You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , August 25 2019
Breaking News
Home / Sinhala Subtitle / උදයංග සම්පත් (page 4)

උදයංග සම්පත්

Marvels Runaways [S02 : E10] Sinhala Subtitles | මායාකාරී සහ පිටසක්වලයෝ..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ! ඔන්න ඊයෙ පොරොන්දු වුණා වගේ අද අරගෙන ආව රනවේස් 10 වැනි කතාංගය. ඉතිං ලහිරු සහෝ කරපු ඉල්ලීමක් නිසා තමයි මමත් රනවේස් කොටස් දෙකක් කරල දෙන්න පොරොන්දු වුණේ. ඉතිං ඒ අනුව මෙතෙකින් මගේ පොරොන්දුව සම්පූර්ණ වෙනව. දවස ගාණෙ විකාශය වෙන නිසා මතක් කර කර ලිපි ලියන්න නම් ඕනෙත් නෑ. …

Read More »

Marvels Runaways [S02 : E09] Sinhala Subtitles | අඟේ ඉඳන් කණ කෑම.. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවේවා මිත්‍රවරුණි..! “අලුත් දවස් 365ක්.. අලුත් අවස්ථාවන් 365ක්..” -2019 නව වර්ෂය සියළු යහපත් පැතුම් ඉටු වෙන, ආශිර්වාදලත් සුබ නව වසරක් වේවා- ඉතිං ඔන්න මේ අරගෙන එන්නෙ 2019 වර්ෂයේ මම අරගෙන එන් පළමුවැනි උපසිරැසිය. එහෙම නැත්තං රනවේස් දෙවැනි කතා සමයේ නමවැනි කතාංගය. මුලින්ම සමාව ඉල්ලා සිටිනව මට මේ කතා සමයේ එකම එක …

Read More »

The Chilling Adventures of Sabrina [S01 : E11] Christmas special Sinhala Subtitles | සූර්ය නිවෘත්තියෙන් බල ගැන්වුණු යක්ෂයෝ..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඉතිං මේ අරගෙන එන්නෙ නත්තල් කාලය වෙනුවෙන් නිකුත් වුණු සබ්‍රිනා මායාකාරියගේ නත්තල් කාලය වටා ගෙතුණු විශේෂ පරිච්ඡේදය. ඉතිං බොහෝදුරට 2018 වර්ෂයේදි මම අරගෙන එන අවසාන උපසිරැසිය මේක වෙන්න පුළුවන්. ඒ නිසා නැවත අපි හමුවෙන්නෙ අලුත් අවුරුද්දෙ නිසා පුංචි දේවල් ටිකක් කියන්න තියෙනව.  මෙතෙක් කාලයක් උපසිරැසි වලදි අදහස් දක්වල …

Read More »

The Last Kingdom [S03 : E05] Sinhala Subtitles | රජෙක් වෙන්න කිරුළ විතරක් මදි..! [සිංහල උපසිරැසි සමඟ]

“මම උත්‍රඩ්.. උත්‍රඩ්ගේ පුත්‍රයා.” සෑහෙන කාලයක් බලාගෙන හිටිය ලාස්‍ට් කින්ඩම් දෙවනි කතා සමයෙන් පස්සෙ මේ වචන සෙට් එක අහන්න. මොකද කිව්වොත් මම මේක බැලුවෙ පිස්සුවෙන් වගේ. කවදාවත් ඒ කාලෙ හිතුවෙ නෑ මේකට උපසිරැසියක් දෙන්න මටත් අවස්ථාවක් ලැබේවි කියලනම්. කොහොමහරි ඉතිං ඉසුරු සම්පත් සහෝදරය සහ නිලුපුලාට ස්තුතිවන්ත වෙන්න මට ඔන්න පස්වෙනි …

Read More »

First Man (2018) Sinhala Subtitle | මිනිස් සංහතියම වෙනුවෙන් යෝධ පියවර තැබූ මිනිසා! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ආයෙත් කට්ටියව මුණගැහෙන්න ආවේ මම සැහෙන්න කැමති විෂයක් සම්බන්ධව වගේම ඒ විෂය සම්බන්ධව සත්‍ය කතාවක් ඇසුරින් නිමවුණ පට්ට ෆිල්ම් එකක්. The Martian (2015) ෆිල්ම් එකෙන් පස්සේ ආයේ අභ්‍යවකාශ ගමන් සම්බන්ධව ෆිල්ම් එකක් අරගෙන එන්න ලැබුනේ නැහැ. කොහොම හරි ලද අවස්ථාවෙන් මාශියන් එකට නොදෙවනි එකක් අරගෙන එන්න අවස්තාව ලැබුනා මේ විදියට. …

