You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , October 20 2019
Breaking News
Home / Sinhala Subtitle / උදය සමන් කුමාර

උදය සමන් කුමාර

Boy (2019) Sinhala Subtitles | පාසල් වියේ හමු වූ සුර කුමරියේ [සිංහල උපසිරසි සමඟ]

‘’ප්‍රථම ප්‍රේමයේ මථකයන් හදිසියේ මැකී යනවිට’’,. ‘’බොහෝ විට ඒවා සතුටක් ගෙන දෙනවා’’.. ‘මාව වශී කල ඒ සොදුරු සිනහව” ‘ජීවිත කාලයටම නිදන් කර තබන්න මට ඉඩ දෙන්න’’ ‘පළවෙන ආදරය හැමදාම ලග තියාගන්න හිතෙනවනම්,,…. සතුට තියෙනවා’’… ‘ඒත් එයා හැමදාම ඔයාගේ හදවතෙ ඉන්නවනම්,…. ඒ සතුට ජීවිත කාලය පුරාම තියෙනවා’’…. ඔන්න හැමෝම බලන් ඉදපු …

Read More »

Heartbeat (2018) Sinhala Subtitles | ආදරයට කොහෙද වයස් සීමා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ආයෙත් ලස්සනම ලස්සන බයිස්කෝප් එකක් අරන් ආවා. මුලින්ම මට මේ චිත්‍රපටයට උපසිරසි ගන්වන්න අවස්ථාව ලබාදුන් බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලයටත්, තිසර නියෝ සහෝදරයාටත් ස්තූතිවන්ත වෙනවා. මෙම චිත්‍රපටය කාදල් කසකුතයියා Kadhal Kasakuthaiya (2017) දෙමළ චිත්‍රපටයේ තෙළිගු නිපැයුමයි. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ධරව් සහ වෙම්බා ය. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ද්වාරකා රාජා …

Read More »

Saivam (2014) Sinhala Subtitles | මුළු පවුලක් එක් කල කුකුල් නාම්බා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ආයෙත් ලස්සනම ලස්සන පවුලේ සැමට රසවිදිය හැකි බයිස්කෝප් එකක් අරන් ආවා. මුලින්ම මට මේ  චිත්‍රපටයට උපසිරසි ගන්වන්න අවස්ථාව ලබාදුන් බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලයටත්, තිසර නියෝ සහෝදරයාටත් ස්තූතිවන්ත වෙනවා. ඉතින් මේකට කිසිම උපසිරසියක් තිබුනේ නෑ, ටයිම් ලයින් ගහල හදලා තමයි අද මේ ලස්සන සලරුව ඔබ වෙත අරගෙන එන්නේ. කතාව කුඩා නගරයක …

Read More »

Nandalala (2010) Sinhala Subtitles | සාර්ථකත්වය යනු ගමනක් මිස ගමනාන්තයක් නොවේ [සිංහල උපසිරසි සමඟ]

῞ඔබ මනුෂ්‍යත්වය පිළිබඳ විශ්වාසය නැති කර නොගත යුතුය.මනුෂ්‍යත්වය සාගරයකි;සාගරයේ බිංදු කිහිපයක් අපිරිසිදු නම්,සාගරය අපිරිසිදු නොවේ. ලොව උපන් සෑම කෙනෙකුටම අම්මා කෙනෙකු සිටියි. මවකගෙන් තොර වූ ජාතියක් හෝ ජීවයක් මේ මිහිපිට නැත. අප උතුම් ශ්‍රේෂ්ඨ ආගමික නායකයාණන්වූ බුදුන් වහන්සේ තමා හා සම කළ හැක්කේ ‘අම්මා’ යැයි ප්‍රකාශ ‍කොට ඇත. ‘ගෙදර බුදුන් අම්මා’ යැයි ප්‍රකාශිතය. ‘මාතෘ භූමිය’ ‘මවු …

Read More »

Karuppan (2017) Sinhala Subtitles | කළු හරකාගේ ගොන් පොරය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් ටික දවසකට පස්සේ ආයෙත් දමිළ බයිස්කෝප් එකක් අරන් එන්නේ තිබුණ අධික වැඩ රාජකාරි වලින් මොහොතකට මිදුනයින් පස්සෙයි. ටික දවසකට කලින් භාර ගත්ත එකක් දෙන්න ටිකක් පරක්කු වුනාට මුලින්ම සමාව ඉල්ලනවා. සයිට් එකට ටිකක් අඩුපාඩුවක් වෙලා තිබුණ අප කව්රුත් දන්න විපේ විජේසේතුපතිගේ  කරුප්පාන් නොහොත් කලුවා, චිත්‍රපටය උපසිරසිගන්වන්න අවස්ථාව ලබාදුන් බයිස්කෝප්  ඇඩ්මින් මණ්ඩලයට …

