You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , February 19 2020
Breaking News
Home / Sinhala Subtitle / ඉසුරු දිල්ශාන් (page 2)

ඉසුරු දිල්ශාන්

Free Fire (2016) with Sinhala Subtitles | ඔහේ වෙඩිතියමු! [සිංහල උපසිරැසි සමඟ]

මේ වසරේ නිකුත්වුන Comedy,Action ගණයට අයිතිවෙන සුපිරි ෆිලුමක් එක්ක තමයි මේ වතාවේ ගොඩවදින්නේ. හොද පිටපතක් ඇවිත් නම් දැන් ටික දවසක් වෙනවා.:-) . අප්‍රේල් මස 21වෙනිදා නිකුත්වුන ෆිල්ම් එක imdb 6.6ක හොද අගයක් අරගෙන තියෙනවා. Cillian Murphy,Armie Hammer,Sharlto Copley වගේම ඇකඩමි සම්මානලාභී නිලි Brie Larson ඇතුළු සෙට් එකක් තමා රංගනයෙන් දායක …

Read More »

Office Christmas Party (2016) with Sinhala Subtitles | ඔෆීසියේ නත්තල් සාදය! [සිංහල උපසිරැසි සමඟ]

ගිය වසරේ නිකුත්වුන තවත් සුපිරි කොමඩි චිත්‍රපටියක් අරගෙන තමයි මේ වතාවේ ගොඩවෙන්නේ. මේක දෙන්න මෙච්චර කල් ගිය එක ගැන මුලින්ම සමාව ඉල්ලනවා. මේක මුලින්ම බාරගත්තේ මං නෙමෙයි වුනත් මට මේක දීලා දැන් සෑහෙන කාලයක් වෙනවා. චාමර සම්පත් සහෝත් මේක කලින් දෙන්න බැලුවා. අපි දෙන්නා හවුලේ කරන්න හිටියත් මිනිහට මාව සුවර් …

Read More »

Fist Fight (2017) with Sinhala Subtitles | අතින් පයින් විසදගමු! [සිංහල උපසිරැසි සමඟ]

ලෝකය පුරා නොයෙක් ද්වන්ධ සටන් ගැන ඔයාලා අහලා ඇතිනේ..මොහොමඩ් අලීට එරෙහිව ජෝ ෆ්‍රසියර්, ටුපැක්ට එරෙහිව බිගී, බැට්මෑන්ට එරෙහිව සුපර්මෑන් වගේ..මේ කියන්න යන්නේ රජයේ පාසලක ගුරුවරුන් දෙදෙනෙක් වන ඇන්ඩි කැම්බල් හා ස්ට්‍රික්ලන්ඩ් අතර මහා ද්වන්ධ සටන ගැනයි.. මේ වසරේ නිකුත්වුන තවත් කොමඩි ෆිලුමක් අරගෙන ආවා ඔන්න..ගොඩක් අය දන්නවා ඇති මේක ගැන..මේක …

Read More »

Black Sails [S04 : E10] with Sinhala Subtitles | අවසානය! (18+) [සිංහල උපසිරැසි සමඟ]

බ්ලැක්සේල්ස් කතාමාලාව අහවරයක් කරන්න තමා මේ සූදානම! හැමෝම වගේ දන්නවා ඇතිනේ මෙතනින් බ්ලැක්සේල්ස් කතාමාලාව නිල වශයෙන් සමාප්ත වෙනවා. ඉවරවෙලා නම් මං හිතන්නේ දැන් මාසයකටත්  වැඩියි. එතරම් ප්‍රමාදවීමක් වුනා. ඉතින් මේක කරන අතරේ චිත්‍රපටි ආවම තවත් හිරවුනා. කොහොමවුනත්, බොහෝ විට මේකෙන් පස්සේ ආයේ ටීවී සීරීස් එකක්නම් කරන්න වෙන එකක් නෑ. මොකද …

Read More »

Black Sails [S04 : E09] with Sinhala Subtitles | ඇටසැකිලි දූපත! (18+) [සිංහල උපසිරැසි සමඟ]

ගියවර කොටසේදී, ටිකෙන් ටික ගිලිහෙමින් තිබුන ෆ්ලින්ට් සහ සිල්වර් අතර විශ්වාසය මුළුමනින්ම බිදී ගියා. මොකද සිල්වර් ෆ්ලින්ට්ට දැනුම් නොදී නිධානය ගොඩ අරගෙන ඔවුන් සමඟ රැගෙන ඇවිත් තිබුනා. නමුත් සිල්වර් හිතුවා වගේම ඔහුට ඒක ඕනවුනා මැඩීගේ ජීවිතය බේරගන්න. නමුත් ගණුදෙනුව කරන්න කලින් ෆ්ලින්ට් තවත් කෙනෙක් හවුල් කරගෙන නිධානය රැගෙන යනවා. ඊශ්‍රායෙල් …

