You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , August 20 2019
Breaking News
Home / Sinhala Subtitle / අමිල කල්හාර

අමිල කල්හාර

The Catcher Was a Spy (2018) Sinhala Subtitles | බේස්බෝලයට හිත බැඳි ඔත්තුකරුවා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕනේ මේ උපසිරැසිය ගොඩක් ප්‍රමාද වුණාට. ඒ වගේම බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලයෙනුත් සමාව ඉල්ලන ගමන් ස්තුතිවන්ත වෙනවා මේ නිර්මාණය වෙන කාටවත් නොදුන්නු එකට. සිසිල ප්‍රසාද් අයියගෙන් මේක ඉල්ලගත්තට පස්සේ ප්‍රමාද වෙද්දී ශාන් විමුක්ති අයිය තමා හොයල බැලුවේ. දෙන්නටම ගොඩක් ස්තුතියි ලබාදුන්නු සහයෝගයට. එහෙනං කතාව පැත්තට …

Read More »

Only The Brave (2017) Sinhala Subtitles | නොමියෙන විරුවන්…[සිංහල උපසිරසි සමඟ]

“මා ජීවිතය බේරාගැනීම පිලිබඳ වරදකාරී හැඟීමක් දැන් මා තුල නොමැත. නමුත් ඇත්තේ ඔබත් මමත් දන්නා සේ, මගේ සොහොයුරන්ගේ වීරත්වය පිලිබඳ ඇති ගෞරවය පමණකි.” මෙය ඇසු සැණින් ඔයාලට වැඩිය අවබෝධයක් නැතුව ඇති. ඇමෙරිකා ඉතිහාසයේ දරුණුම ලැව් ගින්නකින් දිවි බේරාගත් ගිනි භටයෙක් තම සහෝදර භටයන් පිළිබඳව ඇති හැඟීම ප්‍රකාශ කල ආකාරයක් තමා …

Read More »

Hidden Figures (2016) Sinhala Subtitles | සැඟවුණු දක්ෂයින් [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! ටික දවසකට පස්සේ නැවතත් උපසිරසියක් අරගෙන ආවා ඔන්න. බය නැතුව කියනවා මේක සුපිරිම කතාවක් කියලා. සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය කරපු, අදායම් වාර්තා පිහිටවපු නිර්මාණයක් කිව්වොත් වඩාත් නිවැරදියි. 2016 නිකුත් වුණු ෆිලුමක් වුනත් කවුරුත් උපසිරසියක් නිර්මාණය කරලා තිබුණේ නැහැ. ඉතින් මං මේක භාරගත්තා. හසන්ත වික්‍රමරත්න සහෝගෙ අනුදැනුම ඇතිව …

Read More »

The Other Guys (2010) Sinhala Subtitles | වැඩකට නැති හාදයෝ [සිංහල උපසිරැසි සමඟ]

මෙම චිත්‍රපටය සඳහා දෙදෙනෙක් උපසිරැසි ලබාදී ඇති බැවින්, අසාධාරණයක් නොවන පරිදි දෙදෙනාගේම උපසිරැසි මේ ආකාරයෙන් පළකරන්නෙමු. අමිල කල්හාර සොයුරාගේ ලිපිය… ආයුබෝවන් හැමෝටම! ආයෙත් උපසිරසියක් අරගෙන ආවා ඔන්න බයිස්කෝප් එක පැත්තට. මේ ෆිලුම් නම් සුපිරිම මට්ටමේ ෆිලුමක්. ඒක කියන්න පැකිලෙන්න ඕනෙ නැහැ. මේ බයිස්කෝප් එක ගැන මම දැනගෙන හිටියෙත් නැහැ. මට …

Read More »

