You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , December 10 2019
Breaking News
Home / Sinhala Subtitle / එන්.විජිත අසංක (page 3)

එන්.විජිත අසංක

Dragonheart 3: The Sorcerer’s Curse (2015) |මකර හදවත [සිංහල උපසිරසි සමඟ]

2015 පෙබරවාරි 10 දින ප්‍රදර්ශණය ඇරඹුනු අළුත්ම Adventure, Fantasy වර්ගයේ ෆිල්ම් එකකට සබ් එකක් තමයි මේ පාර ගෙනාවෙ. මේ මගේ 14 වැනි උපසිරැසි නිර්මාණය. මේ චිත්‍රපටයට IMDB වල රේටින්ග්ස්  5.1 ක් ලබාගන්න හැකියාව ලැබිල තියෙනවා.  මිනිත්තු 98 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Colin Teague නම් අධ්‍යක්ෂවරයා. …

Read More »

American Heist (2014) |ඇමරිකානු බැංකු මංකොල්ලය [සිංහල උපසිරසි සමඟ]

මගේ දහතුන් වැනි සබ් එක විදිහට අරන් ආවෙ 2015 ජනවාරි 16 දින ප්‍රදර්ශණය ඇරඹුනු සුපිරි Action ෆිල්ම් එකක්. IMDB වල රේටින්ග්ස්  5.2 ක් ලබාගන්න මේ චිත්‍රපටයට හැකියාව ලැබිල තියෙනවා. මිනිත්තු 94 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Sarik Andreasyan නම් අධ්‍යක්ෂවරයා. Jumper, Vanishing on 7th Street චිත්‍රපටිවල …

Read More »

Legion (2010) |දෙවියන් වහන්සේට එරෙහි සටන [සිංහල උපසිරසි සමඟ]

මේ මගේ දොළොස්වැනි සබ් එක. 2010 වසරේ තිරගත වෙච්ච සුපිරි Action, Fantasy ගණයට අයත් ෆිල්ම් එකක් තමයි මේ පාර ‍ගෙනාවෙ. මේ චිත්‍රපටයට IMDB වල රේටින්ග්ස්  5.1 ක් ලැබිල තියෙනවා. මිනිත්තු 100 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Scott Stewart නම් අධ්‍යක්ෂවරයා. Priest චිත්‍රපටියෙ ප්‍රධාන චරිතයට පණ පොවන …

Read More »

Season of the Witch (2011) |මායාකාරියන්ගේ අවධිය. [සිංහල උපසිරසි සමඟ]

මගේ එකොළොස්වැනි සබ් එක විදිහ‍ට ‍ගෙනාවෙ 2011 වසරේ තිරගත වෙච්ච සුපිරි Action, Adventure ගණයට අයත් ෆිල්ම් එකක්. මේ චිත්‍රපටයට IMDB වල රේටින්ග්ස්  5.4 ක් ලැබිල තියෙනවා.  මිනිත්තු 95 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Dominic Sena නම් අධ්‍යක්ෂවරයා. අපි හැමෝම දන්න Nicolas Cage තමයි මෙහි ප්‍රධාන චරිතයට …

Read More »

Seed of Chucky (2004) | චකීගේ බීජය. (18+) [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ දහවැනි සබ් එක තමයි මේ. මේ පාර ‍ගෙනාවෙ 2004 වසරේ තිරගත වෙච්ච සුපිරි Horror ෆිල්ම් එකක්. මේ චිත්‍රපටය ටිකක් පරණ වුණාට මේකට IMDB වල රේටින්ග්ස් 4.9 ක් ලැබිල තියෙනවා. මිනිත්තු 87 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Don Mancini නම් අධ්‍යක්ෂවරයා. 1988 වර්ෂයේදී මුලින්ම තිරගත …

Read More »

The Captive (2014) | අමුතුම පැහැරගැනීමක් [සිංහල උපසිරසි සමඟ]

තවත් අළුත්ම ‍‍ෆිල්ම් එකකට සබ් එකකුත් අරගෙන ඔයාල හම්බවෙන්න ආවෙ නමවෙනි සැරේට. මේ ෆිල්ම් එකේ DVDRip එකක්වත් තාම release වෙලා නෑ. ඒත් මේ සබ් එකත් එක්ක දීලා තියෙන Web-Rip copy එක ගොඩක් හොඳයි. මම මේක භාරගත්තෙ හසන්ත වික්‍රමරත්න සහෝගෙ ඉල්ලීමකට. භාර අරගෙන නම් සතියකටත් වැඩියි. වැඩ ටිකක් වැඩි වුණ නිසයි …

Read More »

The Time Machine (2002) | කාල තරණ යන්ත්‍රය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න තවත් සුපිරි ‍‍ෆිල්ම් එකකට සබ් එකකුත් අරගෙන අටවෙනි සැරේට ඔයාල හම්බවෙන්න ආවා. මේ පාර ‍ගෙනාවෙ 2002 වසරේ තිරගත වෙච්ච සුපිරි Sci-fi, Adventure ෆිල්ම් එකක්. Warner Bros සමාගමේ බෙදාහැරීමක් වන මේ චිත්‍රපටය ටිකක් පරණ වුණාට මේකට IMDB වල රේටින්ග්ස් 5.9 ක් ලැබිල තියෙනවා. මිනිත්තු 96 ක් පුරා දිවෙන මේ ෆිල්ම් …

