You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , February 29 2020
Breaking News
Home / Sinhala Subtitle / උදයංග සම්පත් (page 5)

උදයංග සම්පත්

The Walking Dead [S09 : E14] Sinhala Subtitles | කැළැල්..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් මිත්‍රවරුණි..! මේ අරගෙන එන්නෙ වෝකින් ඩෙඩ් කතා මාලාවේ 14 වැනි කතාංගය. ඉංග්‍රීසි සබ් එක නිකුත් වෙලා තාම පැය 4යි වෙන්නෙ. කොහොමහරි ඉංග්‍රීසි පිටපත ආපු වෙලාවෙ ඉඳල නොකඩවා ටයිප් කරල ඔන්න මේක ඔයාලගෙ බාරයට අරගෙන ආව. ඉතිං එහෙනම් පහුගිය කොටස මතක් කරගෙන අද වෙන්නෙ මොනවද කියල බලමු. පහුගිය කොටසින්… කලින් …

Read More »

Supergirl [S04 : E13] Sinhala Subtitles | එලීට්..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්..! ඉතිං සෑහෙන පරක්කු වෙලා නිසා ලොකු විස්තරයක් කියන්න යන්නෙ නෑ. ඒත් කියන්නම ඕන කාරණාවක් තියෙනව. සුපර්ගර්ල් සඳහා මම සබ් දෙන්නෙ මට වෙන කරන්න වැඩ නැති නිසා නෙවෙයි කියල කරුණාවෙන් සලකන්න. මේකට සබ් දෙන්න කවුරුවත් නැහැ. හසා අයියා කියපු නිසා තමයි මම මේක බාර ගත්තෙ. ඒ වගේම වැඩ ගොඩක් අස්සෙ …

Read More »

Shadowhunters: The Mortal Instruments [S03 : E13] Sinhala Subtitles | ස්වර්ගයෙන් නැගෙන ගින්න..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් මිත්‍රවරුණි..! ඔන්න ආයෙත් හමුවෙන්නෙ සෙවනැලි දඩයක්කාරයෝ එක්ක දඩයමේ යන ගමන්. එහෙනම් බලමු කලින් කොටසෙ මොනවද වුණේ කියල. පසුගිය කොටසින්.. ඉතිං කලින් කොටසෙදි රෆායෙල් කියපු තොරතුරු අනුව සයිමන් ඉසී එක්ක යනව පරණ වැම්පයර් හොයාගෙන. එහෙම යන සයිමන්ට ඇත්තටම පුරාවෘත්ත වල එන “කේන්” හමු වෙනව. මේ කේන් ලඟ තමයි සයිමන්ගෙ නළලෙ …

Read More »

The Walking Dead [S09 : E13] Sinhala Subtitles | බීටා..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් මිත්‍රවරුණි..! The Walking Dead නමවැනි කතා මාලාවේ 13 වැනි කතාංගයටත් ඔන්න අපි ඇවිල්ල ඉන්නෙ. කතාව දැන් බොහොම උණුසුම් මට්ටමකට ඇවිල්ල තියෙන්නෙ ඇත්තටම ලිඩියා සහ හෙන්රි නිසා. ඉතිං කොහොමහරි මේ වෙනකං හමුවුණා වගේ හතුරෙක් නෙවෙයි ඇල්ෆා කියන්නෙ කියල පේනවනෙ. ගහමරා ගන්න උත්සාහ කරන්නෙත් නෑ. නමුත් හැම හැසිරීමකම භීෂණකාරී බවක් තමයි …

Read More »

Shadowhunters: The Mortal Instruments [S03 : E12] Sinhala Subtitles | මරණයේ පූජාව..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් මිත්‍රවරුණි..! ඉතිං බයිස්කෝප් 10 වැනි සංවත්සරයට එක හුස්මට දුන්නු The Widow සහ The Crossing බලල මහන්සිත් ඇති නේ. එහෙම තමයි මේ වගේ වැදගත් දවසක අපි කොහොමටවත් අපේ සහෘදයින්ට බයිස්කෝප් අඩවියෙන් ඈත් වෙන්න දෙන්නෙ නෑ. අද විතරක් නෙවෙයි කිසිම දවසක අතාරින්නෙ නෑ. කොහොමහරි ඉතිං ඔයාල 10 සමරන අතරෙ මම මේ …

