You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , September 17 2019
Breaking News
Home / Sinhala Subtitle / ඉෂාන් මධුෂංක(ඉෂූ)

ඉෂාන් මධුෂංක(ඉෂූ)

Vykrutasy Aka Lucky Trouble (2011) Sinhala Subtitles | අරුම පුදුම පාපන්දු වීරයෝ [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. අද මම අරගෙන ආවෙ අපි කවුරුත් දන්න Resident Evil චිත්‍රපට මාළාවේ වීරවරිය Milla Jovovich රංගනයෙන් දායකවන රුසියානු චිත්‍රපටියක්. Milla Jovovich උපතින්ම රුසියානු සම්බවයක් ඇති නිළියක් වුවත් ඇය රගපා ඇති රුසියානු චිත්‍රපටි ඇත්තේ ස්වල්පයක් පමනයි. Milla Jovovich මෙම චිත්‍රපටිය රගපෑමට මූලික හේතුව වී ඇත්තෙත් තමන්ගේ හොදම යාළුවාගෙන් ලද අහක …

Read More »

Khid thueng withaya (2014) Aka The Teacher’s Diary with Sinhala Subtitles | ගුරුතුමියගේ දිනපොත [සිංහල උපසිරැසි සමඟ]

අද මම අරගෙන එන්නෙ තායිලන්තයේ තිරගත වුන, සත්‍ය සිදුවීමක් අසුරින් නිශ්පාදනය වුන, IMDB Rank 7.9 ක් තරම් ඉහළ අගයක් වාර්තා කල, සම්මාන ගොඩකුත් පොදි බැදගත් ගොඩක් ලස්සන චිත්‍රපටයක්. මම ඒ ලස්සනයි කිව්වෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුන්දර චිත්‍රපටයක් නිසාවෙනුයි. The Kite Runner, The Game, The Suspect, The Sniper වැනි සුපිරි කතා …

Read More »

The Sniper (2009) Aka Sun cheung sau with Sinhala Subtitles | සැඟවුණු මරුවා.. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාලුවො ඔක්කොටම. ඔන්න එහෙනම් ලොකු නිවාඩුවකින් පස්සෙ ආයෙත් ආව සුපිරි දකුණු කොරියානු චිත්‍රපටියක් අරගෙන. ටිකක් පරණ වුනත් ස්නයිපර් අවිය මූලික කරගෙන නිපදවපු හොදම චිත්‍රපටියක් විදිහට මට මේක නම් කරන්න පුළුවන්. පොඩි කාලෙ ගොඩක් කොල්ලො හොය හොය බැලුපු චිත්‍රපටියක් මේක.. ඒ කාලෙ ඉතින් මෙලෝ දෙයක් නොතේරුනාට ගොඩක් ආසාවෙන් බැලුව වගේම …

Read More »

Ask Laftan Anlamaz [S01 : E14] Sinhala Subtitles | දැනෙනවද මගේ ආදරේ රත්තරන්… [සිංහල උපසිරැසි සමග]

කවුද දහතුන නරක ඉලක්කමක් කියල කීව්වෙ! අනික් කාට කොහොම වුනත් ආදරේට ආදරේ කරන අපිට නම් පහුගිය කොටස හරිම ආදරණීය අත්දැකීමක් සමීප කරා නේද! කොහොම හරි පෙරුම් පුරලා, පුරලා මුරාත්ගේ කටින් අහගන්න හිටිය වචන ටික අන්තිමේ අහගත්තනේ. ” ලෝකේ ඉන්න මුරණ්ඩුම හැඩකාර, අහංකාර කෙල්ල දැන් මගේ පෙම්වතී… ” මුරාත් එහෙම කියද්දි …

Read More »

Ask Laftan Anlamaz [S01 : E09] Sinhala Subtitles | ඉවසන්නම් මේ කඳුලැල් ඔබේ නමින්! [සිංහල උපසිරැසි සමග]

ආදරේ වචන වලින් කියන්න පුලුවන්ද? මුරාත්, හයාත් සුන්දර ආදර කතාව දැන් නම් ආදර අවනඩුවක් වෙලා වගේනේ. අටවෙනි කොටසෙන් දකින්න ඇතිනේ වෙන්න තියන හැමදේම වගේ සිද්ධ වුන බව. තවත් ඉතින් මොනවා කියලා වෙන්නද? යන්තම් පණ ගැහී ගැහී තිබුන හයාත්ගේ කුළුදුල් ආදරේ උපන් ගෙයිම මියැදෙන්න යයි වගේ. ඔහොම නේද අටවෙනි කොටස බලලා …

