You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , February 19 2020
Breaking News
Home / Sinhala Subtitle / ඉන්ද්‍රජිත් කුමාර (page 3)

ඉන්ද්‍රජිත් කුමාර

Tharai Thappattai (2016) with Sinhala Subtitles | සංගීතය නමින් උපන්නෙමි, ප්‍රේමය නමින් මිය යමි! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ හුඟ කාලෙකට පසසේ නැවතත් කරළියට ආවා අළුත් උපසිරැසියක් ඇරන්. තාරෙයි තප්පටෙයි. සංගීතයට ආදරය කරන අය අනිවාර්යෙන්ම නැරඹිය යුතු සිනමා පටයක්. දමිළ ජන සංගීතය තම ජීවිතය කර ගත් එක්තරා සොඳුරු මිනිසුන් පිරිසක් වටා ගෙතුණු කතාවක්. මේ චිත්‍රපටයේ සංගීතය ගැන මම කියන්න අවශ්‍ය නැහැ මොකද මෙහි සංගීත අධ්‍යක්ෂක තුමා කවුදැයි …

Read More »

Kanchana 2 : Muni 3 (2015) with Sinhala Subtitles | ගංගා ගේ පළිගැනීම! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ අපි කාලයක් තිස්සේ හොඳ පිටපතක් එනකල් බලන් ආසාවෙන් බලන් හිටිය බ්ලොක්බස්ටර් චිත්‍රපටියකට උපසිරැසි ඇරගෙන ආවා. කාංචනා 2-මුණි 3. ඔයාලට මේ පිටපත ආව ගමන් උපසිරැසි ලබා දෙන අරමුණෙන් මම කලින්ම උපසිරැසි කරලා තිබුණට මොකද, අපි නොසිතුව විදියට චිත්‍රපටියේ බොහෝ දර්ශන කපලා දාලා තිබුණා. එම නිසා නැවත මුල ඉඳලා ටයිම්-ලයින් දාන්න වුණා. පුරා පැය …

Read More »

Ivide (2015) | බැටළු රැළේ වෘකයින්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ කාලෙකට පස්සේ උපසිරැසියක් ඇරන් ආවා. වෙනසකටත් එක්ක මෙවර මම තෝරගත්තේ මලයාලම් චිත්‍රපටියක්. නම ඉව්-ඉඩේ. ඒකේ තේරුම තමයි මෙම ප්‍රදේශයේ නැත්තම් ස්ථානයේ කියන එක. මලයාලම් කීවට මේකේ බාගෙට බාගයක් ඉංග්‍රීසි තමයි භාවිතා වෙන්නේ. මොකද මෙය ඇමෙරිකාවේ පටිගත කරන ලද චිත්‍රපටියක් නිසා. එම නිසා මට ඉංග්‍රීසි කොටස් වලට අසා ලීවීමක් …

Read More »

India Pakistan (2015) | සියල්ල විසඳුනි..නඩුව නොවිසඳුනි! [සිංහල උපසිරැසි සමඟ]

යාළුවනේ මෙන්න ඇරන් ආවා හුඟක් දෙනෙක් හුඟක් ආශාවෙන් බලන් හිටපු තවත් බ්ලොක්බස්ටර් හිට් එකක්. ඉන්දියා පාකිස්ථාන්. නම ඇහැවුවමනම් නිකම් යුද්ධ කතාවක් වගේ නේද, හැබැයි එහෙම නෑ පට්ට කොමඩියක්. ඒ වගේම ලස්සන ආදර කතාවක්. විජය ඇන්තනි සමග සුෂ්මා රාජ් රංගනයෙන් දායක වුණ චිත්‍රපටියක්. විජය ඇන්තනි කීවාම මතක ඇති නාන් සහ සලීම් …

Read More »

Sandamarutham (2015) | සැඩ සුළඟ. [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න තවත් අළුත් දමිළ චිත්‍රපටයක් ඇරන් ආවා. චණ්ඩ මාරුතම්. ඒක නම් ටිකක් සිංහල නමක් වගේ නේද. නම වගේම තමයි චිත්‍රපටියත්. සාමාන්‍යෙයන් දමිළ සිනමාව තුළ දුෂ්ටයා කීවොත් බොහෝ විට අපේ හිතට එක පාරම එන්නේ වේටිටය කැහිපොට ගහලා මන්නයක් අතින් ගත්තු චරිතයක්. නමුත් මෑත ඉතිහාසයේ දමිළ සිනමාපටයක නොදුටු තරම් ප්‍රබලම, දරුණුම දුෂ්ටයෙක් …

