Wednesday , September 23 2020
Breaking News

එමිල් ශාමේන්

The X Files [S10 : E03] Sinhala Subtitles| වෘක රාක්ෂයා [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම සමාවෙන්න උපසිරැස ප්‍රමාද වුනාට. අද කතාව දිහාට හැරුනොත්, අද කතාව ටිකක් විහිලුවට වෙන විදියට තමා හදල තියෙන්නෙ… අද කතාවෙන් අපිට හමුවෙන චරිතය තමයි ස්වරූප දෙකකට පරිවර්තනය වෙන්න  පුලුවන් කෙනෙක් ගැන… ඉතින් මේ අබිරහසත් අපේ රහස් පරීක්ෂකයො දෙන්නා විසඳයිද? තව කියන්න දෙයක්නම් නෑ මේ කතාවත් අනිත් කතා වගේම නියමෙටම හදල …

Read More »

The X Files [S10 : E02] with Sinhala Subtitles| ආරම්භකයාගේ විකෘතිය. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසෙ ඔයාල දකින්න ඇති මෝල්ඩර්ගෙයි ස්කලීගෙයි ළමය ගැන කතා කරනව. ඉතින් එයාලගෙ ළමයට මොකද වුනේ කියල මේ පාර කොටසින් බලාගන්න පුළුවන්. වසර 14ක් තිස්සෙ වහල තිබ්බ X-Files ආයෙත් විවෘත කරනවනේ. ඉතින් මේ රහස් පරීක්ෂකයො දෙන්නට අද කතාවෙදි මූන දෙන්න වෙන්නේ අමුතුම හැකියා තියෙන ළමයි දෙන්නෙක් එක්ක. අද කතාව ගැන …

Read More »

The X Files [S10 : E01] with Sinhala Subtitles| සොයන සත්‍යය ඇත්තේ එතනය…. [සිංහල උපසිරැසි සමඟ]

අපි හැමෝම දන්න “The X-Files” කතාමාලාවේ 2016 දී නිකුත්වුන 10 වැනි කතාමාලාවයි මම අරගෙන ආවේ. ඇත්තටම මේ කතාමාලාවේ තියෙන්නේ කොටස් හයක් විතරයි… X-Files කතාමාලාව කිව්වහම නොබලපු කෙනෙක් ඇත්තටම නෑනේ… X-Files කතාමාලවේ මීට කලින් කතාමාලාවල උපසිරැසි බයිස්කෝප් අඩවියෙන් නිකුත් කරන අතරෙයි දසවැනි කතාමාලාව අරගෙන ආවේ.. ඉතින් X-Files මුල ඉදලම බලන්න බැරි …

Read More »

When a Stranger Calls (2006) with Sinhala Subtitles | මාරයාගේ හෝරාව.. [සිංහල උපසිරසි සමඟ]

මම මගේ දෙවෙනි උපසිරැසත් කරා. නිවාඩු කාලෙ නිකන් ඉන්න එකේ මේක රොයිලි අයියට කියල බාරගත්ත. මේ චිත්‍රපටය ගැන කිව්වොත් මේක Horror,Thriller ගනයට තමා අයිති වෙන්නෙ. imdb එකේ 5/10 වැනි අගයක් තමා මේක ලබාගෙන තියෙන්නෙ. ඇරෝ කතාමලාවේ ඉන්න ලෝරල් (Katie Cassidy) එහෙමත් ඉන්නව. කතාව ගැන කිව්වොත්, ප්‍රධාන චරිතෙ වෙන්නෙ ජිල් කියන …

Read More »

Home Alone: The Holiday Heist (2012) | නත්තල් හොරකම. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් කියනවා හැමෝටම. ඇත්තටම මම බයිස්කෝප් අඩවියට අලුත් කෙනෙක්. මම ගොඩක් චිත්‍රපටි වලට සිංහල උපසිරැසි බයිස්කෝප් අඩවියෙන් අරගෙන තියෙනවා. ඉතින් මටත් හිතුණා ඒ වගේ දෙයක් කරන්න. ඉතින් මේක මගේ පළවෙනි උපසිරසිය නිසා වැරදි අඩු පාඩුත් ඇති. හරි , කතාව පැත්තට ගිහිල්ල බලමූ. Home Alone බලපු නැති කෙනෙක් හොයා ගන්නත් අමාරුයි. …

Read More »
error: Alert: Content is protected !!