Read More »

Midnight, Texas [S02 : E07] Sinhala Subtitles | තියෝපිලස්ගේ යක්දෙස්සියෝ..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඉතිං ඔන්න උණු උණුවෙම අරගෙන ආව මිඩ්නයිට් ටෙක්සාස් වල මට පැවරිලා තිබුණු හත්වෙනි කතාංගයත්. ඊයෙ දවසම බලාගෙන හිටිය මේකට සබ් එකක් එයි කියල. ඒත් සබ් එක එනකොට ගොඩාක් හවස් වෙලා. කොහොමහරි ඔන්න ඉතිං දවසක් යන්න කලින් සබ් එක දෙන්න හැකියාව ලැබුණ. එහෙනම් අපි කලින් කොටස පොඩ්ඩක් මතක් කරගෙන …

Read More »

Midnight, Texas [S02 : E06] Sinhala Subtitles | කුප්පි සහ ඉත්තෝ..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඉතිං ඔන්න මේ අරගෙන එන්නෙ Midnight Texas කතා මාලාවේ මට බාර වුණු කතාංගයන් දෙකෙන් එකක්. ඒ කියන්නෙ හයවැනි කතාංගය. පහුගිය 8 වෙනිද තමයි මේ කතාංගය විකාශනය වුණේ. ලොකු ප්‍රමාදයක් නොවී ෆෝන් එකෙන් කොටල තමයි මේකත් මේ ඉවරයක් කර ගත්තෙ. ෆෝන් එකෙන් කොටන හැම සබ් එකක්ම ආයෙත් බයිස්කෝප් සෙට් …

Read More »

DCs Legends of Tomorrow [S04 : E07] Sinhala Subtitles | ජෝන්, ඔය වෙනසෙන් ලොකු ව්‍යවසනයක් වේවි..! [සිංහල උපසිරැසි සමඟ]

ඔව් ඔව් ඉතිං පරක්කුයි තමයි. මොනව කරන්න ද හැමෝම කාර්‍යබහුල වෙලා නිසා බාරගත්ත එකක් කාටවත් ආයෙ පවරන්නත් බෑ. මෙහෙම පරක්කු වුණාම කට්ටිය කියනවනෙ කරන්න බැරිනම් වෙන එකෙකුට දීපං කියල. කියන්න කනගාටුයි මේ සීරීස් ටික එහෙමවත් දෙන්න කෙනෙක් නැති නිසා තමයි අපි බරගාණක් සෙට් එක එකතු වෙලා මේක ඇදගෙන යන්නෙ. ඒ …

Read More »

Supergirl [S04 : E08] Sinhala Subtitles | ඈ.. ස්වප්න මායාවී! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඊයෙ දවසෙ විකාශය වුණු සුපර්ගර්ල් අටවන කතාංගයට ඔන්න ඉතිං අද වෙනකොට කොහොමහරි සබ් එක කරගන්න හැකි වුණා. සුපර්ගර්ල් එක්ක හැමදාම නෝක්කඩු කියන්න වෙනවනෙ පරක්කු වෙනව කියල. අටවෙනි කතාංගයට අත තිව්ව විතරයි ඒ වගේ දෙයක් වුණා. මගෙ ලැප්ටොප් රාජයා කැඩුණනෙ. ඒත් ඉතිං අතෑරියෙ නෑ මමත් සබ් එක කළා ෆෝන් …

Read More »

Supergirl [S04 : E07] Sinhala Subtitles | සබ්ජෙක්ට් 0331..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! මේ අරගෙන එන්නෙ සුපර්ගර්ල් හතරවන කතා සමයේ හත්වන කතාංගය. පහුගිය සතියෙ වගේම මුලින්ම සමාව ඉල්ලා සිටීමක් කරන්න තියෙනව, මේ සිදුවුණු දරුණු ප්‍රමාදය ගැන. ඇත්තටම මේක මගේ අවුලක්ද, නැත්තං සුපර්ගර්ල්ගෙ අවුලක්ද කියන්න මම දන්නෙ නෑ. කොහොමහරි මම සුපර්ගර්ල් කරන්න අත ගහන හැම වෙලාවකම ලොකු පසුබෑමක් වෙන කාරණාවක් සිද්ධ වෙනව. …