Read More »

Ask Laftan Anlamaz [S01 : E08] Sinhala Subtitles | දෙලොවක් අතර සිරවූ මුරාත්.. [සිංහල උපසිරැසි සමග]

කොහොමද යාළුවනේ.. සතියක විරාමයකින් පස්සෙ ඔයාලව හොයාගෙන ආව 8 වෙනි කොටසත් අරගෙන.. මම දන්නව කට්ටියම ඇඟිලි ගැන ගැන ඉන්නෙකියල අලුත් සබ් එකක් වැටෙනකන්. එහෙනම් ගිය සතියෙ මොනවද වුනේ කියල මතක් කරගෙනම අලුත් කොටසට යමුකො.. හැමදාම වගේ දෙන්න හරි පාරට වැටුන විතරයි දිදෙම් මැදට පනිනව. හැබැයි මෙදා පාර නම් දිදෙම් මුරාත්ගෙ …

Read More »

Ask Laftan Anlamaz [S01 : E07] Sinhala Subtitles | දිදෙම්ගෙ දරුව කාගෙද.. [සිංහල උපසිරැසි සමග]

කොහොමද යාළුවනේ.. සතියක විරාමයකින් පස්සෙ ආයෙත් ආව ඔයාලව හමුවෙන්න හයාත් මුරාත් ආදර කතාවෙ හත්වන කොටසත් අරගෙන. අපි කෙලින්ම යමු පහුගිය කොටසෙ මොකද වුනේ කියල බලන්න.. මුරාත්ගෙයි සෙන්ක්ගෙයි වලියෙන් පස්සෙ ඒකට බෙහෙත් ගන්න එන මුරාත්ව හයාත්ට මුන ගැහෙනව. එතනදි අපිට ආයෙත් හයාත්ගෙයි මුරාත්ගෙයි ආදර කතාව දළු දානව බලන්න පුළුවන්. හැබැයි ඒකටත් …

Read More »

Ask Laftan Anlamaz [S01 : E06] Sinhala Subtitles | යදම් දමා සිර කල හැකිද මේ ආදරය.. [සිංහල උපසිරැසි සමග]

පොඩ්ඩක් පරක්කු වුනා නේද.. මම හිතනව ඒකට ඔයාලගෙන් සමාව ලැබෙයි කියල. පස් වන කොටස ගැන මතක් කරන්න කලින් මාව දිරිමත් කරන සියළු දෙනාටම මම ස්තූතියි කියනව. ඒ අදහස් මට මහ මෙරක් තරම් විශාලයි. ටිකක් සංවේදී වුනාද මන්ද. එහෙනම් අපි බලමු ජර මර ගොඩක් වුන පස් වෙනි කොටසෙ මොකද වුනේ කියල.. සතියකට …

Read More »

Ask Laftan Anlamaz [S01 : E05] Sinhala Subtitles | එක හිතක් ළඟ තනිවුන ආදරයක් [සිංහල උපසිරැසි සමග]

නව වැනි වසරට පා තබන සිංහල උපසිරැසි කරණයේ මහගෙදර Baiscopelk වෙබ් අඩවියට සුබ පැතුම්.. ඔන්න කොල්ලො කෙල්ලො මග බලාගෙන හිටපු පස් වෙනි කොටසත් අරගෙන ආව. දවසින් දවස කතාවට ලැබෙන ප්‍රතිචාර බලාගෙන ඉද්දි වැඩි වෙනව. ඒ ගැන නම් තියෙන්නෙ ලොකු සතුටක්. උපසිරසියක් කරන්නෙ ලාභ අපේක්ෂාවෙන් නෙවෙයි. උපසිරැසිකරුවෙක්ට තියෙන එකම ධනය තමයි …

Read More »

Ask Laftan Anlamaz [S01 : E04] Sinhala Subtitles | දිදෙම්ගෙ උපන්දින පාටිය [සිංහල උපසිරැසි සමග]

