෝදරයෝ තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. 1994 දෙසැම්බර් 06 තමයි මේක …

Read More »

The Hangover (2009) | හොඳටම ඩෝප් [සිංහල උපසිරැසි සමඟ]

චුට්ටක් දාගෙන ටිකක් ඩෝප් වුනහම කරන දේවල් ඉතින් මම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. මරු අත්දැකීම් එහෙමත් ඇතිනේ ඒ ගැන. මේ කතාවත් අන්න ඒ වගේ යාලුවෝ කට්ටියක් ගැන සහ එයාලට වෙච්ච අකරතැබ්බයක් ගැන කියවෙන කතාවක්. බයිස්කෝප් සිංහලෙන් අඩවියේ මේ චිත්‍රපටය කලින් ඉඳලම තිබුනත්, කවුරුත් මේක උ.සි. ගන්වලා තිබුනේ නෑ. ඉතින් මං …

Read More »

Main Hoon Na (2004) | මා ඔබ වෙනුවෙන් හිඳිමි [සිංහල උපසිරැසි සමඟ]

“Old is Gold” කියලා ඔන්න මගේ දෙවෙනි උපශීර්ෂ ගැන්වීම ටිකක් වෙනස් චිත්‍රපටයක් වෙනුවෙන් වෙන් කළා. මේක 2004 අවුරුද්දේ තිරගතවුනු ගොඩක් ජන්ප්‍රිය හින්දි සිනමා නිර්මාණයක් කියලා කියන්න පුලුවන්. ඒ දවස් වල මේක කොයිතරම් ජනප්‍රිය වුනාද කියනවනම් මේක IMDB තක්සේරු කිරීම් වල 6.7 වැනි සාමාන්‍ය ඉහළ අගයක් ලබාගෙන තිබෙනවා. Farah Khan ගේ …

Read More »

Game (2011) | ඝාතකයා සොයා යාම… [සිංහල උපසිරැසි සමඟ]

මේ තමයි මගේ පළමු උපසිරැසි නිර්මාණය. ඒ හින්දම Bollywood ත්‍රාසජනක චිත්‍රපට වල ඉහළින් ම තියන මේ සිනමා නිර්මාණයට උපසිරැසි දාන්න හිතුවා. මෙම සිනමා නිර්මාණය Exel Entertainment වෙනුවෙන් Farhan Akhtar හා Ritesh Sidhwani යන නිශ්පාදකවරුන් විසින් නිපදවා ඇත. Abhinay Deo විසින් අධ්‍යක්ෂනය කරන ලද මේ චිත්‍රපටය සඳහා Abishek Bachchan, Kangna Ranaut, …

Read More »
error: Alert: Content is protected !!