Sunday , April 18 2021
Breaking News

එල්.සී. දමැල්

The Falcon and the Winter Soldier [E05] Sinhala Subtitles | සත්‍යය [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් අපි The Falcon and the Winter Soldier පස්වෙනි කතාංගයටත් ආවා. මේකත් ලබන සතියෙන් අවසන් වෙනවා.  එහෙනම් අපි පහුගිය කොටස ගැන කෙටි මතකාවර්ජනයක් කරගමු. පහුගිය කොටස මේ කතා මාලාවේ මෙතෙක් ආපු අපූරුම සහ අඳුරුම කොටසක්. ඉතින් ආයෝ බකී බාන්ස් නොහොත් වයිට් වුල්ෆ්ට පැය අටක් දෙනවා, ගන්න වැඩේ අරගෙන සීමෝව …

Read More »

The Falcon and the Winter Soldier [E04] Sinhala Subtitles | අවමඟුල [සිංහල උපසිරසි]

The Falcon and the Winter Soldier හතරවෙනි කතාංගය සමඟ මුණගැහෙන්නයි මේ සූදානම. පහුගිය කොටස් විමා කරගෙන ආවත් නොවැළැක්විය හැකි විදිහට කාර්ය බහුල වීම නිසා මේ කොටස මට බාර වුණා. හරි එහෙනම්, අපි පහුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.  සිරම් එක හැදෙන්නෙ කොහොමද කියලා දැනගන්න සෑම් සහ බකී දෙන්නා සීමෝව …

Read More »

Chaos Walking (2021) Sinhala Subtitles | නව ලොව පදිංචිකරුවන් [සිංහල උපසිරසි]

හැමෝම මග බලාගෙන හිටිය චිත්‍රපටයක් වන Chaos Walking (2021) තමයි අද අරගෙන ආවේ. නව ලොව (New World) – මේක අලුත් ලෝකයක්. මේ ලෝක‍යට යන හැම පිරිමි කෙනෙකුගේම සිතුවිලි පිටතට ඇහෙනවා වගේම පේනවා. ඒ කියන්නේ මොන දේ හිත ඇතුළෙන් රහසින් හිතුවත් වැඩක් නෑ, අනිත් හැමෝටම ඒක පේනවා. ඒක රූපමය දෙයක්නම් ඒ …

Read More »

WandaVision [E09] Sinhala Subtitles | සමුගනිමු! [සිංහල උපසිරසි]

අපි අද මුණගැහෙන්නේ WandaVision නමවෙනි කතාංගය, ඒ කියන්නේ මේ සීරීස් එකේ අවසාන කතාංගය එක්කයි. අටවෙනි කොටසින් අපි නොදැන හිටිය ගොඩක් කරුණු හෙළි වෙනවා.  පහුගිය කො‍ටස ගැන ටිකක් බලලා ඉමු. ඇගතාගේ අතීතය ගැන පෙන්නලා තමයි කතාව පටන්ගත්තේ. 1693 වසරේදී, අනිත් අයට පිටුපාලා ඩාක් මැජික් කරපු නිසා ඇගතාගේ අම්මා විසින් එයාව මරන්න …

Read More »

Tom and Jerry (2021) Sinhala Subtitles | රෝයල් ගේට් හෝටලයේ ආරක්ෂකයෝ [සිංහල උපසිරසි]

ඔන්න කට්ටිය ඇඟිලි ගැන ගැන බලන් ඉඳපු ෆිල්ම් එකකට සබ් එකත් අරගෙනයි අපි ආවේ. 1992 අවුරුද්දෙ, සිනමාශාලා වල ප්‍රදර්ශනය වෙනුවෙන්ම ආපු මුල්ම ටොම් ඇන්ඩ් ජෙරි ‌චිත්‍රපටයට පස්සේ සිනමා ශාලාවල ප්‍රදර්ශනය වෙනුවෙන් නිකුත් වුනු, ඒ වගේම මුල්ම ටොම් ඇන්ඩ් ජෙරි ලයිව් ඇක්ෂන් සහ ඇනිමේටඩ් චිත්‍රපටිය තමයි Tom and Jerry (2021). සබ් …

Read More »

WandaVision [E08] Sinhala Subtitles | මතකාවර්ජනාව [සිංහල උපසිරසි]

