You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , February 19 2020
Breaking News
Home / Sinhala Subtitle / ඉසුරු දිල්ශාන් (page 8)

ඉසුරු දිල්ශාන්

Bates Motel [S03-E09] | පිස්සුව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් නවවන කොටසටත් ආවා! එහෙනම් කලින් කොටස මතක් කරගෙන ඉමු! ගියවර කොටසේදීත් විශේෂ දේවල් ගොඩක් සිදුවුනා. කෙටියෙන් මතක් කරගත්තොත්, ඩිලන් අර ධාවනයට යන්න තීරනය කරනවා සල්ලි හොයාගන්න ඕන නිසා. දන්නවනේ ඉතින් ඩිලන්ට සල්ලි මොකටද කියලා?මේ ගමනට කැලේබුත් ඩිලන් එක්ක එකතු වෙනවා. අන්තිමේදී දෙන්නට සල්ලි කෙසේ වෙතත් බොහොම අමාරුවෙන් තමා බේරිලා එන්න හරි ලැබෙන්නේ. මේ …

Read More »

Bates Motel [S03-E08] | පූල් එකක්ද?වලක්ද? [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ අටවන කොටසයි. කලින් කොටස මතක් කරගෙන ඉමු. කලින් කොටසේදී එමාගේ සෞඛ්‍ය තත්වය ගැන ඩිලන් එමාගේ තාත්තාගෙන් අහනවා. ඔහු කියන විදියට පෙනහළු නියමාකාරව බද්ධ කරන ඉස්පිරිතාලයක් තිබෙන බවත්, ඒකට විශාල මුදලක් වැය වෙන බවත් එමාගේ තාත්තා කියනවා. අර චක් කියන ඩයල් එක කිව්ව ධාවනය ගැනත් ඩිලන් අහනවා සල්ලි හොයාගන්න ඕන නිසා. ඒ එමාට …

Read More »

Bates Motel [S03-E07] | අවසන් සන්ධ්‍යාභෝජනය [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ බේට්ස් නවාතැන්පලේ හත්වන කොටසයි. හරි එහෙනම්,කලින් කොටසේදී වෙච්ච දේවල් මතක් කරගෙන ඉමු. ගියවර කොටසේදී වැදගත් සිදුවීම් ගොඩක් උනා. ශෙරිෆ් රොමේරෝට කවුරුහරි වෙඩි තියනවා. ගෙදරින් ගිය නෝමාගේ පස්සෙනුත් බොබ්ගේ ගෝලයෙක් එනවා. ජේම්ස් කියන චිකිත්සකවරයාට නෝමා නෝමන්ගේ තාත්තාට වෙච්ච ඇත්ත සිද්ධිය කියනවා. ඒ විතරක් නෙමේ ශෙරිෆ් රොමේරෝ විසින් මාකස් යන්ග්වත් වෙඩි තියලා මරලා දානවා.දන්නවනේ …

Read More »

Bates Motel [S03-E06] | නෝමා ලුයිස් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න හයවන කොටසත් අරන් ආවා! ගියවර කොටස මතක් කරගෙන ඉමු! ගියවර කොටසේදී ගනර් විසින් පෙන් එක ඕපන් කරනවා. ඒවගේම ඒකේ තියෙන්නේ ටව්මේ ඉන්න සල්ලිකාරයෝ මත්ද්‍රව්‍ය ව්‍යාපාර වලට කරපු ආයෝජන දක්වා ඇති ලෙජරයක් වැනි දෙයක්. ඒවගේම නෝමා ඒක ආපහු දෙන්නනම් ඇයට පෙරළා නැවත ඕන කරන දේවලුත් බොබ් පැරිස් හම්බෙලා කියනවා. ඒවගේම බොබ් …

Read More »

