You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , October 20 2019
Breaking News
Home / Sinhala Subtitle / උදයංග සම්පත් (page 7)

උදයංග සම්පත්

Siberia (2018) Sinhala Subtitles | ලේ තැවරුණු නිල් දියමන්ති..! [සිංහල උපසිරසි සමඟ](18+)

ආයුබෝවන් යාළුවනේ..! ඔන්න ඉතින් Chappaquiddick සිනමා කෘතියෙන් පස්සෙ මේ අරගෙන එන්නෙ 2018 ආපු උණු උණු ෆිල්ම් එකක්. මුලින්ම Chappaquiddick ෆිල්ම් එක ගැන මට වචන කීපයක් කියන්න ඕනෙ. සමීර සහෝ එක්ක එකතුවෙලා මමත් ඒකට සබ් කළා. ඇත්තටම මට ඒ වගේ විශිෂ්ට නිර්මාණයකට දායක වෙන්න ඉඩ දීපු එක ගැන මම සමීර සහෝට …

Read More »

Chappaquiddick (2017) Sinhala Subtitles | ඇමරිකානු රජ පවුලේ අවසන් බලාපොරොත්තුව…[සිංහල උපසිරැසි සමඟ]

මේ කියන්න යන කතාව බොහොම ඇත්ත කතාවක්, නමුත් වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම හොලිවුඩ් සිනමා නිර්මාණයක් වෙනුවෙන් ලියවුන කතාවක් වගෙයි. නමුත් වාසනාවට හෝ අවසානාවට, බොහොම දුරට අවසානාවට කියන්න පුළුවනි, මේ සිදුවීම අපේ පය ගසා ඇවිදින මේ ලෝකයේ සිද්ධ වුන සිදුවීමක්. අපේ පෘථිවි තලයට ආසන්න වශයෙන් කිලෝමීටර් 384 400 ගණනක් දුරින් අපේ පුංචි මිනිස්සු …

Read More »

Marvel’s Cloak & Dagger [S01 : E06] Sinhala Subtitles | එක්කෙනෙක් මැරෙයි, එක්කෙනෙක් ජීවත් වෙයි..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! මේ අරගෙන එන්නෙ Cloak and Dagger පළමු කතා සමයෙ හයවන කතාංගය. මේක කරන්න හිටියෙනම් මම නෙවෙයි විමා. විමාගෙ විභාග කටයුතු නිසා මේක කරන්න පටන් ගත්තට සම්පූර්ණයෙන් කරගන්න බැරි වුණු නිසා තමයි මේක මට කරන්න වුණේ.. කොහොම වුණත් පොඩි ප්‍රමාදයක් වුණා.. ඒ ගැන යාළුවො හැමෝගෙන්ම සමාව ඉල්ලා සිටිනවා. පහුගිය කොටසින්.. …

Read More »

Six [S02 : E06] with Sinhala Subtitles | “දැන දැනම උගුලකට..!” [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඔක්කොටම කලින් කට්ටිය සමාවෙන්න ඕනෙ. ටිකක් පරක්කු වෙලා මේ අරගෙන එන්නෙ Six දෙවැනි කතා මාලාවෙ හයවෙනි කොටස. ලහිරු සහෝදරයාට අධ්‍යාපනික කටයුතු නිසා උපසිරැසිය කරගන්න අපහසු වෙනව කිව්ව නිසා මේ කොටස අරගෙන ආවෙ මම. ඇත්තටම මේ කාලෙ අපේ බයිස්කෝප් උපසිරැසිකරුවන් අධ්‍යාපනික කටයුතු හෝ රැකියාව එක්ක ටිකක් කාර්‍යබහුල වෙලා ඉන්න …

Read More »

Distorted (2018) Sinhala Subtitles | විසිතුරු තාක්ෂණයේ අන්ධකාර මනෝ ව්‍යාධික ආයුධය! [සිංහල උපසිරසි සමඟ]

ආයුබොවන් මිත්‍රවරුනි..! ඉතිං ඔන්න මට විශේෂ දවසක විශේෂ විදියෙ බයිස්කෝප් එකක අරගෙන තමයි මේ එන්නෙ. ඔක්කොටම කලින් මම බොහොම ගෞරවයෙන් බයිස්කෝප් වෙබ් අඩවියේ ජංගම විශ්වකෝෂය මතක් කරන්න ඕනෙ. ඒ වෙන කවුරුවත් නෙවෙයි ඒ සමීර කරුණාරත්න සහෝ තමයි. ඕනම සීරීස් එකක් ඕනම ෆිල්ම් එකක් ගැන අහන්න. සමීර නොදන්න ඒව නං හොයාගන්න …

