You dont have javascript enabled! Please enable it!
Monday , July 6 2020
Breaking News

අනුරුද්ධ(ලියෝ)

Teen Wolf [S05 : E11] with Sinhala Subtitles | අන්තිම කයිමෙරා. [සිංහල උපසිරැසි සමඟ]

ලැබුවා වූ 2016 නව වර්ෂය හැමෝටම සුභම සුභ නව වසරක් වේවා කියලා මුලින්ම ප්‍රර්ථනා කරනවා. 😀 ඔන්න ඉතින් මාස 04ක වගේ කාලෙකට පස්සේ ගොඩක් දෙනෙක් ආසාවෙන් බලන ටීන් වුල්ෆ් කතා මාලාවේ 05වන සමයේ දෙවන කාර්තුව පටන් ගත්තා.ඉතින් පසුගිය කාර්තුවේ සිද්ධ වෙච්ච දේවල් එක්ක මේ දවස එනකම් මමනම් බොහොම අමාරුවෙන් හිට්යේ.ඉතින් …

Read More »

AWOL 72 (2015) with Sinhala Subtitle |පලායන සොල්දාදුවා. [සිංහල උපසිරසි සමඟ]

දවස් කිහිපයකට පස්සේ බයිස්කෝප් පැත්තේ ගොඩ වුනේ අලුත් චිත්‍රපටයක් අරගෙනයි. වෙනත් චිත්‍රපටයක උපසිරැසි කරන්න අවසර පැතු අවස්ථාවේ දී එම චිත්‍රපටය වෙනත් කෙනෙක් භාරගෙන සිටි නිසා මේ චිත්‍රපටය කිරීමට අවස්තාව ලබා දුන් සමීර චතුරංග සහෝ ස්තුතිවන්ත වෙමින්ම කතාව පටන් ගන්නම්කො. කොන්රඩ් මිලර්. නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටින හමුදා නිලධාරියෙක්. මොහු …

Read More »

The Originals [S02 : E22] |‍නිමාවක් හා ඇරඹුමක් ! [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ The Originals කතාමාලාවේ දෙවන සමයේ 22 වන එසේ නොමැතිනම් අවසාන කොටසයි.එස්තර්ගේ පොරොන්දුවකට අනුව ඇයට උපදින කුළුදුල් දරුවා ඇගේ සොයුරිය වන ඩාලියාට අයිති වෙනවා.කෙසේමුත් ඒ දරුවා ඇගෙන් පලායාමෙන් පසුව ඩාලියා ඇගේ බලය ශක්තිමත් කර ගැන්මට 03වන පරම්පරාවේ කුලුදුල් දරුවා,එසේ නොමැතිනම් හොප් නමැති කුඩා දැරිවිය පසු පස හඹා එනවිට,හොප්ව …

Read More »

The Originals [S02 : E21] |‍ ක්ලවුස්ගේ සැලැස්ම [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ The Originals කතා මාලාවේ දෙවන සමයේ 21 වන කොටසයි. පසුගිය කොටස පිළිබඳව පොඩි මතකාවර්ජනයක් කරනවම් එලයිජා ක්ලවුස්ගේ හදවත හරහා කිනිස්සක් බැස්සුවත් ඩාලියාගේ උදව්වෙන් ක්ලවුස් ඉන් මිදුනා වගේම ඩාලියා සමග තමන්ගේ දරුවා ලබා ගැනීම වෙනුවෙන් සහෝදර සහෝදරියන්ට එරෙහිව සටනට සන්ධාන ගත වුනා. මේ අතර වාරයේ ෆ්රෙයා ඇතුළු පිරිස …

Read More »

Teen Wolf [S05 : E10] | ස්කොට්ගේ අවසානය….? [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05 වන සමයේ 10වන කොටසයි. එසේ නොමැතිනම් පළමු කාර්තුවේ අවසාන කොටසයි. මේ කාර්තුව පුරාවටම සිදු වූ දෙය ගැන පොඩි මතක් කරනවානම්, මෙහි මුලිකවම දුෂ්ටයන් බවට පත් වුයේ රෞද්‍ර වෙදදුරෝ. ඔවුන් හා ස්කොට්ගේ රංචුව අතර තමා නිතරම වාගේ සටන් සිදු වුයේ. ඒ වගේම තමා …

Read More »

Teen Wolf [S05 : E09] | මිතුරන් කෙටවීම. [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05 වන සමයේ 09 වන කොටසයි. පසුගිය සතිය ගැන පොඩි මතක් කර ගැනීමක් කර ගන්නවනම් ස්කොට් ඇතුළු පිරිස අතිශයින් කාර්ය බහුල වෙනවා ලියාම් හා හේඩ්න් සෙවීම නිසා. ඒ වගේම තමයි ස්කොට්ට ඇදුම රෝගය ආයෙත් හැදෙනවා. මේ නිසාම ස්කොට් බොහෝ සෙයින් දුර්වල වෙලයි දැන් …

Read More »

