You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , August 24 2019
Breaking News
Home / Sinhala Subtitle / ඉෂාර වෙත්තසිංහ

ඉෂාර වෙත්තසිංහ

What We Do in the Shadows (2014) | සිනහව කඳුල අතරින් ගලා යන අපේ ජීවිත කථාව… [සිංහල උපසිරැසි සමඟ]

මම මේ ගැන ඇත්තටම බයිස්කෝප් එකෙන් සබ් ගන්න ඔයාලට සම්පුර්ණයෙන්ම චෝදනා කරනවා. තව බයිස්කෝප් එකේ සබ් දාන කට්ටියට ත් චෝදනා කරනව. මොකද ඔයාල අපි ඉන්න චිත්‍රපටි බලනව විතරයි. කවදාවත් හිතුවද, අපිත් ඔයාල වගේම මිනිස්සු කියල. අපේ ජායාව කණ්ණාඩියෙන් පේන්නේ වත් නැතුව, අපි කොණ්ඩෙ එහෙම පිරන්නේ කොහොමද කියල ඔයාල කවදාවත් හිතුවද? …

Read More »

Mourning Grave (2014) | බිහිසුණු හැකියාව…… [සිංහල උපසිරැසි සමඟ]

ප්‍රථමයෙන්ම සියලු දෙනාටම සුභ නව වසරක් ප්‍රර්ථනා කරනවා. මම අද අරං ආවේ සම්මානනීය දකුණු කොරියානු හොල්මන් චිත්‍රපටියක්. මෙම චිත්‍රපටිය Comedy, Horror, Romance යටතේ වර්ග කොට තිබෙනවා. එමෙන්ම බොහොමයක් අසාර්ථක හොල්මන් චිත්‍රපටි මෙන් නොව, මේ චිත්‍රපටිය බොහෝ සාධනීය ලක්ෂණ සහිත, බොහෝ දුරට සාර්ථක චිත්‍රපටියක් ලෙස හැඳින්වීම නිවැරදියි. එමෙන්ම මේ වන විට, මෙම චිත්‍රපටියට …

Read More »

A Long Way Down (2014) | දිගු කතාවක් කෙටි කිරීමට ඔබට අයිතියක් නොමැත…… [සිංහල උපසිරැසි සමඟ]

එක්තරා පුද්ගලයෙක් පාලමකින් පහළට පැන සියදිවි නසා ගන්න සිතුවාලු. ඔහු පාලමෙන් පහළට පැන්නාලු. ඔහු පාලම උඩ සිට ගඟට වැටෙන තත්පර කිහිපය තුළ ඔහුට සිතුණාලු, මට මගේ ජිවිතේ වෙනස් කරන්න බැරි එකම දේ, මම මේ දැන් පාලමෙන් පහළට පැන්න එක විතරයි කියලා. ඔහුට තව හිතෙන්න ඇති, මම මේ ගත්ත තීරණේ වැරදියි. …

Read More »

7/G Rainbow Colony (2004) | සොඳුරු මලක් මිලින විය… [සිංහල උපසිරැසි සමඟ]

ඊයේ ඉපදී අද මිය යන්නට – පෙරුම් පුරාගෙන උපන් ලයේ හීයේ වේගෙන් අහස උසට බැඳි – ආදර ලෝකය හෙටත් තියේ ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත – ඇයි මේ ලොව මා තනිව ගියේ ආයේ දවසක එක හිත් ඇත්තන් – වී අපි ඉපදෙමු එකට ප්‍රියේ මම අද සංගීත් නිපුන් සනත් නන්දසිරි …

Read More »

The Garden Of Words (2013) | මේ ප්‍රථම වසන්තයයි. [සිංහල උපසිරසි සමඟ]

ප්‍රේමයට වයස බලපානවාද? මම අද මුලින්ම මෙහෙම අහන්න හිතුවෙ මම අද අරන් ආව ජපන් සලරුවෙන් කියවෙන්නේ, අවුරුදු 15ක පිරිමි ළමයෙකු සහ අවුරුදු 27ක තරුණියක් අතර ඇති වන ප්‍රේමයක් ගැන නිසයි. ඇත්තටම මේ ජපන් සලරුව, මිනිත්තු 46ක් පුරාවටම ඔබව අමුතුම ලෝකෙකට රැගෙන යනවාට කිසිම සැකයක් නැහැ. මම මෙතෙක් නැරඹු, චිත්‍රපටි අතරින්, …