Read More »

Shadowhunters: The Mortal Instruments [S03 : E10] Sinhala Subtitles | ආදරණීයයන්ගේ නික්ම යාම..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ…! මේ අරගෙන එන්නෙ සෙවනැලි දඩයක්කාරයන්ගේ තුන්වන කතා සමයේ Mid Season Finale Episode එක, නැත්තං දහවැනි දිගහැරුම.. ඇත්තටම මොනවද මම කියන්නෙ.. කෙටියෙන්ම කිව්වොත් හැම දෙයක්ම සිද්ධ වුණා.. හරි පහුගිය කොටස බලපු කට්ටිය දකින්න ඇති ඇත්තටම මොනවද වෙන්න යන්නෙ කියල.. ක්ලැරීගෙ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන්න ඔන්න මෙන්න තියෙද්දි ක්ලැරී කිව්වනෙ …

Read More »

Shadowhunters: The Mortal Instruments [S03 : E09] Sinhala Subtitles | හෙළිවුණු රහස්..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ…! මේ අරගෙන එන්නෙ සෙවනැලි දඩයක්කාරයන්ගේ තුන්වන කතා සමයේ නමවැනි දිගහැරුම.. කියන්න දෙයක් තියෙනව.. මට නං හිතන්නෙ මෙතෙක් විකාශය වුණු කතා සමයන් වලින් තුන්වන කතා සමය තමයි ඉතාමත් උද්වේගකර කතා සමය වෙන්නෙ කියල.. මොකද කිව්වොත් මේ කතාව මුල ඉඳල අගටම පැටලිලා තමයි තිබුණෙ.. ඒ වගේම තමයි අද කතාව තුළ …

Read More »

Shadowhunters: The Mortal Instruments [S03 : E08] Sinhala Subtitles | මරණීය කැපකිරීම! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ…! මේ අරගෙන එන්නෙ සෙවනැලි දඩයක්කාරයන්ගේ තුන්වන කතා සමයේ අටවැනි දිගහැරුම.. මොනව කියන්න ද කියල දැන්නම් හිතා ගන්න බෑ.. කතාව ඒ තරමටම උණුසුම් වෙලා තියෙන්නෙ.. හරි ඔන්න පහුගිය කොටස බැලුවනම් කයිල් කියන්නෙ කවුද? මායා වෘකයෙක් වුණේ කොහොමද? ඒ මුළු ඉතිහාස කතාවම බලාගන්න පුළුවන් වෙන්න ඇතිනෙ.. සයිමන්ගෙ බලය යක්ෂයින්ට වැඩ …

Read More »

Shadowhunters: The Mortal Instruments [S03 : E07] Sinhala Subtitles | සියළුම යක්ෂයින්ගේ මව! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ…! ඉතිං ඔන්න හත්වෙනි දිගහැරුම වෙනකොට කතාව බොහොම උණුසුම් මට්ටමකට ඇවිල්ල තියෙන්නෙ… අද කතාව ගැන විස්තරයක් කියන්න කලින් මට හිතුණ මෙවර කතා සමයට පදනම් වෙලා තියෙන පුරාවෘතය ගැන ටිකක් හාර අවුස්සල ඔයාලටත් ඒ ගැන දැනගන්න පොඩ්ඩක් විස්තර කරන්න ඕනෙ කියල.. ඇත්තටම කිව්වොත් ඒක කතෝලික භක්තිකයින්, යුදෙව්වන්, බැබිලෝනියානුවන්, වගේම ඉස්ලාම් …

Read More »

Marvel’s Cloak & Dagger [S01 : E02] Sinhala Subtitles | අතීතය, වර්තමානය සහ අනාගතය..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඉතිං සමීර සහෝදරයා ඊයෙ පොරොන්දු වුණා වගේම ඔන්න අද අරගෙන ආව Cloak and Dagger පළමු කතා සමයේ දෙවන වෙළුම අරගෙන.. මම Marvel විශ්වයට එකතු වෙන්නෙ අලුතින්.. පැරණි Marvel රසිකයෙක් වුණාට කවදාවත් සබ් එකකින් Marvel විශ්වය එක්ක එකතු වෙන්න මට අවස්ථාවක් ලැබුණෙ නෑ.. විමා සහ සමීර සහෝ නිසා ඔන්න …

