You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , July 20 2019
Breaking News
Home / Sinhala Subtitle / උදයංග සම්පත්

උදයංග සම්පත්

Krypton [S02 : E05] Sinhala Subtitles | මරණීය දණ්ඩනය..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! මේ අරගෙන එන්නෙ ක්‍රිප්ටොන් දෙවැනි කතා මාලාවේ පස්වැනි කතාංගය. හරි ඉතිං දැන් කට්ටිය දන්නවනෙ වෙග්තෝර් වල ඉඳල ජැක්ස්, වැල් ඇතුළු කැරලිකරුවන් යුද්ධයට සූදානම් වෙන අතරෙ, සොඩ්, ලයිට එක්ක කැන්ඩෝර් වල ඉඳල යුද්ධය සඳහා පිඹුරුපත් සකසනව. ඒ අතරෙ නීසා ඉන්නෙ වෙනම මෙහෙයුමක. ඒ තමයි කෝඩෙක්ස් එක හොයාගෙන ඒක, සොඩ්ගෙ …

Read More »

Stranger Things [S03 : E02] Sinhala Subtitles | වියරු මීයන්..! [සිංහල උපසිරැසි සමඟ]

ආයිබෝවන් යාළුවනේ..! මං හිතන්නෙ කට්ටිය බලාගෙන හිටපු කතා මාලාවක් තමයි Stranger Things කියල කියන්නෙ. කොහොමහරි අපේ කීපදෙනෙක් දායක වෙලා, තුන්වැනි කතා මාලාව උපසිරැසි ගැන්වීම ආරම්භ කළා. හසායියාගෙ ආරාධනාවක් නිසා මටත් දායකත්වය ලබා දෙන්න හැකියාවක් ලැබුණ. ඉතිං ආරළු බූරළු ඕන නෑනෙ. පළවෙනි කොටසෙ මොනවද වුණේ කියල මතක් කරගමු. පළමුවැනි කොටසින්.. මෙවර …

Read More »

One Strange Rock [ S01 : 10 – Home ] Sinhala Subtitles | ගෙදර වගේ තැනක් වෙන කොහේවත් නෑ..! [සිංහල උපසිරැසි සමඟ]

අවවාදයයි!! වහා ඇබ්බැහි වන සුළුයි… ආයුබෝවන් යාළුවනේ..! “අජටාකාශගාමීන් අට දෙනෙක්, දවස 1000කට අධික කාලයක් අභ්‍යාවකාශයේ රැඳෙමින්, පහළින් වෙන දේවල් ගැන, ඔවුන් අවබෝධ කරගත්ත විදිය ගැන, අපිට පැහැදිලි කරල දෙනව.” විල් ස්මිත්ගෙ හඬින් මුලින්ම මේ වචන ටික පිටවෙනකොට මම නම් ඇබ්බැහි වෙලා ඉවර වුණා. බැලුවනම් ගොඩක් අයට එහෙම වෙන්න ඇති. හරි, …

Read More »

The Chilling Adventures of Sabrina [S02 : E09] Sinhala Subtitles | සබ්‍රිනා මෝනිංස්ටාර් හෙවත් නිරි රැජිණගේ මෞලි මංගල්‍යය..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! මේ අරගෙන එන්නෙ සබ්‍රිනා කතා මාලාවේ දෙවැනි කතා මාලාවේ අවසාන කතාංගය. ඉතිං මේ වෙනකොට කට්ටිය දන්නව මේ කතා මාලාව තුළත් වික්ෂිප්ත කරවනසුළු සිදුවීම් ගණනාවක් වුණා කියල. ඒ සමහර සිදුවීම් පළමුවැනි කතා මාලාව එක්කත් සම්බන්ධ වෙනව. එහෙනම් මතක් කරගමු අවසාන කතාංගයේ මොනවද වුණේ කියල. අවසාන කතාංගයේදි වුණේ සබ්‍රිනා තමන්ගෙ අවසාන …

Read More »

The Chilling Adventures of Sabrina [S02 : E05] Sinhala Subtitles | ලවායතන්ගේ මෙහෙයුම..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! මේ අරගෙන ආවෙ සබ්‍රිනා දෙවැනි කතා මාලාවෙ පස්වැනි කතාංගය. මුලින්ම සමාව ඉල්ලන්න ඕනෙ මේ කතා මාලාව ලබා දීම මේ තරම් ප්‍රමාද වුණේ මගේ අතපසුවීම නිසා. නැත්තං අනිත් හැම උපසිරැසිකරුවෙක්ම වගේ නිසි වෙලාවට ඔවුන්ගේ කාර්‍යය නිමා කරල තිබුණ, කොහොමහරි ඉතිං අවසානෙ වැඩේ කරල දෙන්න හැකි වුණා. ආයෙත් සමාව ඉල්ලා …

