You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , August 25 2019
Breaking News
Home / Sinhala Subtitle / අශේන් භානුක

අශේන් භානුක

12 Monkeys [S01 : E08] | 2017 දී චෙච්නියාව? [සිංහල උපසිරැසි සමඟ]

දැන් දැන් එන්න එන්නම කථාව රසවත් වේගෙනයි එන්නේ. මේ පාර මේකට IMDB අගය 8.9 ක් ලැබිලා තිබුනා. පසුගිය කොටස බලපු අයට පේන්න ඇතිනේ දැන් කථාව විහිදෙන විධිය. පසුගිය කොටස අපි ටිකක් මතක් කර ගනිමු. කෝල්ට එකපාරටම ටිකක් අනාගතයට ගිහින් වෛරසය හොයාගන්නත් ඒක විනාශ කරන්නත් අවස්ථාවක් ලැබුනනේ. ඒත් ඉතිං වෙක්ස්ලර්ගේ කට්ටිය …

Read More »

12 Monkeys [S01 : E07] | වෛරසය පැතිරෙයිද??? [සිංහල උපසිරැසි සමඟ]

2014.02.27 දින විකාශය වුන 7 වන කොටසයි මේ තියෙන්නේ. මේ කතාවෙ පසුගිය කොටස් වලදිට වඩා මෙවර IMDB අගය 8.8ක් අරගෙන තියෙනවා. දැනට මේ කතාවේ විකාශය වෙලාතියෙන හොඳම කොටස තමා මේ 7 වෙනි කොටස. පසුගිය කොටස ඉතින් හැම සතියෙම වගේම මේ සතියෙදිත් මතක් කරගමු. කැසීව පැහැරගෙන ගිහින් වානරයන්ගේ හමුදාව ඇයව මෝහනයකට …

Read More »

12 Monkeys [S01 : E06] | කැසී….. [සිංහල උපසිරැසි සමඟ]

2015.02.20 විකාශය වුන 6 වන කොටසත් ඉතිං ඔන්න අද ගෙනාවා. දැන් ඉතිං සීසන් 1 න් බාගයක්ම වගේ ඇවිල්ල තියෙන්නේ. කතාවේ ස්වභාවය දැන් වැටහෙනවත් ඇතිනේ. මේ කොටස ඔන්න ඉතිං දෙයියනේ කියලා අඟහරුවාදා දෙන්න පුලුවන් උනා. පසුගිය කොටස් මතක් කරගමුකෝ . එදා මතකයිනේ කොහොම කොහොම හරි රයිලි කලුවර කාමරය හොයාගෙන කෝල් එක්ක ඒකට යද්දිම …

Read More »

12 Monkeys [S01 : E05] | විනාශයක්ද?…. ආරම්භයක්ද?… [සිංහල උපසිරැසි සමඟ]

මේ පාර මට පොඩි සමාවක් දෙන්න, දවස් කීපයක් පරක්කු උනාට. මොකද ක්‍රිකට් මැච් බලලා ඉවර වෙලා මහන්සියට මේක හදන්න ටිකක් කල් ගියා. පසුගිය කොටසත් බලපු අයට ඉතිං මේක වැඩිය විස්තර කරන්න ඕනෙත් නෑ. ඒත් ඉතිං මේක මං ටිකක් මතක් කරන්නම්. පසුගිය කොටසෙදි ජෙනිෆර් ගොයින්ස් ගැන කිසිම ආරංචියක් තිබුනේ නෑ. මතකයිනේ …

Read More »

12 Monkeys [S01 : E04] | කාල යන්ත්‍රය [සිංහල උපසිරැසි සමඟ]

2015.02.06 වෙනිදා විකාශය උන 4 වෙනි කොටසත් ඔන්න මං ගෙනාවා. මේ කතාවට දැන් හොඳට ප්‍රතිචාර ලැබිලා. world best tv series වල හොඳම 50 ඇතුලතත් 2015 දී විකාශය ආරම්භ කල tv series අතර 2 වෙනි ස්ථානයේ රැදී තියෙනවා. පසුගිය කොටස මතකද? ඒකෙදි වසර කීපයකට පෙර රයිලිත් චුට්ටක් කැමැත්තෙන් හිටපු දොස්තර හෙන්රිව …

Read More »

12 Monkeys [S01 : E03] | රහසක් සැඟවීමට [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තුන්වෙනි කොටසත් ගෙනාවා. මේකට හැබැයි ඉතිං දවස් 3ක් විතර පරක්කු උනා. මොකද මං මේ සතියේ llb-entrance විභාගය ලියනවා. ඒකට ටිකක් පාඩම් කලා, ඒකයි.මේක විකාශය උනේ 30 වෙනිදා. දැන් මේ කතාව syfy දර්ශකයේ හොඳම වැඩසටහන වන Friday night Smackdown අභිභවා ගොස් තියෙනවා. පසුගිය කොටස ටිකක් මතක් කරගමු. කෝල් රෝහලට ගිහින් …

Read More »

12 Monkeys [S01 : E02] | කලුවර කාමරය. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම මං සමාව ඉල්ලනවා මගෙන් වෙච්ච අඩුපාඩු වලට. මං දාපු මුල්ම සබ් එක හොඳට තියෙන්න ඇති කියලා හිතනවා. පලවෙනි කොටසේ හැදින්වීමෙදි මං දාලා තිබුනේ මේකේ කොටස් 10යි කියල. ඒත් මේකේ කොටස් 13 ක් තියෙනවා. ඊලග කොටසේ ඉඳන් ඉක්මනින්ම සුබ් 1 දෙන්න බලාපොරොත්තු වෙනවා. තාම මට ටිකක් හුරු මදි. ඒත් මගේ …

Read More »

12 Monkeys (2015) [S01 : E01] | ලේලන්ඩ් ෆෝස්ට් කව්ද ? [සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ පලමුවෙනි උපසිරැසි ගැන්වීම. අඩුපාඩුවක් උනොත් සමාවෙන්න. 12 Monkeys 2015 ජනවාරි 16 වෙනිදා ඇමෙරිකාවේ SYFY නාලිකාවේ රාතී 9.00 ට විකාශය ආරම්භ කලා. පලවෙනි සීසන් 1 කොටස් 10 කින් සමන්විතයි. 1995 දී තිරගත වූ 12 Monkeys චිත්‍රපටය පාදක කරගෙන මෙය නිපදවා තිබෙනවා.  මෙහි ප්‍රධාන චරිත 2008 වසරේ ඇමෙරිකානු සුරූපිනිය Amanda …

Read More »
error: Alert: Content is protected !!