Read More »

Shadowhunters: The Mortal Instruments [S03 : E06] Sinhala Subtitles | හිත රිදෙන රහස! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ…! මේ අරගෙන එන්නෙ සෙවනැලි දඩයක්කාරයන්ගේ තුන්වෙනි කතා සමයේ හයවෙනි දිගහරුම… පහුගිය කොටස ගැන මතක් කළොත් මතකනෙ යක්ෂ අම්මණ්ඩි මැග්නස්ව හමු වෙන්න ගියේ ඇයි කියල.. ඒ ආදරේ කරන දෙන්නෙක් වෙන් කරන්න පුළුවන් විදියෙ රසායනයක් හදා ගන්න.. මැග්නස් ඒක හදල දුන්න.. හැබැයි ඒක සම්පූර්ණ වෙන්න ක්ලැරීගෙ ආත්මයෙන් කොටසක් මිශ්‍ර වෙන්න …

Read More »

13 Reasons Why [S02 : E13] with Sinhala Subtitles | අපි හමුවුණු රාත්‍රියට, නැවත මා කැඳවාගෙන යන්න..! [සිංහල උපසිරැසි සමඟ]

ඔහොම චුට්ටක් ඉන්න. විනාඩියක් අරගෙන මේක කියවන්න. ජීවත් වෙන එක අමාරුයි. ප්‍රශ්න ආවම ඒක සෑහෙන අමාරුයි.. තනි වුණාම ඒක හිතා ගන්න බැරි තරම් බරයි. මිනිස්සු ඔයාගෙ අසරණකමින් අයුතු ප්‍රයෝජන ගන්නකොට ආත්මානුකම්පාවක් දැනේවි, ඔයා ආදරේ කරපු අය ඔයාගෙන් ඈත් වෙනකොට ඔයාට මැරෙන්න හිතෙයි. එහෙම හිතෙනවද? එහෙනම් මම මේ ලියන්නෙ ඔයාට. එක …

Read More »

Shadowhunters: The Mortal Instruments [S03 : E05] Sinhala Subtitles | සුරයන් අභිබවන යක්ෂයා..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ…! මේ අරගෙන එන්නෙ සෙවනැලි දඩයක්කාරයන්ගේ තුන්වෙනි කතා සමයේ පස්වෙනි කොටස… හ්ම්ම්.. හරි දැන් කට්ටියට යම් තරමකට තේරෙනව ඇති කතාව මොන වගේද ගලාගෙන යන්නෙ කියල. ඒත් ඉතිං හරියටම කියන්න බෑ මොනව මොනව වේවිද කියල. හරි පසුගිය කොටස් ගැන පොඩ්ඩක් මතක් කරගනිමු. පසුගිය කොටසෙදි අපි දැක්ක ජේස්ට දැන් එයාගෙ මතකය …

Read More »

Shadowhunters: The Mortal Instruments [S03 : E04] Sinhala Subtitles | පරම්පරාවේ උමතුව…! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ…! ඔන්න අරගෙන ආව සෙවනැලි දඩයක්කාරයන්ගේ තුන්වෙනි කතා සමයේ හතරවෙනි කොටස… දැන්නම් කතාව ගොඩාක් උණුසුම් මට්ටමකට ඇවිල්ල තියෙන්නෙ.. මම කෙටියෙන් කියන්නම් දැන් එක එක චරිතෙ පත්වෙලා තියෙන තත්වය.. එතකොට බලාගෙන යන අයට ඒක පහසුවක් වෙනවනෙ.. ක්ලැරී – ක්ලැරීට නම් විශේෂ මොකුත් දෙයක් වෙලා නෑ.. හැබැයි ක්ලැරී මේ කතා සමයෙදි …

Read More »

Krypton [S01 : E08] Sinhala Subtitles | අග්නිය තුළින්, අපි නැවත උපන්නෙමු! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ…! මේ අරගෙන එන්නෙ ක්‍රිප්ටෝන් කතා මාලාවේ පළමු කතා සමයේ අටවන දිගහැරුම… සෑහෙන කාලයක් ගත වුණා නේද..? මෙහෙමයි කට්ටිය ටිකක් කාර්‍යබහුල වෙලා නිසා තමයි මේ කොටස මඟ හැරිල තිබුණෙ. සිදුවුණු ප්‍රමාදයට බයිස්කෝප් වෙනුවෙන් හැමෝගෙන්ම සමාව ඉල්ලනව. ඉතිං ඊයෙ හදිස්සියේම විමා මගෙන් ඇහුව අටවෙනි එපිය කරල දෙන්න පුළුවන්ද කියල. ඔන්න …