Read More »

Krypton [S02 : E03] Sinhala Subtitles | බල අරගල..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්…! මේ අරගෙන එන්නෙ ක්‍රිප්ටොන් දෙවනි කතා සමයේ තුන්වැනි කතාංගය. ඉතිං මේ වෙනකොට පේනවනෙ කට්ටිය තැන් තැන් වලට බෙදිල විසිරිලා ඉන්නෙ. ඒ වගේම නිදහස් වෙලා ඉන්න ඩූම්ස්ඩේ ස්කිමර් දෙකකට පහර දෙන හැටිත් අපි දැක්ක. පහුගිය කතාංගයේදි අපි දැක්ක, ඩෲ-සොඩ් නීසව අල්ලගෙන, කෝර්-වෙක්ස් නීසාගෙන් වෙන් කළා. එහෙම කළේ යටි අරමුණක් ඇතුව. …

Read More »

Doom Patrol [S01: E13] Sinhala Subtitles | මතකය නැවත ගෙන ඒම [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් සයිබෝ(ර්)ග්ව ජේන් එක්කලා හෝඩුවාවක් හොයාගෙන ගිය අතරෙනේ එයාව පැහැරගෙන ගියෙ. ඈන්ට් ෆාම් කියන අධි ආරක්‍ෂිත මැදිරියකට තමයි සයිබෝ(ර්)ග්ව අරන් ගිහින් තිබුනෙ. වික්ටර් තමන්ගේ ග්‍රිඩ් එක ගලවපු හැන්දා එයාට ඒ හැටි දෙයක් කරගන්න ලැබුනෙත් නැහැ. මෙයාව බේරගන්න කියලා හිතාගෙන තමයි වික්ටර්ගේ තාත්තා අනික් කට්ටියත් එක්කගෙන ඈන්ට් ෆාම් එකට ගියෙ. …

Read More »

Warrior (2019-) [S01: E07] Sinhala Subtitles | කොටියා සහ නරියා..! [සිංහල උපසිරැසි සමඟ] (18+)

ආයුබෝවන් යාළුවනේ..! ඔන්න මේ අරගෙන ආවෙ Warrior කතා මාලාවෙ පළමු කතා සමයේ හත්වැනි කතාංගය. GOT, Into the Badlands කතා මාලාවන් දෙකත් ඉවර වුණු එකේ, තව ඒ වගේ කතා මාලාවක් එනකල් ඔන්න මේක ඒ වගේ ආසාවෙන් බලන්න පුළුවන් කතා මාලාවක් බව කියන්න පුළුවන්. එහෙනම් බලමු අද මොනවද වෙන්නෙ කියල. කලින් කොටස් …

Read More »

Marvel’s Cloak & Dagger [S02 : E06] Sinhala Subtitles | දුර්වල තැනට පහර දීම..! [සිංහල උපසිරසි සමඟ]

ආයිබෝවන්..! සමාවෙන්න ඕනෙ 8 වෙනි කතාංගය නිකුත් වෙනකනුත් මට 6 වෙනි කතාංගය ලබා දෙන්න හැකි වුණේ නැති වීම ගැන. ඒකට ලොකුම සාධකය වුණේ ඇත්තටම අපි මහන්සි වෙලා උපසිරැසි ගන්වන ලයින් ප්‍රමාණය තරමටවත් බාගත කිරීම් මේ කතා මාලාවට ලැබෙන්නෙ නැති එක. එතකොට කාට වුණත් පසුබෑමක් ඇති වෙනව උපසිරැසිය ලබා දීම ගැන. …

Read More »

Into the Badlands [S03 : E16] Sinhala Subtitles | ලෙයින් තෙත්වුණු රුදුරුබිමේ අවසන් හෝරාව..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් මිත්‍රවරුණි! ඉතිං සෑහෙන කාලයක් ආසාවෙන් බලපු, එක කොටසක් විකාශනය වුණාම ඊලඟ එක එනකල් ඇඟිලි ගැනපු, කතා මාලාවක අවසාන කතාංගය තමයි මේ අරගෙන එන්නෙ. හොඳින්ම දන්නව මේක එනකල් අද 2500ක් විතර කට්ටිය ඇඟිලි ගැන ගැන ඉන්නෙ කියල. ඒ නිසාම සබ් එක ඇවිල්ල පැය 5ක් යන්න මත්තෙන් ඉවර කරල මේ අරගෙන …

