You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , February 19 2020
Breaking News
Home / Sinhala Subtitle / ඉන්ද්‍රජිත් කුමාර (page 4)

ඉන්ද්‍රජිත් කුමාර

The Butler (2013) | ප්‍රධාන මෙහෙකරුවා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මම හතර වෙනියට අරන් ආවේ පට්ටම පට්ට ෆිල්ම් එකක්. The Butler (2013). බලනවනම් මෙන්න ෆිල්ම්. මුලින්ම මට මේ ෆිල්ම් එක යෝජනා කරපු හසන්ත වික්‍රමරත්න සහෝට සහ බයිස්කෝප් කණ්ඩායමට ස්තුතිවෙන්න ඕන. මේකට සබ් දාන එක හිතපු තරම්ම ලේසි වුණේ නෑ මොකද මේ චිත්‍රපටියේ කොලිටි එකට හානි නොවිය යුතු නිසා.මේක …

Read More »

The Babymakers (2012) | අනුන්ගෙ ළමයි එපා… (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මගෙ තුන්වෙනි උපසිරැසියත් අරන් ආවා. චෝගම් එකට පිං සිද්ධ වෙන්න සති තුනක් නිවාඩු ලැබුණ නේ. මේ පාර මම තෝරගත්තේ කොමඩියක්. The Baby makers. මේ චිත්‍රපටිය රිලීස් වුණේ 2012 අවුරුද්දේ. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නේ අමෙරිකානු ජාතික ජය චන්ද්‍රසේකර් විසින්. ඔහු ජනප්‍රිය වුණේ ප්‍රසිද්ධ Broken Lizard කොමඩි ටීම් එක නිසා. …

Read More »

Ronal Barbaren (2011) with Sinhala Subtitles| හිත ඇත්නම් පත කුඩාද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මගෙ දෙවෙනි උපසිරසියට මං තෝරගත්තෙ නියම ඇනිමේෂන් ෆිල්ම් එකක්. Ronal Barbaren. මේ චිත්‍රපටිය 2011 දි නිර්මාණය වෙන්නෙ ඩෙන්මාර්කයේදී. ඒ කියන්නෙ මේ චිත්‍රපටිය ඩෙන්මාක් භාෂාවෙන් තමයි තියෙන්නෙ. ඉංග්‍රිසි පිටපතකුත් තියෙනවා. හැබැයි මං තෝරගත්තෙ ඔරිජිනල් එක. මුල ඉඳලම හිනාවෙන්න පුළුවං චිත්‍රපටියක්. හුඟක් ඇනිමේෂන් ළමයි වෙනුවෙන් හැදුවට මේක නං ළමයින්ට එච්චරම …

Read More »

A Tale of Mari and Three Puppies (2007) | ආදරණිය බලු පවුල [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මටත් හිතුණ ෆිල්ම් එකකට සබ් එකක් දාන්න. මමත් බයිස්කෝප් අඩවියට නිතර එන යන කෙනෙක්. මම හා හා පුරා කියල තෝරගත්තෙ පට්ටම පට්ට ෆිල්ම් එකක්. මේකෙ නම A Tale of Mari and Three Puppies. මේක ජපන් කතාවක්. මේ කතාව කොච්චර සංවේදී ද කියනවනං සබ් දාන අතරෙත් කීප සැරයක්ම මට …

Read More »
error: Alert: Content is protected !!