Read More »

The Crossing (2018) [S01 : E08] Sinhala Subtitles | පිඹුරුපත්..! [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය කොටසින්… ජූඩ් ලින්ඩවුර් අත්තඩංගුවට ගත්තට පස්සෙ ප්‍රශ්න කිරීමක් කළත් කෛරාටික ලින්ඩවුර් ඒවයින් ලිස්සල ගියා. මේ අතරෙ තමයි නගරාධිපතිණිය ආවෙ ජූඩ් හොයාගෙන. ඇවිල්ල කියනව ලින්ඩවුර්ව නිදහස් කරන්න කියල. ඔන්න එතකොට තමයි ඇය දැනගන්නෙ මේ කඳවුර හොර එකක් කියල. ඉතිං ඇය ගිහින් ලින්ඩවුර්ගෙන් ප්‍රශ්න කරනව. ඉතිං ඒ අනුව විනිවිදභාවය රකින්න කියල …

Read More »

The Crossing (2018) [S01 : E07] Sinhala Subtitles | මවාපෑම්..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝ වේවා බයිස්කෝප්..! පහුගිය කොටසින්… ඉතිං කලින් කොටසෙ දකින්න ඇතිනෙ ශෙරිෆ් ජූඩ් එයාගෙ යාළුව වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කරගන්න මහන්සි වුණු විදිය. ඒ වගේම රීස් එයාගෙ ව්‍යාජ අනන්‍යතාවක් හදාගන්න උත්සාහ කළා. මේ අතරෙ 47 දෙනා රඳවල ඉන්න කඳවුර වටේ විදුලි වැටවල් ගහල ආරක්ෂාව තර කරපු නිසා කේලබ් මේක ප්‍රශ්න කරනව. කොහොමහරි …

Read More »

The Crossing (2018) [S01 : E06] Sinhala Subtitles | යුක්තිය කොතනද..? [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝ වේවා බයිස්කෝප්..! හරියටම දශකයක්. ලංකාවේ ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින්, ලංකාවේ වැඩිම පිරිසක් දෛනිකව සැරිසරන වෙබ් අඩවි අතර බයිස්කෝප් කියන නම විරාජමානයි. ඉතිං ඒ විරාජමාන වෙබ් අඩවියේ මමත් එක සාමාජිකයෙක් විදියට මීට වසර එක හමාරකට කලින් මගේ නම සටහන් කර ගත්ත. ඉතිං අවුරුදු 10ක් පුරා බොහෝ දෙනෙක්ගෙ කාලය, ශ්‍රමය, සහ …

Read More »

Cobra Kai (2018) [S01 : E07] Sinhala Subtitles | කවදාවත් පරාජය බාරගන්න එපා..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් මිත්‍රවරුණි..! ඉතිං ඔන්න රවිඳු මලයගෙ ඉල්ලීමක් නිසා මමත් කෝබ්‍රා කායි එකට බැඳුණ. බැඳුණ වගේ නෙවෙයි ඉතිං වැඩ රාජකාරි එක්ක මේක ගොඩදාගන්න එක නම් ටිකක් අමාරු වුණා. දවස ගාණෙ රස්සාවත් ගොඩ දාගෙන සබ් සබ් කර කර තමයි මේ අමාරුවෙන් දුවන්නෙ. කොහොමහරි මම නිසා මේක විකාශය කිරීම පමා වුණාදෝ කියලත් හිතෙනව. …

Read More »

The Walking Dead [S09 : E12] Sinhala Subtitles | ආරක්ෂකයෝ..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ආපු දවසෙම මම මාර කට්ටක් කාල ඔන්න මේක බලන කට්ටිය මළවුන් එක්ක සංචාරෙ යවන්න හදන්නෙ. ඉතිං මහලොකුවට විස්තර ලියන්න ඇත්තටම බෑ. දැන් ඉස්සර වගේ දවල්ට නෙවෙයි ඉංග්‍රිසි සබ් පිටපත නිකුත් වෙන්නෙ. අදත් හවස 6ට විතර මේක ආවෙ. ඒ වෙලාවෙ ඉඳල තමයි මේ වෙලාව වෙනකං මේකට සබ කෙටුවෙ. කොහොමහරි …