Read More »

Komban (2015) | ඔහු යද්දී..කැලේ කොටි හැංගෙනවලු ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න  පට්ටම පට්ට චිත්‍රපටියක් ඇරන් ආවා. එක්තරා ගමක ජීවත් වෙන නිර්භීත තරුණයෙක් ගැන කියවෙන කතාවක්. කොම්බයා පාණ්ඩියන්. නැත්නම් කොම්බන්. වෙල්ල නාඩු, සෙම්ම නාඩු, අරස නාඩු කියන්නේ ගම් 3 ක්. මේ ගම්වල නායකයෝ වෙන්න බොහෝ උදවිය පොර කනවා. ගමට සේවය කරනවා වෙනුවට, මැර බලයෙන් මිනිසුන්ට පීඩා කරමින් , අසාධාරණ  ලෙස මුදල් …

Read More »

Valiyavan (2015) | බලවතා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ තවත් සුපිරි දමිළ ෆිලුමක් අරගෙන ආවේ ජායි-ඇන්ඩ්‍රියා රඟපාන වලියවන්. විභාග කන්දරාවක් ඉවර කරලා පට ගාලා යාල්දේවීයේ ගෙදර ආවේ උපසිරැසියක් දාන්නම තමයි. ඔන්න ඇවිත් දවස් 3 කින් මේ උපසිරැසිය සාදා නිමකළා ඔයාලට ඉක්මණටම දෙන්න ඕන නිසා. ෆිල්ම් එක චුට්ටක් කියන්නම්. ලස්සන කෙල්ලෙක් ඇවිත්, එයාගේ ආදරේ ලබන්න නම් එයා පෙන්නන …

Read More »

Killadi (2015) |හිත හොඳ චණ්ඩියා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ ඇරන් ආවා තවත් සුපිරි දමිළ චිත්‍රපටියක්. ගජිනි චිත්‍රපටයේ නිෂ්පාදක තුමාගෙන්– නම කිල්ලාඩි. විභාග ගොඩක් මැද්දේ ඉඳගෙන තමයි උපසිරැසිය කළේ, ඒ නිසා ටිකක් පරක්කු වුණා. ඒකට සමාවෙන්න ඕන. හැබැයි විභාග කර කර උපසිරැසි දාන එකෙත් පොඩි කික් එකක් නැතුවම නෙවෙයි  😀  කතාව චුට්ටක් කියන්නම්. ධරනි කියන්නේ කොලේජ් ශිෂ්‍යෙයක්. හැබැයි …

Read More »

Vennila Veedu (2014) | පවුලක් වැනසූ දියමන්ති මාලය [සිංහල උපසිරැසි සමඟ]

යාළුවනේ ඔන්න තවත්  ලස්සන දමිළ චිත්‍රපටියක් ඇරගෙන ආවා. ස්තුති වන්ත වෙන්න ඕන විකියා සහෝට මේ චිත්‍රපටය තෝරාදීම පිළිබඳව. නමුත් ඉතා ඉක්මණින් උපසිරැසිය නිමා කරන්න බැරිවුණා. මොකද මේ චිත්‍රපටියේ ටයිමින් වලට ගැළපෙන උපසිරැසියක් නොලැබුණු නිසා. ඊට පස්සේ ඒක පැත්තකින් තියලා යාන් චිත්‍රපටියට උපසිරැසි කළානේ. සමාවෙන්න ඕන පරක්කුවට. කොහොම නමුත් සුපිරිම චිත්‍රපටියක්. …

Read More »

Yaan (2014) | මරණයත්..ගැළවුමත්..ආදරයමයි. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ තවත් අපූරු දමිළ චිත්‍රපටියක් ඇරගෙන ආවා. ස්තුති වන්ත වෙන්නෝන සඳුන් ධනුෂ්ක සහෝට, ටයිම් ලයින් එකක් හදලා දුන්නට. පොඩි නිවාඩුවක් හම්බුණා, නිවාඩු ලැබුණොත් ඉතින් උපසිරැසියක් දාලා මිසක් ආපහු යන්නෑ. කතාව චුට්ටක් කියන්නම්. මලික් කියන්නේ ප්‍රභල අපරාධකරුවෙක්. මේ අපරාධකරුවාව කොටු කරගන්න පොලීසිය මෙහෙයුමක් දියත් කරනවා. අවසානයේ, ඔවුන් දෙපිරිස අතර දරුණු …

Read More »

