You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , December 7 2019
Breaking News
Home / Sinhala Subtitle / උදා

උදා

The Boxtrolls (2014) | පෙට්ටිමිට්ටෝ…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එකෝමත් එක කාලෙක ඇමරිකාව කියන රටේ තිබුණා “ලයිකා” කියලා ආයතනයක්. මේ ආයතනය කෙරුවේ චිත්‍රපට හදන එක! චිත්‍රපට කියලා කිව්වට මේ අය හැදුවේ, ඇනිමේෂන් චිත්‍රපට විතරයි. අර සජීවීකරණ කියන්නේ. ආං ඒ විදියේ ඒවා… හැබැයි ඉතිං මේගොල්ලන්ට තිබුණේ ටිකක් වෙනස් විදියේ ප්‍රසිද්ධියක්. ඒකට හේතුව තමයි එයාලා ස්ටොප්මෝෂන් ඇනිමේෂන් විතරක් කරපු එක. ඒ කියන්නේ චලිතරහිත රූප මැටි/ …

Read More »

Minuscule: Valley of the Lost Ants (2013) | සිඟිති සටන් – අහිමි කුහුඹු නිම්නය… [සිංහල උපසිරසි සමඟ]

කාලෙකට පස්සෙන් පහු මම ආපහු එකතු වෙන්න අදහස් කළා, පරණ පුරුදු මිනිස්සු එක්ක. මුලින්ම කියන්න ඕනා, කාර්‍යබහුල වීම නිසා මම ඉවත් වුණේ ආපහු එන්න හිතාගෙනනම් නොවෙයි. නමුත් ටික ටික කාර්‍යබහුල බව වැඩිවෙද්දී, පරණ දවස් මතක් වෙන එක වළක්වන්න බෑ. ඒ නිසා ආපහු මංසලට පුළුවන් විදියට එකතු වෙන්නත් ඉඩ ලැබෙන හැටියට දායකත්වය ලබා දෙන්නත් ඕනි කියලා හිතුවා. …

Read More »

Man of Steel (2013) | අලුත් කතාවක්! අලුත් ආරම්භයක්! [සිංහල උපසිරැසි සමඟ]

ක්‍රිප්ටන්! ඒ තමා ඔහුගෙ නිජබිම. ඒත් ඔහුට එහේ ඉන්ඩ ඉඩ ලැබුණේ ඉපදිලා විනාඩි කීපයක් විතරයි. මොකද ඔහු ඉපදෙනකොටත් ඔහුගෙ ලෝකය අවසන් සුසුම් හෙළමින් තිබුණා. තමන්ගෙ දරුවාව ඒ ලෝකයේ ඉරණමෙන් බේරලා යවන්ඩ ඔහුගේ දෙමාපියන් තීරණය කළේ, ඔහුව විතරක් බේරාගන්නා අරමුණින් නොවෙයි. ඔවුනගේ මුළු වර්ගයාම බේරාගන්නා අරමුණින්. ඒ වෙනුවෙන් තමන්ගේ හමුදා නායකයාටත් …

Read More »

The Kid (1921) | සිනහව කඳුළ ‍රැඳි ජීවිතය… [සිංහල උපසිරසි සමඟ]

    0697bc07ebc5914085c2a3bce646509086bf6265 cebcdaca4c2c06ab5f4aabd10ce9ab4b6b52ae82 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.  

Read More »

Planet Dinosaur [S01 : E06] | ප්‍රභේදනයේ විශේෂඥයෝ [සිංහල උපසිරැසි සමඟ]

පළමුවෙන්ම මං සමාව ඉල්ලනවා මේක පමා කරපු එක ගැන. ඒ වුණාට ඒ පමාව සිදුවුණේ ඔබ වෙනුවෙන් අලුත්ම අලුත් සජීවීකරණිත සිනමා පටයක් ( Hotel Transylvania (2012) ) සිංහල උපසි‍රැසි ගන්වන්ඩ ගිහිල්ලා නිසා; මම හිතනවා ඔබ මාත් එක්ක අමනාප නැතිව ඇති කියලා. එහෙමනම් අද ඔන්න මම අරගෙන ආවා මේ BBC නාලිකාවෙන් විකාශය වූ Planet …

Read More »

Hotel Transylvania (2012) – Sinhala Subtitles | රාස්ස සාදේ…[සිංහල උපසිරැසි සමඟ]

