You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , December 15 2018
Breaking News
Home / Sinhala Subtitle / අනුරුද්ධ(ලියෝ)

අනුරුද්ධ(ලියෝ)

Rampage (2018) Sinhala Subtitles | වියරු වැටුණු දැවැන්තයෝ! [සිංහල උපසිරසි සමඟ] (100*)

උපසිරැසිකරණය…ඉතා හොඳ විනෝදාංශයක්. ඉතා හොඳ අධ්‍යාපනික මාර්ගයක්…ඒ වගේම වගකීම් හා කැපකිරීම්වලින් යුක්ත වූ කටුක ගමනක්…. මොකෝ කින්ඩියට වගේ හිනා වෙන්නේ. මම විහිළුවක් කලේ නෑනේ. හිතන්නේ මේක පට්ට ලේසි වැඩක් කියලද? ඒනම් එක උපසිරසක් කරලා බලමුද? අම්මෝ ඕනේ නෑ නේද. මේවා කළා කියලා මොනා ලබා ගන්නද නේද? හ්ම්ම්ම් කමක් නෑ. හිතන …

Read More »

13 Reasons Why [S02 : E11] with Sinhala Subtitles | බ්‍රයිස් හා ක්ලෝයි [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා! මේ ගෙන එන්නේ 13 Reasons Why කතා මාලාවේ දෙවන සමයේ 11වන කොටසයි. ඉතින් මේ තාක් කතාව බලපු නිසා කලින් කොටස් ගැන මතක් කරන්න ඕනේ නෑ කියලා මම හිතනවා. එහෙනම් මේ කොටස ගැන පොඩි සටහනක් දාන්නයි සුදානම්. පළමු කතා මාලාවේ සිද්ධ වුන ඒ සිද්ධිය පදනම් කරගනිමින් බ්‍රයිස් …

Read More »

Krypton [S01 : E07] Sinhala Subtitles | පරිණාමය. [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා! මේ ගෙන එන්නේ ක්‍රිප්ටෝන් කතා මාලාවේ හත්වන කොටසයි. මේ කොටස විකාශය වුනේනම් පසුගිය සතියේ. එනමුත් අධික කාර්යබහුලත්වය නිසාවෙන් උපසිරස සුදානම් කරන්න දීර්ඝ කාලයක් ගත වුනා. ඒ සම්බන්ධයෙන් හැමෝගෙන්ම සමාව ඉල්ලා සිටිනවා. එසේනම් අපි පසුගිය සතිය ගැන කෙටියෙන් මතක් කර ගනිමු. පසුගිය සතියෙන්… ලයිටා,ජෙනරල් සෝඩ්,සෙග් හා ඇඩම් …

Read More »

Krypton [S01 : E06] Sinhala Subtitles | සිවිල් යුද්ධය. [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා.මේ ගෙන එන්නේ ක්‍රිප්ටෝන් කතා මාලාවේ හයවන කොටසයි.විවිධ පුද්ගලික හේතුන් නිසා මේ සැරේ කොටසනම් සෑහෙන්න පරක්කු වුනා.ඒ ගැන සමාව ඉල්ලන ගමන් පසුගිය සතිය ගැන මතක් කර ගමු. පසුගිය සතියෙන්… පසුගිය සතියේ කොටස පදනම් වුනේ සෝඩ් වංශය ගැනයි. ඔවුන්ගේ ප්‍රෞඩ ඉතිහාසය,ඔවුන්ගේ රාජකාරිය ආදිය පිළිබිඹු කරන්න යෙදුනා. මන්ද තමන්ගේ …

Read More »

Arrow [S06 : E18] Sinhala Subtitles |ආයෙත් මුලට… [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා. මේ ගෙන එන්නේ ඇරෝ කතා මාලාවේ හයවන සමයේ 18වන කොටසයි.  සුපුරුදු පරිදි ප්‍රථමයෙන්ම අපි පසුගිය සතියේ කොටස පිළිබඳව පිළිබඳව මතක ආවර්ජනයක් කර ගමු. පසුගිය සතියෙන්… පොරොන්දු වුන පරිදි ඔලිවර් තමන්ට කබාය ආයෙත් ලබා නොදීම ගැන ජෝන් අසතුටින් හිටියේ. මේ පිළිබඳව හේතුකාරණා විමසුවත් ඔලිවර් සෘජු පිළිතුරක් ලබා දුන්නේ …

