You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , January 18 2020
Breaking News
Home / Sinhala Subtitle / උදයංග සම්පත් (page 2)

උදයංග සම්පත්

Pennyworth (2019-) [S01 : E09] Sinhala Subtitles | කුරුමාණම් සහ පිඹුරුපත්..! [සිංහල උපසිරැසි සමඟ]

පෙනීවර්ත් අවසාන කතාංගයට පෙර කතාංගය අරගෙන තමයි ඔන්න මම ආවෙ. ඉතිං සමාවෙන්න ඕනෙ මට පහුගිය කොටස බලන්න වුණේ නෑ. ඒ නිසා ඒ ගැන විස්තරයක් කියන්න මම දන්නෙ නෑ. කොහොමහරි ඉතිං මේ වෙනකොට එංගලන්තයේ දේශපාලන තත්වය සම්පූර්ණයෙන්ම ව්‍යාකූල වෙලා තියෙන්නෙ. ඒ වගේම කාක සංසදය සහ නිර්ණාමික මණ්ඩලය එකම ආකාරයට මේ දේශපාලන …

Read More »

Jinn (2019) [S01 : E05] Sinhala Subtitles | ප්‍රාර්ථනා කරන දේ ගැන ප්‍රවේශම් වෙන්න..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්..! ඉතිං ඔන්න නෙට්ෆ්ලික්ස් තවත් කතා මාලාවක අවසානය සනිටුහන් කරන්න තමයි මේ සූදානම් වෙන්නෙ. මෙතෙක් කතා මාලාව පුරා රැඳී හිටපු හැම කෙනෙකුටම බොහොම ස්තූතියි! ඒ වගේම දෙවැනි කතා මාලාවකට පූර්විකා විවර කරල තමයි මේ කතා මාලාව අවසන් වෙන්නෙ. ඒත් ඉතිං තාමනම් එහෙම දෙවැනි කතා මාලාවක් නිකුත් කරන දවසක් ගැන ඔවුන් …

Read More »

Jinn (2019) [S01 : E04] Sinhala Subtitles | ජින් දඩයක්කරුවෝ..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්..! මේ අරගෙන එන්නෙ ජින් කතා මාලාවෙ අවසාන කතාංගයට පෙර කතාංගය. ඉතිං කලින් කොටස බැලුවනම් දැන් දන්නවනෙ වේරට කරන්න පුළුවන් වැඩ. ඒ වගේම යසීන් වැඩි වැඩියෙන් වේරා මත පදනම් වෙන්න අරගෙන. මීරා වෙනුවෙන් දාපු සාදයේදි ලෙයිලගෙ සැබෑ ස්වරූපය හෙළි වුණා. ඒ අනුව ඇය තව එක ජින් කෙනෙක්. ඒ වගේම වේරා …

Read More »

Jinn (2019) [S01 : E03] Sinhala Subtitles | කැඳවුම්කරුවන්..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්..! ඔන්න අරගෙන ආව ජින් කතා මාලාවේ තුන්වැනි කතාංගය. ඉතිං දැන් පේනව ඇතිනේ කතාව ගලාගෙන යන්නෙ කොතනටද කියල. කලින් කතාංගය ඇතුළෙදි අපි දැක්ක කෙරොස් ඇවිල්ල මීරාට ඒත්තු ගැන්නුව යම් කෙනෙක් ජින්වරු කැඳවනව කියල. මේ කැඳවීම නිසා ඒ කෙනාගෙ අභිප්‍රායන් අනුව මිනිස්සුන්ට හානි වෙනව කියල. ඉතිං කෙරොස් ජින් එක්ක එකතුවෙලා උත්සාහ …

Read More »

Jinn (2019) [S01 : E02] Sinhala Subtitles | මැජික් වැලි..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්..! ඉතිං පළවෙනි කතාංගය බැලුවනම් දැන් දන්නව ඇතිනේ මොකද්ද වුණේ කියල. කට්ටිය විහිළුවක් විදියට දැක්කට ජින්ගේ ආමන්ත්‍රණයකට කවුරුහරි කෙනෙක් පිළිතුරු දීල. මේ හේතුව නිසා තාරික්ට ජීවිතේ පවා අහිමි වුණා. ඒ අතරෙ නසාර් තමන්ගෙම අතින් බෙල්ල කපා ගත්ත. මේ සිදුවීම නිසා කට්ටිය සෑහෙන ව්‍යාකූල වෙලා ඉන්නෙ. මිස් ඕලා විශ්වාසයෙන් එක්කරගෙන ගියපු …