බලන් ඉඳලා බලන් ඉඳලා මහන්සිත් ඇතිනේ. එහෙනම් ඔන්න අරන් එනවා හතරවෙනි කොටස. අමුතුවෙන් කියන්න දෙයක් නෑ, දවසින් දවස කතාවේ සිත්ගන්නා සුළු බාවය වැඩි වෙනවා වගේම ආදරණීය බවත් වැඩිවෙනවා. ඒත් එක්කම අපිත් එක්ක, මේ කතාවත් එක්ක එකතු වෙන පිරිසත් දවසින් දවස වැඩි වෙනවා. සමහරු සයිට් එකට ලොග් වෙන්නෙත් මේකේ ඊළඟ කොටස …

Read More »

Ask Laftan Anlamaz [S01 : E03] Sinhala Subtitles | කවුද දිනන්නෙ?? [සිංහල උපසිරැසි සමග]

ඔන්න යාළුවනේ එහෙනම් මම තුන්වෙනි කොටසත් අරගෙන ආව.. මුලින්ම කියන්න ඕන පහුගිය කොටස් වලට අදහස් දක්වපු සියළුම දෙනාටම ස්තූතියි කියල.. මම ඒ අදහස් ගොඩක් අගය කරනව. ඔයාලගෙ අදහස් තමයි අපිට මේක කරගෙන යන්න ශක්තිය වෙන්නෙ.. ගොඩක් අය කියල තිබුන සතියට උපසිරස 02ක් දෙන්න කියල.. ඇත්තටම මගෙ රාජකාරි වැඩ, පාඩම් වැඩ …

Read More »

Ask Laftan Anlamaz [S01 : E02] Sinhala Subtitles | සුනාද? හයාත්ද? [සිංහල උපසිරැසි සමග]

ආදරේ වචන වලින් කියන්න පුලුවන්ද..? ඒක තමයි ගෙවිච්ච වැලන්ටයින් දවසේ සිංහල උපසිරසිකරණයේ මහගෙදර, බයිස්කෝප් අපි අහන්න ගත්තු ප්‍රශ්නය. ඒ ප්‍රශ්නයට හිතපු නැති තරම් ප්‍රතිචාර ගොඩක් ලැබුණා සහ ලැබෙනවා. ලොවක් පිස්සු වට්ටපු මේ ආදර කතාව දැන් අපි කා අතරත් කතාබහට ලක්වෙන මාතෘකාවක් වෙලා අවසානයි. බොරු කියනවා වගේ හිතෙනවා නම් අපි දීපු …

Read More »

Ask Laftan Anlamaz [S01 : E01] Sinhala Subtitles | ආදරය වචන වලින් කියන්න පුලුවන්ද [සිංහල උපසිරැසි සමග]

වැලන්ටයින් දිනය වෙනුවෙන් විශේෂ තෑග්ගක් දෙන්න තමයි අපි මේ සූදානම් වෙන්නෙ.. කෙටියෙන් කිව්වොත් 2017 වර්ෂයේ ලෝකෙයේ උන්මාදයක් වුන ආදර කතාව Ask Laftan Anlamaz.. මම හිතන්නෙ මේක තමයි වෙබ් අඩවියකින් තුර්කි කතා මාලාවක් සදහා සිංහල උපසිරසි ලබා දෙන ප්‍රථම අවස්ථාව. මේකට පුලුවන් වෙලා තියෙනව IMDB මීටර් එක 7 දක්වා කරකවන්නත්.. මෙහි …

Read More »

The Game (1997) Sinhala Subtitles | ජීවිතයත් මරණයත් අතර [සිංහල උපසිරැසි සමඟ]

මාගේ සයවැනි සිංහල උපසිරැසිය ලෙස ඔබ වෙත ගෙන එන්නේ ලෝකයේ බහුතර චිත්‍රපට ප්‍රේක්ෂකයන් තමන්ගේ ප්‍රියතම චිත්‍රපටය ලෙස නම් කරන The Game(1997) චිත්‍රපටයයි.. කාලයේ වැලි තලාවෙන් වැසී ගිය අග්‍රගණ්‍ය චිත්‍රපට කිහිපයකටම මට සිංහල උපසිරැසි ගෙන ඒමට හැකි වුනා.. ඒ අතර The Kite Runner(2007), Sweet November(2001), The Suspect (2013) ඉහළින්ම සදහන් කළ …

Read More »

