You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , July 24 2019
Breaking News
Home / Sinhala Subtitle / උදාර රාජපක්ෂ

උදාර රාජපක්ෂ

The Rain [S02 : E05] Sinhala Subtitles | කැපකිරීම් හමුවෙ එක් බලාපොරොත්තුවක්… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඒනම් පොරොන්දු වුණා වගේම The Rain කතාමලාවේ ඊළඟ කොටසත් ඉක්මනින්ම වගේ අරගෙන ආවා. ලිපිය මම ලිව්වට උපසිරැසය කරේ උදාර සහෝ. ඉතිං ස්තූතිවන්ත වෙනවා ඉක්මනින්ම මේක ඉවරයක් කරගන්න උදව් කරපු එක ගැන. අවසාන කොටසත් ඉක්මනින්ම වගේ රැගෙන එන්නම්. කලින් කොටසෙදී දකින්න ඇතිනෙ රස්මුස් සහ සාරා එළියට යනව එක දවසකට හරි …

Read More »

A Violent Separation (2019) Sinhala Subtitles | සහෝදර ප්‍රේමය! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ඉක්මණටම තවත් ෆිල්ම් එකක් අරගෙන ආවා.මේක වැටෙන්නෙත් Action, Thriller කියන ගැටගරීස් දෙකට තමා, ඉතින් වෙනදා වගේම ෆිල්ම් එක කරන්න කියලා දීපු හසන්ත අයියට ස්තූති කරනවා. මම කතාව පොඩ්ඩක් කියන්නම්, ඇබී, ෆ්‍රැන්සිස් කියන්නෙ අක්කයි නංගියි.. ඇබී රේ කියලා නාහෙට අහන්නෙ නැති කොල්ලෙක් එක්ක තමයි යාලු වෙලා ඉන්නෙ. කොහොම හරි …

Read More »

Never Grow Old (2019) Sinhala Subtitles | අයිරිෂ් ටේට්! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉක්මනටම තවත් එකක් අරගෙන මේ පැත්තට ආවා. මේ දවස්වල ලැබිලා තියෙන නිවාඩුවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕන නිසා එක දිගටම ෆිල්ම් දෙක තුනකට හරි සබ් කරන්න හිතාගෙන ඉන්නෙ.. මේකත් දුන්නෙ හසන්ත අයියම තමා. මුලින්ම මම කතාව ගැන පොඩි විස්තරයක් කරන්නම්.කතාවෙ ප්‍රධාන චරිතය ⁣පැට්‍රික් ටේට් කියන්නෙ බොහොම සාමකාමී ඇමරිකානු නගරයක ජීවත් …

Read More »

Greta (2019) Sinhala Subtitles | මනෝ ව්‍යාධික ග්‍රේටා! [සිංහල උපසිරසි සමඟ]

Original Sin එක කරලා වැඩි දවසක් යන්න කලින් ඔන්න තවත් අලුත්ම ෆිල්ම් එකකට සබ් අරගෙන ආවා. වෙනදා වගේම මේකත් කරන්න කියලා බාර දුන්නෙ හසන්න අයියා තමයි. මුලදි පෝස්ටර් එක දැක්කම හිතුවෙ කම්මැලි ෆිල්ම් එකක් වෙන්න ඇති. ඒත් ෆිල්ම් එක බාගෙන බලද්දි තමයි තේරුනේ මම කැමතිම Thriller කැටගරි එකට වැටෙන පට්ට …

Read More »

Original Sin (2001) Sinhala Subtitles | මෙහෙමත් ගෑනු! [සිංහල උපසිරසි සමඟ] (18+)

ගොඩක් කාලෙකට පස්සෙ මගේ 51 වෙනි උපසිරසියත් අරගෙන මේ පැත්තට ආවා. වෙනදා වගේ පරණ හොඳ ෆිල්ම් හොය හොය බලද්දි සෙට් උන සුපිරිම ෆිල්ම් එකක් තමයි මේකත්. ෆිල්ම් එක බලලා ඉවර වෙලා බයිස්කෝප් එකේ සබ් තියෙද කියලා බලද්දි 2011දි Roxxxer සහෝ ලියපු ලියුමක් විතරයි තිබුනෙ. ඒ ලියුම පටන් අරගෙන තියෙන්නෙම මම …

Read More »

The First Purge (2018) Sinhala Subtitles | නිදහස් කිරීම.. [සිංහල උපසිරසි සමඟ] (50)