Read More »

The Walking Dead [S09 : 08] Sinhala Subtitles | ජීසස්..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවේවා මිත්‍රවරුණි..! අද නම් සබ් එක් කලින් ආපු නිසා හවස 5 ටත් කලින් වැඩේ ගොඩ දාගන්න හැකි වුණා. ඉතිං ඔන්න නොදැනීම කාලය ගතවෙලා ගිහින් වෝකින් ඩෙඩ් තුළින් මේ වසරට අපි හමුවෙන අවසාන අවස්ථාවත් ඇවිල්ල. මිඩ් සීසන් ෆයිනල් එපිසෝඩ් එක එක්ක අද සමුගත්තට පස්සෙ වෝකින් ඩෙඩ් තුළින් ආයෙත් අපි හමුවෙන්නෙ 2019 නව වර්ෂයේදි. …

Read More »

Supergirl [S04 : E06] Sinhala Subtitles | කැරපොත්තෝ සහ වෙස් මූණෝ..![සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! මුලින්ම සමාව ඉල්ලා සිටිනවා ප්‍රිය රසික රසිකාවියන්ගෙන් සිදුවුණු ලොකු ප්‍රමාදය ගැන. ඇත්තටම වෝකින් ඩෙඩ් ඉවර කරල මේක ඉක්මනින් දෙන්න තමයි හිතාගෙන හිටියෙ. ඒත් අවසානාවට මගේ අතක් පිච්චිලා ඇඟිලි තුනකට ටිකක් බරපතල හානි වුණු නිසා ටයිප් කරන වැඩේ දවස් ගාණක් තිස්සෙ කොහොමටවත් කරගන්න හැකියාවක් ලැබුණෙ නැහැ. ඒ නිසා මට …

Read More »

The Walking Dead [S09 : 07] Sinhala Subtitles | විනාශයක පූර්ව මිමිණුම්….! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඔන්න ඉතිං දන්නෙම නැතුව වෝකින් ඩෙඩ් හත්වෙනි කතාංගය දක්වාම ඇවිත්. මේ අවුරුද්දේ විකාශය වෙන්නෙ තව එකම එක කතාංගයක් විතරයි. ඒ කියන්නෙ ලබන සතියෙ කොටස මිඩ් සීසන් ෆයිනල් එපිසෝඩ් එක බවට පත් වෙනව. ඉතිං කාලය ගෙවිල ගිහින් රික් ඉවත් වෙලා අවුරුදු 6ක් ගත වෙලා, ජූඩිත් උස්මහත් වෙලා, අලුත් සාමාජිකයන් …

Read More »

Supergirl [S04 : E05] Sinhala Subtitles | පරපෝෂිතයා..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඔන්න ඉතිං අපේ ටියුබා සහෝදරය ටිකක් කාර්‍යබහුල වෙලා නිසා සුපර්ගර්ල් පස්වෙනි කොටහ අරගෙන එන්නෙ මම. දාහක් වැඩ අස්සෙ අමාරුවෙන් සබ් එක කරල එවන එවුන්ට ජාතිය මතක් කරල බනින්න එපා කියලත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. පව්නෙ එහෙම කරන එක. සබ් එකක් කරලම බලන්න ඕනෙ මේක කරන්න තියෙන අමාරුව. විශේෂයෙන්ම ඉගෙන …

Read More »

The Chilling Adventures of Sabrina [S01 : E10] Sinhala Subtitles | සබ්‍රිනා.. අඳුරු මායාකාරිය..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! පොඩි ප්‍රමාද වීමක් එක්ක මේ අරගෙන එන්නෙ සබ්‍රිනාගෙ කතාන්දරයේ අවසාන කතාංගය. හදිසියේ සිදුවුණු කරදරයක් නිසා මට ඇත්තටම මේකෙ සබ් එක කරගන්න ටිකක් ප්‍රමාද වුණා. ගොඩක් කණගාටුයි වගේම ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටිනවා. කොහොමහරි අමාරුවෙන් වැඩේ අද තමයි ඉවරයක් කරගන්න පුළුවන් වුණේ. ඊයේ දවසේ වෝකින් ඩෙඩ් උපසිරැසි ලබා දෙන්න …

Read More »

