You dont have javascript enabled! Please enable it!
Monday , July 6 2020
Breaking News

අනුරුද්ධ(ලියෝ)

Gotham [S03 : E18] with Sinhala Subtitles | මිනිස් අවිය [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ගෝතම් කතා මාලාවේ 03වන සමයේ 18වන කොටසයි.වෙනදා නම් මේ කතා මාලාව කරන්නේ නුවන්ත දුලාන් බබා.ඒත් ඒ බබාට මේ සැරේ සිස්සත්වේ නිසා මම පැනලා වැඩේ භාර ගත්තා මේ මං ආසම කතාවලින් එකක් නිසා.එහෙනම් කතාව පැත්තට හැරෙමු. පසුගිය සතියෙන්… බකමුනු අධිකරණය හදන්නේ ගෝතම් නගරය සුද්ධ කරන්න.ඉතින් මේකට ඔවුන් එක්තරා …

Read More »

13 Reasons Why [S01 : E05] with Sinhala Subtitles | පාවාදුන් මිත්‍රත්වය. [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ 13 Reasons Why හි පස්වන කොටසයි.මේ උපසිරස කරන අවස්ථාවේ තරමක් රෝගීව ඉන්නේ.ඒ නිසා ලිපියනම් වැඩිය ලියන්න බෑ. අද කොටස ගැන කෙටියෙන්ම කියනවනම් අද කෝට්නි ක්‍රිම්සන් වට තමා කතාව ගෙතෙන්නෙ. මේ කතා මාලාවේ උපසිරස ඉක්මනින්ම  කරන එක ටිකක් අමාරු වැඩක්.හේතුව තමා කතාවේ රසය රැකගෙන උපසිරස කරන්න ඕනේ.එහෙම වුනාම ඒ කාර්යට …

Read More »

13 Reasons Why [S01 : E01] with Sinhala Subtitles | නිමාවක ඇරඹුමක් [සිංහල උපසිරැසි සමඟ]

හිතාදර රසික,රසිකාවියනි…පින්බර වෙසක් සුලන් රැල්ලෙන් ගත සිත පිනා යන මේ මැයි මාසයේ ,මේ ගෙන එන්නේ ඔබ පුලපුලා බලා සිටි 13 Reasons Why කතා මාලාවේ පලවෙනි කොටසේ උපසිරසයි.කොටස් 13කින් සමන්විත මේ කතා මාලාවේ අතිශයින් කුතුහලය කැටිකර ගත් කතා මාලාවක් කිව්වොත් වැරදි නෑ…ඒ නිසාම වෙන්න ඇති පිස්සෝ වගේ මේ කතාව බලන පිරිස …

Read More »

Teen Wolf [S06 : E10] with Sinhala Subtitles | කුණාටුවේ අසරුවෝ [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 06වන සමයේ 10වන කොටසයි. එසේ නොමැතිනම් පළමු අර්ධයේ අවසාන කොටසයි.  මෙම අර්ධය ගැන සාරාංශව  කියනවනම් මෙහි කතා තේමාව වුනේ පැවැත්ම තුලින් ඉවත් කරන අශ්වාරෝහකයන් නැවතීමටත්, පැහැරගත් තමන්ගේ හොඳම මිතුරා, ආදරවන්තයා, පුත්‍රයා ස්ටයිල්ස් බේරා ගැනීම වෙනුවෙන්  සටන් වදින බීකන් හිල්ස්හි ආරක්ෂායා ස්කොට් ඇතුළු මිතුරන් …

Read More »

Teen Wolf [S06 : E09] with Sinhala Subtitles | අමතක නොවන මතකයන් [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටින් වුල්ෆ් කතා මාලාවේ 06වන සමයේ 09වන කොටසයි. පසුගිය සතිය ගැන නැවත හැරී බලනවානම්. පසුගිය සතියේ දී අපි දැක්කා Mr.ඩග්ලස්, එහෙම නැත්තම් හවුප්ට්මන්ට් කියන්නේ කවුද කියලා. ඒ වගේම එයාට මොනවද ඕන වෙලා තියෙන්නේ කියලා. කෙසේ හෝ අන්තිමට ස්කොට් හොයා ගත්ත විවරය තුලින්ම හවුප්ට්මන්ට් හෙල්හවුන්ඩ්වත් අරගෙන අනිත් ලෝකයට, …