Read More »

Evanukku Engeyo Matcham Irukku (2018) AKA Ivanukku Engeyo Macham Irukku Sinhala Subtitles | මොහුට කොතනදෝ ලපයක් තිබේ [සිංහල උපසිරසි සමඟ] 18+

ඔන්න එහෙනම් Mannar Vagaiyara 2018 විමල්ගේ ලස්සන මූවි එකට උපසිරසියෙන් පස්සේ ගොඩ දවසකින් පස්සේ අදත් විමල්ගෙම චිතුපටයකට උපසිරසියක් අරන් එන්න හිතුවා.. ඉතින් වෙනද වගේම මේක කරන්න මට භාර දුන්න තිසර නියෝ සහෝටත් බයිස්කෝප් ටීම් එකටත් මේ මොහෝතේ මාගේ ස්තූතිය පුද කරනවා…. විමල් ඉන්දියන් සිනමාවේ නැගී යන නළුවෙක්. ඒයාට කියලා තනි …

Read More »

Mannar Vagaiyara (2018) Sinhala Subtitles | මාමාගේ නීතිඥ පුතා [සිංහල උපසිරසි සමඟ]

“ඈ කව්දෝ….? කව්රුන් වෙනුවෙන්දෝ…? කිසි දිනක සුව නොවනා තුවාල කව්දෝ ඒග…? කව්රු කියන්නදෝ..? තුවාල සුව කිරීමට විසදුම . “ ඉස්සල්ලාම කියනවා, මේක වැය කරන ඩේටා ප්‍රමාණයට සාදාරණයක් කර ඒක අපතේ නොයා බලන්න පුුලුවන් සුපිරි ඝළණයේ කොමඩි, හා ඇක්ෂන් සහිත ෆිලුමක් කියලා. ඉතින් ඉක්මනටම මේවගේ උපසිරසියකින් ඔයාලව තෘප්තිමත් කරන්න හිතුවා. අද …

Read More »

Pazhani (2008) Sinhala Subtitles | සහෝදරිය වෙනුවෙන් පණ වුනත් දෙමි. [සිංහල උපසිරසි සමඟ]

බොහෝ මිනිසුන් සමාජයෙ ජිවත් විමෙදි ඇතිකරගන්න සම්බන්දතා වේ. මෙය විවිධ ආකාරයෙන් අරථදක්වාගත හැක. මිනිසුන් සැමවිටකදිම, සැම දැනුමකදිම කරනුයෙ යම්කිසි අරථයක්දැක්විමක් ඔස්සෙ ඉදිරියට යැමයි. සමාජයෙ, පරිසරයෙ ඇති සංකිර්ණත්වය නිසා එකිනෙක අතර ඇති සම්බන්දතාවයන් වෙන් කර ගලවා ගැනිමට අපහසු වුවත් මිනිසුන් මුල සිටම කරනුයෙ ගලවා වෙන්කොට විශ්ලෙෂනාත්මකව එ පිළිබද කරුණු කාරනා එක් …

Read More »

Friends (2001) Sinhala Subtitles | කිසිදිනක නොවෙනස් වන මිත්‍රත්වය [සිංහල උපසිරසි සමඟ]

මිත්‍රත්වය, මිතුරුකම කියන්නේ හරි අපූරු සුන්දර බැඳීමක්. අපේ ජීවිත කාලය තුළ විවිධ යාළුකම් මිත්‍රකම් ඇතිවෙනවා. සමහර යාළුකම් ජීවිතය පුරාවටම පවතිනවා. මිත්‍රත්වය ගැන කියවෙන්නේ අද ඊයෙක ඉදන් නොවේ ඈත අතීතයේ සිට මේ මිත්‍රත්වය ලොව තුල ඇති වී තිබෙනවා..විවිධ ආගම් වල මේ පිළිබදව සදහන් කරනවා. බුදුදහමෙහි මේ මිත්‍රත්වය පිළිබද මැනවින් සදහක් කර …

Read More »

Oxygen (2017) Sinhala Subtitles | මත්ද්‍රව්‍ය විරෝධයට එරෙහිව ඔක්සිජන් මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් සයිට් එකට ලොකු අඩුවක් වෙලා තිබුන තෙළුගුවක් අරන් ආයෙත් ආවා..ඉතින් ඉස්සරවෙලාම මම ස්තූති වන්ත වෙනවා මට මේක කරන්න භාරදුන්න තිසර නියෝ සහෝටත් බයිස්කෝප් ටීම් එකටත්..ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනි මේක මම හිතන් හිටියෙවත් නෑ සබ් එකක් කරන්න, කොහොමෙන් හරි අපේ බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකේ ඉසුරු ශ්‍රීනාත් (SJS) සොයුරව, ඉතින් …