Read More »

Black Sails [S04 : E08] with Sinhala Subtitles | තුරුම්පුව! (18+) [සිංහල උපසිරැසි සමඟ]

ජැක් රැකම් ඇතුළු පිරිස අරගෙන ආව යෝජනාවට එලනෝර්ගේ සීයා එකවරම අකමැති වුනත් එලනෝර්ගේ ආච්චි සැලසුමට එකඟවෙනවා. නමුත් අවසන් වශයෙන් ඔවුන්ගේ වටිනාකම පෙන්වන්න කැප්ටන් ෆ්ලින්ට්ව ජැක් අතින් මරන්න ඕනේ කියලා එලනෝර්ගේ ආච්චි කියනවා. මේ අතර බිලී ආණ්ඩුකාරයාව මුනගැහෙනවා. දැන් බිලීට ඕනකරන්නේ කැප්ටන් ෆ්ලින්ට් ඇතුළු පිරිසගෙන් පලිගැනීම විතරයි.මොකද කට්ටිය ඔහුට ද්‍රෝහිවුන නිසා. …

Read More »

Why Him? (2016) with Sinhala Subtitles | ඇයි එයා? [සිංහල උපසිරැසි සමඟ]

ආයෙත් ටික කාලෙකට පස්සේ සුපිරිම කොමඩියක් අරගෙන ආවා! හොද කොපියක් ඇවිල්ලා නම් දැන් ටික කාලයක් වෙනවා. ඔන්න දැන් තමා ඉවරකරගන්න ලැබුනේ. පසුගිය වසරේ දෙසැම්බර් 23වෙනිදා තමයි චිත්‍රපටිය නිකුත්වුනේ. imdb අගය 6.3ක් ලබාගෙන තියෙන අතර මේ වනවිට හොද ආදායමක් උපයාගෙන තියෙනවා. ප්‍රධාන චරිත විදියට, සුපිරි නළු Bryan Cranston(නෙඩ් ෆ්ලෙමින්), තවත් සුපිරි …

Read More »

Black Sails [S04 : E07] with Sinhala Subtitles | නැවත නැගිටිමු! (18+) [සිංහල උපසිරැසි සමඟ]

ආණ්ඩුකාරයා ස්පාඤ්ඤ අධිරාජ්‍යත් හවුල් කරගෙන නැවත වතාවක් නසාවූ දූපත අල්ලගන්නවා. නමුත් ඒ අවස්තාවේ එලනෝරුත් දූපතේ නිසා ආණ්ඩුකාරයා ඇයව අරගන්න කට්ටිය යැව්වත් ඔවුන්ට ඇයව හොයාගන්න බැරිවෙනවා. අන්තිමේදී එලනෝර්ට ජීවිතයෙන් සමුගන්න සිද්ධවුනා මතක ඇතිනේ. කතාව ආරම්භයේ ඉදලම ප්‍රධාන චරිතයක් වුන එලනෝර් ගත්‍රීත් කතාවෙන් අන්න ඒ විදියට සමුගත්තා. මැඩීත් මියගියා කියලා හිතුවත් ඒක …

Read More »

The Walking Dead [S07 : E16] with Sinhala Subtitles | අඩුගානේ එක්කෙනෙක්ටවත් මැරෙන්න වෙනවා! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් වෝකින් ඩෙඩ් කතාමාලාවේ අවසන් කොටස අරගෙන ආවා! ඊයෙම දෙන්න හිටියත් කරගන්න බැරිවුනා නොවැ. දැන් තමා ඉවරකරන්න ලැබුනේ. හත්වෙනි සමයත් මෙතනින් අහවරයි එහෙනම්. ඊලඟ කතාසමය සුපුරුදු විදියට ඔක්තෝම්බර් මාසයේ ආරම්භ වෙයි. අද අවසාන කොටස පුරා පැයක් විකාශය වෙනවා.එහෙනම් කතාව ගැන බලන්න කලින් කියන්න දේවල් ටිකක් තියෙනවා.:-) කට්ටිය දන්නවා ඇතිනේ …

Read More »

The Walking Dead [S07 : E15] with Sinhala Subtitles | ඕනකරන දෙයක්! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් පහලොස්වෙනි එපිය. නැතහොත් අවසාන එපියට කලින් එක. ඔන්න ලබන සතියේ අවසන් කොටසින් සීසන් හතත් අවසන් වෙනවා. ගියවර කොටසේ සිදුවුන දේවල් මතක ඇති කියලා හිතනවා. සාෂායි රොසීටයි යනවනේ නීගන් කාරයට ගේම දෙන්න. හැබැයි හිතුව නැති විදියට සාෂා වැඩේ තනියම කරන්න බාරගන්නවා. ඉතින් එතනින් එහාට සාෂාට මොනාද වුනේ කියලා මේ …