Read More »

Krypton [S01 : E05] Sinhala Subtitles | සෝඩ් වංශය. [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා. මේ ගෙන එන්නේ ක්‍රිප්ටෝන් කතා මාලාවේ පළමු සමයේ පස්වන කොටසයි.  පසුගිය සතියෙන්…. රෑන්ක්ලස් මෙහෙයුම අසාර්ථක වීම හා රෑන්ක්ලස් මිනිසුන්ගේ ඇති වුන ප්‍රතිචාරයට පිළිතුරක් ලෙසින් වොයිස් ඔෆ් රාඕ ඉහල නිලයක සිටින කෙනෙක්ට එහි වරද පටවා දඬුවම් කරන ලෙස ඩැරන් වෙක්ස්හට නියෝග කර සිටිනවා. ඒ අනුව ක්‍රියාත්ම වෙන …

Read More »

Krypton [S01 : E04] Sinhala Subtitles | රාඕට ප්‍රශංසා වේවා! [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා. මේ ගෙන එන්නේ ක්‍රිප්ටෝන් කතා මාලාවේ පළමු සමයේ සිව්වන කොටසයි. පසුගිය සතියේ විකාශය වුන තුන්වන කොටසේ උපසිරස අපේ ජෙරොම් සහෝ ගෙන ආවනේ. ඒ වෙනුවෙන් ජෙරොම් සහෝට කෘතඥතා පුර්ව ස්තුතිය පුදකරමින් පසුගිය සතිය ගැන කෙටියෙන් මතක් කර ගනිමු. පසුගිය සතියෙන්… බ්‍රේනියැක්ගේ යානයෙන් දියත් කළ නිරීක්ෂණ යානයක සිටි …

Read More »

DCs Legends of Tomorrow [S03 : E18] Sinhala Subtitles | අපි තමා ලෙජන්ඩ්ලා [සිංහල උපසිරැසි සමඟ]

අපිව මොන විදියට මතක තියේවිද? ලෝකය දෙපාරක්ම බේරගත්තු අය විදියටද? නෑ, අපි තමයි ඉතිහාසය විනාශ කරපු කණ්ඩායම.  අන්න හරි, ඉතිහාසය කෑලි කෑලිවලට කැඩිලා ගිහින් තියෙන්නේ.  ඒ කියන්නේ අපිටම තමයි ඒක ආපහු කෑල්ලෙන් කෑල්ල එකතු කරලා හදන්නත් වෙන්නේ.  මේ කාලෝචිත නොවූ දේවල් කියන ඒවා හරිගස්සන්න වෙනවා අපිව කෑලි කෑලි වලට කැඩිලා …

Read More »

Arrow [S06 : E17] Sinhala Subtitles | බිඳුණු හදවත්… [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුබ දවසක් වේවා. මේ ගෙන එන්නේ Arrow කතාමාලාවේ ඇරෝ කතා මාලාවේ හයවන සමයේ දාහත් වන කොටසයි. සුපුරුදු පරිදි ප්‍රථමයෙන්ම අපි පසුගිය සතියේ කොටස පිළිබඳව පිළිබඳව මතක ආවර්ජනයක් කර ගමු . පසුගිය සතියෙන්… රෝයි ගලවා ගැනීමෙන් අනතුරු ව රෝයි හා තියා ඔලිවර්ගෙ ආශිර්වාදය මැද නගරයෙන් වෙනත් තැනකට ගිහින් ජීවත් වෙන්නට …

Read More »

Arrow [S06 : E16] Sinhala Subtitles | රුධිරයෙන් බැඳී උරුමය [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා! මේ ගෙන එන්නේ Arrow කතා මාලාවේ හයවන සමයේ 16වන කොටසයි. එහෙනම් මුලින්ම අපි පසුගිය සතිය ගැන පොඩි මතක් කරගැනීමක් කර ගනිමු. පසුගිය සතියෙන්… කෙඩ්න් ජේම්ස් මිය යාමත් සමගම රමිරෙස්ට විරුද්ධව තිබුණ චෝදනා ඉවත් වෙනවා. ඒ කියන්නේ ග්‍රීන් ඇරෝ යනු ඔලිවර් ක්වීන් යන චෝදනාවද ඉවත් වී යනවා. නමුත් …

