You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , September 17 2019
Breaking News
Home / Sinhala Subtitle / ආධිත්‍ය ගිම්හාන

ආධිත්‍ය ගිම්හාන

Kadavul Irukaan Kumaru (2016) With Sinhala Subtitles | දෙවියො ඉන්නවා කුමරෝ [සිංහල උපසිරසි සමඟ]

නාමය  –  Kadavul Irukaan Kumaru (2016)              ” දෙවියො ඉන්නවා කුමරෝ “ නිෂ්පාදනය  –  T. Siva චිත්‍රපට අධ්‍යක්ෂණය  –  M. Rajesh සංගීත අධ්‍යක්ෂණය  –  G. V. Prakash Kumar වර්ගීකරණය  –  Romantic & Comedy නිකුත් වූ දිනය  –  2016 නොවැම්බර් 18 ධාවන කාලය  –  පැය 2යි මිනිත්තු 9යි භාෂාව  –  දමිළ …

Read More »

Asal (2010) With Sinhala Subtitles | සහෝදර වෛරයක අවසානය කෙබඳු වේවිද? [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් හැමෝමටම. මෙය 2010 පෙබරවාරි 05 වනදා තිරගතවීම ආරම්භ කළ, ජනප්‍රිය දකුණු ඉන්දීය නළු Ajith Kumar රඟන සුපිරි Action සලරුවක්. IMDb අගය ලෙස 4/10 වැනි අගයක් ලබා ගැනීමට සමත්ව ඇති මෙම චිත්‍රපටයේ  අධ්‍යක්ෂණය Saran විසින් හා සංගීත අධ්‍යක්ෂණයBharathwaj විසින්  සිදු කරලා තියෙනවා. ඒ වගේම Bhavana, Sameeraa Reddy, Prabhu, Sampath …

Read More »

Jay Jay (2003) With Sinhala Subtitles | දෛවය හා බැඳුණු සොඳුරු ප්‍රේමය [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් හැමෝමටම. Nayaki (2016) ෆිලුමට උපසිරැසි ලබා දීලා පැය 24 ක් යන්න කලින්ම මගේ පස්වන උපසිරැසියත් අරගෙන ආවා [ 2016/11/09 ] – 10.20 PM. මේ වතාවෙ අරගෙන ආවෙ, දෛවය සහ ආදරය පදනම් කරගෙන නිර්මාණය වුණු, දකුණු ඉන්දීය සිනමා නළු  Madhavan රඟන ලස්සන සලරුවක්. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය  Saran විසින් සහ සංගීත අධ්‍යක්ෂණය …

Read More »

Nayaki (2016) With Sinhala Subtitles | පළිගැනීමේ වියරුව [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් හැමෝමටම. ඔන්න මගේ හතරවන උපසිරැසියත් අරගෙන ආවා. මේ වතාවෙ අරගෙන ආවෙ  2016 සැප්තැම්බර් 16 වනදා තිරගතවීම ආරම්භ කළ  Comedy, Horror, Thriller ගණයට අයත් වෙන සලරුවක්. මෙහි අධ්‍යක්ෂණය  Goverdhan Reddy විසින් හා සංගීත අධ්‍යක්ෂණය Raghu Kunche විසින්  සිදු කරලා තියෙනවා. මෙය IMDb අගය ලෙස 5/10 වැනි අගයක් ලබා ගැනීමට …

Read More »

Pudhiya Geethai (2003) With Sinhala Subtitles | මිනිසත් බවේ නියම අරුත. [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් හැමෝමටම. ඔන්න මගේ තුන්වෙනි උපසිරැසියත් අරගෙන ආවා. ඉතින් මේ වතාවෙ අරගෙන ආවෙ, ඉන්දියාවෙ දමිළ චිත්‍රපටවල ඉහළින්ම වැඦඹෙන දකුණු ඉන්දීය සුපිරි නළු Vijay රඟන පැරණි චිත්‍රපටයක්. නමින් Pudhiya Geethai. සිංහල අර්ථය වෙන්නෙ ” නව ගීතයක් ” යන්න. අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ K.P. Jagan විසින්. සංගීත අධ්‍යක්ෂණය Yuvan Shankar Raja සහ …

Read More »

Padikkadavan (2009) With Sinhala Subtitles | ආදරය සහ ජීවිතය වෙනුවෙන් සටන් කිරීම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මගේ 2වන උපසිරැසියත් අරගෙන ආවා.මෙදා පාර අරගෙන ආවෙ දමිළ සිනමාවෙ සුපිරි නළුවෙක් වන ධනුෂ් රඟන ලස්සන චිත්‍රපටයක්. ෆිල්ම් එක නම් ටිකක් පරණයි.හැබැයි ඒක ඔයාලගෙ රසවින්ඳනයට නම් කිසිම බාදාවක් වෙන එකක් නෑ.මොකද ඒ තරමටම ෆිල්ම් මේක සුපිරී.විශේෂයෙන්ම මේ චිත්‍රපටය දෙන්න හිතුවෙ මම පෞද්ගලිකවම කැමැත්තක් දක්වන රංගන ශිල්පීන් දෙන්නෙක් වන …

Read More »

Meendum Oru Kadhal Kadhai (2016) With Sinhala Subtitles | තවත් එක් ආදර කතාවක් [සිංහල උපසිරසි සමඟ]

ආදරය එහෙම නැත්නම් ප්‍රේමය ගැන එපා වෙනකම් අපි කතා කරනවා. කවුරු හරි ඔබගෙන් ඇහුවොත් ජිවිතයේ සුන්දරම අත්දැකීම කුමක්ද කියලා, ඔයාලගෙන් බොහෝ දෙනෙක් ලබා දෙන පිළිතුරු තුල අනිවාර්යෙන් ” ආදරය ” කියන වචනය අන්තර්ගත් වෙලා තියනවා. මොකද ආදරය කියන අකුරු 4 ඒ තරමටම මිහිපිට ජීවත් වෙන සෑම දෙනාට සමීප වූ පොදු …

Read More »
error: Alert: Content is protected !!