Read More »

Cobra Kai (2018-) [S02 : E07] Sinhala Subtitles | යුධ විරාම සමය..! [සිංහල උපසිරැසි සමඟ]

ආයිබෝවන් යාළුවනේ..! එන්න එන්නම කෝබ්‍රා-කායි සෑහෙන උද්වේගකර වෙනව. අද හොඳ කතාංගයක් විකාශය වෙන්නෙ. වෙනද දකින පසුබිම් වලින් බැහැරවෙලා අලුත් මට්ටමේ පුහුණුවක් අත්හදා බැලෙනව අද. ඒකට හේතුවක් තියෙනව. හේතුව ගැන පස්සෙ කතා කරමු, කලින් කොටස පොඩ්ඩක් මතක් කරගෙන. පසුගිය කොටසින්… හෝව්ක් කරපු මෝඩ වැඩේ නිසා කෝබ්‍රා-කායි එකෙන් ගැලවිලා ලොකු පිරිසක් මියාගි-ඩෝ …

Read More »

Cobra Kai (2018-) [S02 : E06] Sinhala Subtitles | හරි පාරට..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඉතිං ඔන්න අරගෙන ආව කෝබ්‍රා-කායි හයවැනි කතාංගය. මේ පාර කතාව පට්ට කියල දැන් හැමෝටම තේරෙනව ඇතිනේ. අනිවාරෙන් එහෙම වෙන්න එපැයි. කරාටේ කිඩ් පට්ට නම්, මේක පට්ට නොවී තියෙන්න බෑනෙ. හරි එහෙනම් මතක් කරගමු මොකෝ වුණේ කියල කලින් කොටසෙ. පසුගිය කොටසින්.. ඉතිං හෝව්ක් වටා තමයි පහුගිය කතාංගය ගෙවිල ගියේ. …

Read More »

Marvel’s Cloak & Dagger [S02 : E05] Sinhala Subtitles | ගොවියා සහ පොළඟා…! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්..! ඉතිං ප්‍රමාද වීමකුත් එක්ක මේ අරගෙන එන්නෙ Cloak and Dagger දෙවැනි කතා මාලාවෙ, පස්වැනි කතාංගය. කතාව ටිකක් පැටළිලිසහගත වෙලා තියෙන්නෙ මේ වෙනකොට. ඒක ලිහාගන්න පුළුවන් වෙයි අපිට කතා මාලාව අවසාන වෙනකොට. එහෙනම් පොඩ්ඩක් මතක් කරගමු කලින් මොනවද වුණේ කියල. පසුගිය කොටසින්… කට්ටියට මතක ඇති ඔ’රයිලි මේ වෙන එයාගෙ හොඳ …

Read More »

Cold Pursuit (2019) Sinhala Subtitles | ලෙයට ලෙය..! [සිංහල උපසිරැසි සමඟ]

“Liam Neeson”, මෙහෙම කිව්වම මතක් වුණාද කවුරුහරි? හරි එහෙනම් ඉතිං ආයෙ මොන කතාද බෑමක් තමයි. ඔව්, මම දන්නව ඉතිං මේ නම කිව්ව ගමන් ගොඩක් අය මෙතනින් එහාට මේක කියවන්න වද වෙන එකකුත් නෑ කියල. ඒක ඉතිං අහන්නත් දෙයක් නෙවෙයි. කොහොමහරි එහෙම අය වද වෙන්න එපා මේක බාගන්න. අනිත් අයට මම …

Read More »

Into the Badlands [S03 : E15] Sinhala Subtitles | බලනු! මාගේ නව අස්‍රාව..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් මිත්‍රවරුණි! ඔන්න ඉතිං පහුගිය සතියෙ වුණු ප්‍රමාදය අකාමකා යන්න එක්ක, මේ සතියෙ කොටස අරගෙන ආව ඉක්මනට. මම දන්නව ඉතිං කට්ටිය බලාගෙන ඉන්නෙ කියල. ඒ නිසා හැකි උපරිම වේගයෙන් වැඩේ කළා. ඒ වගේමයි, ශැඩෝහන්ටර් සහ සුපර්ගර්ල් කතා මාලා දෙක ගැන නිතරම කට්ටිය අහනව. ඒ දෙක ඊලඟ සතියෙ ඉඳල අනිවාරෙන් ලබා …

Read More »

