You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , August 22 2019
Breaking News
Home / Sinhala Subtitle / අසංක ප්‍රදීප් රණතුංග

අසංක ප්‍රදීප් රණතුංග

Total Dhamaal (2019) with Sinhala Subtitles | හොරුන්ගෙත් හොරු [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න සෑහෙන කාලෙකින් උපසිරසියක් අරගෙන ආවා මම. කාර්යබහුල වීම හින්ද මේ සබ් කෙරුවාව පොඩ්ඩ පස්සට ගියත් අමතක කරලා නැහැ. ඉතින් අහම්බෙන් අත්පත් කරගන්න ලැබුන මේ චිත්‍රපටය කරන්න හිතුනා. හැබැයි ඉතින් අඩුපාඩුවක් නැතුව ලයින් 2150 ක් ම තිබ්බා. කොහොම උනත් ඉතාමත් විනෝදමත් මේ චිත්‍රපටය දැන් ඔයාලට සිංහල උපසිරසි එක්කම …

Read More »

Main Khiladi Tu Anari (1994) with Sinhala Subtitles | සෙල්ලක්කාරයා සහ ආධුනිකයා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න ඉතින් කාලෙකට පස්සේ ආපහු උපසිරසියක් අරගෙන ආවේ. ඇත්තටම මේ චිත්‍රපටයට උපසිරැසිය කරන්න ඕන කියල සෑහෙන කාලෙක ඉඳන් හිතේ තිබුනත් පැය තුනයි විනාඩි පහක් දිග ඒවගේම යුගල ලයින් වලින් සමන්විත උපසිරසියකට අතගහන්න, අත ගැහුවත් වැඩේ කරන්න පුලුවන් වේවිද කියන බය හිතේ තිබ්බ හින්ද වැඩේ පස්සට ගියා. ඒවගේම හින්දි …

Read More »

Tremors: A Cold Day in Hell (2018) with Sinhala Subtitles | බින්කුන්ඩෝ 6 : සිතල අපායේ දවසක් [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ . ඔන්න ඉතින් මමත් මගේ පළමු උපසිරැසිය අරගෙන ආවා , මේක බාර ගත්තේනම්…. මේ මොකක්ද මේ.. කියල හිතනවා නේද?. ඔව් ඇත්තම කියනවා නම් මේ චිත්‍රපට මාලාවේ පලවෙනි චිත්‍රපටය එනම් Tremors (1990) තමා මගේ ජිවිතේ පලවෙනි උපසිරැසිය. සරලවම කියනවා නම් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක මගේ ගමනේ පළමුවන පඩිය. …

Read More »

Shaadi Mein Zaroor Aana (2017) with Sinhala Subtitles | කසාදෙට කොහොමහරි එන්න ඕනා…. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවො ඔක්කොටමට. ඔන්න ඉතින් සෑහෙන දවසකට පස්සේ මම චිත්‍රපටයක් අරගෙන ආව ඔයාලට. ඇත්තටම මේක හින්දි චිත්‍රපටයක්. චිත්‍රපටයේ කතාව ගොඩක් හිතට අල්ලපු හින්ද ආසිරි සහ යශෝද සහෝදරයන්ට හිමිවෙලා තිබ්බත් මගේ දැඩි ඉල්ලුම මට කරන්න ලැබුනා. ඉතින් ඔයාල ඔක්කොටම මම ආරාධනා කරනවා මේක බලන්න කියල. මොකද හිතා ගන්නත් බැරි තරමේ ලස්සන …

Read More »

Life (2009) [E10] Sinhala Subtitles | වානරයන්… [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න එහෙනම් BBC ලයිෆ් වැඩසටහනේ අවසන් කතාංගයත් අරගෙන තමා මේ මම ආවේ. අනිත් කොටස් නවය දැනට ඔයාල බාගත කරගන්න ඇති කියල හිතනවා. මොකද තව බලන්න නම් වෙලාවක් නැතිව ඇති. අන්තර්ජාල ප්‍රථම නිදහස් සිංහල උපසිරැසිය ගෙන ආව බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය නිතරම අලුත් දේවල් කරනවා කියන එකට මේක හොඳ …