The Big Sick (2017) Sinhala Subtitles | ආදරයද පවුලද? [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! ගොඩ දවසකට පස්සේ ආයෙත් බයිස්කෝප් එකට උපසිරසියක් අරන් ආවා. ඇත්තටම මේක කරන්න ගොඩක් කල් ගියා. ජරමර පිට ජරමර ටිකක් වැටුනා. කැම්පස් එකේ වැඩ වලට හිරවුණා අතරේ ලැප් එකත් කැඩුනා. ඉතින් ඒ ගැන මුලින්ම සමාව ඉල්ලන්න ඕනෙ. මේ ෆිලුම මම ගත්තේ අපේ සිසිල ප්‍රසාද් සහෝගෙන්. ඔහුට විශේෂයෙන් ස්තුති කරන්න …

Read More »

Contagion (2011) With Sinhala Subtitles | මාරක රෝග වාහකයා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! ආයෙත් උපසිරසියක් අරගෙන ආවා එහෙනම්. මේක කරන්න හිතුවට වඩා කල් ගියා. Champions Trophy එකත් පටන් ගත්තනේ. ඒක බලන්නත් ඕනෙනේ. අදත් ලස්සන ඉංග්‍රීසි චිත්‍රපටියක් තමා අරගෙන ආවේ. 2011 Release වුනු ෆිල්ම් එකක්. කවුරුත් සබ් කරලා නෑ, ඉතින් මම කරන්න බාර ගත්තා. අපේ අසංක ප්‍රදීප් රණතුංග සහෝදරයා ආදරෙන් මතක් කරන්න …

Read More »

Mean Dreams (2016) With Sinhala Subtitles | හිතුවක්කාර තාරුණ්‍යය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! ටික කාලෙකට පස්සේ ආයෙත් සබ් එකක් කරන්න ආවා බයිස්කෝප් එක පැත්තට. මේ පාර හොඳ මට්ටමේ හොලිවුඩ් ෆිලුමක් තමයි ගෙනාවේ. මුලින්ම අපේ යශෝධ ශ්‍රීමාල් සහෝදරයව මතක් කරන්න ඕනෙ. ඔහු තමා මේක කරන්න කියල භාර දුන්නේ. එහෙනම් කතාව පැත්තට යමු. ජෝනස් කියන්නෙ ගොවිපොලක අම්මයි තාත්තයි එක්ක ජිවත් වෙන්න ගැටවරයෙක්. එයාලගෙ …

Read More »

Dog Eat Dog (2016) With Sinhala Subtitles | වැරදුනු කුරුමානම [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! ආයෙත් බයිස්කෝප් එක පැත්තට ආවා සබ් එකකුත් අරගෙනම. මේක මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණය. මුලින්ම කරපු The Remains ෆිල්ම් එකට හොඳ ප්‍රතිචාර තිබුණා ගොඩක් අයගෙන්. හැමෝටම ස්තුතියි ඒකට. අදත් ගෙනාව හොඳ මට්ටමේ Hollywood ෆිලුමක්. මේක මට බාර දුන්නෙ අපේ ශාන් විමුක්ති සහෝදරයා. ඔහුවත් ආදරෙන් මතක් කරනවා. ටිකක් කල් ගියා මේකට. කැම්පස් …

Read More »

The Remains (2016) With Sinhala Subtitles | ඇඩිසන් මැඩම්ගේ ගෙදර අභිරහස [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! මෙච්චර කල් කලේ බයිස්කෝප් එක පැත්තට ඇවිල්ල ෆිලුමක්, සබ් එකක් ඩවුන්ලෝඩ් කරපු එකනේ. ඉතින් වෙනසකටත් එක්ක හිතුව සබ් එකක් කරොත් හොදයි කියල. නිවාඩුවට ගෙදරත් ඉන්න එකේ කරලා දාන්න හිතුවා. මේක මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. ඉතින් වැරදි අඩුපාඩු එහෙමත් ඇති. ඒවත් කියල කමෙන්ට් එකකුත් දාගෙනම යන්නකෝ. සමන් ප්‍රසාද් සහෝදරයව …

Read More »
error: Alert: Content is protected !!