Sunday , September 20 2020
Breaking News

ඉසුරු අකලංක

Scooby-Doo: Curse of the Lake Monster (2010) with Sinhala Subtitles | ස්කූබි ඩූ : විල් රකුසාගේ ශාපය. [සිංහල උපසිරසි සමඟ]

Scooby Doo – The Mystery Begins චිත්‍රපටය ලබපු ජනප්‍රියත්වය නිසාම වෝනර් බ්‍රදර්ස් සමාගම විසින් එහි දෙවැන්න හෙවත් ස්කූබි ඩූ චිත්‍රපට මාලාවේ සිව්වැන්න 2010 වසරෙදි එළිදක්වනවා. මෙම චිත්‍රපටියත් කලින් එක වගේම කාටූන් නෙට්වර්ක් නාලිකාව හරහා විකාශය කිරීමට පමණක් නිපදවපු එකක්. විනාඩි 85ක ධාවන කාලයකින් යුක්ත මේ චිත්‍රපටිය සඳහා රංගන දායකත්වය සපයන්නෙ …

Read More »

Scooby-Doo! The Mystery Begins (2009) with Sinhala Subtitles | ස්කූබි ඩූ – අභිරහස ඇරඹෙයි. [සිංහල උපසිරසි සමඟ]

වසරක පමණ විරාමයකින් පස්සේ තවත් චිත්‍රපටයකට සිංහල උපසිරසි ලබාදෙන්නයි සූදානම. පසුගිය දවස්වල ස්කූබි ඩූ කතා මාලාවෙ චිත්‍රපට ගොඩක් ඩවුන්ලෝඩ් කරගෙන බලන අතරේ තමයි මේ චිත්‍රපටිය හම්බවුණේ. ටික දෙනෙක් වුණත් කවදත් බයිස්කෝප් වෙබ් අඩවියත් එක්ක ඉන්න ස්කූබි ඩූ රසිකයින් වෙනුවෙන් තමයි මේ උපසිරසිය. මෙය ස්කූබි ඩූ චිත්‍රපට මාලාවෙ 3 වැන්න වශයෙන් …

Read More »

Home Alone 4 (2002) | පැහැර ගැනීමේ කුමන්ත්‍රණය. [සිංහල උපසිරසි සමඟ]

Elementary කතා මාලාවත් එක්ක කාර්‍යබහුල වුණු හින්දා චිත්‍රපටයකට සබ් දාන්න ලැබුණෙ සෑහෙන කාලයකින්. නත්තල් සමයත් එළඹිලා. නත්තල ඉලක්ක කරගනිමින් හොලිවුඩයේ නිපදවෙන අතිවිශාල චිත්‍රපට ප්‍රමාණය අතරින් ලොකු කුඩා කා අතරත් අතිශයින්ම ජනප්‍රියත්වයට පත්වුණු චිත්‍රපට මාලාවක් තමයි Home Alone කියන්නෙ. මෙහි පළමු චිත්‍රපට ත්‍රිත්වය ලංකාවෙ රූපවාහිනී නාලිකාවලත් විකාශය වුණු හින්දා ලංකාවෙ ප්‍රේක්ෂකයන් …

Read More »

Elementary [S02 : E23] | ලේඋරුමයෙන් ආ කලාව. [සිංහල උපසිරැසි සමඟ]

එහෙනන් ඔන්න අද මේ කතා මාලාවට මම සපයන අවසන් උපසිරසියත් අරගෙන ආවා. තවත් එක් කොටසකින් මේකෙ දෙවෙනි කතා සමය අවසන් වෙනවා. මේ කොටස මීට කලින් ලබාදීපු 21 සහ 22 කොටස්වල ඉදිරි දිගහැරුමක්. පොඩි මතක් කිරීමකින්ම පටන් ගනිමු. ෂර්ලොක්ගෙ සහෝදරයා මයික්‍රොෆ්ට් නැවතත් නිව්යෝක් නගරයට එනවා. ඒ එන්නෙ වොට්සන් ගැන අදහසකුත් හිතේ …

