You dont have javascript enabled! Please enable it!
Saturday , July 4 2020
Breaking News

අනුරුද්ධ(ලියෝ)

DCs Legends of Tomorrow [S03 : E12 Sinhala Subtitles | භූමි ටෝටම් එක.. [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා. DCs.Legends.of.Tomorrow කතා මාලාවේ නවතම කොටස එහෙම නැතිනම් තුන්වන සමයේ 12වන කොටසේ සිංහල උපසිරස අරගෙනයි මේ ආවේ.පරක්කු වෙලත් තියෙන එකේ වැඩිය කතා නැතුව පසුගිය කොටස ගැන පොඩි මතක්කර ගැනීමක් කරමු. පසුගිය සතියෙන්… 1815 සිද්ධ වුන වෝටර්ලු යුද්ධය සම්බන්ධව කාලෝචිත නොවූ දෙයක් හරි ගස්සවන්න ලෙජන්ඩ්ලා නික්ම යන්නේ යානයේ …

Read More »

DCs Legends of Tomorrow [S03 : E11] Sinhala Subtitles | අවබෝධයේ හෝරාව.. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මේ ගෙන එන්නේ DCs.Legends.of.Tomorrow කතා මාලාවේ තුන්වන සමයේ එකොලොස්වන කොටසයි.කොටස් 18න්(වාර්තාවන අන්දමට) සමන්විත මේ කතා සමයේ අවසන් කොටස් කිහිපයයි මේ ගෙවී යන්නේ.ඒ නිසා ප්‍රධාන සතුරාවන මලස් පරාජය කිරීම සම්බන්ධයෙන් මුලික කරුණු ගලාගෙන යද්දී ඒ හා සමානවම එයට අවශ්‍ය පදනම ගොඩ නැගීම දැන් ක්‍රමක් ක්‍රමයෙන් සිද්ධ වෙනවා.එහෙනම් අපි පසුගිය කොටස …

Read More »

DCs Legends of Tomorrow [S03 : E10] Sinhala Subtitles | භූත දඩයම [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මේ ගෙන එන්නේ DCs.Legends.of.Tomorrow කතා මාලාවේ තුන්වන සමයේ දහවන කොටසයි.දිගු විරාමයකට පසුව පසුගියදා කතාමාලාවේ විකාශය ආරම්භ වුණා.විරාමය දික් වූ නිසාම කට්ටියට දැන් කතාව අමතක වෙලත් ඇති නේද?එහෙනම් මුලින්ම පසු ගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කර ගනිමු. පසුගිය සතියෙන්… නාසිවරුන් හා ඇති වුන සටනින් මාටින් මිය ගිය නිසා හැමෝම ඉතාමත් …

Read More »

The Gifted [S01 : E12/13] Sinhala Subtitles | වෛරයේ ගිනිදැල් [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම ආයුබෝවන් වේවා! මේ ගෙන එන්නේ The Gifted කතා මාලාවේ අවසන් කොටස් දෙකයි. 2017 ඔක්තොම්බර 02 දින ආරම්භ වූ මේ කතා මාලාව කොටස් දහතුනක විකාශයත් සමගින් 2018 ජනවාරි 15 දින මෙසේ නිමාව දකින මොහාතේ මේ දක්වා මේ කතා මාලාවේ සිද්ධ වුන දේ ගැන කෙටියෙන් හෝ මතක් කරගැනීමට අවශ්‍යයි. වෘත්තියමය නීතිඥයෙක් …

Read More »

The Gifted [S01 : E11] Sinhala Subtitles | තුන්පත් රෑන [සිංහල උපසිරැසි සමඟ]

ලැබුවා වූ 2018 නව වර්ෂය සියළු දෙනාට සතුට සෞභාග්‍ය සපිරි සුභම සුභ නව වර්ෂයක් වේවා!එසේනම් මේ ගෙන එන්නේ The Gifted කතා මාලාවේ පලවෙනි සමයේ එකොළොස්වන කොටසයි. පසුගිය සතියෙන්… ඇන්ඩි හා ලොරන් අල්වා ගැනීමෙන් අනතුරුව කැම්ප්බෙල් ඔවුන්ගේ හැකියාවන් පරීක්ෂණයකට යොමු කරන්න සුදානම් වුවත් ඔවුන් එය ප්‍රතික්ෂේප කරනවා. නමුත් සොන්යා මරා දමන …

Read More »

