You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , November 17 2019
Breaking News
Home / Sinhala Subtitle / එල්.සී.ද මැල් (page 3)

එල්.සී.ද මැල්

Orange Mittai (2015) | දොඩම් ටොපිය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? මේ පාර මම ගොඩවදින්නෙ වෙනස් සලරුවක් අරගෙනයි. මෙච්චර කල් කළේ ඉංග්‍රීසි ඒවනේ. ඔන්න මේ පාර කළේ දමිළ සලරුවක්. මටනම් දමිළ පොඩ්ඩක්වත් බැහැ. ඉංග්‍රීසි උපසිරසක් තමයි පරිවර්තනය කළේ ඒ නිසා වැරදි ඇති බොහෝ විට ඒවට සමාවෙන්න ඕණෙ. මුලින්ම සමීර චතුරංග සහෝට ස්තූතිවන්ත වෙනවා මේක හොයලා දීලා වෙන් කරලා දුන්නට. …

Read More »

Curious George 3: Back to the Jungle (2015) | පුංචි අපේ මිතුරු ජෝජ්: නැවතත් කැලයට. [සිංහල උපසිරසි සමඟ]

හරි එහෙනම් තව ඇනිමේෂන් එකක් අරගෙන ආවා. හොඳ කොපියක් එන්න කලින්ම මේක ගැන මට සමීර චතුරංග සහෝ දැනුවත් කළා ඒ ගැන ස්තූතියි. ඒ වගේම හසන්ත සහෝ මේක වෙන් කරලා දුන්නට ගොඩක්ම ස්තූතියි. මේක නිකුත් වුණේ මේ අවුරුද්දෙ ජූනි 23න් වෙනිදා. අධ්‍යක්ෂණය Phil Weinsteinගෙ වන අතර නිෂ්පාදනය Share Stallingsගෙ වෙනවා. මේකෙ …

Read More »

Bee Movie (2007) | ලොව පුරා ඉන්න මී මැස්සෝ නිවාඩු ගත්තොත්? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් යාළුවනේ… ඔන්න ආයෙත් මම බයිස්කෝප් එකක් අරගෙන ආවා. මේ පාර මම ගෙනාවේ ටිකක් පරණ නමුත් ගොඩක් ආදර්ශමත් ඇනිමේෂන් එකක්. මේක කරන්න කියලා ඉල්ලීම් ආවා වගේම මම කමෙන්ට් එකකුත් දැක්කා. ඉතින් ඔන්න මම උපසිරස කරලා ගෙනාවා. මට මේක කරන්න ඉඩ ලබා දුන්නු එක ගැන හසන්ත සහෝටත් ස්තූතියි. හරි එහෙනම් …

Read More »

Tom and Jerry: Spy Quest (2015) | ටොම් සහ ජෙරී ගේ රහස් පරීක්ෂක ගවේෂණ. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ පාර මම අරගෙන එන්නේ 2015 නිකුත් වුණු ඇනිමේෂන් එකක් අරගෙන. මුලින්ම මේක හොයලා දුන්නට සමීර චතුරංග සහෝටත් භාර දුන්නට රොයිලි සහෝටත් ස්තූතියි. අදනම් වැඩි විස්තර කියන්න යන්නෙ නැහැ. මෙහෙම පටන්ගමුකො. මමනම් හිතන්නෙ නැහැ ටොම්වයි ජෙරීවයි නොදන්න කෙනෙක් ඇති කියලා. එහෙම හිටියොත් මේක අනිවාරෙන් බලන්න. 😀 මේක ගැන දන්න …

Read More »

Woman in Gold (2015) | ස්වර්ණමය කාන්තාවගේ චිත්‍රය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ… කට්ටියට මාව මතකද මන්දා? ඔන්න මාත් කාලෙකට පස්සෙ හොඳ නාට්‍යමය සලරුවකට උපසිරස යෙදුවා. මේක ඉතිහාසයේ සිදුවුණ සත්‍ය කථාවක්. මේක කරන්න වෙන් කරලා දෙන්න උදව් කරපු හැමදාම මතක් කරන සමීර චතුරංග සහෝව අදත් මතක් කරනවා. ඒ වගේම මේක කරන්න ඉඩ දුන්නට රොයිලි සහෝටත් ස්තූතියි. මේක කරන්න ටිකක් විතර අමාරු …

Read More »

Maya the Bee Movie (2014) | මායා පුංචි වීර මී මැස්සී [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ආයෙත් අළුතෙන්ම නිකුත් වුණු ඇනිමේශන් එකක් අරගෙන බයිස්කෝප් එකට ගොඩවදින්නයි ලෑස්තිය. හොඳ කොපියක් ආ විගසම පුළුවන් තරම් ඉක්මනටයි මම මේ ගෙනාවේ. මීට ඉක්මනින් දෙන්නයි හිටියේ කොහෙද සබ් එක අවසාන හරියෙදිම විදුලිය ඇනහිටීමක් වුණු නිසා එවන්න හැකියාවක් වුණේ නැහැ. මුලින්ම මේක හොයලා දුන්නු සමීර චතුරංග සහෝටත් මේක කරන්න අවස්ථාව ලබාදුන්නට …