ඩ්‍රැක්‍යූලාව දන්නවද? අර මිනිස් ලේ බොන… දුෂ්ට/ කුරිරු අරමුණු සහිත… ලෝකෙම ආක්‍රමණය කරන්ඩ හිතන… මිනිස්සුන්ව තමන්ගෙ වර්ගයට හරවන.. හෝව් හෝව්, නෑ නෑ නෑ එයා නෙමේ. මෙයා වෙනස්. අපි දන්න කෙනා නෙමේ. අපි දන්නවට වඩා හොඳටෝම වෙනස්. මිනිස් ලේ බොනව තියා මිනිස්සු ඉන්න පැත්තකටවත් එන්නෙ නෑ. එච්චරට බයයි. හැබැයි ඒකට ලොකුම …

Read More »

Planet Dinosaur [S01 : E05] | දැවැන්තයින්ගේ වගතුග [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං යාළුවනේ… මම හිතුවට වඩා වැඩේ ටිකක් කල් ඇදුණා වගෙයි. කමක් නෑ අලුත් ‍ෆිල්ම්ස් එනකොට ඒවට වැඩි තැනක් දෙන එක මම හිතන්නේ මේක බලන අයට කරන පොඩි අසාධාරණයක් වගේ පෙනුණට, අලුත් චිත්‍රපට බලන්ඩ ආශාවෙන් ඉන්න පිරිස මේක බලන්ඩ ඉන්න පිරිසට වඩා වැඩි නිසා අපට ඒකට වැ‍රැද්දක් කියන්ඩත් බෑ. අනික් එක …

Read More »

Planet Dinosaur [S01 : E04] | ජීවිත අරගලය [සිංහල උපසිරැසි සමඟ]

එහෙමනම් සති දෙකක් තිස්සේ ඔන්න මේ වාර්තා වැඩසටහන, සතියකට කොටස් දෙක බැගින් අරගෙන ඇවිදිං මේ දෙවෙනි සතියෙ දෙන දෙවෙනි කොටස. මේක වැඩසටහනේ හතර වෙනි කොටස. මම හිතනවා මීට කලින් දීපු කොටස් සියල්ල ඔබ නරඹන්නට ඇතැයි කියලා. ඉතිං මේ දැවැන්තයින් ගැන මෙතෙක් ඔබ නොදත් කරුණු රාශියක් මේ ඔස්සේ දැනගත්තා නම් ඒක …

Read More »

Planet Dinosaur [S01 : E03] | මාරයින්ගේ අවසන් පුරුක.. [සිංහල උපසිරැසි සමඟ]

පුදුමයි නේද මිතුරනේ…? ඩයිනොසෝරයන් අපි හිතනවාට වඩා හරිම පැතිරුණු පරාසයකට උරුමකම් කියන අරුම පුදුම සත්ත්ව සමූහයක් බව මුල් කොටස් දෙකින්ම ඔබට වැටහෙන්නට ඇති. කිසි කතාවක් නැතිවම මේ ලෝකේ හිටි පුදුමාකාරතම ජීවී කොට්ඨාශයක් තමයි ඒ. කොහොම වුණත් අවසානයේ ඔවුන් අපට ඉඩ සලසලා සදහටම මෙලොවින් සමුගත්තා. ඒ වුණාට පරණ දේවල් ගැන හොයාගෙන …

Read More »

Planet Dinosaur [S01 : E02] | ත‍ටු ලද්දෝ… [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් මිතුරනේ මම හිතනවා Planet Dinosaur වැඩසටහනේ මුල් කොටස බලන්ඩ ඇති කියලා. මොකද හිතන්නේ මම කිව්වේ බොරුද? ඔබ අනුමාන කරන්නේවත් නැති විදිහේ දේවල් රාශියක් ඒකෙන් දැනකියා ගත්ත නේද? එහෙමනම් මගේ මේ සූදානම එහි දෙවෙනි කොටසත් ඔබට සමීප කරවන්නටයි. සැක නෑ මේකත් ඒ වගේම අමුතු දැනුමකුත් සැඟවුණු කරුණුත් ඔබට පහදා …

Read More »

Planet Dinosaur [S01 : E01] | අහිමි වූ ලෝකය… [සිංහල උපසිරැසි සමඟ]

