Tuesday , October 22 2019
Breaking News
Home / Sinhala Subtitle / ඉෂාන් ගිහන්ත

ඉෂාන් ගිහන්ත

Big Brother (2018) AKA Dai si hing Sinhala Subtitles | පාසල් ගුරු ජීවිතය තම ජීවන රැකියාව කරගත් ඔහු [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මගේ 14 වෙනි උපසිරැස ගැන්වීම මේ පාර මන් ඔයාලට ගෙනාවේ සුපිරි ඇක්ෂන් සිනමා පටයක් Big Brother. Big Brother කියන්නේ 2018 දී තිරගත උනූ චිත්‍රපටයක් … මෙම චිත්‍රපටය IMDb Ratings 6.3 ක අගයක් අරගෙන තියනවා. තවද මෙම චිත්‍රපටයේ ප්‍රදාන චරිතය රගපාන්නේ අපි කවුරුත් දන්න IP MEN නමින් ප්‍රසිද්දවුනු Donnie Yen.. …

Read More »

The Pink Panther 2 (2009) | හී හී හී…හික්z… [සිංහල උපසිරසි සමඟ]

The Pink Panther පළවෙනි චිත්‍රපටයට ආස කල හැමෝටම හොද ආරංචියක් දෙන්නයි මේ හදන්නෙ. මතකනෙ The Pink Panther 1  ෆිල්ම් එක කොච්චර හිනා යන එකක්ද කියල? මේකත් ඒ වගේම තමයි. හොදට හිනා යනව. ඒ වගෙම කතාවත් හොදයි. මේකෙ පළමුවන චිත්‍රපටය බැලුවෙ නැත්නම් ඒකත් බලල මේකත් බලන්න කියල තමයි කියන්න තියෙන්නෙ. කොහොම …

Read More »

Badmaash Company (2010) | සල්ලි, සල්ලි, සල්ලි. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඔයාලට අරගෙන ආවා උණු උණුවෙ පරණ බයිස්කොප් එකක්. පරණ එකක් කිව්වට ගොඩක් පරණ නෑ 2010 ආපු එකක්. 2010 තිරගත වුණු මෙය IMDB රේටින්ග් 6.0 අරගෙන තියනවා. මේක ලියලා තියෙන්නෙත් අධ්‍යක්ෂණයත් කරලා තියෙන්නේ Parmeet Sethi මයි. මේකෙ රගපාන්නේ සුපිරි ඩබලක්. සාහීද් කපූර් සහ අනුෂ්කා ශර්මා කතාව ගැන ටිකක් කියනවා නම් …

Read More »

Charlie and the Chocolate Factory (2005) | චොකලට් කර්මාන්තශාලාවක් බලන්න යමුද? [සිංහල උපසිරැසි සමඟ]

චාර්ලී ඇන්ඩ් ද චොකලට් ෆැක්ට්‍රි 2005 දී නිකුත් වුණ මේ චිත්‍රපටිය ඇත්තෙන්ම සෑහෙන්න ආදර්ශයක් තියන චිත්‍රපටියක්. මේකේ විලි වොන්කා ගේ චරිතය රගපාන්නේ අපි කවුරුත් දන්න Johnny Depp. එයාගේ රගපෑම් ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. මෙකේ ප්‍රධාන ළමා චරිතය රගපාන්නේ Freddie Highmore. කතාව ගැන කතාකරොත් විලි වොන්කා තමන් කර කර සිටින …

Read More »

Diary of a Wimpy Kid: Rodrick Rules (2011) | අයියගෙයි මල්ලිගෙයි වැඩ…[සිංහල උපසිරැසි සමඟ]

නම කියන කොට කට්ටියට මතක ඇතිනේ මොකක්ද කියල. මේකේ 1 හා 3 කොටස් දෙකකට සබ් කරලා තිබුනා. ඉතින් දෙවෙනි එකට සබ් නැති එක අඩුපාඩුවක් වගෙ සයිට් එකට. ඉතින් මෙකට මම සබ් කරලා ඔයාලට ගෙනාවා. මෙ දීලා තියන පිටපත්වලටම මම දීපු සබ් එක හරියටම ගැලපෙනවා. චීත්‍රපටිය ගැන විස්තරයක් කලින් අපෙ ISH …

Read More »

Ip Man: The Final Fight (2013) | අවසාන සටන [සිංහල උපසිරැසි සමඟ]

හැමදාම ඔයාලට පරන එවම අරගෙනනේ ආවේ ඔන්න මේ පාර අලුත් එකක් කරන්න හිතුවා Ip Man : The Final Fightමේකත් කලින් වගේම Ip Man ගේ ජිවිත කතාව තියෙන්නේහැබැයි කලින් බලපු තුනටම වඩා මේකේ තියෙන්නේ වෙනත් විස්තරයක් Ip Man ඉපදිලා තියෙන්නේ 1893/10/01 වෙනිදා එතකොට ජිවිතයෙන් සමුගත්තේ 1972/12/02 මේකේ අඩංගු වෙලාතියෙන්නේ වැඩිහරියක් හොං …

Read More »

1911 (2011) | විප්ලවයට ජයවේවා…! [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න මගේ 8 වන උපසිරැස යෙදිම. ආපහු මම ඔයාලට අරගෙන ආවේ චුට්ටක් විතර පරණ එකක්. හැබැයි ගොඩක් පරණ නෑ. 1911 Revolution. 2011 දී එලිදැක්වු මෙය ජැකී චැන්ගේ වෙනස්ම රඟපැමක්. Li Zhang සහ Jackie Chan තමයි මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. මෙහි ප්‍රධාන චරිත විදියට, Jackie Chan – Huang Xing ලෙසත් Winston Chao …