Rummy (2014) | තහනම් ආදරයට එරෙහිව… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ කාලෙකට පස්සේ පට්ටම පට්ට දෙමළ චිත්‍රපටියක් බැලුවා. කොච්චර හිතට වැදුණද කියනවා නම් ඔයාලත් මේක පෙන්නන්න ආසාවක් ඇතිවුණා. ඒ නිසා තමයි බොහෝම මහන්සිවෙලා මෙම උපසිරැසිය නිර්මාණය කළේ. බොහෝම මහන්සිවෙලා කියලා කියන්න හේතුව තමයි, මේ චිත්‍රපටියට මෙතෙක් උපසිරැසියක් නිර්මාණය වෙලා නැහැ. ඒ නිසා මට අළුතෙන්ම හදන්න සිදුවුණා. අඩුපාඩු ඇති. හැබැයි …

Read More »

After The Fall (2014) | තුවක්කුවෙන් සල්ලි හොයමු…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ දමිළ චිත්‍රපටි දෙකකට පස්සේ ආයිමත් අළුත් ඉංග්‍රීසි චිත්‍රපටියක් ඇරන් ආවා, සමීර සහෝට ස්තුති වෙන්න. AfterThe Fall. ටිකක් වෙනස් කතාවක්. හදිසියේම රස්සාව නැතුව ගියොත් මොන තරම් ප්‍රශ්ණයක් වෙයිද? පවුලක් නඩත්තු කරන කෙනෙක් නම් ලොකු අමාරුවක වැටෙන්නේ. ස්කැන්ලන් මහත්තයාගේ රස්සාවත් චිත්‍රපටිය පටන් ගනිද්දීම නැතිවෙනවා. බිරිඳයි ළමයි දෙන්නයි එක්ක එයා තනිවෙනවා. මෙහෙම …

Read More »

Pannaiyarum Padminiyum (2014) | පන්නෙයාර් ගේ පද්මිණිය. [සිංහල උපසිරැසි සමඟ]

සුපිරී වීර දමිළ චිත්‍රපට වල අරුම පුදුම ක්‍රියාදාම, සටන්, කැමරා ප්‍රයෝග බලලා ඇතිවෙලා ඉන්න ඔබට, මහ පොළොවේ පය ගහල ජීවත් වෙන මිනිසුන්ගේ තවත් සුන්දර පැතිකඩක් රැගෙන ආ අලුත්ම දමිළ චිත්‍රපටියක් ඇරන් ආවා යාළුවනේ. Pannaiyarum Padminiyum (2014). කවුද මේ පද්මිණී? පද්මිණී කියන්නේ ඉන්දියාවේ Premier Automobiles Limited ආයතනය මගින් නිෂ්පාදනය කර 1964 …

Read More »

Naduvula Konjam Pakkatha Kaanom (2012) |මතක පොතේ මැද පිටු නැත.. [සිංහල උපසිරැසි සමඟ]

බලනවනම් මෙන්න ෆිල්ම්. ඔන්න යාළුවනේ මගේ පළවෙනි දමිළ උපසිරැසිය විදියට පට්ටම පට්ට දමිළ චිත්‍රපටියක් අරගෙන ආවා. බලලා හොඳටම විනෝද විය හැකි චිත්‍රපටයක්. මේ චිත්‍රපටිය බලද්දි මම ලැබූ ආස්වාදය ඔයාලා සමගත් බෙදා ගන්න ඕන නිසා තමයි මේ සිංහල උපසිරැසිය නිර්මාණය කළේ. කතාව චුට්ටක් කියන්නම් ඔයාලාට ආසා හිතෙන්න. හෙට කසාද බඳින්න ඉන්නැද්දි …

Read More »

Dolphin Tale 2 (2014) | වින්ටර්ට බලාපොරොත්තුවක්.. [සිංහල උපසිරැසි සමඟ]

සෑහෙන කාලෙකට පස්සෙ තමයි අළුතෙන් සබ් එකක් ඇරන් එන්නේ. Dolphin Tale 2. මේ කතාවේ පළමුවැන්න (Dolphin Tale) දැනටමත් ඔයාලා බයිස්කෝප් එකෙන් ඇරන් බලන්න ඇති. වින්ටර් කියන්නෙ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ලෝකප්‍රසිද්ධ ඩොල්ෆින් කෙනෙක්. එයාගේ වලිගය නැහැ. කෘතීම වරළක ආධාරයෙන් තමයි ජීවත් වෙන්නේ. පළවෙනි චිත්‍රපටයට සබ් දාපු සහෝ ඒ …

Read More »