Read More »

Thiruda Thirudi (2003) Sinhala Subtitles | රාසා රාසා මන්මද රාසා [සිංහල උපසිරසි සමඟ]

රාසා රාසා රාසා මන්මද රාසා… ඔව්,..ඔව් ඒ සිංදුව අහපු නැති කෙනෙක් නැතුව ඇති ඉතින්, ඒ දවස් වල හැම සංගීතෙකම, හැම කොල්ලෙක්, කෙල්ලෙක්ගෙම කටින් පොඩි හරි පේලියක් කියවුණු ගීතයක් තමයි. මොකද මේක ඒ තරමටම ජනප්‍රිය වුන සිංදුවක්.ඉතින් අද මේ ඔයාල වෙනුවෙන් අරන් ආවේ අන්න ඒ සිංදුව තියෙන ලස්සනම ලස්සන දනුෂ්ගෙ රංගනයෙන් …

Read More »

Oru Kidayin Karunai Manu (2017) Sinhala Subtitles | එළු නාම්බෙකුගේ කාරුණික පෙත්සම [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම පසුගිය 21 වෙනිදා සිදුවු මිලේච්ජ ත්‍රස්ත ප්‍රහාරයෙන් ශ්‍රී ලංකා වාසි හා විදේශීය ජාතික සියළු දෙනා හට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. එවැනි ඉරනමකට යලිත් ලක්මව ලක්නොවේවායි ප්‍රාර්ථනා කරන ගමන් තවත් උපසිරසියක් අරගෙන එන්නයි මේ සූදානම. ඉතින් ඉස්සෙල්ලම ස්තූති වන්ත වෙනව මට මේකට උපසිරසි කරන්න වෙන් කරල දුන්නට බයිස්කෝප් ටීම් එකට. …

Read More »

Vettaikaran (2009) Sinhala Subtitles | දඩයක්කාරයා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් ආයෙත් විජේගේ ලස්සන චිත්‍රපටයක් අරගෙන ඔයගොල්ලන්ව හම්බ වෙන්න ආවා..ඉස්සල්ලම සමාවෙන්න ඕනි මේක භාර අරන්නම් ටික දවසක් වෙනවා කොහෙද වැඩ අස්සෙ ඉවර කරගන්න ටික දවසක් ගියා ,ඉතින් ඉස්සෙල්ලම ස්තූති වන්ත වෙනව මට මේකට උපසිරසි කරන්න වෙන් කරල දුන්නට බයිස්කෝප් ටීම් එකටයි, විශේෂයෙන් සිසිල ප්‍රසාද් අයියටයි.මේකට කිසිදු උපසිරසියක් අන්තර්ජාලයේ තිබුනෙ …

Read More »

Maro Charitra (2010) Sinhala Subtitles | නොමැරෙන ආදරයක් [සිංහල උපසිරසි සමඟ]

“මිනිසා උපදින්නේ ආදරයෙන්…” “ඔහු ආදරය සොයමින් ජීවත් වෙනවා…” “ඔහුට ආදරය ලැබුනම, ඔහු ඒ ආදරය වෙනුවෙන් සටන් කරනවා…” “ඔහු සටන දිනුවොත්,සතුට වෙනුවෙන්,” “ඔහු නැවත නැවතත් එනවා…” “ඔහු පරාද වුනොත් මොකද වෙන්නේ? ඔහු ආයෙත් දිනන්න එයි. “ඒකයි හැමදාම දිනන ආදරය මායිම් නැත්තේ, මරනය අඩුවෙන්” ඔන්න ඉතින් ආයෙත් ලස්සන තෙළිගු ආදර කථාවක් අරගෙන …

Read More »

Neethaane En Ponvasantham (2012) Sinhala Subtitles | ඔබයි මගේ රන් වස්සානේ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් ආයෙත් ලස්සන ආදර කථාවක් අරගෙන ඔයගොල්ලන්ව හම්බ වෙන්න ආවා..ඉස්සල්ලම සමාවෙන්න ඕනි මේක දෙන්න හිටියෙනම් පෙබරවාරි 14 වෙනිදට දෙන්න ඉවර කරනව කියල හිතාගෙන. ඒත් කොහෙද වැඩ අස්සෙ ඉවර කරගන්න බැරිවුනා.. ඉතින් ඉස්සෙල්ලම ස්තූති වන්ත වෙනව මට මේකට උපසිරසි කරන්න වෙන් කරල දුන්නට බයිස්කෝප් ටීම් එකටයි, විශේෂයෙන් සිසිල ප්‍රසාද් අයියටයි. …

Read More »

Kadhalil Vizhunthen (2008) Sinhala Subtitles | මම ආදරය කරමි – ආදරවන්තයන්ට පිදෙන තිළිණයකි. [සිංහල උපසිරසි සමඟ]