Teen Wolf [S05 : E08] | කාන්තාර වෘකයා [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05 වන සමයේ 08 වන කොටසයි. පසුගිය සතිය ගැන පොඩ්ඩක් මතක් කරගන්නවානම්, යාළුවො හේඩ්න් කියන්නෙත් කයිමෙරා කෙනෙක් කියලා දැනගත්තම ඇයව ආරක්ෂා කරන්න පටන් ගන්නවා.ඒ වගේම තමා ඇය අල්ලාගන්න පැමිණෙන රෞද්‍ර වෙදදුරෝගෙන් කෙනෙක් අල්ල ගන්න එකත් සැලැස්මේ දෙවෙනි කොටසක් විදියට තියෙනවා.  නමුත් සිද්ධ වෙන්නේ …

Read More »

Teen Wolf [S05 : E07] | දෙපිටිකාටූ තියෝ ! [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05වන සමයේ 07 වන කොටසයි. පසුගිය කොටස ගැන පොඩි මතක් කර ගැනීමක් සිදු කරනවානම්, කිරාගේ තත්වය එන්න එන්නම දරුණු වෙනවා වගේම ස්කොට්ගේ විශ්වාසය පවා නැති වෙන තැනට පත්වුණා. ඒ වගේම තමා ලියාම් හේඩ්න් එක්කම තමා දැන් කාලය ගතකරන්න හදන්නේ. අවසාන වශයෙන් අපි දැක්කා …

Read More »

The Originals [S02 : E20] |‍ පුනරාවර්ජනය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඊයේ කිව්වා වගේම The Originals කතා මාලාවේ දෙවන සමයේ 20වන කොටසේ උපසිරසයි මේ ගෙන එන්නේ.පසුගිය කොටස ගැන පොඩි මතක් කිරීමක් කරන්නවනම් ඩාලිය හොප් ලබා ගැනීමට එන නිසා හැමෝම හොප්ව ආරක්ෂා කරන්න පටන් ගන්නවා.ඒ වගේම තමා ජැක්සන් ගැන ඔත්තු බලන්න නික්ලවුස් විසින් දාලා හිටපු ඒඩ්න්ට ඩාලියා අතින් මැරුම් කන්නත් වුනා.නමුත් …

Read More »

Teen Wolf [S05 : E06] | කියවීම මිනිසා සම්පුර්ණ කරයි…? [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05වන සමයේ 06වන කොටසයි.මුලින්ම පසුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කර ගන්නවානම්…ප්‍රධාන වශයෙන් එහිදී සිදු වුයේ මලියාට හමුවුන The Dread Doctors කියන පොත පිළිබඳව හොයාගෙන යද්දී දැනගන්න ලැබෙනවා ඒක Dr.වැලෙක්ට සම්බන්ධයක් තියෙනවා කියලා.ඉතින් ඔහුව හමු වෙන්න අයිකන් හිල්ස්වලට ගියාම ගොඩක් තොරෝතුරු දැනගන්න ලැබෙනවා පොත …

Read More »

Teen Wolf [S05 : E05] | රෞද්‍ර වෙදදුරෝ [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05 වන සමයේ 05 වන කොටසයි. පසුගිය කොටස නැවත කෙටියෙන් මතක් කලොත් අපි දැක්කා රෞද්‍ර වෙදදුරෝ ඩොනවන් පැහැර ගෙන ගිහිල්ලා ඔහුවත් අමුතුම ජීවියෙක් බවට හැරෙව්වා. ඒ වාගේම ඩිටන් මේ වෙන දේ ගැන හොයන්න ටික කාලෙකට නගරයෙන් එලියට ගියා. තව අපි දැන් දන්නවා තියෝ …

Read More »

San Andreas Quake (2015) | සැන් ඇන්ඩ්‍රියාස් භූමිකම්පාව. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ටික කාලෙකට පස්සේ ආයෙත් චිත්‍රපටයක උපසිරසියක් අරගෙන එන්න ලැබුණා. ෆිල්ම් ඒක බාරගෙන නම් ගොඩක් කල්. ඒත් ඉතින් ඉංග්‍රීසි උපසිරසියක් එන්න ටිකක් කල් ගත වුණ නිසා සිංහල උපසිරැසිය දෙන්නත් කල් ගත වුණා. කොහමෙන් කොහොම හරි දැන් ඔය පරණ කතා ඕනේ නෑ. අපි චිත්‍රපටයේ කතාව පොඩ්ඩක් බලමු. චිත්‍රපටයේ කතා නායිකාව තමා …

Read More »

Teen Wolf [S05 : E04] |අර්ධ වෘකයෝ [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05 වන සමයේ 04 වන කොටසයි.පසු ගිය කොටසේදී අපි දැක්කා එන්නත් කිරීමෙන් පස්සේ ට්‍රේසිට මොකද වුනේ කියලා.ඇය අර්ධ වෘකයෙක් හා අර්ධ කැනිමා කෙනෙක් වෙලයි හිටියේ.ඒවාගේම ඇයට පුළුවන් වුනා කදුකර අළු සීමාව පවා කඩලා දාන්න.ඒ වාගේම කිරා තමන්ගේ බලයේ ගොඩක් ඉහල තැනකටත් ආවා.හැබෙයි අවසානෙට …

Read More »