Read More »

Heavenly Sword (2014) | දිව්‍යමය අසිපත.. [සිංහල උපසිරසි සමඟ]

මගේ හත්වැනි සබ් එක විදිහට ‍ගෙනාවෙ Heavenly Sword කියන PlayStation 3 වීඩියෝ ක්‍රීඩාව ඇසුරින් නිර්මාණය වුණු Animation ෆිල්ම් එකක්. 2014 වසරේ තිරගත වෙච්ච මේ ට IMDB වල රේටින්ග්ස් 5.1 ක් ලැබිල තියෙනවා. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Gun Ho Jang. වීඩියෝ ක්‍රීඩාවෙ ප්‍රධාන චරිතය වන නරිකෝගෙ චරිතයට හඬකවන Anna …

Read More »

Death Race (2008) | මරුවා සමග වාසේ… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ හයවැනි සබ් එක ඔයාලට අරගෙන ආව. මේ පාර ‍ගෙනාවෙ 2008 වසරේ තිරගත වෙච්ච සුපිරි Action ෆිල්ම් එකක්. Universal සමාගමේ බෙදාහැරීමක් වන මේ චිත්‍රපටය ටිකක් පරණ වුණාට මේකට IMDB වල රේටින්ග්ස්  6.4 ක් ලැබිල තියෙනවා. මේකෙ කොටස් 03 ක් දැනට නිකුත් වෙලා තියෙනවා. මේ පළවෙනි එක. අනිත් Films දෙකටම …

Read More »

Gulliver’s Travels (2010) | අපේ කාලයේ ගලිවර්ගේ චාරිකාව. [සිංහල උපසිරසි සමඟ]

මගේ පස්වැනි සබ් එක ගේන්න ටිකක් ප්‍රමාද වුණේ පහුගිය සතියෙ වැඩ වැඩිවුණ නිසයි. මේ පාර ‍ගෙනාවෙ 2010 වසරේ තිරගත වෙච්ච Comedy, Adventure වර්ගයට අයත් ෆිල්ම් එකක්. මේකට IMDB වල රේටින්ග්ස් 4.9 ක් ලැබිල තියෙනවා. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Rob Letterman. The big year චිත්‍රපටයේ රඟපාන Jack Black, The …

Read More »

Tekken: Kazuya’s Revenge (2014) |කාසූ(z)යාගේ පළිගැනීම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉක්මනින්ම මගේ සිව්වැනි සබ් එක අරන් එන්න පුළුවන් වුණා. ෆිල්ම් 04 ක් විතර කරන්න අවසර ඉල්ලලා තමයි මේක කරන්න අවසර ලැබුණේ. කොහොම වෙතත් ඉස්සරහට අළුතෙන් එන්න තියෙන ෆිල්ම් ගොඩක් දැනටමත් කට්ටිය භාරගෙන තියෙන එකට සතුටුයි. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Wych Kaosayananda. මේක 2014 වසරේ නිකුත් වෙච්ච Action …

Read More »

Born to Race (2011) | කාර් රේස් පැදීමටම උපන්නෙමි [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ තෙවැනි සබ් එකත් එක්ක ආයෙත් ඔයාල හම්බවෙන්න ආවා. කලින් දීපු ෆිල්ම් දෙක ටිකක් පරණ නිසා මේ පාර ටිකක් අළුත් එකක් දෙන්න හිතුවා. අපි හැමෝම ආසයිනෙ කාර් රේස් කාර්වලට. ඉතිං මේ ෆිල්ම් එක රේසින් කාර් සහ වීදි ධාවන තරඟ ගැනයි. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Alex Ranarivelo. මේක …

Read More »

Mortal Kombat: Annihilation (1997) | මාරක යුද්ධය: සමූල ඝාතනය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ දෙවැනි සබ් එකත් එක්ක ආයෙත් ඔයාල හම්බවෙන්න ආවා. මේක සුප්‍රසිද්ධ Mortal Kombat කියන වීඩියෝ ක්‍රීඩාව ඇසුරෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නෙ. මේ වෙනකොට Mortal Kombat ෆිල්ම් 03 ක් නිකුත් වෙලා තියෙනවා. මේක දෙවැනි එක. අනිත් දෙකටම සබ් බයිස්කෝප් එකේ දීලා තියෙනවා. ඒ නිසයි මම මේක තෝරගත්තෙ. මේ ෆිල්ම් එක …

Read More »

New York Minute (2004) | පිස්සු නිවුන් සහෝදරියෝ [සිංහල උපසිරසි සමඟ]

මේක ගොඩක් හොඳ කොමඩි වර්ගයේ ෆිල්ම් එකක්. හැමදාම බයිස්කෝප් එකෙන් සබ් බාගන්න අතරෙ මටත් හිතුනා වැඩේට අත ගහලා බලන්න. මේක තමයි එකේ පළමු ප්‍රතිඵලය.  මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Dennie Gordon. මේක 2004 දි තිරගත වෙච්ච එකක් වුණත් පට්ටම කථාවක් නිසයි මේක තෝරාගත්තෙ. මේකට IMDB වල රේටින්ග්ස් ලැබිලා තියෙන්නෙ 4.7 ක් …

Read More »
error: Alert: Content is protected !!