The Gifted [S01 : E10] Sinhala Subtitles | අනුන්ගේ පහනෙන් එලිය බැලීම [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවස වේවා!මේ ගෙන එන්නේ The Gifted කතා මාලාවේ පළමු සමයේ දහවන කොටසයි. පසුගිය සතියෙන්… ඔටෝ ස්ට්‍රකර්ගෙන් තොරතුරු දැනගැනීමෙන්ගේ අනතුරුව රීඩ් හා කේට් කල්පනා කරනවා තම දරුවනටත් හැකියාවන් පිහිටා තිබේද යන්න පිළිබඳව පරීක්ෂණය කරන්න.ඇන්ඩි හා ලොරන් දෙදෙනාගේ කැමැත්ත ඇතිව පරීක්ෂණය කරන අතර ඔවුනටද ඒ ත්‍යාගය ලැබී ඇතිබව එහිදී තහවුරු …

Read More »

DCs Legends of Tomorrow [S03 : E09] Sinhala Subtitles | සුභ නත්තලක් වේවා! [සිංහල උපසිරැසි සමඟ]

වසරක් පාසා ඇරෝවර්ස් එක මඟින් සිද්ධ කරනු ලබන ක්‍රොස්ඕවර් එක පසු සතියක දී විකාශය සිද්ධ වුනා. පිටසක්වල ආක්‍රමණයක් පාදක කරගනිමින් විකාශය වුන පසුගිය ක්‍රොස්ඕවර් එකට හාත්පසින්ම වෙනස් ආකාරයේ ක්‍රොස්ඕවර් එකක් අපට මෙවර දැක ගැනීමට හැකියාව ලැබුනා. ඒ වෙනත් පෘතුවියක පිරිසක් අපගේ පෘථිවිය ආක්‍රමණය කිරීමත්,එයට අපගේ පෘථිවියෙන් ප්‍රතිචාර දැක්වූ ආකාරයත්ය. එසේනම් …

Read More »

The Gifted [S01 : E09] Sinhala Subtitles | නිමාවට පෙර [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවස වේවා!මේ ගෙන එන්නේ The Gifted කතා මාලාවේ පළමු සමයේ අටවන කොටසයි. පසුගිය සතියෙන්… ට්‍රාස්ක් ආයතනය ගැන දැනගැනීමට රීඩ් හා ජොන් ඔටෝ ස්ට්‍රකර්,නැත්තම් රීඩ්ගේ පියා සොයාගෙන යනවා.අවුරුදු ගානකින් හමු වූ පිය පුතු දෙදෙනා කතා බහ කරමින් සිටින අතර තුර බොහෝ තොරතුරු හුවමාරු වෙනවා.ප්‍රධාන වශයෙන්ම විපරිතත්වය යනු පාරම්පරික දෙයක් …

Read More »

DCs Legends of Tomorrow [S03 : E08] Sinhala Subtitles | නාසි ලොවෙන් ආ සතුරාට එරෙහිව [සිංහල උපසිරැසි සමඟ]

නැෂනල් නගරයේ ගැලවුම්කාරිය,ස්ටාර් නගරයේ මුහුණු දෙකේ වීරයා,විදුලි වේගයෙන් දිව යන සෙන්ට්‍රල් නගරයේ වීරයා,කාලොචිත් නොවූ දේ සකසමින් කාලය හරහා ගමන් කරන ලෙජන්ඩ්වරුන්….නාසි ලොවෙන් ආ පොදු සතුරාට එරෙහිව එකට එක්ව මහා සටනට පිවිසෙන DC -CW 2017 වර්ෂයේ ක්‍රොස්ඕවර් එකෙහි අවසාන කොටසේ උපසිරසයි මෙසේ ගෙන එන්නේ. අර්ත් එක්ස්,එහෙම නැත්තම් නාසි ලොවෙන් මහා සේනාවක් …

Read More »

DCs Legends of Tomorrow [S03 : E07] Sinhala Subtitles | වන වදුලේ අභිරහස! [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා.එසේනම් මේ ගෙන එන්නේ Legends.of.Tomorrow කතා මාලාවේ තුන්වන සමයේ හත්වන කොටසයි. පසුගිය සතියෙන්… කාලෝචිත නොවූ දේවල් සකසමින් යන ලෙජන්ඩ්ලට අලුතෙන්ම හමුවන්නේ රූමතියකගේ වැරදි පිහිටිමකුයි.එනම් ට්‍රෝයිවල සිටිය යුතු හෙලන් 1937 වර්ෂයට පැමිණීමත් ඇයගේ රූ සොබාව නිසා වෝනර් සහෝදරයෝ හා K & G පික්චස් අතර ඇති වීමට ගිය මහා …