Read More »

Life (2009) [E08] Sinhala Subtitles | ගැඹුරු මුහුදේ ජීවීන්… [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න එහෙනම් මම ආපහු ආව ඔන්න ලයිෆ් වාර්තා වැඩසටහනේ අටවන කොටසත් අරගෙන. ඉතින් මේ පාර කතා වෙන්නේ සාගර ගැඹුරේ  ජිවත් වෙන ඉඳහිට මතුපිටට පැමිණෙන ජීවින් වර්ග ගැන. අපි කවුරුත් දන්නා දැල්ලන්, බුවල්ලන් වැනි සතුන් තමා මේ වර්ගයට අයිති වෙන්නේ. ඉතින් ලයිෆ් කතා මාලාව කොටස් 10 කින් සමන්විත බව …

Read More »

Life (2009) [E03] Sinhala Subtitles | ක්ෂීරපායින්… [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න ඉතින් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ නවවන උපන්දිනේ නිමිත්තෙන් ලබාදෙන BBC ලයිෆ් කතා මාලාවට මගේ දායකත්වය ලබාදෙන්න තමා මේ ආවේ. දැනටමත් ඔයාල දන්නවා ඇතිනේ අද දිනය පුරාවට බයිස්කෝප් අපි ඔයාලගේ දැනුම සහ විනෝදය සඳහා IMDb අගය 9.1 වන මෙම සුවිශේෂී කතාමාලාව සම්පුර්ණයෙන් ලබාදෙන බව. ඉතින් මෙන්න එහි තුන්වන …

Read More »

Thor: Ragnarok (2017) Sinhala Subtitles | ලොවක් විනාශ කල පවුල් ප්‍රශ්නය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න එහෙනම් මම මගේ එකසිය දොළොස් වන උපසිරැසිය අරගෙන තමා මේ ආවේ. ඇත්තටම මේක රොයිලි සහෝදරයාට හිමි වූ චිත්‍රපටයක්. මොකද එයානේ මේකේ පළමු කොටසට උපසිරසි නිර්මාණය කලේ. කොහොම හරි එකදවසක් නිකම් මට මේක දෙනවද අහපු එකේ ප්‍රතිපලය තමා මේ. අද උදේ තමා වෙබ් පිටපත නිකුත් උනේ. ඉතින් අද …

Read More »

Mubarakan (2017) with Sinhala Subtitles | මෙහෙමත් කසාද..? [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න එහෙනම් මගේ එකසිය එකොලොස් වන උපසිරැසිය අරගෙන තමා මේ ආවේ මම. ඉතින් සාමාන්‍යයෙන් මම හින්දි උපසිරසි කරන්නේ නැ. ඒත් මේක මම ගොඩක් ආසාවෙන් හිටපු එකක් හින්දත් බාරගෙන තිබුන කෙනා ඒක ආපහු බාර දුන්න හින්දත් ආපහු උපසිරසි කරණයට එන්න හිත් ගත්ත චිත්‍රපටයක් හොයා හොයා හිටිය හින්දත් මේක නිර්මාණය …

Read More »

War for the Planet of the Apes (2017) with Sinhala Subtitles | වානර යුද්ධය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න එහෙනම් මම මගේ එකසිය දහවන උපසිරැසිය අරගෙන තමා මේ ආවේ. එත් ඉතින් කලින් කිව්වා වගේ සුපිරි වීරයෙක් ඉන්න එකක් නම් නෙවි. මේ චිත්‍රපටයේ හොඳ කොපි එකක් හදිසියේ ආවේ. ඉතින් හදිසියේම සබ් එක කරලා දෙනවා ඔයාලට. එත් ඉතින් එක්තරා විදියක සුපිරි වීරයෙක් තමා මේ කතාවේ ඉන්නෙත්.  ප්ලෑනට් ඔෆ් …

