You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , November 14 2019
Breaking News
Home / Sinhala Subtitle / ඉෂාර සම්පත්

ඉෂාර සම්පත්

1983 (2014) with Sinhala Subtitles | තණ නිල්ල සොයා… [සිංහල උපසිරැසි සමඟ]

මේ පාර ඔයාලට අරගෙන ආවේ මලයාලම් සිනමා සිත්තමක්. 2014 තමයි මේක නිකුත් කරලා තියෙන්නේ. මේක මගේ පලවෙනි මලයාලම් එක. මේක ගොඩක් ලස්සන චිත්‍රපටයක්. කතාව කෙටියෙන් කිව්වොත්, රමේශන් කියන්නේ ඉගෙනීමට දක්ෂ ළමයෙක්. ඒත් එයා ක්‍රිකට් වලට ගොඩක් ආසයි. ඒවගේම එයා ක්‍රිකට් වල පිතිකරණයට ගොඩක් දක්ෂ කෙනෙක්. මෙයාලා ගමේ පොඩි පිට්ටනි වල …

Read More »

The Omen (2006) with Sinhala Subtitles | මීදුමේ බොඳ වුනු සෙවනැලි [සිංහල උපසිරැසි සමඟ]

අද්භූත, හොල්මන් චිත්‍රපටියක් එහෙම මෑතකදි බැලුවද? බැලුවත් නැතත් මෙන්න තියනවා සුපිරිම ත්‍රිලර් ෆිලුමක්. හොල්මන් කිව්වට මේක ටිකක් වෙනස් එකක්. හොල්මනක් කිසිම තැනක පේන්න නෑ. කැපිලි කෙටිලි නෑ. සොම්බිලා නෑ. කොටිම්ම කිව්වොත් මේක සිරාම අද්භූත ගනයේ චිත්‍රපටයක්. 2006 වසරේ තමයි නිකුත් වෙලා තියෙන්නේ. මේක මගේ දසවන උපසිරැසි නිර්මාණය. කරපු ඒවට ලැබුනු …

Read More »

Swiss Army Man (2016) with Sinhala Subtitles | බහුකාර්ය මිතුරා [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප් රසිකයිනි, 2016 වසරේ නිකුත් වුනු නවතම සිනමා පටයක් තමයි අරගෙන ආවේ. සුපිරිම ෆිලුමක් තමයි. IMDb අගය 7.2ක්. මේ චිත්‍රපටය Daniel Scheinert සහ Daniel Kwan විසින් තමයි අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ. විචාරක පැසසුම් වලට බඳුන් වුනු චිත්‍රපටයක්. Fantasy/Drama ගනයට වැටෙන එකක්. හන්ක් කියන්නේ දූපතක අතරමං වුනු තරුණයෙක්. ඔහු අමාරුවෙන් සියදිවි …

Read More »

Coin Locker Girl AKA Cha-i-na-ta-un (2015) with Sinhala Subtitles | සඳ මත්තේ ඇඳි රුහිරු සිත්තම් [සිංහල උපසිරැසි සමඟ]

මෙම සිනමාපටයට සොහොයුරන් දෙදෙනෙකු උපසිරසි එවා ඇති බැවින් දෙදෙනාටම අසාධාරණයක් නොවන පරිදි දෙදෙනාගේම උපසිරසි පළ කිරීමට තීරණය කළෙමු. චාමල් කැළුම් අතපත්තු සොහොයුරා විසින් එවන ලද ලිපිය. ආයුබෝවන් හැමෝම! කොහොමද ඔයාලට ”Vampire Detective” කතාව බලනවා ඇති කියලා හිතනවා හැමෝම. ඒ වගේම ”The Chaser” චිත්‍රපටියත් බලපු අය ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න …

Read More »

Into the Forest (2015) with Sinhala Subtitles | වනමල් සුවඳ සොයුරු දම [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින්, මෙවර ඔබ වෙත ගෙන එන්නේ නවතම සිනමා පටයක්. අනපේක්ෂිත සිදුවීම් පෙලකට මුහුන දීමට සිදුවන දෙසොහොයුරියන්ගේ කතාවක්. 2015 වසරේ තමයි තිරගත වුනේ. කතාව පොඩ්ඩක් හඳුන්වන්නම්. තරමක් කැලෑබද පෙදෙසක සොයුරියන් දෙදෙනෙක් ජීවත් වෙනවා පියා සමග. ඔවුන්ගේ මව මිය ගිහින්. ඔවුන් නිතරම නගරයට එනවා අවශ්‍යතා සඳහා. වැඩිමල් සොයුරිය, ඒ කියන්නේ අක්කා …

Read More »