Read More »

Teen Wolf [S06 : E08] with Sinhala Subtitles | හවුප්ට්මන්ට්. [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටින් වුල්ෆ් කතා මාලාවේ 06වන සමයේ 08 වන කොටසයි.පසුගිය සතිය ගැන නැවත වතාවක් මතක් කර ගන්නවානම්,කට්ටිය එකතු වෙලා කොහොම හරි භූත අශ්වාරෝහකක් අල්ලා ගත්තා.නමුත් අන්තිමට mr.ඩග්ලස් එතනට පහර දීලා අශ්වාරෝහකයා ඝාතනය කළා වගේම ,උගේ බලයත් හොරකම් කළා.අන්තිමට ඒ බලයෙන් කුරේවත් අතුරුදහන් කෙරෙව්වා. අද කොටසනම් සටන්වලින් යුක්ත කොටසක්.එකක් …

Read More »

Teen Wolf [S06 : E07] with Sinhala Subtitles | දඩයම [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 06 වන සමයේ 07වන කොටසයි. පසුගිය සතියේ සිදුවූ අකරතැබ්බයක් නිසා උපසිරස ගෙන එන්න බැරිවුනත් මං වෙනුවෙන් ඒ කාර්ය ඉටු කළ අපේ සුධීර මාලන් සහෝට බොහොම ස්තුති වන්ත වෙනවා. ඉතින් පසුගිය සතියේ ලිඩිය, ස්කොට් හා මලියා භූත නගරයට, එහෙම නැත්ත කේනන් වෙත ගමන් කළා. …

Read More »

Teen Wolf [S06 : E05] with Sinhala Subtitles | කේනන් [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 06වන සමයේ 05වන කොටසයි. පසුගිය සතිය ගැන නැවත වරක් මතක් කරගන්නවානම්… හැමෝම වාගේ භූත අශ්වාරෝහකයෝ දැකපු නිසා ඔවුන්ව ආරක්ෂා කරන්න ස්කොට් ඇතුළු පිරිස ඔවුන්ව භූගතව සඟවන්න ක්‍රමයක් හොයනවා. ආජන්ට්ගේ බංකරේ තමා වැඩේට යොදා ගන්නේ. ඒත් කට්ටිය හොරෙන්ම පැනල ගිහින් භුත් අශ්වාරෝහකයන්ගේ ගොදුරක් බවට …

Read More »

Teen Wolf [S06 : E04] with Sinhala Subtitles | නෂ්ටාවශේෂ [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා. මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 06වන සමයේ 04වන කොටසයි. පසු ගිය සති දිහා නැවත හැරී බලනවානම් ස්කොට් ඇතුළු පිරිස අනවසරයෙන් ශේරිෆ්ගේ පියා හමුවෙන්න ගියා. ඒ ස්ටයිල්ස් කියන කෙනා ගැන දැනගැනීමේ අදහසින්. නමුත් එහි ප්‍රතිපලය හැමෝටම පොලිසියේ ඉන්න වුන එකයිවුනේ. ඒ වගේම ලියාම් හා පිරිස …

Read More »

Teen Wolf [S06 : E03] with Sinhala Subtitles | මුහුණට මුහුණ [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා! මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 06වන සමයේ 03වන කොටසයි. පසුගිය කොටස ගැන පුනරාවර්ජනයක් කරනවානම්… නැතිවුන ස්ටයිල්ස් සොයා තමා හැමෝම වගේ වැඩකටයුතු කරන්නේ. තමන්ගේ මනස තුල යමක් නැති වුනා හා හැඟීමක් තිබුනත් ඒ මොකක්ද කියලා කාටවත්ම අඳුනගන්න බෑ. ඒ පැවැත්මේ නැතිව්මත් සමගම හැමෝගෙම මතකයන්ට බලපෑම් …