Read More »

Elementary [S02 : E21] | ඩ්‍රෝන මෙහෙයුම. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනන් පොරොන්දු වුණු විදිහටම 21වෙනි කතාවෙ උපසිරසියත් අරගෙන ආවා. මේක මේ කතාමාලාවෙ මෙතෙක් තිබුණු දීර්ඝතම කතාව. මේක අද කොටසත් ඇතුළත්ව කොටස් 4කින් යුක්තයි. එතැනින් දෙවෙනි කතා සමය අවසන් වෙනවා. කලින් උපසිරසි වලට අදහස් දක්වපු හැමෝටම බොහොම ස්තූතියි. අද කතාව ඇරඹෙන්නෙ මයික්‍රොෆ්ට් නැවතත් නිව්යෝක් නගරයට පැමිණීමත් එක්ක. මීට කලින් කොටසක …

Read More »

Elementary [S02 : E19] | බොරු දත් කුට්ටම. [සිංහල උපසිරැසි සමඟ]

අද අපි අරගෙන ආවෙ 19වෙනි කතාංගය. මේ කතාව ගැන වැඩි දෙයක් කියන්න නෑ. ඒ හින්දා ඔයාලා බලලම තීරණය කරන්න. හැබැයි මේ කතාවෙ තියෙන විශේෂත්වය තමයි මේකෙ අපරාධකාරයාව අන්තිම මොහොත දක්වාම සැකයට භාජනය වෙන්නෙ නැති වීම. ඒ වගේම මේ කතාවට අවුරුදු 10කට කලින් වොට්සන් සම්බන්ධ වුණු සැත්කමකුත් සම්බන්ධ වෙනවා. ඒ වගේම …

Read More »

Elementary [S02 : E17] | ඔබට “කන්” දෙමි. [සිංහල උපසිරැසි සමඟ]

17වෙනි කොටසත් ඔන්න මං පුළුවන් ඉක්මනට අරගෙන ආවා. මේ කතාවට ටිකක් සමාන සිද්ධියක් ෂර්ලොක් හෝම්ස් පොතකත් තිබුණා. හැබැයි ගලාගෙන යාමනන් සම්පූර්ණයෙන්ම වෙනස්. පසුගිය කතාවෙදි මතකනෙ ලෙස්ට්‍රාඩ් ඇවිත් ෂර්ලොක් එක්ක නතරවුණා. අද කතාවෙදි ලෙස්ට්‍රාඩ් තනියම පරීක්ෂණයක් කරන හැටි බලාගන්න පුළුවන්. අන්තිමට එයා අලුත් රස්සාවකුත් හොයාගන්නවා. අද කතාව ආරම්භයේදි ගෝර්ඩ්න් කුෂින් කියන …

Read More »

Elementary [S02 : E15] | මුද්‍රා නාටකයේ මළසිරුර…. [සිංහල උපසිරැසි සමඟ]

අද මම අරගෙන එන්නෙ මේ කතා මාලාවේ 15වෙනි කොටස. මේක මේ කතා මාලාවෙ තිබුණු ඉතාම රසවත් කතාංගයක්. අද කතාව ආරම්භ වෙන්නෙ ෂර්ලොක්ගෙ අමුතුම විදිහෙ විනෝදාංශයක් එක්ක. ඒ තමයි විවිධ වෘත්තීන් වල නියැලෙන කාන්තාවන් එක්ක රාත්‍රියක් ගත කරන එක. රාත්‍රියක් ගත කරනවා කියන්නෙ ඉතින් නිකන් කතා කරකර ඉන්නව නෙමෙයිනෙ. හැබැයි ෂර්ලොක්නන් …

Read More »

Elementary [S02 : E13] | ඔක්කොම එක පවුලක්…. [සිංහල උපසිරැසි සමඟ]

