You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , February 25 2020
Breaking News
Home / Sinhala Subtitle / ඔෂධ ධනංජය (page 2)

ඔෂධ ධනංජය

K-13 (2019) Sinhala Subtitles | මිනීමැරුමක්ද ? [සිංහල උපසිරසි සමඟ]

මදියලගන්, සහය අධ්‍යක්ෂවරයෙක් විදියට අවු 3ක් වැඩ කරල එයාගෙ පළමු චිත්‍රපටය පටන් අරගෙන දවස් 10ක් යනකොට වැඩ නැවතිලා අවුලෙන් ඉන්නකොට යාලුවෝ කට්ටියක් එක්ක එයාලගෙ බල කිරීමටම තවත් යාලුවෙකුගෙ 2 වෙනි චිත්‍රපටයේ ගිවිසුම් අත්සන් කිරීමේ සංග්‍රහයකට හෝටලයට එක්කගෙන යනවා. එහෙදි අඩියක් ගහගෙන ඉද්දි දකිනවා කෙල්ලෙක් බැල්ම දානවා. මදි හෙමීට එතනට ළංවෙලා …

Read More »

Jiivi (2019) Sinhala Subtitles | අන්සතු වස්තුව ! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉක්මනටම තවත් සුපිරි ෆිලුමක් අරගෙන ආවා. කුතුහලයෙන් ෆිල්ම් බලන්න ආස අයට මේක බලන්නම කියල ඉල්ලනවා. IMDb 8.0 අරගෙන තියෙනව කියනකොට ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. 2019 ජූනි මස තිරගත වීම ආරම්භ කරන ලද පැයකුත් විනාඩි 48 ක් පුරා දිවෙන Drama, Thriller ගණයට අයත් 8 Thottakkal (2017) චිත්‍රපටයෙන් …

Read More »

Chithiram Pesuthadi 2 (2019) AKA Ula Sinhala Subtitles | ජීවිත අරගල ! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ, ඔන්න ඉතින් ගොඩක් දවස් භාර ගත්ත ෆිල්ම් එකක HDRip එක ඇවිත් තියෙනවා. Gorilla (2019) එකත් ඒ එක්කම ආපු නිසා මේ ෆිලුම දවස් කීපයක් පරක්කු වුණා. මගේ 42 වෙනි ෆිලුම විදියට 2019 පෙබරවාරි මස 5 වන දින තිරගතවීම ආරම්භ කරන ලද පැය 2 කුත් විනාඩි 09 පුරා දිවෙන Drama,Thriller …

Read More »

Gorilla (2019) Sinhala Subtitles | ගෝරිල්ලා ! [සිංහල උපසිරසි සමඟ]

කැලේ මැදින් යනකොට ලොකු සද්දයක් ඇහිලා ඒ සද්දෙ එන්නෙ කොහෙන්ද කියල හොයාගෙන යද්දි කැලේ ඇතුලේ ලොකූ ගොඩනැගිල්ලක්. මේ කැලේ ඇතුලේ මොකටද මෙච්චර ලොකු ගොඩනැගිල්ලක් කියල හොයල බලන්න ඇතුලට යනව. ගිහින් බලනකොට දොස්තරවරු 3 දෙනෙක් වදුරෙක් තියාගෙන සැත්කමක් කරන්න වගේ හෝදිසි කරමින් ඉන්නවා. සැත්කමෙන් මැරෙන වදුරා අරන් යන අතරතුර වදුරු පැටියව …

Read More »

Uriyadi 2 (2019) Sinhala Subtitles | අරගලය ! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් සුපුරුදු විදියට ඔයාලට තවත් ෆිලුමකට උපසිරැසිය අරගෙන ආවා මගේ 40 වෙනි නිර්මාණය විදියට. IMDb අගය 7.5ක් අරගෙන තියෙන 2019 අප්‍රේල් මස 05 වන දින තිරගත වීම ආරම්භ කරන ලද Action, Thriller ගණයට අයත් පැය 1කුත් විනාඩි 51ක් පුරා දිවෙන චිත්‍රපටයක්. Uriyadi (2016) පළමු චිත්‍රපටයේ මෙන්ම දෙවන …