Read More »

The Gifted [S01 : E08] Sinhala Subtitles | උරුමය! [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවස වේවා!මේ ගෙන එන්නේ The Gifted කතා මාලාවේ පළමු සමයේ අටවන කොටසයි. පසුගිය සතියෙන්… බැටන් රූජ්වලින් ගෙනා හාඩ් ඩිස්ක් අවුස්සමින් යන අතර තුරේ ලොරන් හා පෙම් කරන වෙස් ගැන තොරතුරු රීඩ් විසින් සොයා ගනු ලබනවා.මේ ගැන ලොරන් දැනුවත් කලත් එය අවසන් වන්නේනම් වාග් සංග්‍රාමයකින්.නමුත් පසුව ලොරන් මේ පිළිබඳව …

Read More »

The Punisher [S01: E02] Sinhala Subtitles | මයික්‍රෝ [සිංහල උපසිරැසි සමඟ]

ෆ්‍රෑන්ක් කාසල්… නීතිය අතට ගත මිනිසා.තම පවුලේ ඝාතනය වෙනුවෙන් සමාවෙන් තොරව ඝාතකයන් සොයා ගොස් මරා දැමු දාමරිකයා.නීතිය දිහා බලා හිනා වුන උන් භීතියෙන් නහවා රක්ත රුධිරයේ ගිල්වූ ඝාතකයා.ඔහු පනිෂර් නම් විය.එසේනම් මේ ගෙන එන්නේ ඒ අනුකම්පා විරහිත ඝාතකයා ගැන වූ පනිෂර් කතා මාලාවේ පළමුවන සමයේ දෙවන කොටසයි. තම පවුල වෙනුවෙන් …

Read More »

DCs Legends of Tomorrow [S03 : E06] Episode Sinhala Subtitles | හෙලන් දඩයම! [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා.එසේනම් මේ ගෙන එන්නේ Legends.of.Tomorrow කතා මාලාවේ තුන්වන සමයේ පස්වන කොටසයි. පසුගිය සතියෙන්…   කාලෝචිත නොවූ දේවල් සකසමින් සිටින ලෙජන්ඩ්ලා එහි බාහිර රේඛාවන් දෙකක් සොයා ගන්නවා.ඉන් එක රේඛාව 1985 ලන්ඩන් හිදී සිද්ධ වුන දෙයක්.මෙය විසඳීම සඳහා එහි යන ලෙජන්ඩ්ලට පරණ මිත්‍රයෙක් වන රිප් හන්ටර් හමුවන අතර ඔහු පවසන්නේ …

Read More »

The Gifted [S01 : E07] with Sinhala Subtitles | විපරිත සම්පත! [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා කියලා පතන ගමන් ඔන්න එහෙනම් The Gifted කතා මාලාවේ හත්වන කොටසේ  සිංහල උපසිරසයි මේ ගෙන එන්නේ.එහෙනම් වැඩිය වැල්වටාරන් නැතුව පසුගිය සතිය ගැන මතක් කරගමු… පසුගිය සතියෙන්…   පුලස් ගැන හොයන්න හා විපරිතනට එරෙහිව විපරිතයන්වම හැරවීමේ වැඩසටහන ගැන හොයන්න මාකෝස්,රීඩ් හා ඇන්ඩි බැටන් රුජ් ෆෙඩරල් ගොඩනැගිල්ලට කඩා …

Read More »

DCs Legends of Tomorrow [S03 : E05] with Sinhala Subtitles | මලස්! [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා…ඔන්න එහෙනම් පුල පුලා බලා සිටි Legends.of.Tomorrow කතා මාලාවේ තුන්වන සමයේ පස්වන කොටසේ සිංහල උපසිරස රැගෙනයි ආවේ.  පසුගිය සතියෙන්…   කුඩා රේ පාමර් කාලෝචිත නොවූ ඩොමිනේටර් බබෙක් තමන්ගේ සුරතලා විදියට තමා ගැනීම නිසා එක්තරා ෆෙඩරල් සංවිධානයක බිල්ලක් බවට පත් වෙනවා.මේ නිසා වර්තමාන රේ පාමර්ත් පැවැත්මෙන් මැකී යනවා.එබැවින් ලෙජන්ඩ්ලා …

