You dont have javascript enabled! Please download Google Chrome!
Monday , September 16 2019
Breaking News
Home / Sinhala Subtitle / ඉමේෂ් ලක්ෂාන්

ඉමේෂ් ලක්ෂාන්

Silencer (2018) Sinhala Subtitles | ඔයා කව්ද කියන එකෙන් ඔයාට පැනලා යන්න බෑ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ගොඩක් කාලෙකට පස්සෙ ඔයාලට ෆිලුමක් අරගෙන ආවා…මේක අපේ ඉසුරු සම්පත් සහෝ බාරගත්ත ෆිලුමක් එයා මේ ටිකේ පොඩ්ඩක් බිසී හින්දා මේක එයා මට බාරදුන්නා,ඒකට තෑන්ක්ස් සහෝ. ඇක්ෂන් ෆිල්ම් වලට කැමති අයට මේක ගොඩක් ආසාවෙන් බලන්න පුළුවන් කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් කියලා වගකීමෙක් කියනවා…එහෙනම් තවත් විස්තර ඕනේ නෑ අපි කතාව …

Read More »

Sara’s Notebook (2018) aka El cuaderno de Sara Sinhala Subtitles | තම නැගෙනිය සොයා බිහිසුණු කොංගෝ වන පෙතට [සිංහල උපසිරැසි සමඟ] (18+)

මේ ලෝකේ පවුල කියන්නේ කොච්චර වැදගත් දෙයක්ද..අපේ පවුලේ කෙනෙක් එක පාරටම අතුරුදහන් උනොත් අපිට කොච්චර නම් දුකක් දැනෙයිද?එයා කොහෙද ඉන්නේ?එයාට මොකද උනේ,ඔය වගේ ප්‍රශ්න ගොඩක් හිතේ තියාගෙන අපි දුක් වෙයි.ඒත් බැරි වෙලාවත් එයා ඉන්න තැන,එයාට මොකද උනේ කියලා ඉගියක් අපිට ලැබුනොත් එයාව ආපහු ගෙදර එක්කන් එන්න අපි මොනව නොකරයිද? මේ …

Read More »

Downrange (2017) Sinhala Subtitles | මිනී මරන ස්නයිපර්කරු [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න ඉක්මනටම මගේ ඊලග උපසිරසත් අරගෙන ආවා, ඔක්කොටම කලින් මෙදා සැරේ චිත්‍රපටිය දුන්න කෙනාට ස්තූති කරලා ඉන්නම්, ඉසුරු සම්පත් සිරිසේන සහෝ ඔයාට ස්තූතියි, මෙදා සැරේ ගෙනාවෙ නම් 18+ එකක්, මොකද කිව්වොත් මේකේ මිනිස්සුන්ට අමානුශික විදිහට වෙඩි තියන දසුන් රැසක් අන්තර්ගත වෙලා තියනවා,ඒ නිසා මම නම් කියන්නේ මේක 18+ අය විතරක් …

Read More »

Nenjil Thunivirundhal (2017) with Sinhala Subtitles | වෛද්‍ය අසුනේ අරගලය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න පුළුවන් තරම් ඉක්මනට මගේ ඊලග උපසිරසත් අරගෙන ආවා..ඔයාලට මතක ඇතිනෙ කලින් පාර ශෝට් ෆිල්ම් 3ක් ඔය ගොල්ලන්ට අරගෙන ආවා..ඒකට කමෙන්ට් දාලා සහයෝගය දුන්න ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි..මේ පාර තමයි පලවෙනි වතාවට දමිල සිනමාපටයකට උපසිරසක් අරන් ආවේ..මට පුලුවන් උපරිමයෙන් ඔයාලට හොදින් රස විදින්න පුළුවන් වෙන්න මම මේ උපසිරස සකස් කරා..මොනවහරි …

Read More »

Predator Dark Ages (2015), The Escape (2016), Far Cry 5: Inside Eden’s Gate (2018) Short Films [සිංහල උපසිරසි සමඟ]

Predator Dark Ages (2015) | විලෝපිකයාගේ දඩයම මේක තමයි අනිත් ෆිල්ම් එක මේකත් ඔයාලා හොදටම දන්න ෆිල්ම් එකකින් නිර්මානය කරපු කෙටි සිනමාපටයක්. predator කියලා කිව්වහම නොදන්න කෙනෙක නැති තරම්. IMDB අගය 6.2 හිමි කරගෙන තියන මේ කෙටි සිනමා පටයේ නිශ්පාදකයා James Bushe වන අතර Adrian Bouchet, Amed Hashimi, Sabine Crossen …

Read More »

Monster Island (2017) with Sinhala Subtitles | රාක්ෂයින්ගේ දූපත [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම මගේ තුන්වෙනි උපසිරසත් ගෙනාවා..කලින් වතාවෙ ගෙනාපු දෙකම තෙලිඟු චිත්‍රපට දෙක මතක ඇති කියලා හිතනවා Nanna nenu naa boyfriend 2016, Eedo rakam aado rakam 2016. මේ සැරේ වෙනවකටත් එක්ක. Cartoon චිත්‍රපටියකට උපසිරස දෙන්න හිතුවා. Cartoon චිත්‍රපටි බලන්න කැමති අයටයි මේක ගෙනාවේ… අපි දැන් කතාව ගැන පොඩ්ඩක් දැනගම්මු..මේකට 4.7 …

Read More »

Eedo Rakam Aado Rakam (2016) with Sinhala Subtitles | අාදරයක් වෙනුවෙන් කළ හරියක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මම මගේ දෙවෙනි උපසිරසත් අරගෙන අාවා. ඔයාලට මතකද දන්නෙ නෑ පළවෙනියට මම උපසිරස ගෙනාවෙ Naanna Nenu Naa Boyfriends (2016) කියන තෙළිගු චිත්‍රපටියට. ඒකෙ උපසිරස කරල ඉවරවෙනවත් ඒක්කම තවත් ඒ් වගේම ලස්සන තෙලිගු චිත්‍රපටියක් හමිබවුනා..ඒ්කටත් උපසිරස කලොත් හොදයි කියල හිතුනා..මම ඊමේල් ඒ්කක් දැම්මා..සිසිල අයියා reply ඒකක් ඒවලා තිබ්බා කරලා …

Read More »

Naanna Nenu Naa Boyfriends (2016) with Sinhala Subtitles | මෙහෙමත් ආදරයක්! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ…ඔක්කොටම කලින් කියන්න ඕනේ මේ අවස්ථාව දුන්නට හසන්ත අයියට ගොඩක් ස්තුතියි ..මේක තමයි මම චිත්‍රපටියකට උපසිරස කරපු පලවෙනි වතාව..හැමදාම වගේ බයිස්කෝප් එකෙන් චිත්‍රපටි ඩවුන්ලෝඩ් කරල බැලුව මිසක් කවදාවත් උපසිරසක් කරල තිබ්බෙ නෑ…නිකමට වගේ හිතුනා චිත්‍රපටියකට උපසිරසක් කරල බලන්න..ඉතින් මම චිත්‍රපටියක් හොයාගෙන ඊමේල් එකක් දැම්මා ..හසන්ත අයියා රිප්ලයි එකක් දාල …

Read More »
error: Alert: Content is protected !!