You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , December 12 2019
Breaking News
Home / Sinhala Subtitle / ඉසුරු කල්හාර ධනංජය

ඉසුරු කල්හාර ධනංජය

The Net (1995) With Sinhala Subtitles | මාගේ ගැලවුම්කරුවා මමමය [සිංහල උපසිරැසි සමඟ]

යාළුවෝ ඔක්කොටෝම සුබ දවසක් වගේම සුබ අළුත් අවුරුද්දක් වේවා කියලා පතනවා. ඉතිං ගොඩක් කාලෙකට පස්සේ ආයෙත් මම එන්නේ නත්තල් තෑග්ගක් විදිහට තවත් උපසිරැසියක් අරගෙනයි. මේ මගේ එකොලොස් වෙනි උපසිරසියයි. මදක් පැරණි චිත්‍රපටයක් වුණත් මෙහි කියැවෙන කථාව අද කාලයටත් ඉතාම උචිතයි කියල කිව යුතුමයි. හැමදාම ගහ මරාගන්න, වෙඩි තියාගන්න චිත්‍රපට බලන …

Read More »

Taarzan: The Wonder Car (2004) With Sinhala Subtitles | මා හදේ රැදුනු පැතුම ඔබයි පියාණෙනි [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් යාළුවෝ හැමෝටම. වෙනදා වගේම අදත් මම ඔයාලව හමුවෙන්න ආවේ තවත් ලස්සන ෆිල්ම් එකකට උපසිරැසියක් අරගෙනයි. මේක මගේ දහවෙනි උපසිරැසිය වගේම මගේ පළමු හිංදි චිත්‍රපටයයි . ටිකක් ඉස්සර බලපු හැබැයි අපූරු ෆිල්ම් එකක්. අපේ අය ඉස්සර ආසාවෙන් බලපු නයිට්රයිඩර් කථාව මතකද? මේකත් ඒ හා සමාන කථාවක්. හිතාමතා වැඩකරන කාරයක් …

Read More »

Lady Chatterley’s Lover (1981) With Sinhala Subtitles | ආර්යාවකගේ ප්‍රේමයක් [සිංහල උපසිරැසි සමඟ] (18+)

සුබ දවසක් යාළුවෝ හැමෝටම. වෙනදා වගේම අදත් මම ඔයාලව හමුවෙන්න ආවේ තවත් බයිස්කෝප් එකකට උපසිරැසියක් අරගෙනයි. මේක මගේ නව වෙනි උපසිරැසිය.මේ පාරත් ඉතිං පැරණි චිත්‍රපටයක් තමයි ඒත් මම හිතනවා මේකට හොද ප්‍රතිචාරයක් ලැබෙයි කියලා. අළුත් ෆිල්ම් වලට සබ් කරන්න බලං ඕන තරම් කට්ටිය ඉන්නවානේ. හැබැයි අළුත් ඒවා වගේම ලොකු වටිනාකමක් …

Read More »

Devi Putrudu (2000) With Sinhala Subtitles | දෙවියන්ගේ පුත්‍රයා [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් යාළුවෝ හැමෝටම. වෙනදාට වඩා ටිකක් ඉක්මනට අළුත් උපසිරැසියක් අරන් එන්න ලැබුණා. තියෙන කාලයෙන් ටිකක් මේකට වැඩිපුර යෙදෙව්වා. ඒ නිසා මගේ අටවෙනි උපසිරැසිය මේ විදිහට ඔයාලට ලැබෙන්න සලස්වනවා. මේ පාර අරන් ආවේ තෙලිගු ෆිල්ම් එකක්. ඒ වගේම තෙලිගු චිත්‍රපටයක් සදහා මම කල පළමු උපසිරැසියයි. චිත්‍රපටය ටිකක් පරණයි ඒත් බොහෝ …

Read More »

Wild Wild West (1999) With Sinhala Subtitles | රුදුරු අබ්බගාතයෙක්. (18+) [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් යාළුවෝ හැමෝටම. ඉතිං මේ සැරේ ආවේ ගොඩක් කාලෙකට පස්සේ. තියෙන වැඩ රාජකාරි එක්ක වෙලාව හොයාගන්න ටිකක් අමාරුයි. කොහොමහරි හත්වන උපසිරැසියත් අරන් මම ආවේ. මේ වැඩේ භාර අරන් ටිකක් කල්. දැන් තමයි ඉවර කරගන්න හැකි වුනේ. මේ පාරත් පරණ බයිස්කෝප් එකක් අරගෙනයි මම එන්නේ. ඒ 1999 නිෂ්පාදිත Wild Wild …

Read More »