Into the Badlands [S03 : E14] Sinhala Subtitles | ලෝහිත ශාපය..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් මිත්‍රවරුණි..! ආයුබෝවන් කියල කිව්වට පහුගිය 21 වෙනිද නම් ලංකාවේ බොහෝ දෙනෙකුට බොහෝ ආයු ලබන්න තිබුණු අවස්ථාව අහීමි වෙලා ගියා. ඉතිං තාමත් ත්‍රස්ථවාදයට තේරුම් නොගිහින් තියෙන්නෙ “මනුෂ්‍යයන් ඝාතනය කළාට, මනුෂ්‍යත්වය ඝාතනය කරන්න බෑ” කියන කාරණාව. ඉතිං ප්‍රහාරය ගැන හිතේ ලොකු කණස්සල්ලක් තියෙනව. ඒ මියගියේ අපේම කොටසක් කියල මතක තියාගන්න තීරණාත්මක …

Read More »

Into the Badlands [S03 : E13] Sinhala Subtitles | සුදු රෝස.. කළු නෙළුම්..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ! මුලින්ම සුබ අලුත් අවුරුද්දක් වේවා..! කියල ප්‍රාර්ථනා කරනව හැම කෙනෙකුටම. අලුත් අවුරුද්දෙන් පස්සෙ මම අරගෙන එන පළවෙනි උපසිරැසි නිර්මාණය තමයි මේක. ඊයෙ දවසෙ තමයි මේ කතාංගය නිකුත් වුණේ. ගම් පළාතෙ ඉන්න නිසා ඉතිං ටිකක් කාර්‍යබහුල වීම් වුණා, ඒකයි ඊයෙම උපසිරැසිය අරගෙන එන්න හැකියාවක් ලැබුණෙ නැත්තෙ. කොහොම නමුත් හැකි …

Read More »

Into the Badlands [S03 : E12] Sinhala Subtitles | පරාජයන් සහ සමුගැනීම්..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! ඔන්න අරගෙන ආව රුදුරුබිමේ 12 වැනි කතාංගය. හ්ම්ම්.. මොනවා නම් කියල කියන්නද තේරෙන්නෙ නෑ. මේක සෑහෙන හිත රිදෙන කතාංගයක් වේවි කියල තමයි ඉතිං කියන්න වෙන්නෙ. මෙතෙක් කතාව අපි බලාපොරොත්තු වුණා වගේ ඇදිල ගියා වුණාට අද වෙන සිදුවීම් එක්ක ඊලඟට මොනව වේවිද කියල හිතාගන්න බෑ. බලමු මතක් කරගෙන පහුගිය කතාංගයේ …

Read More »

One Strange Rock [ S01 : 04 – Genesis] Sinhala Subtitles | DNA හෙවත් උත්පත්ති කතාව..! [සිංහල උපසිරැසි සමඟ]

අවවාදයයි!! වහා ඇබ්බැහි වන සුළුයි… “අභ්‍යාවකාශයට ගියාට පස්සෙ මම දැක්ක, අන්ධකාර අවකාශයේ තියෙන මේ පණ ගැහෙන, හුස්ම ගන්න වායු බුබුළ.” හිතන්න ජලය කියල දෙයක් ලෝකෙ නොතිබුණානම්, මොකක් වෙන්න පුළුවන් ද? ජලය තමයි ජීවයේ මූලික අඩිතාලම. ඉතිං ජීවයට පවතින්න ජලය විතරක් ඇතිද? නෑ නෑ ඔහොම ඉන්න. ඒකට තව කාරණා දෙකක් එකතුවෙන්න …

Read More »

Into the Badlands [S03 : E11] Sinhala Subtitles | පාවාදීම..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ…! රුදුරු බිමේ තුන්වැනි කතා මාලාවේ 11 වැනි කතාංගය තමයි මේ අරගෙන ආවෙ. ඉතිං රුදුරුබිම පිල්ග්‍රිම්ගේ සංක්‍රමණය එක්ක සෑහෙන උණුසුම් වෙමින් පවතින්නෙ. එහෙනම් මතක් කරගමු පහුගිය කතාංගයේ වුණේ මොනවද කියල. පසුගිය කොටසින්.. කලින් කතාංගය සම්පූර්ණයෙන්ම වගේ වෙන් වුණේ මිනර්වා නැත්තං විඩෝ වෙනුවෙන්. මාස්ටර් විඩෝව චාඕ සමඟ තිබුණු සටනෙන් අරගෙන …

Read More »
error: Alert: Content is protected !!