Read More »

Suttu Pidikka Utharavu (2019) Sinhala Subtitles | වෙඩි තියන්න නියෝග කලා! [සිංහල උපසිරසි සමඟ]

අශෝක්,තම දරුවාගේ සැත්කමට ඕන කරන සල්ලි හොයල බැරිම තැන යාළුවෝ එක්ක එකතුවෙලා බැංකුවක් මංකොල්ල කන්න තීරණය කරනවා. කොහොම හරි බැංකුව කොල්ල කාගෙන යන අවස්ථාවේ බැංකුවේ ආරක්ෂකයින් අතර ගුටි හුවමාරුවකුත් වෙනවා. පොලීසියෙනුත් එනවා.කොහොම හරි පොලීසිය එක්ක ගුටි කෙලියකුයි වෙඩි හුවමාරුවකුයි වෙනවා.වෙළද සංකීරණයෙන් කාර් එකකින් අශෝක් සහ තව යාලුවෝ දෙන්නෙක් එක්ක පැනගන්නවා.පොලීසියෙන් …

Read More »

Podhu Nalan Karudhi (2018) Sinhala Subtitles | මහජන සේවය පිණිසයි ! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. 2019 පෙබරවාරි මස 07 වන දින තිරගත වීම ආරම්භ කරන ලද Action, Comedy, Drama ගණයට අයත් පැය 1.59ක් පුරා දිවෙන ෆිලුමක් ඔන්න ඔයාල වෙනුවෙන් අරගෙන ආවා මගේ 38 වෙනි උපසිරැසි නිර්මාණය විදියට. ප්‍රධාන චරිත විදියට Adith Arun, Karunakaran, Santhosh Prathap යන අය තමයි මෙයට දායකත්වය දක්වන්නේ. 1990 දි …

Read More »

Ayogya (2019) Sinhala Subtitles | යුක්තියට යට වූ අධමයා ! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ ටික දවසක් ගියා ඉතින් සබ් එකක් අරගෙන එන්න පුද්ගලික වැඩ වගයක් නිසා.මේ ෆිලුම මට අරගන්නවද කියල අහපු සිසිල ප්‍රසාද් සොහොයුරාට. පළමුවෙන්ම මම ස්තූතිය පුද කරනවා. 2019 මැයි 10 වෙනි දින තිරගතවීම ආරම්භ කරන ලද Action, Drama ගණයට අයත් IMDb දර්ශකයේ 6.6ක් අරගෙන තියෙන දමිළ සිනමාවේ තවත් ප්‍රසිද්දම නළුවකු …

Read More »

Kuthoosi (2019) Sinhala Subtitles | ගොවි පුත්‍රයා ! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ.මුලින්ම කියන්න ඕනේ කලින් ෆිල්ම් දෙකේම කාල රාමු ගැලපෙන්නෙ නෑ කියල කීප දෙනෙක් චෝදනා කළා.ඒ නිසා ෆිල්ම් එක බාන්න කලින් සබ් එක බාල ඉවරවෙලා ඒකට අදාල ෆිලුමේ HDRip එක බාගන්න කියල ආරාධනා කරනවා.මොකද බාගන්න හැම ෆිලුම් එකකටම ගැලපෙන්න සබ් කරන්න අමාරුයි.හරි එහෙනම් මේ වතාවේ ගෙනාවේ මිනිසාගේ ප්‍රධානම ආහාරය වන …

Read More »