The Lady (2011) With Sinhala Subtitles | යකඩ සිතැත්තී.. [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් යාළුවෝ ඔක්කොටෝම. කාලෙකට පස්සේ තවත් අළුත් උපසිරැසියක් අරන් ඔයාලව හම්බෙන්නයි ආවේ. බෙහොම කාර්යබහුල කාලයක් ගෙවක අතරේ ලැබෙන පුංචි ඉඩ ප්‍රස්ථා යොදාගෙනයි සබ් එක කරන්න වුනේ. මේ ගේන්නේ මගේ හය වන උපසිරැසිය. මේ පාර මම තෝරගත්තේ වැඩිය කට්ටිය බලයි කියලා හිතන එකක් නම් නෙමෙයි. මේක චරිත කතාවක්. චිත්‍රපටයේ නම …

Read More »

Demolition Man (1993) With Sinhala Subtitles |විනාශකාරී මිනිසා.. [සිංහල උපසිරැසි සමඟ]

යාළුවෝ ඔක්කොටෝම සුභ දවසක් වගේම ලැබුවා වූ නත්තල සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඉතිං ඔන්න මම ආවා මගේ පස්වෙනි උපසිරැසියත් අරගෙනම. මේක කරන්න නම් ටික කාලයක් ගතවුණා මොකද කියනවා නම් රැකියා කටයුතු නිසා විවේකය ටිකක් අඩුයි. ඉතිං මේ පාරත් තෝර ගත්තෙ ඉස්සර බලපු නියම චිත්‍රපටයක්. ඒකෙ …

Read More »

The One (2001) with Sinhala Subtitles | මමයි රජා. [සිංහල උපසිරැසි සමඟ]

ඔයාල හැමෝටම සුබ දවසක් යාළුවනේ. ඔන්න ඉතිං මගෙ සිවිවන උපසිරැසියත් ඔයාල වෙනුවෙන් අරගෙන ආවා.රැකියා කටයුතු නිසා උපසිරැසියක් කරන්න ටික කාලයක් ගතවෙනවා. මොනා කරන්නද වෙලාව තියෙන විදිහට කොහොමහරි වැඩේ ඉවර කලා. මම කලින් සබ් දුන්න Kiss Of The Dragon ෆිල්ම් එකටත් සෑහෙන ප්‍රතිචාර තියෙනවා. කමෙන්ට් කළ හැමෝටම ස්තූති කරන්නත් ඕනෙ. හොදයි ඉතිං …

Read More »

Kiss of the Dragon (2001) with Sinhala Subtitles (18+) | මකරාගෙ හාදුව. [සිංහල උපසිරැසි සමඟ]

යාළුවො ඔක්කොටෝම සුභ දවසක්. මගේ ඉසුරු කල්හාර ධනංජය. ඉතිං ඔන්න මම ආවා මගේ තුන්වෙනි උපසිරැසියත් අරගෙනම. මගෙ දෙවන උපසිරැසියට (The Blue Lagoon (1980)) සෑහෙන හොද ප්‍රතිචාර ලැබුණා.එක නිසා තුන්වෙනි එකත් කරන්න පටන් ගත්තා. ඉතිං මේ පාරත් තෝර ගත්තෙ ඉස්සර බලපු නියම චිත්‍රපටයක්. ඒකෙ නම Kiss Of The Dragon. හැමෝම දන්නවානෙ …

Read More »

The Blue Lagoon (1980) with Sinhala Subtitles (18+) | පාළු දූපතේ පෙම් කතාන්දරේ. [සිංහල උපසිරැසි සමඟ]

යාළුවො ඔක්කොටෝම සුභ දවසක්. ඉතිං ඔන්න මම ආවා මගේ දෙවෙනි උපසිරැසියත් අරගෙනම. මුලින්ම කියන්න ඕනෙ මගෙ පළමු උපසිරැසියට (Broken Arrow (1996)) සෑහෙන හොද ප්‍රතිචාර ලැබුණා. එක නිසා දෙවෙනි එකත් කරන්න ලොකු ශක්තියක් ලැබුණා. ඉතිං දෙවෙනි පාර මම තෝරගත්තෙත් ටිකක් පරණ ෆිල්ම් එකක්. මොකද Old is Gold කියනවානෙ. මේක හදද්දි මම …

Read More »

Broken Arrow (1996) with Sinhala Subtitle | න්‍යෂ්ටික අවි සොරකම. [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් යාළුවො ඔක්කොටම. මමත් ඔයාල වගේම බයිස්කෝප් ෆිල්ම් රසිකයෙක්. ඉතිං හැමදාම ෆිල්ම් බලබල ඉදල හරි යන්නනෙ නෑ මමත් සබ් එකක් කරන්න ඕනෙ කියල හිතුනා. මේ තමයි මගෙ පළවෙනි සිංහල උපසිරැසිය. ඉතිං මේකට මම තෝර ගත්තෙ මම ආසාවෙන් බලපු නියම ක්‍රියාදාම චිත්‍රපටයක්. ටිකක් පරණයි. එත් සුපිරියි. ඒකෙ නම තමයි “Broken …

Read More »
error: Alert: Content is protected !!