අපි WandaVision අටවනි කතාංගයටත් ඇවිල්ලා. හත්වෙනි කොටස සිදු වුණ කාලය 2000 ගණන්වල අග බාගය විදිහට තමා සැලකෙන්නේ. ඒ වගේම හතරවන බිත්තිය බිඳීම (4th Wall Breaking) හෙවත් ප්‍රේක්ෂකයා‍ට ඍජුවම කතා කිරීම සිදු වුණා මේ කො‍ටසෙදි. ඉතින් මේ වතාවෙ අපි දැක්කේ පීඩනය නැති කරන නෙක්සස් වර්ගයේ විෂාදනාශක වෙළඳ දැන්වීමයි. ‍බොහොම කෙටියෙන් පහුගිය …

Read More »

Flora & Ulysses (2021) Sinhala Subtitles | සැබෑ ලොවට පැමිණි සුපිරි වීර ලේනා [සිංහල උපසිරසි]

Flora & Ulysses අපි අතරට මුලින්ම එන්නේ Kate DiCamillo විසින් රචිත ළමා නව කතාවක් විදිහටයි. එහි චිත්‍ර K.G. Campbell විසින් නිර්මාණය කර තිබුණ අතර 2013 වස‍රේ Candlewick Press ආයතනයේ ප්‍රකාශනයක් විදිහට Flora & Ulysses: The Illuminated Adventures නමින් නිකුත් වෙනවා. 2014 වසරදි මේ පොතට හැකියාව ලැබෙනවා නිව්බෙරි සම්මානය දිනාගන්න.  Flora & …

Read More »

WandaVision [E07] Sinhala Subtitles | පාපෝච්චාරණය [සිංහල උපසිරසි]

WandaVision හත්වන කතාංගය ගෙන එන්නයි මේ සූදානම. හයවෙනි කොටස සිදු වුණ කාලය 1990 ගණන්වල අවසන් කාලය හෝ 2000 ගණන්වල මුල් කාලය විදිහට සලකන්න පුලුවන්. මීට කලින් අපි මේ කතාව තුළ නොදැකපු විදිහේ වෙළඳ දැන්වීමකුත් දකින්න ලැබුණා. අපි දැක්කේ ක්ලේ ඇනිමේෂන් තාක්ෂණයෙන් නිර්මාණය කරපු “යෝ මැජික්” කියන යෝගට් ඇඩ් එක. එහෙනම් …

Read More »

WandaVision [E06] Sinhala Subtitles | සියල්ලෝ ඇත අතරමංව [සිංහල උපසිරසි]

WandaVision හයවෙනි කතාංගයටත් ආවා එහෙනම්. හතරවෙනි කතාංගය තනිකරම සැබෑ යථාර්තයට සම්බන්ධ වුණත්, අපිට ආපහු පස්වෙනි කොටසින් වොන්ඩාගේ යථාර්තයේ සිට්කොම් කතාව දකින්න ලැබුණා වගේම සැබෑ යථාර්තයේ සිදු වීමුත් දකින්න ලැබුණා. පහුගිය කතාවෙ සිට්කොම් සිදුවීම් 1980 ගණන්වල කාලයේ දුවන කතාවක් විදිහ‍ට තමයි සකස් වෙලා තිබුණේ. තුන්වෙනි කොටසින් පස්සේ ඔන්න නැවතත් අපිට වෙනස් …

Read More »

WandaVision [E05] Sinhala Subtitles | සුවිශේෂී කතාංගයක් [සිංහල උපසිරසි]

WandaVision පස්වෙනි කොටස සමඟ තමයි මේ මුණගැහෙන්නේ. ඔන්න පළවෙනි කොටස් දෙකටම වෙනස් විදිහට, හතරෙනි කතාංගය ඍජුවම සහ තනිකරම සම්බන්ධ වුණේ MCU එකට. අපි දකින්නේ 2023 වර්ෂය නොහොත් MCU එකේ වර්ථමාන අවධිය. මොකද කිව්වොත් ඔයාලට මතක ඇති මම කලින් කොටසෙදිත් කිව්වා මේ සීරිස් එකේ සිදු වීම් වෙන්නේ Endgame සිදු වීම්වලින් පසුව …

Read More »

WandaVision [E04] Sinhala Subtitles | යථාර්තය [සිංහල උපසිරසි]