Read More »

The Wind Rises (2013) | පෙම්වතිය අහිමි කල නව නිර්මාණය. [සිංහල උපසිරසි සමඟ]

මම අද ආවේ අති විශිෂ්ට ගණයේ ජපන් සිනමා කෘතියක් අරගෙනයි. මාව මේ චිත්‍රපටිය ගැන දැනුමත් කරලා, මේ චිත්‍රපටියට උපසිරසි කරන්න මට භාර දුන්න වාසල සොහොයුරාට මුලින්ම මගේ ස්තූතිය පුද කරනවා. මේ චිත්‍රපටිය ගැන කියනවනම්, මෙය ඔස්කාර් සම්මානයට පවා යෝජනා වූ චිත්‍රපටියක්. එමෙන්ම මෙම චිත්‍රපටිය තවත් සම්මාන බොහෝමයක් දිනාගෙන තිබෙනවා. තවදුරටත්, …

Read More »

Wolf Children (2012) | වෘකයෙකු හා පෙමින් බැඳුනු තරුණියක්. [සිංහල උපසිරසි සමඟ]

මම අද ඔයාලට අරන් ආවේ දෙනෙත පිනවන ගමන්ම, හදවතින් විඳින්න පුළුවන් ගොඩක් ලස්සන අමුතුම කතාවක් තියෙන ජපන් සලරුවක්. පොඩි දෙයක් කියන්න ඕන කියලා හිතුණා. ටිකක් හිතන්න, අපි කොහේ ගියත්, අපේ ගෙදර තරම් අපිට සුවදායි බවක් ගෙන දෙන තැනක් තවත් නැහැ නේද? එකනේ අපි කොහේ ගියත් ගෙදර යනකං ඇඟිලි ගැන ගැන …

Read More »

Contracted (2013) | අනාරක්ෂිත ලිංගික ඇසුරක් නිසා (18+) [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම කලින් කිව්ව විදියටම අමුතු විදියෙ ඉංග්‍රීසි චිත්‍රපටිය අරගෙන ආවා. නිරෝෂන් හේවගේ සහෝදරයයි, මමයි එකතු වෙලා තමා මේ සලරුව උපසිරසි ගැන්වුවේ. මෙම චිත්‍රපටිය මම මෙතෙක් කාලයකට දුටු වෙනස්මආකාරයේ කථා තේමාවක් රැගත් චිත්‍රපටියක් කිව්වොත් නිවැරදියි. මුල සිට අගටම, කිසිම කම්මැලිකමකින් තොරව නැරඹිය හැකි චිත්‍රපටියක් ලෙස මේ චිත්‍රපටිය නම් කළ හැකියි. …

Read More »

Ishq Vishk (2003) | ප්‍රේමය සහ එහි චමත්කාරය. [සිංහල උපසිරසි සමඟ]

මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම සුබ වෙසක් මංගල්‍යයක් වේවා කියලා. මම සමහර හින්දි චිත්‍රපටි වලට නම් එච්චරම කැමැත්තක් නැහැ. මොකද සමහරක් හින්දි චිත්‍රපටි තාත්වික බවින් තොර වනවා මෙන්ම ප්‍රේක්ෂක මනසට අර්ථාන්විත බවක් එකතු කරන්නේ නැහැ. නමුත් ප්‍රේක්ෂකයාට සිතීමට යමක් ඉතිරි කරන, ජීවිතයට යම්කිසි අර්ථාන්විත පණිවුඩයක් ලබා දෙන චිත්‍රපටිද බොහෝමයක් …

Read More »

I Still Know What You Did Last Summer (1998) | ගිම්හානයේ අඳුරු සෙවනැළි නැවතත්. [සිංහල උපසිරසි සමඟ]

මමත් හැමදාම baiscopelk වෙබ් අඩවියෙන් සිංහල උපසිරසි ගන්න නිසා මටත් හිතුණා හොඳ චිත්‍රපටියකට උපසිරසි දාන්න ඕන කියලා. ඉතින් මම ඒක කරන්න පටන් ගත්තම තමා තේරුණේ එහෙම උපසිරසි දාන එක කොච්චර අමාරු, කොච්චර කැපවීමකින් කරන්න ඕන වැඩක් ද කියලා. එත් ඉතින් මම කොහොම හරි පටන් ගත්ත වැඩේ මට පුළුවන් උපරිමයෙන් ඉවර …

Read More »
error: Alert: Content is protected !!