You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , August 25 2019
Breaking News
Home / Sinhala Subtitle / අචින්ත මුණසිංහ

අචින්ත මුණසිංහ

Bad Asses (2014) | වයසක අමන පොරවල්…..(18+) [සිංහල උපසිරසි සමඟ]

සුබ නව වසරක් වේවා යාළුවනේ, මගේ සිව්වැනි නිර්මාණයත් ඕන්න අරගෙන ආවා එහෙනම්. මේ බයිස්කෝපය ගැන මාව දැනුවත් කරපු විකී සහෝවත් මතක් කරන්න ඕනේ. මේක කොච්චර හොට් හොට් බයිස්කෝපයක්ද කියනවා නම් තාම IMDB rates වත් release වෙලා නැහැ ඕන්. මේකේ පළමු කොටස  මුලින් මෙන්න මෙතනින් සිංහල සබ් එක්කම අරගෙන බලන්න දෙවන …

Read More »

Battle Royale (2000) Sinhala Subtitles | යෞවන භීතිකාව සහ මහල්ලකුගේ යුද්ධය. [සිංහල උපසිරසි සමඟ]

සුබ නව වසරක් වේවා යහළුවනේ, 2014 නව වසරට ආසිරි පතමින් තවත් සුපිරි ජපන් බයිස්කෝප් එකක් අරගෙන එන්න ලැබීම ගැන හිතේ තිබෙන්නේ පුදුම සතුටක්. මේ ෆිල්ම් එක පිළිබඳ මාව දැනුවත් කිරීම පිළිබඳ ඔබගේ ගෞරවය විකී සහෝදරයාටද අනිවාර්යෙන්ම ලැබිය යුතුය. ඔහුයි මේ බයිස්කෝප් එක ගැන විස්තර එවා උපසිරසි නිර්මාණය කිරීමට මාව දිරිමත් …

Read More »

Samurai Ayothaya (2010) | අයෝධ්‍යාවේ සමුරායිවරයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මගේ දෙවන උපසිරැසි ඉදිරිපත් කිරීමට ත්‍රාසය හා සටන් ජවනිකාවලින් සපිරි බයිස්කෝප් එකක් අරගෙන ආවා. මේකට පාදක වෙන්නේ ජපානයේ සමුරායි සටන් කලාව හා තායිලන්තයේ සම්ප්‍රදායික සටන් කලාවක්. කොහොම උනත් මේ සාම්ප්‍රදායික සටන් කලාව සමුරායි සටන් කලාවටත් වඩා ඉතා ප්‍රභලයි. මම දැකපු සටන් කලා වලින් හොඳම සටන් කලාව අන්තර්ගත වෙලා …

Read More »

Age of Dinosaurs (2013) | යෝධ උරග යුගය යළි ඒවිද? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ, දින කිහිපයක දීර්ග ව්‍යායාමයකින් පස්සෙ චිත්‍රපටියකට මගේ කුළුදුල් සිංහල උපසිරසි යොදන්න පුළුවන් වුනා. හරි හරි ඉතින් මගේ ගැන වැඩි ආටෝප නැතුව කෙලින්ම කතාවට බැස්සොත් මේ චිත්‍රපටියකට නිර්මාණය කරලා තියෙන්නේ ජෝශප් ජේ. ලෝසන්. හ්ම්ම් නම කිව්වට අඳුරගත්තේ නැතුව ඇති මගෙ හිතේ. මෙයා තමයි 2003 The Lord of the rings: …

Read More »
error: Alert: Content is protected !!