WandaVision හතරවෙනි කතාංගය සමඟ මුණගැහෙන්නයි මේ සූදානම. තුන්වෙනි කතාංගයෙන් කතාව තව තවත් MCU ට්‍රැක් එකට නම්මගත්තා. කලින් කොටස් දෙකේදීම වගේ තුන්වෙනි කොටසෙදිත් වෙනස්ම විදිහක වෙළඳ දැන්වීමක් තිබුණා, ඒ තමයි හයිඩ්‍රා නාන සබන් කුඩු දැන්වීම. ඒ වගේම 1970 දශකය කාලෙ කතාව ගලා යනවා කියලත් අපි දැක්කා. හරි එහෙනම්, අපි සුපුරුදු පරිදි …

Read More »

WandaVision [E03] Sinhala Subtitles | පුංචි පවුල [සිංහල උපසිරසි]

WandaVision පළවෙනි කොටස් දෙකම එක වර නිදහස් වුණා ප්‍රේක්ෂක කැමැත්ත අකමැත්ත නිරීක්ෂණයකට. සමහරුනම් අකමැති වෙලා තිබු‍ණා මේකේ සිට්කොම් ගතියට. මොකද කිව්වොත් එයාලා මේ සීරිස් එකෙනුත් බලාපොරොත්තු වුණේ සාමාන්‍ය සුපිරි වීර කතාවක් බලන්න ලැබේවි කියලයි. හැබැයි අමතක කරන්නත් එපා මේ කතාවෙන් මුලු මාවල් සිනමා විශ්වයටම බලපෑමක් වෙන්න තියෙන ඉඩකඩ ඉතා වැඩියි …

Read More »

WandaVision [E02] Sinhala Subtitles | මැජික් සංදර්ශනය [සිංහල උපසිරසි]

ඔන්න මේ ඔයාලා එක්ක මුණගැහෙන්නේ WandaVision දෙවෙනි කතාංගය සමගයි. මොකද හිතන්නේ පළවෙනි කොටස ගැන. මම කලින් කිව්වා හරිද? සම්පූර්ණ වෙනස් කතා මාලාවක් ‍නේද මේක අනික් මාවල් කතා එක්ක සසඳද්දි? මම ඒක සමහර කමෙන්ට්වලින් දැක්කා‍. හොඳද ඒ වෙනස? ඇත්තටම මම නම් ගොඩක් රස වින්දා. පරණ කතාවල සිට්කොම් රසය ලස්සනට දීල තිබුණා …

Read More »

WandaVision [E01] Sinhala Subtitles | වොන්ඩා-විෂන් නව නගරයක පදිංචියට [සිංහල උපසිරසි]

ඔන්න එහෙමනම් බයිස්කෝප් සිංහලෙන් තුළින් මේ හමුවෙන්නෙ මාවල් සිනමා විශ්වීය ඉතිහාසයේ මේ අවුරුදු ගාණට ඒ් කිව්වෙ 2008 අවුරුද්දේ Iron Man චිත්‍රපටය නිකුත් වුණ දවසේ සිට 2019 අවුරුද්දේ Spider-Man: Far from Home නිකුත් වෙච්ච දවස වෙන තුරු දවස වෙනකල්ම වෙනස්ම ආරයේ රූපවාහිණී කතා මාලාවක් අරගෙන. S.H.I.E.L.D. කතා මාලාව ඇතුළු කතා මාලා …

Read More »

Black Beauty (2020) Sinhala Subtitles | බලාපොරොත්තුව හා ආදරය කෙදිනකවත් අත්නොහරිමි [සිංහල උපසිරසි සමඟ]

Ashley Avis විසින් අධ්‍යයක්ෂණය කරන, 1877 වසරේ නිකුත් වූ Anna Sewell විසින් රචිත බ්ලැක් බියුටි නමින්ම නිකුත් වූ නවකතාව පාදක කරගෙන තමයි මේ චිත්‍රපටය නිමවෙන්නේ. මේ වන විට IMDb අගය 6.0 විදිහට තමයි සටහන් වෙන්නේ. Mackenzie Foy, Claire Forlani සහ Iain Glen යන අය ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙලා තියෙනවා. …

Read More »

