You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , July 20 2019
Breaking News
Home / Sinhala Subtitle / ඉෂාන් සඳරැවන් (Scott MacCall)

ඉෂාන් සඳරැවන් (Scott MacCall)

Paambhu Sattai (2017) With Sinhala Subtitles | කලු සල්ලි සහ මනුසත්කම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවේ යාලුවනේ හුග කාලෙකට පස්සේ ආයෙම අලුත් සලරැවක් අරගෙන ඔයාලා මුනගැහෙන්න ආවා.ඇත්තටම කාලෙකින් උපසිරසියක් කරන්න උනේ නැහැ ටිකක් කාර්‍ය බහුල නිසාම.ඉඩක් ලැබුන හැටියෙම තමා උපසිරසියක් කරන්න හිතුනේ එත් හිත ගියපු සලරැ කිහිපයක් ගැන ඇහුවත් එවා වෙන අය බාරගෙන තිබුන නිසාම හොද සලරැවක් හොය හොය ඉන්න කොට අහම්බෙන් Paambhu Settei …

Read More »

Varuthapadatha Valibar Sangam (2013) With Sinhala Subtitles | දුක් නොවන තරුණ සංගමය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ ආයෙත් මම බයිස්කොප් එකක් අරන් ආවා සලරුව නමි දමිළ නම දැක්කම මොකක්ද කියලා හිතෙනවා ඇති. පැහැදිලි කරනම් ඉතිං.. මේ සලරැව නමි තිර ගත වෙන්නේ 2010 දෙසැම්බර් 6 වෙනිදා ආදර කොමඩ් ගනයට වැටෙන තවත් හොද සලරුවක් තමා මෙක. ප්‍රධාන නලුවා හැටියට කවුරැත් දන්න sivakarthikeyan තමා රංගනයෙන් දායක වෙන්නේ මෙයාගේ …

Read More »

Shivam (2015) With Sinhala Subtitles | මිතුරාගේ වෙස් ගත් ආදරවන්තයා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම තවත් සුපිරි තෙලගු සලරුවක් අරගෙන ආවා. මේක මගේ දෙවනි උපසිරසිය. මේකත් අසා ලිවිමක් තමයි කරේ. 2015 ඔක්තොම්බර් දෙවනිදා තමයි මේ සලරුව එලියට අවේ. විනාඩි 168 පුරා දිවෙන Action Comedy ගනයට වැටෙන මේ සලරුව IMDb 5.5/10ක අගයක් ගන්නවා. කලින් සලරුවේ වගේම මෙකෙත් නලුවා Ram Pothineni තමයි. Rashi Khanna …

Read More »

Nenu Sailaja (2016) With Sinhala Subtitles | මගේ ශයිලු [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම සුපිරිම තෙලඟු සලරැවක් අරන් ආවා. නිතර බයිස්කොප් සයිටි එකට ඇවිත් සබි ගන්න මටත් හිතුනා සලරැවකට සබි එකක් කරන්න. එකකොට තමා මම මෙි සලරුව තොර ගත්තේ Nenu Sailaja (2016)  මෙකේ ප්‍රධාන චරිතේ පන පොවන්නේ Ram Pothineni තමා නම ඇහුවම දන්නවානේ මෙයා ගැන. නිලිය තමා Keerthy Suresh මම ගොඩක් …

Read More »
error: Alert: Content is protected !!