ඔබ අප වෙසෙන මේ ලෝකය අප පහළ වන්නටත් බොහෝ කලකට පෙර තමන්ගේ උරුමයක් බවට පත් කරගත් පිරිසක් සිටියා. ඔවුන් මෙලොවින් තුරන් වී ගියේ කොයියම් ආකාරයකින් වුණත් ඒ දැවැන්තයන් ගැන අප්‍රකටව ලෝකයට හෙළි වූ කරුණු පළමු වරට මුළු ලෝකෙටම කියා පෑවේ විද්‍යාප්‍රබන්ධ රචක Michael Crichton. ඔහුගේ නිර්මාණ පදනම් කරගෙන ඊට පස්සෙ …

Read More »

The Sleeping Dictionary (2003) Sinhala Subtitles | ආදරයේ මහිමය!!! [සිංහල උපසිරැසි සමඟ]

ආදරයට කොහෙදෝ බාධා නැත්තේ… ඔබ ළගදිම එනවාදෝ මේ පැත්තේ… කලකින් නැහැ ඔබෙ සිනහව දැකගත්තේ… මේ පද පෙළ ප්‍රේමකීර්ති ද අල්විස් ලියා ශ්‍රීමතී තිලකරත්න ගායනා කරන ගීයකින් උපුටා ගත්තක්. මම මේක මුල් කරගෙන මේ ලිපිය අරඹන්න හිතුවේ, පෙම්වතුන්ගේ හිතේ ‍රැ‍ඳෙන කතාවක් ගැන කියන්ඩ; නිර්මල ප්‍රේමය ගැන කියැවෙන කතාවක් ගැන කියන්ඩ; පෙම්වතුන්ගේ …

Read More »

ParaNorman (2012) Sinhala Subtitles | යක්කු එක්ක ගනුදෙනු!!! [සිංහල උපසිරැසි සමඟ]

යාළුවනේ, ඔන්න මම හුඟා…ක් කාලෙකට පස්සෙ, මරු ‍ෆිල්ම් එකක් අරගෙන ආවා. මේක ඉතිං අර සජීවීකරණ චිත්‍රපටියක්. (මම ඉතිං ඒවට කැමතිනේ ;)) මම කලිනුත් මීට ටිකක් විතර සමාන සජීවීකරණ චිත්‍රපට දෙකක් ගැනම ඔබට කියල තියෙනවා වුණාට, ඒ දෙකින් එකකටවත් සිංහල දෙන්ඩ බැරි වුණා නෙවැ. ඒ හින්ද මේ පාර එක සිංහල කළා. …

Read More »

The Godfather (1972) Sinhala Subtitles | දෙවියන්ට පමණක් දෙවැනිව…[සිංහල උපසිරැසි සමගින්]

සිනමා රසිකයෙකු විසින් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු බවට අවිවාදිත චිත්‍රපටයක් තමයි Godfather කියන්නේ. 1969’දී මාරියෝ පුසෝ අතින් ලියැවුණු Godfather 1972’දී සිනමාරූඪ වෙනවා. ඒ ෆ්‍රැන්සිස් ෆෝඩ් කොපොල්ලා ගේ අධ්‍යක්ෂණයෙන්. මෙහි Marlon Brando දොන් වීටෝ කොර්ලියෝනි ලෙසත්, Al Pacino මයිකල් කොර්ලියෝනි ලෙසත් රංගනයෙන් දායක වෙනවා. එම වසරේ Academy Awards උළෙලේ’දී හොඳම චිත්‍රපටය, හොඳම …

Read More »

The Godfather: Part II (1974) Sinhala Subtitles | පිය උරුමයේ සිරගතව…[සිංහල උපසිරැසි සමගින්]

  ජාලගත සිනමා දත්ත සමූහයේ (IMDb)’හි දෙවැනි තැන හිමිකර ගත් Godfather චිත්‍රපටය 1972 වසරේ තිරගත වීමෙන් පසු එය ලැබූ අතිශය උත්කෘෂ්ඨ ජනාදරයත්, ජනාකර්ශනයත් නිසා කොපොල්ලා’ගේ සහ පුසෝ’ගේ දායකත්වය සහිතව එහි දෙවැනි කොටසක් නිෂ්පාදනය කරන්නට තීරණය වෙනවා. ඒ අනුව කොපොල්ලා සහ පුසෝගේ සම රචනා දායකත්වයෙන් යුතුව කොපොල්ලා විසින්ම අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය …

Read More »