Read More »

Jinn (2019) [S01 : E01] Sinhala Subtitles | යක්ෂ ජින්ගේ ආමන්ත්‍රණය..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! හැමදාම ඉංග්‍රීසි කතා මාලා අරගෙන ආපු මම, ඔන්න මේ වතාවෙ අරගෙන ආව නෙට්ෆිලික්ස්ල මුදා හැරපු පළමුවැනි අරාබි කතා මාලාව. දන්නවනෙ ඉතිං නෙට්ෆ්ලික්ස් කියන්නෙ වේගයෙන් ලෝක සිනමාව වගේම, රූපවාහිනී මාලා කතා නාටක පවා ග්‍රහණය කරගත්ත ආයතනයක්. මේ වෙනකොට ඉන්දියානු රූපවාහිනී මාලා කතා නාටක සියල්ලම පාහේ නෙට්ෆිලික්ස්කරණය වෙමින් පවතිනව. බයිස්කෝප් …

Read More »

The Walking Dead [S10 : E03] Sinhala Subtitles | මේක දැන් මට අයිති භූමියක්! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඉතිං ඊයෙ දවසෙ නිකුත් වුණු, TWD 10 කතා මාලාවේ තුන්වැනි කතාංගය තමයි මේ අරගෙන එන්නෙ. රාජකාරි කටයුතු එක්ක තිබුණු කාර්‍යබහුල වීමත් එක්ක, ඊයෙ දවසෙම මේක අරගෙන එන්න හැකියාවක් තිබුණෙ නෑ. රාජකාරි අතරෙ ලැබුණු විවේක වෙලාවල් වල තමා මේ සබ් එක කළේ. වැරදි අඩුපාඩු තිබුණොත් සමාවෙන්න කියල ඉල්ලා සිටිනවා. …

Read More »

The Walking Dead [S10 : E02] Sinhala Subtitles | අපි තමයි ලෝකයේ අවසානය! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ! ඉතිං ඔන්න නොදැනීම TWD 10 වැනි කතාංගයේ දෙවැනි කතාංගයත් නිකුත් වෙලා. කොහොමහරි මේ කතාංගයත් නිළ වශයෙන් නිකුත් වෙන්න තිබුණෙ 13 වැනිදා. ඒත් ඉතිං මොකක්හරි හේතුවක් නිසා මේක අද නිකුත් වෙලා තිබුණ. ඔන්න ඉතිං ආපු ගමන් කොහොමහරි සබ් එක කළා පරක්කුවක් නැතුවම. හැබැයි ඉතිං සෑහෙන දරුණු ආරංචියක් ආව, ඉදිරි …

Read More »

Carnival Row (2019-) [S01 : E08] Sinhala Subtitles | ආරම්භයක අවසානය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ ඔයාලා එකතුවෙන්නෙ කාර්නිවල් රෝ කතාමාලාවේ අවසන් කොටසත් සමගයි. නමුත් තින කාර්‍යබුලත්වයත් එක්ක මට කාලය මදි උන නිසා මේ කොටස කරන්න උදයංග සම්පත් සහෝදරයා බාරගත්තා. ඉතින් කරදරේ වැටුන වෙලාවේ උදවු කරන්න ඉදිරිපත් උන නිසා ඒ වෙනුවෙන් ඔහුට විශේෂ ස්තූතියක් හිමිවෙන්න ඕන. එහෙනම් පුරුදු පරිදි කලින් කොටස ගැන මතක් …

Read More »

Supergirl [S04 : E22] Sinhala Subtitles | අවසානය සහ ආරම්භය..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් මිත්‍රවරුණි! ඔන්න ඉතිං සුපර්ගර්ල් අවසාන කතාංගයත් අරගෙන ආව. සෑහෙන ලොකු වෙහෙසක් දරන්න වුණා, මේ අවසාන කතාංගයන් කීපය ඉවර කරගන්න. ඒත් ඉතිං බාර ගත්ත වැඩක් ඉවර නොකර බෑ. පරක්කු වෙලා හරි, දෙතුන් දෙනෙක් වෙනුවෙන් හරි වැඩේ ඉවර කරන්න ඕනෙ. ඉතිං ඒ වගේම කියන්න ඕනෙ, පහුගිය 6 වෙනිදා, සුපර්ගර්ල් පස්වැනි කතාංගය …