අද ඉතින් ආදරවන්තයන්ගේ දවසේ ලස්සන ආදර කථාවක් අරගෙන ආවා ආදරය කරන ඔයාලා හැමෝම වෙනුවෙන්. ඔයාට මතකද ඔයාගේ ආදරයණීය පෙම්වතා? පෙම්වතිය? හම්බවුනේ කොහොමද කියලා?..හැමෝටම එක එක විදිහට ඒ හමුවීම තියෙයි. ඒත් ඔයාල කාටවත් ඔයලගේ ආදරය හමුබවුනේ අනතුරකින් (accident) එකකින් ලැබුන කෙනෙක් ඉදීවිද? හැබැයිි මේකෙ කෙනාටනම් ඒක ලැබුනේ අනතුරක් නිසා..අප ජීවිතේ එකතුවෙන්නෙත් …

Read More »

Sura (2010) Sinhala Subtitles | ජීවත් වෙන්නට ඉඩ දෙන්න මහ මුහුදයි අපෙ ජීවිතේ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් වැඩ රාජකාරි අස්සේ මේ අවුරුද්දට දෙන පළවෙනි උපසිරසිය අරගෙන ආවා. මේක කරන්න බාර අරන්නම් ටික දවසක් වෙනවා. කොහෙද ඉතින් වැඩත් එක්ක ඉවර කරන්න වෙලාවක්? කොහෙමෙන් හරි ඔන්න ඉවර කරා. ඉතින් ඇඩ්මින් මණ්ඩලයට මේක කරන්න වෙන් කරල දුන්නට බෙහෙවින්ම ස්තූතියි. මේක විජේගේ විශේෂ චිත්‍රපටයක්. 2010 අප්‍රේල් 30 වෙනිදා තිරගත …

Read More »

Alludu Seenu (2014) Sinhala Subtitles | සීනු බෑනාගේ වැඩකිඩ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් ඉක්මනටම තවත් උපසිරසියක් අරන් එන්න පුළුවන් වුණා.මේක මගේ පළවෙනි තෙළුගු උපසිරසිය. ඉතින් විශේෂ අය අපිට අපේ ජීවිතයේ හම්බවෙනවා. එහෙම අයට අපිත් එයාලට මතක හිටින දෙයක් දෙන්න ඕනි. ඉතින් ඒ කිව්වේ මට විශේෂ කෙනෙක් ගැන.එයා වෙනුවෙන් තමයි අද මම මේ උපසිරසිය දෙන්නේ. ඉෂාරා(බී.ඩී.අයි.කේ)වෙනුවෙන් තමයි මේ උපසිරසිය අද අරන් ආවේ. …

Read More »

Chikku Bukku (2010) Sinhala Subtitles | ආත්මීය ආදරයක් [සිංහල උපසිරසි සමඟ]

ජීවිතේදී අපිට හම්බවෙන දේවල් වලට වැඩිය නැති කරගන්න දේවල් තමයි වැඩි…. සමහර දේවල් අපිට එක පාරයි ලැබෙන්නේ…. නැති කරගත්තොත් ජීවිතේ පුරාම දුක් විදින්න වෙයි…. පරන දේවල් මතක් කරන්න වෙලාවක් හම්බවෙන්නේ නැතිවෙයි…. අපි දෙන්නා අමුත්තෝ වගේම හම්බවුණා, අමුත්තෝ වගේම වෙන්වෙලා යමු…. කවදා හරි අපි අහම්බෙන් හම්බවෙයි,නැත්තම් හම්බවෙන්නේ නැතිවම ජීවිතේ ඉවර වෙයි…. …

Read More »

Mayakkam Enna (2011) Sinhala Subtitles | හිත ඇත්තම් පත කුඩාද? [සිංහල උපසිරසි සමඟ]

ධනුෂ්ගෙ තවත් පට්ට ෆිලුමකට සබක් අරන් ඔන්න ආවා. මේක රිලීක්ස් වෙලා තියෙන්නෙනම් ඉතින් 2011 නොවැම්බර් 25 වෙනිදයි. ඉතින් ටිකක් පරණයි කියලා අතාරින්නනම් එපා හොද කථාවක් තියෙන්නේ.ඒ නිසාම මේක සම්මාන ගත්තු ෆිලුමක්.මේක ටිකක් ධනුෂ්ழைங රගපාපු වෙනස් විදිහේ චිත්‍රපටයක්.කලින් සබ් දුන්න Aegan (2008) අදහස් දක්වපු සියළු දෙනාටත් මාගේ ස්තූතිය.ඒ වගේම විශේෂයෙන්ම නිතරම …

Read More »
error: Alert: Content is protected !!