Read More »

The Spiderwick Chronicles (2008) | කැමතිද අරුම පුදුම ලෝකයක් ගැන දැනගන්න? [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න මගේ 7 වන උපසිරැස යෙදිම. මේ පාරත් මම ඔයාලට ගෙනවේ ටිකක් පරණ එකක්. Mark Waters අධ්‍යක්ෂණය කල 2008 නිකුත් වු The Spiderwick Chronicles චිත්‍රපටයයි. මෙහි ප්‍රධාන චරිත රඟදක්වන්නේ අපි කවුරුත් දන්න Arthur කතා මාලාවේ Arthur ගේ චරිතයට පණපොවන Freddie Highmore කියන ළමා නලූවායි මොහු මේකේ ද්විත්ව චරිතයකට රඟපානවා. Jared …

Read More »

The Losers (2010) Sinhala Subtitles |පරාජිතයෝ ? [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න මගේ 6 වන උපසිරැස යෙදිම. මම අද ඔයාලට ගෙනවේ Sylvain White අධ්‍යක්ෂණය කල 2010 නිකුත් වු The Losers (I) චිත්‍රපටය. Idris Elba, Zoe Saldana සහ Jeffrey Dean Morgan වන නළුවන් මෙහි ප්‍රධාන චරිත වෙනවා. චිත්‍රපටය ගැන කියනවා නම්, ක්ලේ සහ ඔහුගේ කන්ඩායම ඇමෙරිකා හමුදාවේ වීශෙෂ ඒකකයේ සේවය කරන්නේ. ඔවුන්ට ලැබුන …

Read More »

Fight Club (1999) Sinhala Subtitles | උප‍රිමයි.!! [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න මගේ 5 වෙනි උපැසිරැසි නිර්මාණය. සෑහෙන්න කල් අරගෙන කරපු බයිස්කොප් එකක් තමයි මේක. මම කලින් කරපු සබ් වලට වඩා වෙනස් කතා මාලාවක් තමයි මේ චිත්‍රපටියේ අන්තර්ගත වෙලා තියෙන්නෙ. චිත්‍රපටියනම් කලින්ම බයිස්කෝප් අඩවියෙන් දිලා තිබුනා. අපහු සබ් එක්කම බලලා හොඳ නරක කියලම යන්න. මේක නම් හරිම පැටලිලි සහගත කතාවක්. හැබැයි එළම තමයි. බොහොම …

Read More »

The Last Samurai (2003) with Sinhala Subtitles | යුද්ධය කොතරම් බිහිසුණුද..[සිංහල උපසිරැසි සමඟ]

මෙන්න මගේ 4 වන උපසිරැස යෙදිම Fearless (2006) / Furry Vengeance (2010) / TRON:Legacy (2010) සමඟ ඔයාලත් එක්ක එකතු උන මම අද ඔයලට ගෙනවේ Edward Zwick අධ්‍යක්ෂණය කල 2003 නිකුත් වු The Last Samurai චිත්‍රපටය. Tom Cruise, Ken Watanabe and Billy Connolly වන නළුවන් මෙහි ප්‍රධාන චරිත වෙනවා. චිත්‍රපටය ගැන …

Read More »

TRON: Legacy (2010) with Sinhala Subtitles | වර්චුවල් ලෝකය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මගේ තුන්වන උපසිරැස යෙදිම… දැනටමත් ගොඩක් කට්ටිය මේ චිත්‍රපටිය බලලා ඇති… මුලින්ම සමාවෙන්න ඔන මෙම චිත්‍රපටයේ උපසිරැස යොදන්න පරක්කු වීම ගැන. චිත්‍රපටය ගැන කියනවා නම්, ‘virtual world’ නිර්මාණ කරුවෙකුගේ පුතෙක්ට තම පියා සොයා යන ගමනේදි තම පියා නිර්මාණය කරමින් සිටින Digital ලෝකය තුලදි විවිධ ක්‍රියාවන්ට මූණපෑමට සිදුවෙයි. එහිදි ඔහුට …

Read More »

Furry Vengeance (2010) with Sinhala Subtitles | වන්දිය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මගේ දෙවෙනි උපසිරැස යෙදිම… Roger Kumble අධ්‍යක්ෂණය කල මෙය 2010 නිකුත් වු විකට චිත්‍රපටයක්. Brendan fraser,Matt Prokop සහ Brooke Shields වන නළුවන් මෙහි ප්‍රධාන චරිත වෙනවා. චිත්‍රපටය ගැන කියනවා නම්, කෝටි පතියෙක් වන Neal Lyman තමා මිලදි ගත් රක්ෂිත වනාන්තරය සංවර්ධනය කිරිමට Dan Sanders ට පවරන අතර එම සංවර්ධනකාරිය …

Read More »

Fearless (2006) with Sinhala Subtitles | සටන්කාමියෙකුගේ කථාවක්…[සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ පළවෙනි උපසිරැස යෙදිම… වැඩේ ටිකක් පුරුදු නැති නිසා වාසල සහෝගේ උපදෙස් සමග ටිකක් කල් අරගෙන වැඩේ කරා.. කතාව ගැන කියනවා නම් චීන භාෂාවෙන් හුවෙන්ජා ලෙසද ඇමරිකා එක්සත් ජනපදයේ හා එක්සත් රජධානියේ jetli’s fearless ලෙසද හඳුන්වන මෙය Ronny yuඅධ්‍යක්ෂණය කල, ප්‍රධාන චරිතය jetli විසින් රඟපාන, චීන හොංකොං යුද්ධ කාලයේ …

Read More »
error: Alert: Content is protected !!