Read More »

Teen Wolf [S06 : E02] with Sinhala Subtitles | අමතකව ගිය මතකයන් [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක්.මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 06වන සමයේ දෙවන කොටසයි. මේ සමයේ ප්‍රධාන දුෂ්ටයන් ලෙස කටයුතු කරන භූත අශ්වාරෝහකයෝ හා ඔවුන් විසින් සිදු කරන ක්‍රියාවන් කිහිපයක් පසුගිය කොටසින් අපි දැක්කා. ඒ වගේම අපි හැමෝම වගේ කැමති (මම නම් පෞද්ගලිකව කැමතිම) චරිතයක් වන ස්ටයිල්ස් පවා ඔවුන්ගේ ගොදුරක් වුනා. …

Read More »

Teen Wolf [S06 : E01] with Sinhala Subtitles | භූත අශ්වාරෝහකයෝ. [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා.ගොඩක් අය ආසාවෙන් බලාගෙන හිටපු ටීන් වුල්ෆ් කතා මාලාවේ 06වන සමය අද විකාශන ආරම්භ කළා.කතා මාලාවේ අධ්‍යක්ෂකවරයාට අනුවනම් මේ තමා මේ කතා මාලාවේ අවසාන සමය.ඒ වගේම මේ සමය කොටස් 20ක් පමණ අන්තර ගතවන බවයි ඔහු පවසන්නේ.කෙසේ හෝ වේවා ගොඩක් ආසාවෙන් බලපු මේ පට්ට කතාව මේ සමයත් සමගම …

Read More »

Teen Wolf [S05 : E20] with Sinhala Subtitles | අපි වෙනුවෙන් අපි. [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටින් වුල්ෆ් කතා මාලාවේ 05වන සමයේ 20වන කොටසයි.එසේ නොමැතිනම් අවසාන කොටසයි. පසුගිය කොටසේ දී මේසන්ගේ ආත්මය ඇතුලට මෘගයාගේ ආත්මය සම්පුර්ණයෙන්ම වගේ ඇතුලත් වුනා වගේම මේසන් මෘගයාගේ හිරවුනා. ඉන් අනතරුව සෙබස්තියන්ගේ ආගමනයත් සිද්ධ වුනා. අද කොටසේ දී තමා අවසන් මහා සංග්‍රාමය සිද්ධ වෙන්නේ. එකක් නෙවෙයි 03ක් 04ක්ම සිද්ධ …

Read More »

Teen Wolf [S05 : E19] with Sinhala Subtitles | සාර්ථකත්වය. [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටින් වුල්ෆ් කතා මාලාවේ 05වන සමයේ 19වන කොටසයි. පසුගිය කොටසේ දී අපිට එකදාස් හත්සිය ගණන්වල දී ප්‍රථම මෘග ඝාතනය වටා ගෙතුණු කතා පුවත දකින්න ලැබුනා. ඒ වගේම බීකන් හිල්ස්වල ඉන්න මෘගයා කවුරුන්ද යන වගත් දැනගන්නට පුළුවන් වුනා. ඇත්තෙන්ම අද කොටස සම්බන්ධයෙන් කියන්න දෙයක් නෑ. මොකද මේ තමා …

Read More »

Teen Wolf [S05 : E18] with Sinhala Subtitles | ජෙවූඩන්හි කන්‍යාවිය. [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05වන සමයේ 18වන කොටසයි.පසු ගිය කොටස ගැන මතක් කර ගන්නවානම් කෝච්ගේ නැවත සම්ප්‍රාප්තියත්,ලාක්‍රොස් තරගයත් අපිට දැක ගන්න පුළුවන් වුනා.හැබැයි ස්කොට් ඇතුළු පිරිසගේ මුලික අභිප්‍රාය වුනේ මෘගයා කවුද කියන දේ සොයා ගන්න එකයි.ලැබුන හෝඩුවාවල ඔස්සේ ගමන් කරන පිරිස,මේසන්ගේ සැලස්මට අනුව මෘගයා ලාක්‍රොස් තරඟය තියෙන …

