You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , August 22 2019
Breaking News
Home / Sinhala Subtitle / එරංග තුෂාර සඳනුවන්

එරංග තුෂාර සඳනුවන්

Sheena (1984) Aka Sheena: Queen of the Jungle with sinhala subtitles | වනාන්තරයේ සුරූපිණිය [සිංහල උපසිරසි සමඟ] (18+)

Queen Of The Jungle කියලා කිව්වොත් නම් ගොඩක්දෙනා නොදැන ඉන්න පුලුවන්, ඒත් “ශීනා” කියලා කිව්වොත් නම් අනූ ගණන්වල ඉඳන් රූපවාහිනිය බලපු ඕනම කෙනෙක් මේ කතාව දන්නවා. ඒකට හේතුව නම් මේ චිත්‍රපටයෙන් පස්සෙ, ඒ කියන්නෙ 2001 වර්ෂයේදී වගේ මේ තේමාව රූපවාහිනී කතාමාලාවක් විදිහට ඉදිරියට ගලාගෙන ගියා. මට මතක විදිහට ITN එකේ …

Read More »

Black Mask AKA Hak hap (1996) with sinhala subtitles | විමුක්තිය සොයා.. [සිංහල උපසිරසි සමඟ]

හායි.. ඔන්න ගොඩක් දවසකට පස්සේ මගේ හතරවෙනි උපසිරැසියත් අරන් ආවා. මේ වෙනකම් උපසිරැසි නොකෙරුන පරණ Action Film සොයාගෙන යන ගමනෙදි මට හමුවුණ තවත් සුපිරිම Film එකක් තමයි මේ පාර මං ඔයාලට අරන් ආවෙ. ඒ තමයි 1996 වසරේ නොවැම්බර් මස තිරගත වුණු Black Mask කියන Film එක. මේ Film එක අධ්‍යක්ෂණය …

Read More »

The Guardian (2006) with sinhala subtitles | මහ සයුර මැද රැකවලා [සිංහල උපසිරසි සමඟ]

ටික දවසකට පස්සෙ මම වෙනස් විදිහෙ Movie එකක් අරන් අාවා මගේ 03 වෙනි උසිරැසිය විදිහට.. ඒ තමයි “The Guardian” කියන Movie එක. එක්තරා කිමිදුම්කරුවෙක් ඉන්නවා,ඔහු ජීවිතාරක්ෂක කිම්දුම්කරුවෙක්. නමින් “බෙන් රැන්ඩෝල්”. ඔහුගේ මිතුරගේ ජීවිතය අහිමි වෙනවා ඔහු ඉදිරියෙම. ඒ අවාසනාවන්ත අනතුරකින්…… “මම හැමදාම මගෙන්ම අහන ප්‍රශ්නයක් තියෙනවා බෙන්,” “අැයි මම විතරක් …

Read More »

Hero (2002) AKA Ying Xiong with sinhala subtitles | නොපසුබට රණශූරයා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් යාලුවනේ මම මේ පාරත් ටිකක් පරණ Film එකක් අරන් අාවා. මේ Film එක තිරගත වෙලා තියෙන්නෙ 2002 වසරේදී. ඉතින් මේක පරණ Film එකක් කිව්වට ගුණාත්මක භාවය අතින්නම් සුපිරියි. මේ Film එකේ නම තමයි “Hero 2002”.  චීන අධිරාජ්‍යයේ පුරාවෘත්තයක් වටා දිවෙන මෙහි අධ්‍යක්ෂකවරයා වෙන්නේ අධ්‍යක්ෂකවරයෙකු වගේම රංගන ශිල්පියෙක්ද වන …

Read More »

Cyborg (1989) with sinhala subtitles | සයිබොග් [සිංහල උපසිරසි සමඟ]

තරමක් පැරණි චිත්‍රපටයක් වන මේ චිත්‍රපටය Albert Pyun විසින් අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ. ඒ වගේම දක්ෂ සටන් නළුවෙක් වන Jean-Claude Van Damme මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවනවා. ඒ Gibson Rickenbasker යන නමින්. මේ චිත්‍රපටය ක්‍රියාදාම චිත්‍රපට වලට ප්‍රිය කරන අයට ඉතාමත් රසවත් චිත්‍රපටයක් වෙයි. චිත්‍රපටයෙ කතාව දිවෙන්නෙ ඉතා දරුණු වසංගතයක් …

Read More »
error: Alert: Content is protected !!