සෑහෙන ගේමක් දීලා කොහොමහරි 13වෙනි කතාවෙ උපසිරසිය ඉවර කළා. මේක මේ කතා මාලාවෙ හම්බවුණු එපාම කරපු කොටසක්. බලන්න නෙමෙයි උපසිරසි දාන්න. මොකද මේකෙ වචනාර්ථයෙන් තේරුමක් ගන්න බැරි දෙබස් ගොඩක් තියෙනවා. ඒ වගේම සමහර තැන් තේරුම් ගන්නම බෑ. කොහොමහරි අන්තර්ජාලය පීරලා තේරුම් හොයලා යන්තන් වැඩේ ගොඩ දැම්මා. ඒත් තැන් දෙක තුනක …

Read More »

Elementary [S02 : E11] | අභ්‍යන්තර විගණනය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න පොරොන්දු වුණු විදිහටම පුළුවන් තරම් ඉක්මනට 11වෙනි කථාවත් අරගෙන ආවා. වැඩි කතා ඕනෙ නෑ. ඉක්මනට අද කතාවට බහිමු. මතක ඇතිනෙ කලින් කොටසෙදි පරීක්ෂක බෙල්ට වෙඩි වැදුණා. මේ හින්දා බෙල්ගෙ අතක් හරියට ක්‍රියා කරන්නෙ නෑ. මෙයා මේකට හෝම්ස් එක්ක තරහා වෙනවා. අද කතාවෙදි පිරමීඩ ජාවාරමක් මෙහෙයවපු ඩොනල්ඩ් හවුසර් කියලා ව්‍යාපාරිකයෙක්වයි, …

Read More »

Elementary [S02 : E09] | වැට උඩ… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න පොරොන්දු වුණු විදිහටම 9වෙනි කතාංගයත් අරගෙන පුළුවන් ඉක්මනට ආවා. ගිය පාර උපසිරසියෙ තිබුණු උපසිරසි දර්ශනය වෙන වෙලාව මදිවීමේ දුර්වලතාවය මේ පාර උපසිරසියෙන් බොහෝ දුරට නිවැරදි කරලා තියෙන්නෙ. ඒකට අලුතෙන්ම කාල රාමු හදන්න වුණු නිසා මේක ඉවර කරන්න කලින් එකට වඩා වෙලා ගියා. ඒත් මම හිතනවා ඒ හින්දා මෙවර කතාව …

Read More »

Elementary [S02 : E07] | වංශාධිපතිනිය… [සිංහල උපසිරැසි සමඟ]

සෑහෙන කාලයක් තිස්සෙ ඇදි ඇදී තිබිලා දැන් මාස 3ක් තිස්සෙ නතර වෙලා තිබුණු කතා මාලාවක ඉතුරු කොටස් ටික දෙන්න තමයි ලෑස්ති වෙන්නෙ. අද ඉඳන් මේ කතා මාලාවෙ ඉතුරු කොටස් ටික මාරුවෙන් මාරුවට ඔබ අතට පත්කරන්න පුලුවන් වෙයි කියලා හිතනවා. හැබැයි මේ කතාවෙ ෂර්ලොක්ගෙ සෑහෙන පණ්ඩිත කතා ගොඩක් තියෙන හින්දත්, සාමාන්‍ය …

Read More »

Labyrinth [E02] | වංකගිරිය… [සිංහල උපසිරසි සමඟ]

මේ තමයි කලින් දීපු කථාංගයේ දෙවෙනි සහ අවසාන කොටස. පසුගිය කොටසෙදි ඔයාලට මතක ඇති පාප්තුමා කැතර් ආගමිකයන්ට විරුද්ධව කුරුස යුද්ධයක් ආරම්භ කළා. ඒකට සහය නොදක්වපු කාර්කැසෝනා නගරය යටත් කරගන්න සේනාව එව්වා. ඒවගේම ඒ නගරයේ ඉන්න ඇලෙයිස් කියන තරුණිය සිය පියාගෙන් උරුමවූ රහසක් ආරක්ෂා කරගන්න ලොකු උත්සාහයක් ගන්නවා. ඒත් ඇයගේ සහෝදරිය …

Read More »

Labyrinth [E01] | වංකගිරිය… [සිංහල උපසිරසි සමඟ]