කාලෙකට පස්සෙ උපසිරසියකුත් අරගෙන මේ පැත්තට ආවා.හැබැයි අද එක අනිත් ඒවට වඩා විශේෂයි.මේක මගේ 50 වැනි උපසිරසි නිර්මාණය .2014 ජූලි 14 වෙනිදා seal patrol ෆිල්ම් එකට සබ් දාලා පටන්ගත්ත වැඩේ මෙච්චර දුරක් අරගෙන එන්න මුලදිනම් මගේ බලාපොරොත්තුවක් තිබ්බෙම නැති බව මුලින්ම කියන්න ඕන.මම මුලින්ම උපසිරසිකරණයට යොමු උනේ A/L කරන දවස්වල. …

Read More »

Into the Badlands [S03:E04] Sinhala Subtitles | ප්‍රාතිහාර්යය! [සිංහල උපසිරැසි සමඟ]

ඊලඟ එපිය රිලීස් වෙන්නත් දවසක් විතරක් ඉතිරි වෙලා තියෙද්දි මේ කොටස ගේන්න සිද්ද වීම ගැන අතිශය කණගාටුව ප්‍රකාශ කරනවා. ඇත්තම කියනවනම් මේ විදියටවත් ගේන්න ගොඩක් මහන්සි වෙන්න වුනා මිඩ් එක්සෑම්ස් පටන් අරගෙන තියෙන නිසා. ගිය සතියෙ මොකද වුනේ කියලා ඉක්මනට බලමු. ගිය සතියෙ කොටසෙදි කොහොමහරි සනී බැජී එක්ක විඩෝගෙ යුධ …

Read More »

Into the Badlands [S03:E03] Sinhala Subtitles | යුධ පෙරමුණ ! [සිංහල උපසිරැසි සමඟ]

හරි ඔන්න එහෙනම් තුන්වෙනි කොටසත් අරගෙන සුපුරැදු විදියට මේ පැත්තට ආවා.වෙනදා වගේම ටිකක් පරක්කු වුන එක ගැන සමාව ඉල්ලනවා. ගිය සතියෙ මොකද වුනේ කියලා මතක ඇතිනෙ. පිල්ග්‍රිම් කියන ඩයල් එක ගැන ටිකක් වැඩිපුර විස්තර ටිකක් ගිය සතියෙ තිබුනනෙ.පොර අලුත් අස්රාවක් හදන්න තමයි හිතාගෙන ඉන්නෙ.මේ සතියෙදිනම් පිල්ග්‍රිම් පේන්න නෑ.එම්.කේට විඩෝගෙන් ගැලවීමක් …

Read More »

Into the Badlands [S03:E02] Sinhala Subtitles | නව අස්රාව! [සිංහල උපසිරැසි සමඟ]

හරි ඔන්න එහෙනම් පුලුවන් ඉක්මනට ඊලඟ එපියත් අරගෙන ආවා.පොඩ්ඩක් පරක්කුයි තමා හැමදාම මේ වගේ පරක්කු නොකර ඉස්සරහට මීට වඩා කලින් එපිය දෙන්න මම උපරිම උත්සාහ කරන්නම්. හරි ගිය සතියෙනෙ වැඩේ පටන් ගත්තෙ. විඩෝ හැමදාම වගේ ගිය සතියෙ මොලෙන් ගේම ගහන්න පටන් ගත්තා.මේ පාර විඩෝ රීජන්ට් විදියට තෝර ගන්නෙ සනීගෙ හොඳම …

Read More »

Into the Badlands [S03:E01] Sinhala Subtitles | රුදුරු බිමේ තෙවන ආගමනය! [සිංහල උපසිරැසි සමඟ]

සීසන් 3 පලවෙනි එපිසෝඩ් එක රිලීස් වෙලා දවස් හතරකට පස්සෙ ඔන්න අද තමා වැඩේ ඉවරයක් කර ගන්න පුලුවන් වුනේ..මුලින්ම ඒ සම්බන්දව සමාව ඉල්ලනවා. සීසන් එක සහ දෙක දෙකටම මම ම උපසිරසි ගන්වපු නිසා වැඩේ බාරගත්තෙ..⁣කොහොමහරි කලින් ආපු සීසන් දෙකටම වඩා වැඩි එපිසෝඩ් ප්‍රමානයක් ඒ කියන්නෙ එප්සෝඩ් 16ක් සීසන් 3 එකේ …

Read More »