Read More »

Shadowhunters: The Mortal Instruments [S03 : E11] Sinhala Subtitles | ඔබ නැතුව ඔබ එක්ක..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඉතිං සෑහෙන කාලෙකට පස්සෙ සෙවනැලි දඩයක්කාරයෝ එක්ක දඩයමේ යන්න ආපහු අවස්ථාවක් ලැබිල තියෙනව. තුන්වන කතා සමයේ මුල් අදියර ඉවර වෙද්දි මම පොරොන්දුවක් වුණා 3B විකාශය වුණාම උපසිරැසි ලබා දෙන්නම් කියල. මේ තමයි ඒ පොරොන්දුව ඉෂ්ට කිරීම. මේ වෙලවෙත් මුල් කාලීනව මම උපසිරැසිකරණයට ප්‍රවිෂ්ට වෙමින් ඉඳපු වෙලාවෙ මම ගැන …

Read More »

The Walking Dead [S09 : E11] Sinhala Subtitles | පණ බේරගන්න එක විතරක්ම නෙවෙයි ජීවිතය කියන්නෙ..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් මිත්‍රවරුණි..! ඉතිං ඔන්න මේ අරගෙන එන්නෙ වෝකින් ඩෙඩ් 9 වැනි කතා මාලාවේ 11 වැනි කතාංගය. දැන් කොහොමද කතාව? මැද හරියෙ සීසන් වලදි ටිකක් කම්මැලි වෙලා තිබුණ වුණත් මේ සීසන් එකේ මුමුණන්නන් එක්ක ආයෙත් කතාවේ උණුසුම වැඩි වුණා. ගිය සතියෙ අවසාන මිනිත්තු කීපය තුළ අපි දැක්ක අනාගත මහා ව්‍යවසනක පෙරනිමිති …

Read More »

The Dragon Prince [S02 : E09] Sinhala Subtitles | රජු සහ මායාකරු..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඉතිං ඔන්න අතලොස්සක් පිරිස පුන පුනා බලාගෙන හිටපු මකර කුමාරයාගේ කතාවේ අවසාන කතාංගයත් වෙඩි වගේ අරගෙන ආව. ඉතිං කලින් වගේම මේ කතා මාලාව පුරාමත් දකින්න ලැබුණෙ කුමන්ත්‍රණ, බල අරගල, මෙහෙයුම් තමයි. ලේසි පහසු ඒවත් නෙවෙයි ඒව. කොහොමහරි අවංකවම ස්තුතිවන්ත වෙන්න ඕනෙ, මෙතෙක් කතා මාලාවන් දෙකේදීම ලෝබ නැතුව පහළින් …

Read More »

The Dragon Prince [S02 : E07-E08] Sinhala Subtitles | ගින්න, භිය සහ දෛවයේ ග්‍රන්ථය..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! පහුගිය කොටස් දෙක අරගෙන ආවෙ කවිෂල් මලය. ආසයි කියල ඉල්ලපු නිසා කොහොමද නොදී ඉන්නෙ. කොහොමහරි බොහොම ලස්සනට පිළිවෙලට මලය වැඩේ කරල තිබුණ. කිසිම විදියක දෝෂයක් මම නම් දැක්කෙ නෑ. ඉතිං මේක නරඹන හැමෝම වෙනුවෙන් කවිෂල් මලයට ස්තුතිවන්ත වෙන ගමන් අද කතාව දිහාට පොඩ්ඩක් හැරෙමු. පහුගිය කොටස් වලින්… පහුගිය …

Read More »

The Dragon Prince [S02 : E03-E04] Sinhala Subtitles | චන්ද්‍ර ඇස්බැන්දුම් සහ දුමෙන් පණ පෙවුණු කැඩපත [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! පොරොන්දු වුණා වගේ මේ ගෙනාවෙ ඊලඟ කොටස් දෙක. පහුගිය කොටස් බැලුවනම් පේන්න ඇතිනෙ කතාව සෑහෙන උද්වේගකරයි කියල. පළමු කතා මාලාවට නොදෙවනි වෙන්න මේ කතා මාලාවත් ගලාගෙන යනව. ඉතිං එහෙනම් මේකත් බලල ඉමුනේ. පහුගිය කොටස් වලින්… ඉතිං මතක ඇතිනෙ පහුගිය කොටස් අවසානෙ කැලම්ලට හමු වුණු චන්ද්‍ර මායාකාරිය ලුජේන් එක්ක …