Bates Motel [S03-E05] | ගණුදෙනුව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම පස්වෙනි කොටස අරන් ආවා! කලින් කොටසේ වෙච්ච දේවල් මතක් කරගෙන ඉමු. අර ඇනිකා දුන්න පෙන් එකේ මොනාද තියෙන්නේ කියලානම් තාම දැනගන්න ලැබුනේ නෑ. මොකද පෙන් එක ලොක් කරලා තියෙන්නේ. ඒවගේම පෙන් එක අයිති බොබ් පැරිසුත් එක එක කට්ටිය දාලා පෙන් එක නැවත ලබා ගන්නයි යන්නේ. ඩිලන් ගෙ ඉල්ලීම …

Read More »

Bates Motel [S03-E04] | (නො)බිඳිය යුතු. [සිංහල උපසිරැසි සමඟ]

මේ රැගෙන එන්නේ හතරවෙනි කොටසයි. හරි එහෙනම් කලින් කොටසේදී වෙච්ච දේවල් මතක් කරගෙන ඉමු. අර පාවෙවි තිබ්බ මිනිය ඇනිකාගේ නොවෙන බව කතාව ආරම්භයේම දැනගන්න පුළුවන් උණා. ශෙරිෆ් රොමේරෝ සභාපති බොබ් පැරිස්ව තමා මේ ගැන සැකකරන්නේ. කතාව අවසානයේදී ඇනිකා නැවතත් නවාතැන්පළට ආවානේ. හැබැයි වෙඩිත් කාගෙනමයි ඇවිල්ලා තිබුණේ. ඒ වගේම ඇනිකා නෝමාට …

Read More »

Bates Motel [S03-E03] | පෙළබවීම. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මම තුන්වෙනි කොටසත් අරන් ආවා. හරි,එහෙනම්.කලින් කොටස මතක් කරගෙන ඉමු. කලින් කොටසේදී කැලෙබ් ඩිලන්ට උදව් වෙමින් ෆාම් එකේ ඉන්නවා දකින්න ඇතිනෙ. ඒවගේම ඒ දෙන්නට අමුතු පොරක්වත් හම්බෙනවා. ඒවගේම ඇනිකා දැන් නැතිවෙලානෙ. නෝමා මෙයාව හොයන්න ආකේනම් ක්ලබ් එකටත් යනවා මතක ඇතිනේ. ඒ වගේම කතාව අවසානයේදී කාගෙහරි මලසිරුරකුත් පාවෙමින් තිබ්බනේ. …

Read More »

Bates Motel [S03-E02] | පවුලේ මරණය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම දෙවනි කොටස අරගෙන ආවා. හරි එහෙනම් කලින් කොටස මතක් කරගෙන ඉමු. කලින් කොටසේදී නවාතැන්පළට අලුත් අමුත්තෙක් ආවා දකින්න ඇතිනෙ. එයාට බාර් එක තියන තැන පෙන්නන්න නෝමනුත් එයත් එක්ක ගියානේ. ඒවගේම කැලෙබ් ආපහු ආවා දකින්න ඇතිනේ. එයාගේ කාර් එක කැඩුණා කියලා එයා ඩිලන් ඉන්න තැන නවතිනවා. ඒවගේම නෝමන්ගේ තත්වෙත් …

Read More »

Bates Motel [S03-E01] | පවුලේ මරණය. [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ බේට්ස් මොටල් කතාමාලාවේ තුන්වන අදියරේ පළමුවන කොටසයි. ඒ වගේම මේ මගේ පළමු උපසිරැසිය. මේ කතාමාලාව දසන් සහෝ තමයි කරන්න හිටියේ. ඒත් ඔහුගේ කාර්යබහුලත්වය නිසා මම මේ කතාමාලාව බාරගත්තා. මට මේ කතාමාලාව කරගෙන යාමට අවස්ථාව ලබාදුන් රොයිලි සහෝට ස්තූතිවන්ත වන අතර දසන් සහෝටත් ස්තූතිවන්ත වෙනවා මට මෙය බාරදුන්නාට. …

Read More »
error: Alert: Content is protected !!