The Originals [S02 : E19] |‍ හොප් වෙනුවෙන්. [සිංහල උපසිරැසි සමඟ]

ටික කාලයකට උපසිරැසි දීම නැවතිලා තිබුන The Originals කතා මාලාවේ 02 වන සමයේ 19 වෙනි කොටසේ උපසිරසි තමයි අද මේ අරගෙන ආවේ. මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා ටික කාලෙකට උපසිරැසි දෙන්න බැරි වුනාට. කොහමෙන් කොහමෙන් හරි මට මේ අවස්තාව ලාබාදුන් රොයිලි අයියාට බෙහෙවින් ස්තුති වන්ත වෙන අතරම අපි දන් පොඩ්ඩක් කතාව …

Read More »

Teen Wolf [S05 : E03] |ට්‍රේසිට මොකද වුනේ? [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05 වන සමයේ 03 වෙනි කොටසයි.පසුගිය කොටසේදී අපි දැක්කා රෑ නින්දෙන් බය වෙන ට්‍රේසි කියලා ගෑනු ළමයෙක් ගැන. ඒ වාගේම ස්ටයිලිස් තියෝ කියන මිනිස් වෘකයා ගැන කරුණු හොයන්න පටන් ගන්නවා.තව ලියාම්ගේ යාලුවා මේසන් දෑන ගන්නවා ලියාම් කියන්නේ මිනිස් වෘකයෙක් කියලා. කතාවේ අවසානයේදී වගේ …

Read More »

Teen Wolf [S05 : E02] |පාර නිද්‍රාව [සිංහල උපසිරැසි සමඟ]

ටින වුල්ෆ් කතා මාලාවේ 05 වන අදියරේ සිංහල උපසිරසයි අද මේ අරන් ආවේ. පසු ගිය කොටස ගැන පොඩ්ඩක් කතා කලොත් ස්කොට් මැකොල් ඇතුළු යාළුවෝ පිරිස විසිරිලා ඉඳලා ආයෙත් අන්තිම වසරේ අධ්‍යාපනය වෙනුවෙන් එකතුනා වුනා.. හැබැයි මෙයාලට මුණ ගැසුන මුල්ම කරදර කාරයව තරමක ලොකු සටනකින් පැරැද්දුවා. ඒ වගේම එතැනදී මෙයාලට අළුත් …

Read More »

Teen Wolf [S05 : E01] | නව ඇරඹුමක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් හා හා පුරා කියලා මගේ පළවෙනි ටීවී සීරියස් උපසිරස ගේන්නයි හදන්නේ. ඉතින් ඒකට කව්රු කව්රුත් නිය කකා බලාගෙන හිටපු Teen Wolf කතාවේ 05 වෙනි සීසන් එකේ 01 වෙනි කොටසයි අද උණු උණුවේ මේ ගේන්නේ. (උණු උණුවේ කිව්වට ටිකක් වගේ නිවිලා ඕන් 😝) වැඩිය කතා ඕනේ නෑ. කව්රු කව්රුත් …

Read More »

Vendetta (2015)|හිරගෙයක් තුල අපායක් [සිංහල උපසිරසි සමඟ]

හායි යාළුවනේ, පුංචි නිහැඩියාවකට පස්සේ ඔන්න මම අළුත් ෆිල්ම් එකක උපසිරස් අරගෙන ආයෙත් ආවා.උපසිරැසි කරන්න පටන් ගත්ත දවසේ ඉදන් මගේ හිතේ තිබුන ලොකුම ආසාවක් තමා WWE සුපිරි තරුවක් රංගනයෙන් දායක වෙන ෆිල්ම් එකක උපසිරැසි කරන එක. අද ඒ ආසාවත් ඉෂ්ඨ වුනා. වැඩිය කතා ඕනේ නෑ අපි ෆිල්ම් එක පැත්තට හැරෙමු. …

Read More »

John Doe: Vigilante (2014) | වීරයෙක්ද? දුෂ්ඨයෙක්ද? [සිංහල උපසිරසි සමඟ]

All I have left… All I have left is… the hope… that there is more to this world… this life that we know… and that one day, somewhere else, someplace else. One day, I’ll be able to hold her again… and tell her how much I love her. ඇතැමෙක් ඔහු …

Read More »

Parallels (2015)|පියා සොයා වෙනත් ලොවකට [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ, පළවෙනි උපසිරැස කරලා ලැබුන හොඳ ප්‍රතිචාර වගේම, ආත්ම තෘප්තිය නිසාම මම මගේ දෙවැනි උපසිරැස කරන්න හිතුවා. ඒත් අධ්‍යාපනික කාර්යබහුලත්වයත්, කාලගුණික විපයාසයෙන් සිද්ද වුනු බාධාවන් නිසාත් උපසිරැස දෙන්න ටිකක් පරක්කු වුනා. ඉතින් ඒකට හැමෝගෙන්ම සමාව ඉල්ලනවා.දැන් අපි පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු. රෝනන් කාවර් කියන්නේ හොඳට ගුටිකන සටන්කරුවෙක්. එයාගේ නංගි …

Read More »
error: Alert: Content is protected !!