Read More »

The War of the Worlds (2005) with Sinhala Subtitles | ලෝක අතර යුද්දය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඔන්න ඉතින් මේ මගේ එකසිය නව වන උපසිරැසිය අරගෙන තමා මේ ආවේ. ඇත්තටම ගොඩ කාලයක් ගියා මේ උපසිරසියත් කරන්න. එත් හිතනවා මෙතන ඉඳන් ආපහු සුපුරුදු විදියට ඔයාලට උපසිරසි අරගෙන එන්න පුළුවන් වේවි කියල. ඇත්තටම මේ චිත්‍රපටය මම ඔයාලට කලින් දුන්න The War of the Worlds (1953) චිත්‍රපටයේම …

Read More »

The War of the Worlds (1953) with Sinhala Subtitles | ලෝක අතර යුද්දය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඔන්න ඉතින් මේ මගේ එකසිය අටවන උපසිරැසිය අරගෙන තමා මේ ආවේ. ඉතින් ඉස්සරවෙලාම කියන්න දෙයක් තියනවා. එක්ස් මෑන් කතා මාලාව නැවතිලා නැ කියන එක. සීසන් 5 තියෙන ඒ කතා මාලාවේ එක සීසන් එකක් දැනට දීල තියෙන්නේ. සීසන් දෙකක් දැනට සබ් කරලා තියෙන්නේ. ඒත් චිත්‍රපට අතරට ඒවා දෙන්න …

Read More »

Dragon Wars: D-War (2007) with Sinhala Subtitles | මකර ආත්මය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඔන්න ඉතින් මේ මගේ එකසිය එක් වන උපසිරැසිය අරගෙන ආවා. හිතන්න ට්‍රාන්ස්ෆෝමර් චිත්‍රපටයේ තිබෙන නගරවල සිද්ද වෙන නවීන යුද්ද දර්ශන, ගෝඩ්සිලා චිත්‍රපටයේ තිබෙන විශාල සත්වයන් ගොඩනැගිලි විනාශ කිරීම් දර්ශන, ඇනකොන්ඩා චිත්‍රපටයේ තිබෙන සුවිශාල සර්පයන්, ලෝර්ඩ් ඔෆ් ද රින්ග්ස් චිත්‍රපටයේ තිබෙන සුවිසල් යුද්ද දර්ශන, කුන්ග් ෆු යොගා චිත්‍රපටයේ …

Read More »

Power Rangers (2017) with Sinhala Subtitles | පහේ කල්ලිය [සිංහල උපසිරසි සමඟ] (100)

ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඉතින් මෙන්න සියවන පාරටත් මම ඔයාලට උපසිරසියක් අරගෙන ආවා. හරියටම මිට වර්ෂයකට කලින් ඒ කියන්නේ දෙදහස් දහසයේ මැයි දහවෙනි දින Tremors (1990) චිත්‍රපටයෙන් ආරම්භ කර චිත්‍රපටම සියයකට උපසිරසි ඔයාලට අරගෙන ඇවිත් තියනවා. පළමු චිත්‍රපට පනහ මාස තුනක් වැනි කාලකින් දුන්නත් මෙම ඊළඟ චිත්‍රපට පනහට මාස නවයක් ගතවුනා …

Read More »

Vertical Limit (2000) with Sinhala Subtitles | හිම තුල සිරවී [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න ඉතින් මම මගේ අනු නව වන උපසිරැසිය අරගෙන ආවේ ඔන්න. ඉතින් මම කලින් කිව්වා වගේම කඳු නැගීම ගැන කියවෙන චිත්‍රපටයක් මේක. IMDb අගය 5.9 අරගෙන තියන මේ චිත්‍රපටය Action, Adventure, Drama ගණයට අයිති වෙනවා. ඔයාලට මේ චිත්‍රපටයේ දක්නට ලැබෙන K2 කියන කන්ද හිමාල කඳු පන්තියේ තියන නගින්න …

