You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , August 21 2019
Breaking News
Home / Sinhala Subtitle / අෂේන් මලින්ද

අෂේන් මලින්ද

The Descent Part 2 (2009) Sinhala Subtitles | භීතියේ දෙවන මාවත…[සිංහල උපසිරැසි සමඟ]

ඔයාලට මතකද ද ඩීසන්ට් පළමු කොටස බයිස්කෝප් අඩවියෙන් දුන්නා. මේ ඒකෙව් දෙවැනි කොටස. පළවෙනි කොටස වගේම සුපිරියි මේකත්. පළමුවෙනි කොටසට යම් සම්බන්ධයක් තිබුනත් ඒක මේ චිත්‍රපටියේ රසවින්ඳනයට ඒ තරම් බාධාවක් නෑ. පළමු වන කතාව අවසන් වෙලා දවස් දෙකකට පසුව සිට තමයි මේ කතාව පටන් ගන්නේ. උමඟෙන් එළියට එන කෙනා වන …

Read More »

A Lonely Place to Die (2011) with Sinhala Subtitles | කදුකරයේ විලාපය! [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාලුවනේ ඔන්න මම ගෙනාවා නියම ෆිල්ම් එකක්. IMDb අගය 6.3 ක් වෙනවා මේ ෆිල්ම් එකට. චිත්‍රපටිය ඉවරවෙනකම්ම කුතුහලයෙන් යුතු මේ චිත්‍රපටිය එක හුස්මට බලන්න පුලුවන්. Adventure, Thriller, Crime, ගණයට වැටෙන මේ චිත්‍රපටිය හොඳ විචාරක අදහස් ලබා ගෙන තිබෙනවා. ප්‍රධාන චරිත Melissa George, Ed Speleers වෙනවා. ඔන්න කඳු නගින්න ආස …

Read More »

Colombiana (2011) with Sinhala Subtitles | වැඩකිඩ දාන්න ඉඩකඩ තියෙන්න ඔනෙද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මගෙ දෙවෙනි උපසිරැසියෙන් දෙන්නෙ පිස්සු පීකුදු ඇක්ශන් ෆිල්ම් එකක්. මේක හදලා තියෙන්නෙ taken, transporter හදපු කට්ටියයි. ප්‍රධාන චරිතය ඇවටාර් ෆිල්ම් එකෙ රගපාපු Zoe Saldana තමයි රඟපාන්නේ. IMDb 6.1 ක් වැනි මධ්‍යස්ත අගයක් තමයි ලබාගෙන තියෙන්නෙ. මම නම් හිතන්නෙ ඒක ඊට වඩා වැඩි විය යුතුයි කියලයි. ඔයාලත් බලලම කියන්න මගෙ …

Read More »

The Hitcher (2007) with Sinhala Subtitles | අමුත්තන්ව විශ්වාස නොකරන්න [සිංහල උපසිරැසි සමඟ]

මගෙ පලමු උපසිරසි ඔයාල වෙත දෙන්නයි යන්නෙ. මෙම චිත්‍රපටය නිශ්පාදනය කරලා තියෙන්නෙ micheal bay විසින්. ප්‍රධාන චරිත sean bean,sophia bush, Zachary Knighton විසින්. Imdb වල 5.5/10 ක් අරගෙන තියන මේ ෆිල්ම් එක කම්මැලිකමක් නැතිව බලන්න පුළුවන් එකක්. කතාව ගැන ටිකක් කිව්වොත්, Grace Andrews (Sophia Bush) සහ Jim Halsey (Zachary Knighton) …

Read More »
error: Alert: Content is protected !!