Read More »

Krypton [S01 : E02] Sinhala Subtitles | පවුලද? නම්බුවද? [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා. මේ ගෙන එන්නේ ක්‍රිප්ටෝන් කතා මාලාවේ දෙවන කොටසයි. ගිය සතියේ චාමර සහෝ ලියපු සවිස්තරාත්මක ලිපිය කියෙව්වනම් දන්නවා ඇතිනේ මේ කතා මාලවේ මුලික තේමාව මොකක්ද කියලා. නොකියවපු අය ඒක කියවලාම මේක බලන්න පටන් ගත්තොත් හොඳයි. වැඩිය කතා ඕනේ නෑ. අපි ගිය සතියේ කොටස දෙසට හැරෙමු. පසුගිය සතියෙන්… …

Read More »

DCs Legends of Tomorrow [S03 : E16] Sinhala Subtitles | කවුද මේ ඒවා? [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා. මේ ගෙන එන්නේ DCs Legends of Tomorrow කතා මාලාවේ තුන්වන සමයේ 16 වන කොටසයි. තවත් කොටස් දෙකක් පමණක් ඉතිරිව ඇති මේ කතා මාලාවේ පසුගිය සතියේ කොටස ගැන පොඩි මතක් කර ගැනීමක් කරමු. පසුගිය සතියෙන්… ගිය සතියේ කොටසනම් ආයේ කියන්න දෙයක් නෑ.නියමෙටම තිබුනා කිව්වොත් හරි කියලා මම …

Read More »

Arrow [S06 : E15] Sinhala Subtitles | ලොරල් ලාන්ස් [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා… මුවගට නැගුනු සුමියුරු වචන තෙපලමින් බොහෝ දෙනෙක් බලාගෙන සිටිය ඇරෝ කතා මාලාවේ පසු ගිය කොටසේ සිංහල උපසිරසයි මේ රැගෙන ආවේ. ඇතැමෙක් නම් මේ කොටස දැනටමත් බලලා ඇති. ඒ කෙසේ හෝ වේවා නොබැලු සියලු දෙනා වෙනුවෙන් මේ කොටසේ උපසිරස් කරණය කරන වැඩේ මම භාරගෙන වැඩේ හමාර කළා. …

Read More »

Krypton [S01 : E01] Sinhala Subtitles | මේ එල් වංශයේ කතාවයි. [සිංහල උපසිරැසි සමඟ]

ලිපිය: චාමර සම්පත් ගෝතම් හැරුනම CW ලගේ ලෝ බජට් සීරිස් ටිකට එහා ගිය දෙයක් දකින්න සැහෙන දෙනෙක් බලාපොරොත්තුවෙන් ඉන්න ඇත්තෙ. බොරු කියන්න ඕන නැහැ මම නම් එහෙමයි. අන්න එහෙම දවසක් තමයි අද මේ උදාවෙලා තියෙන්නේ. එහෙනම් ඉතින් ලැස්ති වෙන්න එහෙනම් SYFY නාලිකාවේ අලුත්ම අලුත් පලවෙනි කොමික් කතාමාලාව Krypton රසවිදින්න. මොකද …

Read More »

DCs Legends of Tomorrow [S03 : E15] Sinhala Subtitles | ටෝටම් ධාරකයෝ… [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුබ දවසක් වේවා. මේ ගෙන එන්නේ legend of tomorrow කතා මාලාවේ තුන්වන සමයේ පසලොස්වන කොටස යි.පොරොන්දු වුන පරිද්දෙන් ම මේ සැරේ උපසිරැස ඉතා ඉක්මනින් ගෙන ඒමට හැකියාව ලැබුණා.එසේ නම් පසුගිය සතියේ කතාවේ සිද්ධ වූ දේ ගැන පිළිබඳව නැවත වාරයක් මතක් කර ගනිමු. පසුගිය සතියෙන්… මලස් පරාජය කිරීමට ඇති යතුරු …