Read More »

Robots (2005) | රොබෝ නගරයට චාරිකාවක් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් යාළුවනේ! ඔන්න අායෙත් ඇනිමේශන් එකක් අරගෙන ආවා. ටිකක් පරණ එකක්. සමහරු බලලා ඇති කියලත් හිතනවා. හැබැයි මේක බලලා නැති ගොඩක් අය ඉන්නවා කියලා දන්නවා. ඒ අය මේක මඟහරින්න එපා. මේක භාරගෙන තිබුනෙ කැළුම් ගුණසේකර සහෝ එයාට කාර්යබහුල නිසා ඉතිරි ටික කරන්න මම භාරගත්තා. හැබැයි එයා බාගයක් ඉවර කරලයි …

Read More »

Thomas & Friends: Tale of the Brave (2014) | තෝමස් සහ මිතුරන්: නිර්භීතකමේ කතන්දරය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කට්ටියට… ඔන්න ආයෙත් මම බයිස්කෝප් එකක් අරගෙන ආවා. මේ පාර මම ගෙනාවේ ඇනිමේශන් එකක්. මට මේක හොයලා දුන්නට සමීර චතුරංග සහෝට ස්තූතිවන්ත වෙනවා. මට මේක කරන්න ඉඩ ලබා දුන්නු එක ගැන රොයිලි සහෝටත් ස්තූතියි. හරි එහෙනම් අපි සලරුව පැත්තට හැරෙමු! මේ සලරුවේ අධ්‍යක්ෂණය සිදු කර ඇත්තේ Rob Silvestri …

Read More »

Elsa & Fred (2014) | එල්සා සහ ෆ්‍රෙඩ්ගේ නොවෙනස් සෙනෙහස [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. ඔන්න ආයෙත් මම බයිස්කෝප් එකක් අරගෙන ආවා. මේකත් ගත්තු ඉක්මනින් දෙන්න බැරි වුණේ වැඩ වගයක් වැටුණු නිසයි. සමහර දවස්වල කොටන්න හම්බුනේ ලයින් කිහිපයයි. ඉතින් මට මේක දුන්නු එක ගැන හසන්ත සහෝට ස්තූති වන ගමන් ප්‍රමාදයට සමාවත් ඉල්ලනවා. හරි එහෙනම් අපි සලරුව දෙසට හැරෙමු නේද? මේක ගිය අවුරුද්දෙ (2014) …

Read More »

Mr. Popper’s Penguins (2011) | පොපර් මහත්මයාගේ පෙන්ගුයින් මිතුරෝ. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් යාළුවනේ… මුලින්ම මට මේක කරන්න අවස්ථාව දුන්නු හසන්ත වික්‍රමරත්න සහෝදරයාට ස්තූතිවන්ත වෙනවා. සමාවෙන්න ඕනේ. හිතුවෙ මීට කලින් දෙන්න ඒත් හදිසි වැඩ කිහිපයක් යෙදුණු නිසා මාසය 3ක් වගේ කාලයක් ගියා වැඩේ අහවරක් කරන්න. කමක් නෑ මේක ඉතින් ටිකක් පරණ එකක්නේ 😀 පරණ උණාට බලන්නම ඕන බලලා තායෙන්නම ඕන චිත්‍රපටයක් …

Read More »

Postman Pat: The Movie (2014)| පැට් පියුම් මහතා [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් අපිට උපසිරස දෙන, උපසිරස ගන්න, බලන, සෑම යහළු යෙහෙළියෙක්ටම සුභම සුභ දවසක් කියා ප්‍රාර්ථනා කරනවා. මගේ පෙර ලිපිය එව්වාත් සමඟම මට පිළිතුරු එවා මාව තව උපසිරසකට යොමු කිරීමට මා දිරිමත් කළාට මුලින්ම සමීර චතුරංග සහෝට ස්තූතිවන්ත වෙනවා. ඉන්පසුව මට මෙය කිරීමට භාරදුන් විකියා සහෝටත් ස්තූතියි. මම මාගේ පෙර …

Read More »

The Hundred Foot Journey (2014) | අඩි සීයේ සවාරිය [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්න අවශ්‍යයි මෙය මට කරන්න භාර දී ඉවසීමෙන් බලා සිටිය සමීර කරුණාරත්න සහෝට ස්තූතිවන්ත වෙනවා! ඒ වගේම මම සමාව ඉල්ලනවා (මගේ වැඩ රාජකාරි වැඩි බැවින්) මෙය දෙන්න ප්‍රමාද වීම ගැන.   මම ඉතිං බයිස්කෝප් සිංහලෙන් තුළින් චිත්‍රපට ගන්නවා එහෙම ගන්නකොට මම දැක්කා මෙන්න ඔබටත් ඉඩක් කියලා කොටසක්. මටත් අාසවක් …

Read More »
error: Alert: Content is protected !!