The Lorax (2012) Sinhala Subtitles | ගහක් කොළක් මලක් ඇත්තෙම නැද්ද මේ රටේ?..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම අපේ යාළුවන්ට මේ පාර ගෙනාවේ ටිකක් අලුත් කතාවක්! මම ඉතිං කවදත් ආසනේ සජීවීකරණ නිර්මාණ වලට. ඒක නිසා මේක මමත් දෙන්න ඕනේ කියලා මට හිතුණා. අනිත් අයගේ වැඩ අපට මොකටද නේද? ඒක නිසා මම හිතුවා මමත් මේක දෙනවා කියලා. හැබැයි දෙන්න පහු කළේ හිතාමතාමයි. ඒකටත් හේතුවක් තියෙනවා. ඒක එක්කෙනෙක් …

Read More »

Switch (2011) with Sinhala Subtitles | පටළැවිල්ල…[සිංහල උපසිරැසි සමඟ]

එකිනෙකා නොහඳුනන අමුත්තන් තිදෙනෙක්? ගෙවල් මාරුවක්? මිනීමැරුමක්? තම සොහොයුරා සහ සොහොයුරිය දඩයම් කරනා සොහොයුරියක්? කුමන්ත්‍රණයක්? වංචාවක්? සූක්ෂම සැලැස්මක්? පොලිසිය නොමග යැවීමක්? සැබෑවටම සිදු වූයේ කුමක්ද? ඇය හසුවන්නට යන්නේ කුමකටද? පොලිසියට විශ්වාසගන්නට සිදුවන්නේ කවුරුන්වද? ඇගේ අනන්‍යතාවය අතුරුදහන් වූයේ කෙසේද? මෙය විශ්වාස කළ හැකිද? සැබැවින්ම අපරාධකරු කවුද? සැබැවින්ම මේ පටළැවිල්ල කුමක්ද? කවුරුත් …

Read More »

Wrath of the Titans (2012) with Sinhala Subtitles | දෙවියන්ටත් නොහැකි වූ විට…[සිංහල උපසිරැසි සමඟ]

මම හිතනවා අපේ බයිස්කෝප් සිංහලෙන් හා එක්-රොක් වී හිඳින සහෝලා කොයිකවුරුත් පර්ස්‍යිස්’ව දන්නවා ඇති කියලා. අමතක වෙන්න විදිහක් නෑ. Clash of the Titans හි මිනිසුන් බේරාගත් අර්ධ දෙවියා. ස්‍යූස්’ගේ පුත්‍රයා. ගියවර දෙවියන් හා මිනිසුන් අතර ඇති වූ සටනෙන් පසු සෑහෙන කලක් ගෙවිලා ගිහින්. පර්ස්‍යිස්’ට දැන් පුතෙකුත් ඉන්නවා. නමුත් ඔහු තවත් …

Read More »

Sea Level (2011) with Sinhala Subtitles | ගොඩ කරණම්..!!![සිංහල උපසිරැසි සමඟ]

අපේ සයිට් එකෙන් මෑතක, එක දිගට චිත්‍රපටි අරං ආව ඔයාලගේ රසවින්දය වෙනුවෙන් සිංහල උපසි‍රැසි සමගම. මේ ගෙනාපු කතා අතරෙ Adventure/ Horror/ Action/ Sci-Fi/ Comedy/ Fantasy කතා වලට වෙන් වූ ඉඩ වැඩියි. නමුත් Animation! එහෙම කතා දීලා තියෙන්නේ ඉතාම සුළු ගණනයි. සිංහල සමගින් ලබා දී තිබෙන ගණන ගැන කියන්නවත් ඕනි නෑනේ! …

Read More »

Safe House (2012) with Sinhala Subtitles | කිසිවෙක් සුරක්ෂිත නැත..[සිංහල උපසිරසි සමඟ]

ලොව උසස්තම, ප්‍රබලතම රහස් සේවාවන් සියල්ලටම අවශ්‍ය වූ මිනිසෙක්. ඒ සියල්ලන්ගේම ඇසට වැලි ගසමින්, කට්ටි පනිමින් ඔවුනගේ ග්‍රහණයට නතු නොවී සිටිනට වෙර දරන මේ මිනිසා මෙතරම් ඔවුනට අවැසි වූයේ ඇයි? ඔහු සතු රහස කුමක්ද? මේ මිනිසා කවුද? ඔහු කවුද කියා දැනගැනීමට මෙය බලනකම් ඉන්න ඕනි නෑ. ඒ මිනිසා තමා Denzel …

Read More »
error: Alert: Content is protected !!