Read More »

Shadowhunters: The Mortal Instruments [S03 : E03] Sinhala Subtitles | ඇත්තම බකමූණා…! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ…! මේ අරගෙන එන්නෙ සෙවනැලි දඩයක්කාරයන්ගේ තුන්වන කතා සමයේ තුන්වන කොටස.. පොඩි ආරාධනාවක් කරනව මේ කතා සමය එක්ක රැඳිල හිටපු පරණ යාළුවන්ට.. මේ කතා සමය වෙනස් වගේම සෑහෙන ආස හිතෙන විදියට නිර්මාණය කරල තියෙනව.. ඒ නිසා පුළුවන් නම් ආයෙත් සෙවනැලි දඩයම පටන් ගන්න කියල ආරාධනා කරනව.. හරි පරණ කොටස …

Read More »

Shadowhunters: The Mortal Instruments [S03 : E02] Sinhala Subtitles | හිටපු පෙම්වන්තයෝ, හිටපු පෙම්වන්තියෝ… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ…! ඔන්න අරගෙන ආව සෙවනැලි දඩයක්කාරයන්ගේ තුන්වෙනි කතා සමයේ දෙවනි කොටස.. කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කළොත් බලපු අය දැක්කනෙ අලුත් ජාතියේ යක්ෂයෙක් ඔලීට පහර දෙන්න හදනකොට ක්ලැරී, ලූක් දෙන්න ගිහින් එයාව බේර ගන්නව.. ඒ වගේම මේකෙදි ඔලී හැම පුරාවෘතයක්ම ඇත්ත බව දැනගන්නව.. ඒ වගේම ලිසී රැජිණ සයිමන්ට මොකද්දෝ …

Read More »

Shadowhunters: The Mortal Instruments [S03 : E01] Sinhala Subtitles | 1ක් ඉවරයි… 33ක් ඉතුරුයි… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ… ඔන්න නමෝ විත්තියෙන් මාත් අත්පොත් තිව්වා ටෙලි කතා සමයකට උපසිරැසි ලබා දෙන්න. මේක ඉතිං කොටි වලිගෙ අල්ල ගත්ත වගේ වැඩක්.. ඒත් ආසවක් තිබුණු නිසාත්, මේ කතා සමය මඟ නතර වෙලා තිබුණු නිසාත් මම හිතුව මෙකට සබ් දෙන්න ඕන කියල.. ඉස්සර වෙලාම කියන්න ඕනෙ, අපි හැමෝම ගොඩක් ස්තුතිවන්ත විය …

Read More »

The Star (2017) With Sinhala Subtitles | බෝ සහ ජීසස්…! [සිංහල උපසිරසි සමඟ]

ඉතිං කොහොමද යාළුවනේ, ඔන්න ඉතිං අරගෙන ආවා තවත් ඉහළ මට්ටමේ සජීවීකරණ සිනමා සිත්තමක්… හදිස්සි විභාගයකට ලෑස්ති වෙන්න වුණු නිසා බාර අරන් සතියක් ගියා වැඩේ ඉවර කරගන්න.. හරි මතක ඇතිනෙ මම මීට කලින් The Missing Lynx කියල බයිස්කෝප් එකකුයි, Sheep and Wolves කියල බයිස්කෝප් එකකුයි අරගෙන ආව. (Sheep and Wolves චිත්‍රපටියෙ …

Read More »

Volki i ovtsy. Beeezumnoe prevrashchenie (2016) AKA Sheep & Wolves Sinhala Subtitles | වෘක බැටළුවා..! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අරගෙන ආව තවත් ඉහළම ගණයේ සජීවීකරණ චිත්‍රපටියක්.. මීට කලිනුත් The Missing Lynx කියල ලස්සන සජීවීකරණ චිත්‍රපටියකට මං සබ් දුන්නා. ඒක වගේම මේකත් මාරම ලස්සන ෆිල්ම් එකක්. ඇනිමේෂන් ෆිල්ම් බලන්න ආස බයිස්කෝප් පිස්සො ටික නම් අනිවාරෙන් මේක බලන්නම ඕනෙ. මේක කරන්න මට මාර ගේමක් දෙන්න වුණා. මොකද ඉංග්‍රීසි සබ් එකක් ලොවෙත් …

Read More »
error: Alert: Content is protected !!