Read More »

Black Sails [S04 : E06] with Sinhala Subtitles | යුද්ධය අවසන් නැත! (18+) [සිංහල උපසිරැසි සමඟ]

සෑහෙන පමාවෙලා තමා හයවෙනි එපිය අරන් එන්න පුළුවන් වුනේ. ඉක්මනින්ම ඉතුරු ටිකත් දෙන්න බලන්නම්. එහෙනම් බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. ගියවර කොටසේදී බිලීට සිද්ධවුන දේ මතක ඇතිනේ? හැබැයි සිල්වර් බිලීව මරන්නේ නෑ. එතකොට ජැක් ආපහු දූපතට ගොඩ බහිනවා. හරියටම ෆ්ලින්ට්ගෙයි එලනෝර්ගෙයි ගණුදෙනුව සිද්ධවෙන්න තිබුන තැනටම. හැබැයි කිසිම ගණුදෙනුවක් සිද්ධවුනේ නෑ.මොකද …

Read More »

The Walking Dead [S07 : E14] with Sinhala Subtitles | අනිත් පැත්ත! [සිංහල උපසිරසි සමඟ]

අද කොටහනම් වෙනදට වඩා ටිකක් පරක්කු වුනා. කොහොමහරි ඔන්න ඉවරකරලා ගෙනාවා. බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. ගියවර කොටසෙන් ප්‍රධානවම පෙන්නුවේ රාජධානිය සහ ගැලවුම්කරුවන් අතර සිද්ධවුන සිදුවීම්. කොහොමහරි බෙන්ජමින් සහ රිචඩ් දෙන්නම ගියවර කොටසේදී මියයනවා. මොනාද සිද්ධවුනේ කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. ඔන්න ඉතින් මෙවර කොටස දිග හැරෙන්නේ හිල්ටොප් වටා. …

Read More »

xXx:Return of Xander Cage (2017) with Sinhala Subtitles | සැන්ඩර් කේජ් නැවත මෙහෙයුමේ! [සිංහල උපසිරැසි සමඟ]

මේ වසරේ නිකුත්වුන සුපිරි ක්‍රියාදාම චිත්‍රපටියක් තමා මෙවර අරගෙන ආවේ! අමුතුවෙන් විස්තර කරන්න ඕන නෑනේ. මේ තමා xXx චිත්‍රපට මාලාවේ තුන්වෙනි චිත්‍රපටිය වන xXx:Return of Xander Cage චිත්‍රපටිය. කලින් චිත්‍රපටි දෙකට වඩා වැඩි වියදමකින් දැවැන්ත විදියට මේ චිත්‍රපටිය කරලා තියෙනවා. ජනවාරි 20 වෙනිදා නිකුත්වුන චිත්‍රපටියට Imdb 5.4ක අගයක් ලැබිලා තියෙනවා. …

Read More »

The Walking Dead [S07 : E13] with Sinhala Subtitles | මාව මෙතන වලදාන්න! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් දහතුන්වන එපියත් අරගෙන ආවා. ගියවර කොටස පට්ටනේ? ලොකු තුවක්කු ප්‍රමාණයක් හොයාගන්න පුළුවන් වුනත් ජේඩිස් ඇතුළු කට්ටියව සටනට එකතුකරගන්න ඒවා ප්‍රමාණවත් වුනේ නෑ. ජේඩිස් නම් කිව්වේ ඒ වගේ දෙගුණයක්වත් ඕනෙ කියලා. කොහොමහරි රික් ඇතුළු කට්ටියට තවත් තුවක්කු හොයාගන්න සිද්ධවෙනවා. කොටස අවසානයේ දකින්න ඇති සාෂායි රොසීටයි එකතුවෙලා මොකක්ද කරන්න හදන්නේ …

Read More »

Black Sails [S04 : E05] with Sinhala Subtitles | සටන අවසන් නැත! (18+) [සිංහල උපසිරැසි සමඟ]

ගියවර කොටසේදී එලනෝර් ගත්‍රී ෆ්ලින්ට්ට යෝජනාවක් ඉදිරිපත් කරනවා. ඒ තමයි ඔවුන් දූපත ෆ්ලින්ට් ඇතුළු කට්ටියට යටත්කරලා පිටවෙන බව. නමුත් එයට හුවමාරුවක් වශයෙන් ඇය ඉල්ලන්නේ අර්කා වස්තුවේ ඉතිරිවෙලා තියෙන මැණික් තොගය. ජෝන් සිල්වර්නම් වැඩේට කැමතිවෙන්නේ නෑ. නමුත් ෆ්ලින්ට් ඒ අවස්තාවේදී යෝජනාවට එකඟවෙනවා. මෙවර කොටසින්, එලනෝර් තමන්ගේ යෝජනාව ගැන ආණ්ඩුකාරයාට පණිවිඩයක් යවනවා. …