Read More »

Supergirl [S04 : E21] Sinhala Subtitles | යකඩ කෙල්ලගේ සමුගැනීම..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! මේ අරගෙන එන්නෙ සුපර්ගර්ල් සිව්වැනි කතා මාලාවේ අවසන් කොටසට පෙර කොටස. ඉතිං කලින් කොටස් ගැන මතක් කිරීමක් කලොත්, අපි දැක්ක සුපර්ගර්ල්ගෙ ක්ලෝනයක් ධවල මන්දිරයට පහර දුන්න. නමුත් මේක ප්‍රහාරයට නම ගියේ ඇත්තම සුපර්ගර්ල්ගෙ. ඒ නිසා ජනාධිපති බේකර් සුපර්ගර්ල් රාජ්‍ය ද්‍රෝහියෙක් ලෙස නම් කරනව. ඒ වගේම ජනතාවත් ඇයට ද්‍රෝහියෙක් …

Read More »

Supergirl [S04 : E20] Sinhala Subtitles | මිතුරු තොමෝ..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! මේ අරගෙන එන්නෙ සුපර්ගර්ල් 20 වැනි කතාංගය. කලින් කතාංගයේදි කාරා මිනිස්සුන්ට අලුත් බලාපොරොත්තුවක් ඇති කළා. ඒ ඩ්‍රීමර් ගැන ලෝකයට එළිදරව් කරමින්. මේ හේතුව නිසා එඩ්නා තමන් මෙතෙක් හෙළි කරන්න බයෙන් ඉඳපු රහස් ලිපි ගොනුවක් පවා කාරාගෙ අතට ගෙනත් දෙනව. මේ නිසා නියා, ලොක්වුඩ්ගෙ ඉලක්කයක් බවට පත් වෙනව. ඩ්‍රීමර් …

Read More »

Supergirl [S04 : E19] Sinhala Subtitles | කර්ම..! [සිංහල උපසිරසි සමඟ]

හරි ඉතිං ඔන්න සෑහෙන සෑහෙන සෑහෙන කාලෙකට පස්සෙ ඔන්න ආයෙත් මම සුපර්ගර්ල් තුළින් නැවත හමු වෙනව. ආයෙ දෙකක් නෑ ඉතිං මතක නැතුව ඇති කොහේ මොකද්ද වුණේ කියල. කොටින්ම කිව්වොත් මටවත් මතක නෑ. හරි කෙටියෙන් මතක් කරගමු මොකෝ වුණේ කියල. පසුගිය කොටසින්.. අපි දැක්ක ජේම්ස්ට කවුරුහරි කෙනෙක් වෙඩි තිබ්බ කියල. කවුරුහරි …

Read More »

Toy Story 4 (2019) Sinhala Subtitle | අන්තිම හමුවීම…? [සිංහල උපසිරැසි සමඟ]

  හොහ් හෝ යාළුවනේ ඔන්න මම ආයෙත් ආවේ අපි කුක්කා කාලේ ලෝකෙට බිහි වෙච්ච අනර්ඝ සිනමා පටයක අලුත්ම දිගහැරුමක් අරගෙන. සමහරවිට මේ ටෝයි ස්ටෝරි නමැති ඉතිහාසගත නිර්මාණයේ අවසාන සිනමාපටය වෙන්න පුළුවන්. මොකද මෙහි නිෂ්පාදකයින් ප්‍රකාශ කරලා තියෙනව මේ තමයි වූඩිගේ චරිතයේ අවසානය කියල. කොහොම උනත් පළමු සිනමාපටය නිකුත් වෙලා දශක …

Read More »

The Walking Dead [S10 : E01] Sinhala Subtitles | සීමාව පැනීම! [සිංහල උපසිරසි සමඟ]

ආයිබෝවන් යාළුවනේ..! ඉතිං ඔන්න ටික කාලයක් (අප්‍රේල් වලින් පස්සෙ) බලන් ඉඳල ඔන්න ආයෙත් පරණ පුරුදු සුපිරි කතා මාලාවක් එක්ක එකතුවෙන්න ආයෙත් කාලෙ එළඹිලා. ඇත්තටම වෝකින් ඩෙඩ් දහවැනි කතා මාලාව ආරම්භ වෙන්න තිබුණෙ ඔක්තෝබර් 6 වැනිදා. කොහොමහරි ඉතිං අද සැප්තැම්බර් 30 වෙනිදා ඒකෙ පළවෙනි කොටස නිකුත් වෙලා තිබුණ. මමත් අහම්බෙන් වගේ …