Traded (2016) with Sinhala Subtitles | දිනන්නේ කුමන වෘකයාද? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඔයාලට. මේ පාර අරන් ආවේ 2016 නිකුත් වුනු නවතම සිනමා පටයක්. මේක ඇමරිකානු වෘතාන්තයක්. කවුබෝයි යුගයේ වෙච්ච සිදුවීමක් ඇසුරින් තමයි චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. ඇමරිකාවේ සිවිල් ‍යුද්ධයට පසු ලින්කන් පාලනයද අවසන් වුන කාලයේ තමයි මේක සිද්ද වෙන්නේ. මේ කාලයේ ලොව පැරණිම රැකියාව ලෙස හඳුන්වන ගණිකා වෘත්තිය ඇමරිකාවේ සරුවට ක්‍රියාත්මක …

Read More »

The Dressmaker (2015) with Sinhala Subtitles | පුනරාගමනය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින්. ඔන්න තව එකක් අරන් ආවා. මේ ටිකේ නම් දිගටම සබ්ටයිට්ල් තමයි. මේක කරලා පොඩි රෙස්ට් එකක් ගන්නයි කල්පනාව. චිත්‍රපටි තොරගද්දී අවදානය යොමු නොකරා වුනාට, දැනට කරපු හැම චිත්‍රපටියේම සිදුවීම් පෙල ගැසෙන්නේ නිළියක් වටේ. තවත් හොඳ ෆිල්ම් ඉස්සරහටත් ඔයාලට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. කතාව පැත්තට හැරෙමුකෝ, The Dressmaker, 2015 …

Read More »

The Anthem of the Heart (2015) with Sinhala Subtitles | මියුරු ලොවකට මියුරු වදන් [සිංහල උපසිරසි සමඟ]

  පාට පාට හීන පිරුනු ලස්සන ලෝකෙක ජීවත් වුන පුංචි ගෑනු ළමයෙක් ගැන තමයි මේ කතාව. එයා පුරුදු වෙලා ඉඳියා එයාගේ ලෝකේ ලස්සන බලබල ඇවිදින්න. හැන්දෑවේ ඉර බැහැගෙන යනකොට කන්දට පහලින් තියෙන නගරයේ ඉර එලිය අඳින සිතුවම් වල ලස්සන බලන්න එයා හුගාක් ආස කලා. කවද හරි දවසක කන්ද මුදුනේ මාලිගාවට …

Read More »

The Corpse of Anna Fritz (2015) with Sinhala Subtitles | සුරූපිනියගේ (නො)මළ සිරුර..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්, මෙන්න ටිකක් වෙනස් විදිහේ Thriller ෆිලුමක්. මේක Spanish ෆිල්ම් එකක්. 2015 තමයි නිකුත් වුනු චිත්‍රපටයක්. Hèctor Hernández Vicens විසින් තමයි අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ. මේකෙ ස්පාඥ්ඥ නාමය වුනේ “El cadáver de Anna Fritz”. කතාව වැඩි දෙයක් කියන්න බෑ පොඩි හැඳින්වීමක් කරන්නම්, Pau කියන්නේ රෝහල් සේවකයෙක්. මොහුට සිය රැකියාව නිසා අවස්තාව …

Read More »

The Beauty Inside (2015) with Sinhala Subtitles | දුටු රුව සොයන ඇය. [සිංහල උපසිරසි සමඟ]

  ආයුබෝවන් බයිස්කෝප් රසිකයිනි, 2015 නිකුත් වුනු ලස්සන කොරියානු චිත්‍රපටයක් තමයි අරගෙන ආවෙ. මේ මගේ දෙවනි එක. මේ වගේ එකකට සබ් එකක් කරන්න ආසවෙන් ඉඳියේ. ඉතින් කොරියන් ඒවට විශේෂයෙන් කැමති අය ඉන්නවනම් මෙන්න ලස්සන කතාවක්. මුලින්ම ටිකක් ප්‍රහසනාත්මක ස්වරූපයක් තිබුනත් නළු නිළියන් ගේ චරිත වල ස්වභාවයත් එක්කම චිත්‍රපටය මැදක් වෙනකොට …

Read More »

Return to Sender (2015) with Sinhala Subtitles | ප්‍රේමයට මුවාවී පැමිනි බාඳුරාවක පලිගැනීම. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප් රසිකයිනි, කාලක ඉඳන් බයිස්කෝප් වෙබ් අඩවියේ චිත්‍රපට බලපු මට හිතුනා සබ්ටයිට්ල් එකක් කරන්න. ඔන්න ඒ උත්සහාය මල් ඵල ගන්වමින් මගේ පලමු සබ්ටයිට්ල් නිර්මාණය තමයි මේ. මුලින්ම වින්දනාත්මක සිනමා පට වගේම රූපවාහිනී මාලා නාටක අප වෙත දෙන බයිස්කෝප් වෙබ් අඩවිය ආරම්බ කරන්න යෙදුනු සහ පවත්වාගෙන යන සියලුම සහෝදර සහෝදරියන්ට …

Read More »
error: Alert: Content is protected !!