Read More »

The Gifted [S01 : E06] with Sinhala Subtitles | රිදුම් දෙන මතකයන් [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා කියලා පතන ගමන් ඔන්න එහෙනම් The Gifted කතා මාලාවේ හයවන කොටසේ සිංහල උපසිරසයි මේ ගෙන එන්නේ. එහෙනම් වැඩිය වැල්වටාරන් නැතුව පසුගිය සතිය ගැන මතක් කරගමු… පසුගිය සතියෙන්… සෙන්ටිනල් සේවාවෙන් පැනගත්තු රීඩ් හා පෝලාරිස් කෙසේ හෝ අවසානයේ වාසස්ථානයට පැමිණෙනවා.ඒ අතර මඟ දී පොලාරිස් හා මාක්‍රොස් නියෝජිත ටර්නර් …

Read More »

DCs Legends of Tomorrow [S03 : E04] with Sinhala Subtitles | ඩොමිනේටර් බබා [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ Legends of Tomorrow කතා මාලාවේ තෙවන සමයේ හතරවන කොටසයි.පසුගිය සති දෙකේ මං වෙනුවෙන් කොටස් දෙක කල රවිඳු තේනබදු හා නුවන්ත දුලාන් සහෝලා දෙන්නට ස්තුතිවන්ත වෙන ගමන්ම ගිය සතියේ කොටස පොඩ්ඩක් මතක් කරගමු. පසුගිය සතියෙන්… වතුරෙන් මතුවුන එක්තරා මායාකාරියක් 2042 වර්ෂයට පැමිණෙන්නේ සාරි නම් තරුණිය සතු මාලය පැහැර …

Read More »

The Gifted [S01 : E05] with Sinhala Subtitles | පලායෑම [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා කියලා පතන ගමන් ඔන්න එහෙනම් The Gifted කතා මාලාවේ පස්වන කොට සඳහා සිංහල උපසිරස අරගෙනයි ආවේ.පසුගිය සති දෙකේ අතිශයින් කාර්ය බහුල වීම නිසා උපසිරස් ගෙනෙන්න නොහැකි වුනා.නමුත් ප්‍රනීත් රණසිංහ හා චාමර සම්පත් සහෝලා දහසක් වැඩ තියාගෙන මේ වැඩෙත් කිරීම සම්බන්ධව ස්තුතිවන්ත වෙනවා. පසුගිය සතියෙන්… සෙන්ටිනල් සේවාව …

Read More »

DCs Legends of Tomorrow [S03 : E01] with Sinhala Subtitles | ජුලියස් සීසර් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කට්ටිය බලාගෙන හිටපු තවත් කතා මාලාවක උපසිරස තමා මේ ආරම්භ කරන්නේ.පසුගිය කතා සමයේ උපසිරස් කරපු අචින්ත සහෝ අධ්‍යාපනික කටයුතු නිසා කාර්යබහුල බැවින් මේ සමයේ උපසිරස ගෙන එන්නේ මම.ඉතින් මට පුළුවන් උපරිමයෙන් මේ කාර්‍ය ඉටු කරන්න ඇපකැප වෙන්නම්.එහෙනම් පසුගිය සමය….ඇත්තටම පසුගිය සමය මතක් කරගන්න ඕනේ ද?වෙච්ච සිද්ධියෙන් සිද්ධිය කියන්න …

Read More »

The Gifted [S01 : E02] with Sinhala Subtitles | අස්ථාවර වූ බලය [සිංහල උපසිරැසි සමඟ]

ක්‍රියාදාමි සුපිරි වීරයන්ගේ කතාවක් රස විඳීමට අපි කෙතරම් ප්‍රියතාවක් දක්වන්නේ ද? ඒ අතරිනුත් මාර්වල් හා ඩිසි කතා මාලාවක් හෝ චිත්‍රපට කෙරෙහි වැඩි ලෙන්ගතුකමක් හා ආසාවක්, ප්‍රියතාවක් දක්වනවා. එම නිසාම මාර්වල් වේවා ඩීසි වේවා  තම රසිකයන් වෙනුවෙන් වඩාත් සාර්ථක නිර්මාණ ජනිත කිරීමට වෙර දරන්නේ තම රසිකයන්ගේ පදනම වැඩි කර ගැනීමටය. ඇතැම් …

Read More »
error: Alert: Content is protected !!