Read More »

The Walking Dead [S07 : E12] with Sinhala Subtitles | කැමතියි කියන්න! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් දොලොස්වෙනි එපියත් හනිකට ගෙනාවා! බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.:-) ගියවර කොටසේ නම් සම්පූර්ණයෙන්ම ඉයුජීන්ගේ කතාව තමයි ගියේ. ආයේ මතක් කරන්න දෙයක් නෑනේ. ඔන්න මේ කොටසේ ආයෙත් රික් ඇතුළු කට්ටියව බලාගන්න පුළුවන්. මතකනේ අර ජේඩිස් ඇතුළු එයාගේ කට්ටියව සටනට එකතු කරගන්න රික් එයාලට තුවක්කු ලබාදෙන්න එකඟවුනා. ඔන්න මේ කොටසේ …

Read More »

Black Sails [S04 : E04] with Sinhala Subtitles | හුවමාරුව! (18+) [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම සමාවෙන්න ඕනේ කතාව අරන් එන්න පමාවුනාට. මොනා කරන්නද. තියෙන වැඩත් එක්ක තවත් උපසිරැසි ගොඩගැහුන නිසා මේක එන්න එන්න කල් ගියා. මේ වෙනකොට 5වෙනි එපියත් ඇවිත් ටික දවසක් වෙනවා. ඉක්මනින්ම ඒකත් දීලා ආයේ සමගාමී විකාශයට එන්න තමයි උත්සහ කරන්නේ. සබ් ටික හිරවුන වෙලාවේ ගියවර එපිය අරගෙන ආව, කතාවේ මුල් අයිතිකාරයා …

Read More »

The Walking Dead [S07 : E11] with Sinhala Subtitles | ඉයුජීන්! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් එකොලොස්වෙනි කොටහ අරන් ආවා! බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. ගියවර කොටසේදී අලුතෙන් හම්බවෙන කණ්ඩායමත් එක්ක එකගතාවයකට එන්න රික්ට පුළුවන් වෙනවා. රික්ට ලැබුන අභියෝගය එහෙමත් මතක ඇතිනේ?. කොහොමහරි එකගතාවය වුනේ අර කණ්ඩායමට තුවක්කු ලබා දෙන එක, නීගන්ට විරුද්ධව සටන් කරන්න සහය වෙනවාට හුවමාරුවක් විදියට. ඉතින් ඔන්න ඔය වගේ කට්ටිය දැන් ගේමට බැහැගෙනයි යන්නේ. …

Read More »

Bad Santa 2 (2016) with Sinhala Subtitles | නරක නත්තල් සීයා ආයෙත්! (18+) [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? කාලෙකට පස්සේ ආයෙ කොමඩියක් තමා මෙවර අරගෙන ආවේ! මතක ඇතිනේ මං කලින් දුන්න බෑඩ් සැන්ටා චිත්‍රපටිය. මේ ඒකේම දෙවැන්න වන බෑඩ් සැන්ටා 2 චිත්‍රපටිය. බ්ලූ රේ කොපිය ඇවිල්ලත් දැන් නම් ටික දවසක් වෙනවා. වැඩ වැඩි නිසා කරගන්න ටිකක් කල් ගියා. පලවෙනි එකත් එක්ක සම්බන්ද නිසා මේක හරියටම තේරෙන්න …

Read More »

The Walking Dead [S07 : E10] with Sinhala Subtitles | අළුත් යාළුවෝ! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් වෝකින් ඩෙඩ් දහවෙනි කොටහ අරගෙන ආවා! එහෙනම් ඉක්මනට දෙන්න ඕන නිසා වැඩි දෙයක් කියන්න යන්නේ නෑ. ගියවර කොටසේදී රික් ඇතුලු කට්ටියට එසිකියෙල්ව මුනගැහුනා. හැබැයි රික්ගේ යෝජනාවටනම් එසිකියෙල් එකඟවුනේ නෑ. කොහොමවුනත් ඩැරල්ව ආරක්ෂාවට රාජධානියේ තියලා කට්ටිය පිටත්වෙනවා. ඒවගේම ගියවර කොටස ආරම්භයේම දැක්කා ගේබ්‍රියෙල් ගබඩාවේ බඩුත් අරගෙන කොහෙද යනවා. ඉතින් …

Read More »
error: Alert: Content is protected !!