The Four 2 (2013) | පළිගැනීම, මායාව සහ වැරදි වැටහීම [සිංහල උපසිරැසි සමඟ]

යාළුවනේ සටන් චිත්‍රපටි බලන්න කැමති ඔයාල වෙනුවෙන් මං ඇරන් ආවේ තවත් සුපිරි චිත්‍රපටයක්. The Four. මෙය ලබාදීම පිළිබඳව විකියා සහෝට ස්තුතිවන්ත වෙනවා. මෙය එක්තරා නවකතාවක් ඇසුරෙන් නිෂ්පාදනය වුණු හොං-කොං චිත්‍රපටයක්. හොං-කොන් සහ හොලිවුඩ් සිනමාවේ සුප්‍රසිද්ධ, අපි කවුරුත් දන්න කියන සටන් නළු නිළියන් රාශියක් මෙම චිත්‍රපටියට දායක වී තිබෙනවා. සාමාන්‍ය සටන් කලාවෙන් ඔබ්බට ගිය, …

Read More »

Her (2013) | මිනිසෙකුට පෙම් බැඳි කෘතිම බුද්ධිය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ සුපිරි ගණයේ චිත්‍රපටි බලන්න කැමති අය වෙනුවෙන් මේ පාර මං අරගෙන ආවේ ඔස්කාර් සම්මාන ලාභී සුපිරිම චිත්‍රපටියක්. Her (2013). මෙය ලබාදීම වෙනුවෙන් විකියා සහෝට ස්තුතිවන්ත වෙනවා. කතාව ටිකක් අමුතුයි. ආදර කතාවක්. හැබැයි නිකම්ම නිකන් ආදරයක් නෙවෙයි. මිනිසෙක් සහ පරිගණක මෙහෙයුම් පද්ධතියක් අතර ආදරයක්. අපිත් ඉතින් මෙහෙයුම් පද්ධති වලට …

Read More »

Secret (2007) | රහස. [සිංහල උපසිරැසි සමඟ]

යාළුවනේ දැන් මම ඔයාලට අරගෙන ආවේ ලස්සන ආසියානු චිත්‍රපටියක්. ආදර කතා වලට කැමති අයට විශේෂයි. Secret – (රහස). ඇත්තටම මේ උපසිරැසිය මා වෙනුවෙන් නිර්මාණය කළේ මගේ රූමා සදීප්. ඔහුට ස්තුතියක් වශයෙන් ඔහුගේ නමින්ම උපසිරැසිය රැගෙන ආවා. මේ චිත්‍රපටිය 2007 වසරේ තායිවානයේ තමයි නිර්මාණය වෙන්නේ. එම වසරේ ගෝල්ඩන් හෝස් සම්මාන උළෙලේදී …

Read More »

The Royal Bengal Tiger (2014) | ලොවෙත් නැති මිතුරෙක් මිනිසෙක් සහ කොටියෙක් ! [සිංහල උපසිරැසි සමඟ]

යාළුවනේ Dallas Buyers Club එකට පස්සේ මම අරගෙන ආවේ තවත් අමුතුම කතාවක්. Royal Bengal Tiger. බෙංගාලී චිත්‍රපටියක්. බොහොම අපූරුයි. මේක බැලුවොත් ඔයාලා බෙංගාලී ෆිල්ම්ස් වලට ආස කරාවි. චිත්‍රපටයේ අඩුවක් කියන්න බැරි තරම්! ඒ තරම් අපූරුවට කරලා තියෙනවා. මෙය ලබාදීම ගැන විකියා සහෝට ස්තුතියි.  කතාව මෙහෙමයි. අභී (අභිරූප් ) කියන්නේ පාඩුවේ ඉන්න මිනිසෙක්. ලස්සන …

Read More »

Dallas Buyers Club (2013) | ඒඩ්ස් සමග වසර හතක්… (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මං පස්වෙනියට ඇරන් ආවේ තවත් සුපිරි ගණයේ චිත්‍රපටියක්. Dallas Buyers Club (2013). ටිකක් විතර අමුතු එකක්. ස්තුතිවන්ත වෙන්න ඕන හසන්ත වික්‍රමරත්න සහෝට. දවස් 30 කින් මැරෙන්න නියම වුණ ඒඩ්ස් රෝගියෙක්, අවුරුදු 7 ක් ම ජීවත් වුණ කතාවක් තමයි මේක. මෙය සත්‍ය සිද්ධියක් ඇසුරෙන් නිර්මාණය වුණ එකක්. රොන් වුඩ්රූෆ් …

Read More »
error: Alert: Content is protected !!