Read More »

The Dragon Prince [ S02 : E01-E02 ] Sinhala Subtitles | නිද්‍රා වස්දඬු සහ අඩ සඳේ රහස..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! මේ මාසෙ 15 වෙනිදා එකවර විකාශය වුණු The Dragon Prince කතා මාලාවේ දෙවැනි කතා සමයට තමයි මේ අත්පොත් තියල තියෙන්නෙ. කලින් කතාවට ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණෙ නැති වුණත් දෙවැනි කතා සමයත් ඔන්න ආපු ගමන් අරගෙන ආව. බලන අතලොස්සක් තුටු පහටු සිත් ඇත්තෝ නරඹත්වා! කියල එහෙනම් අපි කතාව දිහාට …

Read More »

The Walking Dead [S09 : E10] Sinhala Subtitles | ඇල්ෆා..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ! පෙබරවාරි 10 විකාශය වෙනන නියමිත වෙලා තිබුණු කොටස පෙබරවාරි 5 ලීක් වුණාට, ඔන්න මේක නම් හරි වෙලාවට තමයි ආවෙ. දැනට වෙනකොට IMDb මීටරේ 9.0කට කැරකිලා තියෙන්නෙ. ලේසි පහසු ගාණක් නෙවෙයි නේ. හේතුව තේරේවි අද කොටස බැලුවම. කොහොමහරි වැඩ ගොඩ අස්සෙත් උණු උණුවෙම සබ් එක ගැහුවෙ මේක එනකං යම් …

Read More »

The Punisher [S02: E09] Sinhala Subtitles | උත්තර..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! මේ පනිෂර් වෙනුවෙන් මට පැවරුණු කොටස. හැමෝම දන්නව උපසිරැසිකරුවන් ගණනාවක් එකතුවෙලා මේ වෙනකං බොහොම පිළිවෙලට දෙවැනි කතා මාලාවටත් උපසිරැසි ලබා දුන්න. ඒ වගේම ඉදිරි කොටස් සියල්ලත් නියමිත වෙලාවට ලැබෙයි. ඉතිං දාහක් රාජකාරි එක්ක, හසාගෙනුත් බැනුම් අහ අහ තමයි මේක කළේ. 😏 කලින් කොටස ගැන නම් කියන්න බෑ. මට …

Read More »

Supergirl [S04 : E11] Sinhala Subtitles | ලෙයට කා වැදුණු මතකයන්..! [සිංහල උපසිරසි සමඟ]

තරහ අවසර මිත්‍රවරුණි, මොනව කියන්නද ඉතිං සෑහෙන දරුණු විදියට සබ් එක දෙන වැඩේ පරක්කු වුණා. නිදහසට කාරණා කියන්න තිබුණත් ඉතිං ඒවයින් වැඩක් නෑනෙ. කොහොම වුණත් ඇත්තටම සමාව ඉල්ලා සිටිනව දවස් 10 විතර මේ වුණු ප්‍රමාදය ගැන. වැල්වටාරම් නැතුව කලින් කොටස ගැන බලල අද ගැනත් පොඩ්ඩක් දැනුම් දෙන්නම්. පසුගිය කොටසින්… ඉතිං …

Read More »

The Walking Dead [S09 : E09] Sinhala Subtitles | මුමුණන්නෝ..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් මිත්‍රවරුණි! ඔව්, ඔව්, මේ ලීක් වුණු එක තමයි අරගෙන ආවෙ. මමත් අද උදේ තමයි දැක්කෙ මේක ලීක් වෙලා කියල. කොහොමහරි ඊයෙ රෑ තමයි ලීක් වෙලා තිබ්බෙ. ඉතිං දවස ගෙවෙන්න කලින් වැඩේ ඉවරයක් කළා. හොඳ විතරයක් එක්ක මේක ගේන්න හිතාගෙන හිටියත් හදිසියෙර් වුණු දෙයක් නිසා මට ලොකු විස්තරයක් කරන්න දැන් …

Read More »
error: Alert: Content is protected !!