David Attenborough: A Life On Our Planet (2020) Sinhala Subtitles | ඔහුගේ, ඉතිහාසය ගැන සාක්ෂි ප්‍රකාශය හා අනාගත දැක්ම [සිංහල උපසිරසි සමඟ]

සර් ඩේවිඩ් ඇටන්බරෝ, මේ මොහොත වන විට ජීවතුන් අතර වටිනාම මිනිසුන් කිහිපදෙනා අතරට නම් කල හැකි කෙනෙකු බව කීවොත් එහි වරදක් නෑ. 1926 වසරේ උපත ලැබූ ඔහු ඉන්පසු මිනිස් ශිෂ්ටාචාරයේ ඇති වූ ලෝක යුදධ, කාර්මිකරණයේ ව්‍යාප්ත වීම, සඳ තරණය කිරීමේ පටන් එදිනෙදා ජීවිතයේ වැඩ පහසු කරන යන්ත්‍ර සූත්‍ර බිහිවීම, ගුවන්විදුලිය, …

Read More »

Wild Karnataka (2020) Sinhala Subtitles | කර්ණාටක වනාන්තරවලට සවාරියක්… [සිංහල උපසිරසි සමඟ]

ඉන්දියාවෙ කර්ණාටක ප්‍රාන්තය තුළ දකින්න ලැබෙන සමෘදිමත් ජෛව විවිධත්වය ගැන තමයි මේ වාර්තා වැඩසටහනින් අපිට දකින්න ලැබෙන්නේ. එක් දෙයක් ගැනම පමණක් අවධානය යොමු නොකර, සතුන් ඇතුළුව කර්ණාටක වනාන්තර තුළ තිබෙන දේවල් රාශියක් ගැන දැනුමක් මේ වැඩසටහනින් ලබා දෙනවා. මෙහි නිෂ්පාදනය Amoghavarsha J S සහ Kalyan Varma විසින් සිදු කර ඇති …

Read More »

The One and Only Ivan (2020) Sinhala Subtitles | පිළිගන්න, මේ සම කළ නොහැකි, අද්විතීය අයිවන්… [සිංහල උපසිරසි සමඟ]

The One and Only Ivan අධ්‍යයක්ෂණය කරනු ලැබෙන්නේ Me Before You (2016) අධ්‍යයක්ෂණය කළ Thea Sharrock අතින්. තිර රචනය සිදු කරනු ලබන්නේ Mike White විසින්. මේ චිත්‍රපටයට පාදක වන්නේ The One and Only Ivan නමින්ම K. A. Applegate අතින් රචිත ළමා නව කතාවයි. Sam Rockwell තමයි අයිවන්ට හඬ කැවීමෙන් දායක …

Read More »

Wendy (2020) Sinhala Subtitles | නිදහස සොයා, යමු පියඹා… [සිංහල උපසිරසි සමඟ]

මෙය Beasts of the Southern Wild (2012) චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළ Benh Zeitlinගේම අධ්‍යක්ෂණයක්. තිර රචනයත් Benh Zeitlinම සහ ඔහුගේ සොහොයුරිය වන Eliza Zeitlin විසින් සිදු කර තිබෙනවා. Devin France වෙන්ඩි ලෙසත්, Yashua Mack පීටර් ලෙසත්, Gage Naquin ඩග්ලස් ලෙසත්, Gavin Naquin ජේම්ස් ලෙසත්, Ahmad Cage ස්වීට් හෙවී ලෙසත්, Krzysztof Meyn …

Read More »

Penguins (2019) Sinhala Subtitles | ඇඩෙලි පෙන්ගුයින්ලා මිලියනයක් අතර [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම මම ස්තුතියි කියන්න කැමතියි Elephant (2020) චිත්‍රපටයට ප්‍රතිචාර ලබා දුන්නු හැම කෙනෙක්ටම. ඒ ප්‍රතිචාර ටික දැක්කම ගොඩක් සතුටු හිතුනා. ඇත්තටම ඒ අය නිසාම තමයි මම මේකට උපසිරස කරන්න පෙළඹුනේ. මේ චිත්‍රපටය නිකුත් වුණේ 2019 අප්‍රියෙල් 17. මේකත් ඉතින් අපි කවුරුත් දැන් හොඳින්ම දන්නා නියම වාර්තා වැඩසටහන් රැයක් අපට දායාද …

Read More »
error: Alert: Content is protected !!