Read More »

The Terror [S02 : E03] Sinhala Subtitles | මගේ යක්ෂ පැටියා..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! සතියක්ම පරක්කුයි. මොනව කරන්නද ඉතිං තියෙන වැඩත් එක්ක අමාරුවෙන් තමා මේක කරගෙන යන්නෙ. අවාසනාවට අමාරුවෙන් කරන සීරිස් එක 250ක් බාගත කරන්නෙත් නෑ කියල දැනෙනකොට මාර ෆීලින්ග් එකක් තමයි එන්නෙ. මොකද සබ් එකේ ලයින් 600+. ලයින් ගාණටවත් සීරීස් එක බලන්නෙ නෑ. කමක් නෑ ඉතිං බැඳගත්ත බෙරේ ගහන්න ඕනෙ කියල කියනවනෙ. …

Read More »

The Terror [S02 : E02] Sinhala Subtitles | යක්ෂණියගේ බිලි පූජාව..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් මිත්‍රවරුණි..! මුලින්ම සමාවෙන්න ඕනෙ මේ කතාංගය අරගෙන එන්න ප්‍රමාද වුණාට. මට ඉස්සරහට එළඹෙන කාලය ටිකක් අමාරු කාලයක් වෙනව. මේ වෙනකොට සතියෙ දවස් 5 රැකියාව කරන අතරෙ සති අන්ත දවස් දෙකම අධ්‍යාපනික වැඩ වලට මුළුමනින්ම වෙන් කරල තියෙන්නෙ. ඉතිං 24×7 ගත්තම ඒකෙන් ඉතාම සුළු වෙලාවක් විතරයි සබ් කරන්න යොදාගන්න පුළුවන්. …

Read More »

Krypton [S02 : E10] Sinhala Subtitles | ගැලවුම්කරුවා සහ දෙවියා..! [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් ඔන්න අරගෙන ආව, ක්‍රිප්ටොන් දෙවනි කතාංගයේ අවසාන කතාංගය. කියන්න සංතෝසයි, සුබ ආරංචියකුත් අරගෙන තමයි අවසාන කතාංගය ඔබේ අතට පත් කරන්නෙ. ඔන්න එහෙනම් දැනගන්න, “ක්‍රිප්ටොන් දෙවනි කතා සමයෙන් පස්සෙ කතා මාලාව අවලංගු කරන්න Syfy ආයතනය තීරණය කරල තියෙනව. ඒ අනුව තුන්වැනි කතා මාලාවකට මූල බීජ සපයල තිබුණ වුණත්, තුන්වැනි …

Read More »

Money Heist aka La casa de papel [S03 : E06] Sinhala Subtitles | රියෝ..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් මිත්‍රවරුණි..! ඔන්න මේ අරගෙන ආවෙ Money Heist හයවෙනි කතාංගය. ඉතිං කවුරු කවුරුත් දන්නවනෙ මේ කතා මාලාවේ රස. ඒ ගැන ඉතිං අටුවා ටීකා කියන්න ඕන නෑනෙ. කලින් කතාංගය මතක් කරන්නනම් මට එක බලන්න බැරි වුණා. ඒ නිසා මම අද කතාංගය ගැන කෙටියෙන් මතක් කරන්නම්. අද කතාවෙ වෙන්නෙ ඇලීශියා උත්සාහ කරනව …

Read More »

The Terror [S02 : E01] Sinhala Subtitles | යක්ෂණියගේ පිබිදීම..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! 2018 අප්‍රේල් මාසෙ The Terror ටෙලි කතා මාලාව amc නාලිකාව හරහා විකාශය වුණා. බලල නැති අය ඉන්නවනම් ඔන්න බලන්න ගන්න, මම ආයෙත් කෙටියෙන් කතාව මතක් කරන්නම්. ඉතිං පළමු කතා මාලාවට පදනම් වුණේ, ටෙරර් සහ එරබස් රාජකීය නෞකා ද්විත්වය ආක්ටික් සාගරය හරහා නාවුක මාර්ගයක් සොයාගෙන යෑම හා සම්බන්ධව. ඒකෙදි …

Read More »
error: Alert: Content is protected !!