Jessica Jones [S02 : E12] Sinhala Subtitles | ඇලීෂා ට්‍රිෂ් පසු පස !! [සිංහල උපසිරසි සමඟ]

හරි එහෙනම් මාස දෙක තුනකට පස්සෙ ස්ට්‍රයික් එකට පිං සිද්ද වෙන්න සබක් කර ගන්න පුලුවන් වුනා.මේ මගේ 46 වෙනි උපසිරසි නිර්මාණය. ෆිල්ම් එකක් ඉල්ලලා හසන්ත අයියට වද දෙද්දි තමයි හසන්ත අයියා ඇහුවෙ ජෙසිකා එකේ එපි දෙකක් කරමුද කියලා.අන්තිමේදි දෙකක් කෙසේ වෙතත් එක එපියක් ඔන්න මේ විදියට ඉවර කලා.වෙනදා වගේම මේ …

Read More »

Good Time (2017) Sinhala Subtitles | නරක වෙලාව! [සිංහල උපසිරසි සමඟ]

ඉක්මනටම එහෙනම් 45 වෙනි උපසිරසියත් උස්සගෙන මේ පැත්තට ආවා. මේක බාරගෙන නම් ටික දවසක් වෙනවා, බාර ගත්තට පස්සෙ මේක ඉතුරු කරගෙන තමයි කලින් ෆිල්ම් දෙක උපසිරසි ගැන්නුවෙ.හේතුව , මේක තමයි මගේ උපසිරසි ජීවිතේ වැඩිම ලයින් ගානක් තිබ්බ උපසිරසිය. ඒක නිසා හෙමින් හෙමින් කරලා වැඩේ ඉවර කලේ. හරි, කතාව ගැන යමක් …

Read More »

The Villainess (2017) AKA Ak-Nyeo Film Sinhala Subtitles | වියරු පළිගැනීම! [හි සිංහල උපසිරසි]

ඉක්මනටම මගේ 44 වෙනි උපසිරසි නිර්මානය විදියට තවත් සුපිරි කොරියානු චිත්‍රපටියකුත් අරගෙන මේ පැත්තට ආවා.කොරියන් ෆිල්ම් බලන අයනම් මේක දෙනකම් මඟ බලාගෙන ඉන්න ඇත්තෙ.මුලින්ම කියන්න ඕන මම කොරියානු චිත්‍රපට රසිකයෙක් නෙමෙයි. ඒ නිසාම මේක තමයි මම උපසිරසි ගන්වන පලවෙනි කොරියානු චිත්‍රපටය.මම වැඩිය කොරියන් චිත්‍රපටි බලලත් නෑ.අන්තිමට බැලු වේ Train To …

Read More »

24 Hours to Live (2017) with Sinhala Subtitles | ජීවිතේ අවසන් පැය 24! [සිංහල උපසිරසි සමඟ]

  “මට මොනවද මේ වෙන්නෙ” “ඔයා අයිත් මැරෙන්නයි යන්නෙ” “මට තව ජීවත් වෙන්න කොච්චර වෙලා තියෙනවද?” “පැය 24යි” දෙබස් ටික දැක්කම හිතුනෙ මොනව හරි ලෙඩක් හැදිලා පැය 24ක් ඇතුලත මැරෙන්න යන පොරක් ඔය පැය 24 ඇතුලත කරන දේවල් ටිකක් වෙන්න ඇති ෆිල්ම් එකේ තියෙන්නෙ කියලනේ, නෑ, මේක ඊට වඩා හාත්පසින් …

Read More »

The Vault (2017) with Sinhala Subtitles | අයියා නගෝලාගේ බැංකු මංකොල්ලය! [සිංහල උපසිරසි සමඟ]

වෙලාව හරියටම 4.55යි, එක කෙල්ලෙක් තමන්ගේ චෙක් එකක ප්‍රශ්නයක් නිසා කැෂියර් එකේ ඉන්න කෙනාත් එක්ක වාදයක පැටලිලා ඉන්නවා, තවත් කෙල්ලෙක් සම්මුඛ පරීක්ෂනේකට බැංකුවට ඇවිත් ඉන්නවා.බැංකුව වහන්න විනාඩි 5ක් තියෙද්දි මැනේජර් අර එලියෙ ඉන්න ගෑනු ලමයගේ සම්මුඛ පරීක්ෂනේ පවත්වන්න එයාව තමන්ගේ කාමරය ඇතුලට ගෙන්වනවා.එලියෙ අනිත් ගෑනු කෙනා කැෂියර් එක්ක දාගන්න වලිය …

