You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , August 24 2019
Breaking News
Home / Sinhala Subtitle / ඉෂාන් මලිත්

ඉෂාන් මලිත්

The Hornet’s Nest (2014) | ඇවිස්සුණු බඹර කූඩුව මත ජීවිත… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න 2014 ආව සුපිරිම චිත්‍රපටයක් අරන් ආව ඔයාලට.මේක නිකුත් උනේ මේ අවුරුද්දේ මැයි මාසයෙ නමුත් හොඳ පිටපතක් ආවෙ මේ සතියෙ.ඉතින් මේක මට කරන්න කියල බාරදුන්නෙ සමීර කරුණාරත්න සහෝදරයා.ඒකට ස්තූතිවන්ත වෙන්න ඕන.කතාව පුරාම යන්නෙ ඇමරිකානු සෙබළු ඇෆ්ගනිස්තානයේ කරන මෙහෙයුම් කීපයක් ගැන..ඒ මෙහෙයුම් ප්‍රවීන යුද වාර්තාකරුවෙක් වන “මයික් බොචර්ගෙ” ඇසින් දැක්ක හැටි …

Read More »

Robinson Crusoe (1997) | දූපතේ ජීවිතය…. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ…ඔන්න විශ්ව සාහිත්‍යයේ සුපිරිම කථාවකින් හදපු නියම චිත්‍රපටයක් අරන් ආව ඔයාලට. ඔයාල බලල ඇති මුහුදු අනතුරුවලට අහුවෙලා මිනිස්සු දූපත් වලට ගියපු කතා.. ගොඩක් අයට ඒව ඉතින් ඒව පට්ටයි.. මේක තමයි ඒ කතා ඔක්කොගෙම ලොකු තාත්තා.. ඒවගේ කථාවලට ආසයිනම් මේක අනිවාර්යයෙන්ම බලන්න ඕන චිත්‍රපටයක්. මේ චිත්‍රපටය හදල එන්නෙ 1997. ඒත් …

Read More »

Annapolis (2006) | අරමුණු ඉටුකරගැනීමට පෙර තමන් විශ්වාස කරන්න… [සිංහල උපසිරසි සමඟ]

මෙන්න ඔයාලට නියම ෆිල්ම්1ක් ගෙනාව යාළුවනේ. මෙකෙ ඉන්නෙ නියම නළුවො දෙන්නෙක් එක්කෙනෙක් ” James Franco ” අනිත් කෙනා අපි ආස කරන ” Tyrese Gibson”. මේ “annapolis” චිත්‍රපටය පුරාම යන්නෙ තරුණ කොල්ලො, කෙල්ලන්ගෙන් වගකීමක් දරන්න පුළුවන්, කණ්ඩාම් හැඟීමෙන් වැඩ කරන නාවික නිලධාරීන් බිහිවෙන විධිය. ගොඩක්ම ඒක හමුදාවට බැදෙන කෙනෙක්ට ධෛර්යමත් වෙන්න …

Read More »

An Officer and a Gentleman (1982) with Sinhala Subtitles | ආදරය, විනය සමග අභියෝග ජයගන්න.. (18+) [සිංහල උපසිරසි සමඟ]

යාළුවනේ ඔන්න මම මගේ පලවෙනි සිංහල උපසිරැසිය ඔයාලට දෙන්නයි යන්නෙ. ගොඩක් රසවත් වැඩක් හින්ද තමයි මමත් මේක පටන් ගත්තෙ.මේ චිත්‍රපටය ලඟදි ආව එකක්නම් නෙමෙයි. 1982ඒ තමයි මේක හදලා තියෙන්නෙ. ඔයාල ඔක්කොම දන්න, පට්ටම චිත්‍රපට ගොඩක ඉන්න රිචඩ් ගේයර් (Richard Gere) තමයි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙ. ඒ වසරේ ඔස්කා(ර්) සම්මානය, ඇමරිකානු …

Read More »
error: Alert: Content is protected !!