Read More »

Teen Wolf [S05 : E17] with Sinhala Subtitles | ලාක්‍රොස් තරඟය. [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05වන සමයේ 17 වන කොටසයි. පසුගිය සතියේ පොඩි අසනීප තත්වයක් වැළදුන නිසා උපසිරස කරන්න බැරි වුනත් මං වෙනුවෙන් ඒ කාර්ය ඉෂ්ටකර දුන් ප්‍රනීත් රණසිංහ සහෝට ස්තුතිවන්ත වෙමින්ම කතාවට බහින්නම්කො. පසුගිය සතියේ කොටස ගැන නැවත මතක් කර ගන්නවානම් හෙල්හවුන්ඩ්ගේ උදව්වෙන් ස්කොට් ඇතුළු පිරිස ලිඩියාව …

Read More »

Teen Wolf [S05 : E15] with Sinhala Subtitles |ප්‍රිසන් බ්‍රේක්.. [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05වන සමයේ 15වන කොටසයි. පසුගිය කොටස ගැන නැවත මතක් කර ගන්නවානම් පසු ගිය කොටසේ දී ලීඩියාට තමන්ගේ බලය පාවිච්චි කරන හැටි උගන්වන විදියත්, ඒ වගේම මලියා කාන්තාර වෘකයා මරන්න බ්‍රිඩන් හා තියෝ එක්ක ගියත් තියෝගේ කපටිකම නිසා වැඩේ ගැස්සුනා විතරක් නෙවෙයි තව පොඩ්ඩෙන් …

Read More »

Teen Wolf [S05 : E14] with Sinhala Subtitles | එකට එක්ව. [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05වන සමයේ 14වන කොටසයි. උපසිරස ඉක්මනට දෙන්න ඕනේ නිසා ලිපිය වෙනදා වගේ දිගට ලියන්න නම් බලාපොරොත්තු වෙන්නේ නෑ. නමුත් අද කොටසේ වෙන සිදුවීම් ගැන පොඩි ඉගි කිහිපයක් දෙන්නම්. දැන් අපි දන්නවා තියෝ ඩියුකෙලියන් අල්ලගන්නයි යන්න හදන්නේ. ඒත් ඇයි?ඒ වගේම දැන් කිරා ආයෙත් ආපු …

Read More »

Teen Wolf [S05 : E13] with Sinhala Subtitles | කිරා. [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05වන සමයේ 13වන කොටසයි. එන්න එන්නම කතාව රසවත් වෙනවා වගේම ගොඩක් පරණ චරිත අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ඉදිරියේදීත් එහෙම වේවි කියලා හිතන්න පුළුවන් දෙයක් අද කතාව තුල අන්තර් ගතව පවතිනවා. ඉතින් කිරාගේ වැඩ කෑලි ටිකකුත් බලන ගමන් අද කොටස රස විදින්න ඇරයුම් …

Read More »

Teen Wolf [S05 : E12] with Sinhala Subtitles | ගෙවුඩන්හි මෘගයා. [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05වන සමයේ 12වන කොටසයි. දිගු විරාමයකට පස්සේ නැවත විකාශන ආරම්භය වුන ටීන් වුල්ෆ් කතා මාලාවේ පසු ගිය කොටසේ සිදු වූ දේ පිළිබඳව කෙටි ආවර්ජනයක් කර ගන්නවානම් කයිමෙරාවේකගේ ප්‍රහාරයට ලක්වුණ ෂෙරිෆ් ස්ටිලින්ස්කි බේරා ගැනීම වටා තමා පසුගිය කොටස ගෙතී තිබුනේ. ඒ වගේම තියෝ තමන්ගේ …

Read More »
error: Alert: Content is protected !!