අද මම අරගෙන එන්නෙ ඓතිහාසික mini series එකක්. මේක කේට් මෝස් නම් ලේඛිකාව විසින් 2005දී එනමින්ම රචිත ග්‍රන්ථයක් ඇසුරෙන් නිපදවූවක්. 2012දී පළමු වරට විකාශය වූ මෙම කතාංගය කොටස් 2කින් සමන්විතයි. ක්‍රිස්ටෝපර් ස්මිත්ගේ අධ්‍යක්ෂනයක් වන මෙම කතාංගය IMDb දර්ශකයේ ඒකක 6ක අගයක් ලබාගෙන තියෙනවා. අද එහි පළමු දිගහැරුම ඔබට නරඹන්න පුලුවන්. …

Read More »

No Strings Attached (2011) with Sinhala Subtitles | නොබැඳි සෙනෙහස [සිංහල උපසිරසි සමඟ]

මේක මගේ තෙවෙනි උපසිරසි නිර්මාණය. මීට කලින් කරපු උපසිරසි 2ම කලින් සයිට් එකේ තිබුණු ෆිල්ම්ස් 2කට කරපු හින්දා මට හිතුන මේ පාර සයිට් එකේ නැති අලුත් ෆිල්ම් එකකට උපසිරසි දෙන්න. මේක 2011 වසරෙ තිරගත වෙච්ච චිත්‍රපටියක්. අයිවන් රිට්මන් විසින් අධ්‍යක්ෂනය කරපු මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත මවන්නෙ ඉතාමත් ජනප්‍රිය නලුනිළි දෙපලක් වන නැටලි …

Read More »

Mujhse Fraaandship Karoge (2011) | ඔබට මිතුරු වෙන්න ඕනද..? [සිංහල උපසිරසි සමඟ]

2011 දෙසැම්බර් 15 පළකළ ලිපිය. ඔන්‍‍න ‍එ‍හෙ‍නන්‍ ‍මාත්‍ ‍හා ‍හා ‍පු‍රා ‍කි‍ය‍ලා බයිස්කෝප් ‍එ‍ක‍ට ‍සෙ‍ටාර් ‍උ‍නා. ‍මේ‍ක social network ‍‍නැත්‍‍නම්‍ ‍‍අ‍පේ භාෂා‍වෙන්‍ ‍කිව්‍‍වොත්‍ ෆේස්බුක් ‍‍හ‍ර‍හා ‍ගො‍ඩනැ‍ගෙ‍න ආදර කථා ‍‍දෙ‍කක්‍‍. ‍‍නැ‍හැ ‍හ‍රි‍ය‍ට‍ම ‍බැ‍ලු‍වොත්‍ ‍තු‍නක්‍.‍ මේ‍ක ‍නි‍කුත්‍ ‍උ‍නේ 2011 ‍ඔක්‍‍තෝම්‍‍බර් 14. ‍මේ‍ක‍ට IMDB rating 7.4/10 ක්‍ ‍ති‍යෙ‍න‍වා. ‍මේ බයිස්කෝප් ‍එ‍කේ ‍අ‍පි ‍සා‍මාන්‍යයෙන් …

Read More »

The Dreamers (2003) | ආදරයයි ක්‍රමයයි… (18+) [සිංහල උපසිරසි සමඟ]

කලින් පලවූ ලිපිය  අද මම 18+ එකක් ගැනයි කියන්න යන්නේ. ඊට පොඩි කට්ටිය බලලා නරක් වුණා කියන්න එපා ඕං. මේ චිත්‍රපටිය ජීවිතය ආදරය වගේ මාතෘකා සම්බන්ධව මම බලපු හොඳම චිත්‍රපටියක්. IMDB ශ්‍රේණිගත කිරීම් වල 7.1/10 අරගෙන තිබෙන මෙම චිත්‍රපටයේ මතුපිටින් ටිකක් වෙනස් විධියෙ ආදර කතාවක් විධියට බලන්න පුළුවන් වුණාට අභ්‍යන්තරයෙ …

Read More »
error: Alert: Content is protected !!