Read More »

DCs Legends of Tomorrow [S03 : E14] Sinhala Subtitles | සයවන ටෝටම් එක සොයා… [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා.මේ ගෙන එන්නේ Legend of Tomorrow කතා මාලාවේ තුන්වන සමයේ 14 වන කොටසයි. පසුගිය සතියෙන්… ගිය සතියේ කොටස සම්පුර්ණයෙන්ම පාහේ වෙන්වුණේ ඩාර්ක්ලා වෙනුවෙන්.ඩේමියන් කියන්නේ කොච්චර දරුණු කෙනෙක් වුනත් තමන්ගේ දුවට පණ වගේ ආදරේ කරන කෙනෙක්.අපි මේක ඇරෝ කතා මාලාවේත් දැක්කනේ.ඒ වගේම තමා ආතල් එකේ ඉන්න පොරක් තමා …

Read More »

Jessica Jones [S02 : E04] Sinhala Subtitles | ඝාතකයා සොයා… [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා!මේ ගෙන එන්නේ ජෙසිකා ජෝන්ස් කතා මාලාවේ දෙවන සමයේ සිව්වන කොටසයි.වෙනදා වගේ පසුගිය කොටස් ගැන මතක් කරන්න ඕනේ ඇති කියලා හිතන්නේ නෑ.ඒත් පොඩ්ඩක් ඒක කෙටියෙන් මතක් කරගෙනම අද කොටස ගැන පොඩි විපරමක් කරලා බලමු. IGH සම්බන්ධයෙන් සොයමින් යන අතර තුරේ ඒ හා සම්බන්ධ වුන වෛද්‍යවරයෙක් වුන ලෙස්ලි …

Read More »

Jessica Jones [S02 : E02] Sinhala Subtitles | විසෙන් විස නැසීම… [සිංහල උපසිරසි සමඟ] (18+)

“සොඳුරු තැනක් කළ නිවසන මිහිකත මවකි, සොයුරියකි, ඇය වෙයි සිරිකත ලොව සුරකින්නට මිහිමත දිනුකත මැණිකක් මැයි ඇය දිදුළන මරකත” 2018 මාර්තු 08,ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කරගනිමින් Netflix මඟින් විකාශය කරන්න යෙදුන කතා මාලාව නම් ජෙසිකා ජෝන්ස්ය. 2015 නොවැම්බර් මස 20 දින විකාශය ආරම්භ කරමින් නිමා වුන පළමු කතා සමයෙන් පසුව …

Read More »

Witness for the Prosecution (1957) with Sinhala Subtitles | යුක්තියේ තුලාව [සිංහල උපසිරසි සමඟ]

2009 මාර්තු මස 10 වන සඳුදා…… ශ්‍රී ලාංකික සිනමා රසික රසිකාවියන්හට අනුස්මරණිය දවසක් වුවාට කිසිදු සැකයක් නෑ. එදා මෙදාතුර රසික රසිකාවියන් ලද වටිනා සම්පත් අතරින් දියමන්තියක් බඳු වූ බයිස්කෝප් වෙබ් අඩවියේ පළමු වෙඩි මුරය තබන්නේ එදායි. ඉසිර ගුණතිලක හෙවත් පොතේ ගුරා නම් වූ ඔහු තමා නැරඹු Wild Hog නම් වූ …

Read More »

DCs Legends of Tomorrow [S03 : E13] Sinhala Subtitles | පීතෘ ස්නේහය [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා.මේ ගෙන එන්නේ DCs Legends of Tomorrow කතා මාලාවේ තුන්වන සමයේ 13වන කොටසයි.සුපුරුදු පරිදිම අදත් උපසිරස පරක්කු නිසා වැල් වටාරම් නැතුව කෙලින්ම කතාවට බහිමු. පසුගිය සතියෙන්…. මලස් පරාජය කිරීමේ යතුර ටෝටම් බව වටහා ගන්නා ලෙජන්ඩ්වරුන් ඔවුන් නොසතු ටෝටම් සෙවීම ආරම්භ කරනවා.මේ අනුව සාරා ඒවා සමග පෙම් හමුවකට …

Read More »
error: Alert: Content is protected !!