The Walking Dead [S09 : 06] Sinhala Subtitles | ජූඩිත් ග්‍රයිම්ස්..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඉතිං පහුගිය කොටස බැලුවම කට්ටිය සෑහෙන වික්ෂිප්ත වෙන්න ඇති කියල හිතනව. ඒ වගේම ඉතිං Web කොපි එක බැලුවනම් කට්ටිය දැන් දන්නවනෙ මොකද්ද ඒ වුණු හරුපෙ කියල. විමා කිව්ව වගේ Web කොපිය විශේෂ වුණේ ඒ කොපියෙහි දක්වල තිබුණු ස්නේක් පීක් එක නිසා. ඒක බලන්න වුණේ නැති කෙනෙක් ඉන්නවනම් ඔන්න …

Read More »

The Chilling Adventures of Sabrina [S01 : E09] Sinhala Subtitles | මරණයෙන් නැගිටවූවන්ගේ ශාපය..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඉතිං ඔන්න රවිඳු මලය පිරිසක් එකතුකරගෙන පටන් ගත්ත වැඩේ එක්ක එකතු වෙලා මම මේ අරගෙන එන්නෙ, සබ්‍රිනා මායාකාරියගේ කතාවේ අවසාන කතාංගයට පෙර කතාංගය ඒ කියන්නෙ නමවැනි කතාංගය. දැන් හැමෝම දන්නවනෙ සබ්‍රිනාට කරන්න පුළුවන් දේවල් සහ ඇගේ පස්සෙන් ලොකු නපුරු බලවේගයක් එනව කියන එක. කොහොමහරි දැන් තත්වය සෑහෙන අනතුරුදායක …

Read More »

Castlevania [ S01 : E03 – E04 ] Sinhala Subtitles | වැම්පයර් දඩයක්කරු, මන්ත්‍රධරයා සහ නිද්‍රාශීලී ගැලවුම්කාරයා..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඉතිං පළමුවැනි කතාංගයන් දෙක බැලුවනම් ඉතිං දැන් කතාව රස වැටිල ඉන්න ඕනෙ. මේ Castlevania පළමුවැනි කතා මාලාවේ අවසාන කතාංගයන් දෙක තමයි අරගෙන එන්නෙ. ඇනිමේෂන් බලන මම වගේ පිස්සෙක් නම් මේක අතාරින්නෙ නෑ කියල හොඳටම විශ්වාසයි. අනික බය නැතුව අත ගහන්න පුළුවන් මොකද උණු උණුවෙම තව කතාංගයන් අටක් ලඟදිම …

Read More »

Castlevania [ S01 : E01-E02 ] Sinhala Subtitles | ඩ්‍රැකියුලා වන මම, ලෙයින් පළි ගනිමි.. ඈ නමින් උපන් ප්‍රේමයෙන්..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඉතිං ඔන්න The Dragon Prince කතා මාලාව ලබා දුන්නට පස්සෙ කීප දෙනෙක්ම ඉල්ලීම් කරල තිබුණ Castlevania සඳහා හැකිනම් සබ් ලබා දෙන්න කියල. Netflix කිව්වොත් දන්නවනෙ හැමෝම. සුපිරියක් තමා. ඉතිං ඒ වගේ ඉතාම සුපිරි ඇනිමේෂන් කතා මාලාවක් තමයි මේ ආයෙත් අරගෙන එන්නෙ. කොහොමහරි ඇඩ්මින් මණ්ඩලයෙන් අවසර ඉල්ලුවට පස්සෙ ශාන් …

Read More »

The Walking Dead [S09 : 04] Sinhala Subtitles | ඔබත් ගියොත්, හෙටක් තියේවිද? [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! හැමදේම අස්ථාවර වුණු වෙලාවක ඔන්න බයිස්කෝප් අපිනං ස්ථාවරව වෙලාවට කලාවට සබ් එක අරගෙන එනව. ඉතිං ඔන්න ආපු දවසෙම අදත් වැඩේ ගොඩදාල දෙන්න හැකි වුණා. හැබැයි ඉතිං දවසක මාව රස්සාවෙන් එළියට ඇදල දානව බොස් නෝනට වැඩ කරන වෙලාවෙ මේව කරනව අහු වුණොත් නම්. අනිත් කාරණාව තමයි ඊලඟ සතියට විතරක් …

Read More »
error: Alert: Content is protected !!