Read More »

The Book of Henry (2017) with Sinhala Subtitles | හෙන්රිගේ කතාව! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් සතියකට විතර පස්සෙ තවත් අලුත්ම එකක් අරගෙන ආවා.මේකත් සුපුරුදු පරිදි හසන්ත අයියා සජෙස්ට් කරපු එකක් තමා. මේ දවස්වල පොඩ්ඩක් ෆ්‍රී එකේ ඉන්න නිසා ඉස්සරහටත් තව අලුත් ෆිල්ම් ටිකක් ගෙන්න තමයි හිතාගෙන ඉන්නෙ.හාෆ් සෙන්චරියටත් තව වැඩි දුරක් නෑනෙ. අද කතාව ගැන කියනවනම්, මේක ගොඩනැගිලා තියෙන්නෙ හෙන්රි කියලා අවුරුදු 11ක …

Read More »

Wheelman (2017) with Sinhala Subtitles | බැංකු මංකොල්ලයකට මැදිව! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් සති දෙක තුනකට පස්සෙ තවත් බයිස්කොප් එකක් උණු උණුවෙම අරගෙන ආවා.වෙබ් කොපිය ඇවිල්ලා දවස් දෙක තුනක් වගේ තමයි වෙන්නෙ.ෆිල්ම් එක සුපිරි නිසාම එක හුස්මට වැඩේ ඉවර කලා.මුලින්ම කියන්නම් මේක කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් සුපිරි බාණ්ඩයක්. ෆිල්ම් එක කරුණු කීපයක් නිසා සුපිරි ගනයට වැටෙනවා.පළවෙනි කාරනේ තමයි මේක Netflix ලගෙ …

Read More »

Killing Gunther (2017) with Sinhala Subtitles | ගන්තර් ඝාතනය! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ශූටර් කතා මාලාව ඉවර වෙලා ටික දවසකට පස්සෙ ෆිල්ම් එකකුත් අරගෙන මේ පැත්තට ආවා.මේක බාරගෙනනම් ටික දවසක් වෙනවා කොහොමහරි පුලුවන් ඉක්මනට වැඩේ ඉවර කරගෙන මේ පැත්තෙ ආව. මේකත් අන්තිමට ගෙනාව ෆිල්ම් එක වගේම කොමඩියක්.මේකෙ කතා නායක ගන්තර්ගේ චරිතයට පණ පොවන්නෙ සුපිරි බොලිවුඩ් තරුව ආනෝල්ඩ්.මෙයා හිට්මෑන් කෙනෙක්.නිකම්ම නිකන් හිට් මෑන් …

Read More »

Shooter [S02 : E08] with Sinhala Subtitles | අවසානය!!! [සිංහල උපසිරසි සමඟ]

මෙන්න එහෙනම් අවසාන එපියත් අරගෙන ආවා.මගේ සබ්ටයිටල් ජීවීතේ කිසිම දවසක මෙච්චර පරක්කු කරලා ටීවී සීරීස් එපියක් දීලා නෑ, ඒත් මොනව කියලා කරන්නද, එක්සෑම් වගයක් නිසා මේ දවස්වල බෙල්ල ලගටම හිර වෙලා ඉන්නෙ.මැෂින් එක ලඟටවත් යන්න විදියක් නැතුව ඉන්න කාලෙක තමයි මේ වෙනුවෙන් පරක්කු වෙලා හරි වෙලාව වෙන් කර ගත්තේ. කොහොම …

Read More »

Shooter [S02 : E07] with Sinhala Subtitles | ජූලී අවුලක! [සිංහල උපසිරසි සමඟ]

මේ එපිසෝඩ් එකනම් බරපතල විදියට පරක්කු වෙලා තියෙන්නෙ, අධ්‍යාපන කටයුතු වල හිර වෙලා ඉන්න අස්සෙ පුලුවන් උපරිම ඉක්මනට තමයි මේ අරගෙන ආවෙ, කොහොම උනත් පරක්කු වීම ගැන සමාව ඉල්ලනවා, ඉදිරි එපිසෝඩ් තුනත් වැඩිය පරක්කු කරන්නෙ නැතුව පුලුවන් ඉක්මනට අරගෙන එන්නම්, අපි බලමු ගිය සතියෙ කොටසෙදි මොකද උනේ කියලා, අයිසැක්තුයි බොබ් …

Read More »
error: Alert: Content is protected !!