The Suspect (2013) AKA Yong-eui-ja Sinhala Subtitles | සැකකරු [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් මගෙ යාළුවො ඔක්කොටම. මගේ පස්වන උපසිරසිය විදිහට මම අරගෙන ආවෙ ජනප්‍රිය දකුණු කොරියානු ක්‍රියාදාම චිත්‍රපටයක්. IMDB අගය 6.9 ක් විදිහට සටහන් කරගන්නා මෙම චිත්‍රපටය සදහා රංගනයෙන් දායක වන්නේ ඉතා ජනප්‍රිය චිත්‍රපටයක් වුන Train to Busan හි ප්‍රධාන චරිතය නිරූපණය කල Yoo-Gong. ඩොන්ග්-චුල්(Yoo-Gong) කියන්නෙ උතුරු කොරියාවේ හිටපු හොඳම ඔත්තු බැලීමේ …

Read More »

Paranormal Activity 3 (2011) with Sinhala Subtitles | මරණීය ඇදහීම [සිංහල උපසිරැසි සමඟ]

ඉෂාන් මධුශංක සොහොයුරාගේ ලිපිය… ගොඩක් දෙනෙක්ගෙ ඉල්ලීමක් වුන චිත්‍රපටයක් තමා මගේ හතරවන උපසිරැසිය විදිහට ඔබ හමුවට අද ඉදිරිපත් කරන්නෙ. Paranormal Activity 3 (2011) – මරණීය ඇදහීම, මෑතක් වන තුරුම Horror කාණ්ඩයට අයත් චිත්‍රපටයක් පළමු සති අන්තය තුලදී ලබා ගත් වැඩිම ආදායමේ කිරුළ රැක ගැනීමට සමත් වුන චිත්‍රපටයක්. එය $52.6 million …

Read More »

The Kite Runner (2007) with Sinhala Subtitles | සරුංගල් ලුහුබදින්නා [සිංහල උපසිරසි සමඟ]

මාගේ තෙවන උපසිරැසි නිර්මාණය ලෙස මෙම අති විශිෂ්ට චිත්‍රපටය ඔබ හමුවට ගෙන ඒමට ලැබීම මාගේ භාග්‍යයක් කොට සළකමි. ඒ සදහා අවස්ථාව සලසා දුන් අසංක ප්‍රදීප් රණතුංග සොහොයුරාට මාගෙ ස්තූතිය… IMDB 7.6 ක් වැනි ඉතා ඉහළ අගයක් ලබා ගැනීමට සමත්වන මෙම චිත්‍රපටය ඔස්කාර් සම්මානයක් ඇතුලු සම්මාන 22 කට නිර්දේශ වන අතර …

Read More »

Paranormal Activity (2007) with Sinhala Subtitles | හබා එන මරණය! [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාලුවනේ. මඟ හැරුනු චිත්‍රපටි වලට සිංහල උපසිරැසි යොදමින් යන ගමනේ දෙවන කඩඉමයි Paranormal Activity (2007). චිත්‍රපටි රසිකයෙක් නැරඹිය යුතුම චිත්‍රපටයක් තමා Paranormal Activity (2007) කියන්නෙ. ඒ වගේම බය වෙන්න කැමති අයට කියාපු චිත්‍රපටයක්. ගොඩක් අය මේ වෙද්දි මේ චිත්‍රපටිය නරඹලත් ඇති. ඒත් සිංහල උපසිරසත් එක්ක මේ අලුත් අත්දැකීම …

Read More »

Sweet November (2001) with Sinhala Subtitles | ආදරනීය නොවැම්බරය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවො ඔක්කොටම..මුලින්ම කියන්න ඕන මේක මගේ පළවෙනි උපසිරැසිය.මීට කලින් baiscopelk අඩවියේ මේ චිත්‍රපටියට තිබුනෙ තිබුනෙ ලිපියක් විතරයි.. ඉතින් මට හිතුන මේ ලස්සන ආදර කතාවට සිංහල උපසිරැසියක් එක් කරන්න. මේ චිත්‍රපටිය මම Notebook(2004) පස්සෙ නරඹපු ලස්සනම ආදර කථාවක් තියෙන චිත්‍රපටිය. ඉතින් ඒ චිත්‍රපටියට සිංහල උපසිරැසියක් නොතිබූ අඩුපාඩුව මම අද සපුරනව.. …

Read More »
error: Alert: Content is protected !!