You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , December 8 2019
Breaking News
Home / Sinhala Subtitle / ඉනූෂ අඹගහවත්ත

ඉනූෂ අඹගහවත්ත

Spare Parts (2015) | මොනවද හිතුවොත් කරන්න බැරි.. [සිංහල උපසිරැසි සමඟ]

2015 ජනාවාරි මාසයේ ඇමරිකාවේ තිරගත වුන spare parts චිත්‍රපටය 2004 වසරේදී ඇමරිකාවේ සිදු වූ සත්‍ය සිදුවීමක් පදනම් කරගනිමින් නිර්මාණය වූ සිනාමා පටයක්. සෑම වසරකම නාසා ආයතනයේ අනුග්‍රහයෙන් ඇමරිකාවේ පවත්වන “national robotics competition” තරඟය සඳහා 2004 වසරේ දී  Carl Hayden නම් තාක්ෂණික පාසලෙන් ඉදිරිපත් වූ සිසුන් හතර දෙනෙකු සහා එක් ගුරුවරයෙකු …

Read More »

Human Planet [E 01 – Oceans: Into the Blue] | අපේම වූ ලෝකයක. [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං යාළුවනේ ඔන්න අද මම ඔයාල හමුවට එන්නේ IMDb අගය 9.3 ක් තරම් ඉහළ අගයක් වුණ Human Planet කතා මාලාවේ පළවෙනි කොටසට උපසිරසිය සමඟින්. BBC මාධ්‍ය ජාලය මඟින් නිෂ්පාදනය කරපු මේ කතා මාලාව අවුරුදු 3ක් රටවල් 40ක් පුරා රූපගත කිරීම් කරල තියෙනවා. එමෙන්ම රටවල් 16ක චැනල් 19ක් ඔස්සේ මෙය ප්‍රදර්ශනය …

Read More »

Mary and Max (2009) | සැබෑ මිතුදම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මම මගේ තුන් වෙනි උපසිරැසියත් බයිස්කෝප් අඩවියට ගෙනාවා. හුරුපුරුදු Animation චිත්‍රපටියක් තමයි මේ පාරත් තෝරගත්තේ. මම මුලින් උපසිරැසි දුන්න චිත්‍රපට දෙක වඟේ මේකත් වෙනස්ම තාලෙ අපූරු චිත්‍රපටියක්. ඒනිසාම මුලින්ම මේ චිත්‍රපටිය ගැන මට කියපු විකියා සහෝදරයට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ඉතිං අපි එමුකෝ චිත්‍රපටිය ගැන කාතා කරන්න. IMDb එකට …

Read More »

Mr. Nobody (2009) | නිවැරදි මාවත සොයා (18+)[සිංහල උපසිරැසි සමඟ]

අද මම මේ ඔයාලට උපසිරැසි ලබාදෙන චිත්‍රපටිය ගොඩක්ම වෙනස් තාලෙ එකක්. මම බලල තියෙන චිත්‍රපටි අතරින් වෙනස්ම තේමාවක් තියෙන චිත්‍රපටියක්. චිත්‍රපටියෙ මුල ඉදන් අග වෙනකන් විවිධ කාල වලට අයත් පුංචි පුංචි කතා ගොඩක් සිද්ධවෙනවා. චිත්‍රපටියෙ අන්තිම මිනිත්තු කිහිපය වෙනකන් මේක පැටලැවුන නූල් බෝලයක් වඟේ. එකකට එකක් සිදුවීම් පරස්පරයි. ඒත් ඒ …

Read More »

Tinker Bell and the Lost Treasure (2009) | ටින්කර් බෙල් සහ අහිමි වූ මැණික [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං යාළුවනේ, මුලින්ම කියන්න ඕනි මේ මඟේ පළවෙනි උපසිරැසිය. දැන් හුඟ කාලෙක ඉඳන් මම බයිස්කෝප් අඩවියෙන් උපසිරැසි බාගන්නවා. ඉතින් මටත් හිතුනා චිත්‍ර පටයකට උපසිරැසි කරන්න ඕනි කියල. ඉත්හිං ඒ හින්ද මුලින්ම වැඩේට අතගැහුවෙ පුංචි අපේ චිත්‍රපටියකින්. මේ චිත්‍රපටිය තෝරගන්න විශේෂ හේතුවකුත් තියෙනවා. මොකද මම මේ චිත්‍ර පටිය බැළුවෙ ඉංග්‍රීසි උපසිරැසි …

Read More »
error: Alert: Content is protected !!