Read More »

Small Soldiers (1998) with Sinhala Subtitles | යුද සෙල්ලම [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න ඉතින් මම මගේ අනු අට වන උපසිරැසිය තමා මේ අරගෙන ආවේ. ටිකක් විතර දුක් විඳලා හදාගත්ත සබ් එකක් කිව්වොත් හරි. මොකද මේකේ අමුතු තාලේ ඉංග්‍රීසි වලින් යුගල ලයින් එක්දහස් දෙසීයක් වගේ තියනවා. ඒ කියන්නේ තනි ලයින් විදියට ගත්තොත් ලයින් දෙදහස් හාරසීයක්. එත් ඉතින් කොහොම හරි IMDb අගය …

Read More »

King Solomon’s Mines (2004) with Sinhala Subtitles | සොලමන් රජුගේ දියමන්ති ආකර [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න ඉතින් මම මගේ අනු හත්වන උපසිරැසිය අරගෙන ආව. මේ චිත්‍රපටයේ නම දැක්ක ගමන් ඉතින් ඔය පොත්පත් කියවන යාළුවන් නම් දන්නවා කතාව මොකක්ද කියල. එච් රයිඩර් හැගාර්ඩ් කියන සුප්‍රසිද්ද නවකතා කරුවා විසින් රචනාකරපු King Solomon’s Mines නවකතාව ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද චිත්‍රපටයක් මේක. ඔයාල දන්නවා මේ සොලමන් රජුගේ …

Read More »

Meteor (1979) with Sinhala Subtitles | ලෝක විනාශය අබියස [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න ඉතින් මම මගේ අනු හය වන උපසිරසියත් අරගෙන ආවා. ඉතින් මම කියපු විදියටම ලෝක විනාශය ගැන කියවෙන චිත්‍රපටයක්. ඒවගේම මෙම චිත්‍රපටය එම කාලයේ නිර්මාණය වෙච්ච හොදම ස්වභාවික විනාශයන් ආශ්‍රිත චිත්‍රපටය වශයෙන් සලකනු ලබන අතර මෙහි බාවිතා වන පෘතුවියට පැමිණෙන ග්‍රහකය විනාශ කිරීමට යොදාගන්නා ක්‍රමයේ ඇති සාර්ථක අසාර්ථක …

Read More »

Total Recall (1990) with Sinhala Subtitles | ද්විත්ව මානසික ඒජන්තවරයා… [සිංහල උපසිරසි සමඟ]

අයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ අනු පස්වන උපසිරැසිය තමා මේ අරගෙන එන්නේ. චිත්‍රපටය වෙන්කරන් නම් ටිකක් කල්. එත් ඉතින් ඔයාලට ගෙන්න පුළුවන් උනේ අද. අපි කවුරුත් හොඳින් දන්නා ආර්නෝල්ඩ් රඟපාන සුපිරිම විද්‍යා ප්‍රබන්දයක් තමා මේ චිත්‍රපටය. IMDb අගය 7.5 තරම් ඉහල අගයක් අරන් තියෙන Action, Sci-Fi, Thriller ගණයට අයිතිවෙන මෙම …

Read More »

Logan (2017) with Sinhala Subtitles | වීරයෙක්ගේ නික්ම යාම [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඔන්න ඉතින් මම මගේ අනු හතරවන උපසිරසිය අරගෙන ආවේ. කලින් කිව්වා වගේ විද්‍යා ප්‍රබන්දයක් නෙවි. මේකේ සබ් එක හදිසියේ ආවේ. ඒක හින්ද ඒක නවත්තලා මේක කලේ. මොකද ඔයාලත් ඔයාලට වඩා මමත් මේ චිත්‍රපටය ගැන මග බලන්නේ හිටියේ. ඒත් ඉතින් ඉස්සරවෙලාම ඔයාලට මට කියන්න කතාවක් තියනවා. එක හින්ද …

Read More »
error: Alert: Content is protected !!