Agni Devi (2019) Aka Agni Dev Sinhala Subtitles | දේශපාලනයේ කෲරත්වය ! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් මම ඉක්මනින්ම තවත් දමිළ ෆිලුමක් අරගෙන ආවා.දේශපාලනයේ සිදුවන අක්‍රමිකතා හමුවේ ක්‍රියා කරන පොලිස් නිළධාරියෙක් මුහුණ දෙන ගැටුම් පිළිබඳව දිගහැරෙන Crime, Drama ගණයට අයත් IMDb අගය 5.8 අරගෙන තියෙන පැය 1 කුත් විනාඩි 43 ක් පුරා දිවෙන කුතුහලයෙන් පිරි චිත්‍රපටයක්.ප්‍රධාන චරිතය විදියට Saamy 2 (2018), Thiruttu Payale …

Read More »

Watchman (2019) Sinhala Subtitles | මුරකරු ! [සිංහල උපසිරසි සමඟ]

  ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත කිව්වට සිනමා ක්ෂේත්‍රයේ තරුණ චිත්‍රපට නළුවකු ලෙස චිත්‍රපට 20ට වඩා, චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙස චිත්‍රපට 50කට ආසන්න ප්‍රමාණයකට, චිත්‍රපට 40ට ආසන්න ප්‍රමාණයකට සංගීත නිර්මාපකයකු ලෙස දායකත්වය ලබා දී ඇති අතර darling (2015), Trisha illana nayanthara (2015), pencil (2016), Bruce Lee (2017), Semma (2018), …

Read More »

Genius (2018)) Sinhala Subtitles |උගත් මෝඩයා ! [සිංහල උපසිරසි සමඟ]

  දැන් ඉන්න ළමයිට වගේ ඉස්සර අපිට සෙල්ලම් කරන්න ෆෝන් හරි වීඩියෝ ගේම්,කොම්පියුටර් ගේම් තිබුණේ නැහැ.ඇලේ, දොළේ,වැවේ, වෙලේ,පිට්ටනියේ,කැලේ ගෙවෙච්ච සුන්දර අතීතයක් අපිට තිබුණා.රොබින් හුඩ් බළල ඒ විදියට දුණු,කඩු,ඊතළ හදාගෙන කැළේ ඇතුලේ ගලාගෙන යන දොලවල් මැදින් සෙල්ලම් කරපු ලස්සන ලමා කාලයක් අපිට තිබුණා.5 වසර ශිෂ්‍යත්වය හෙට ලියන්න කියල තියෙද්දි සෙල්ලම් කරන්න …

Read More »

Gangs of Madras (2019) Sinhala Subtitles | ආදරය වෙනුවෙන් ජයා නොහොත් රසියාගේ පළිගැනීම ! [සිංහල උපසිරසි සමඟ]

හැමෝගෙම සතුට සැනසීම තියෙන ජීවිතයක් ඕනෙ කියන එකයි ආශාව ඒත්,ඒක අපේ අතේ තියෙන දෙයක් විතරක් නෙමෙයි අපි වටේ ඉන්න අයගේ අතෙත් තියෙන දෙයක් අපි එක්ක ඉන්න අය අපි වටේ ඉන්න අය ගන්න පුංචි පුංචි තීරණ එක්ක අපේ ජීවිතේම උඩු යටිකුරු වෙලා යනවා මම මොකද්ද කරපු වැරැද්ද ? මම ජයා විදියට …

Read More »

Vijetha (2018) Sinhala Subtitles | ජීවිත පෙරළිය ! [සිංහල උපසිරසි සමඟ]

ශ්‍රීනිවාස රාඕ, රාම් තාත්තල පුතාල, ශ්‍රීනිවාස රාඕ තමන්ගෙ පුතාට පණ වගේ ආදරෙයි. පොඩි කාලේ ඉදන්ම එයා ආස කරපු දේවල් ඉල්ලුවේ නැතත් අවශ්‍යතාවය මොකද්ද කියල දැනගෙන ඒක අරගෙන දීල එයාව සතුටින් තිබ්බා. ශ්‍රීනිවාස රාඕගෙ ආශාව ජායාරූප ශිල්පය ඒකෙන් ඉහළ තැනකට එන්න තමයි එයා සිහින මැව්වේ. ලැබුණ රස්සාවත් එපා කියල තමන්ගෙ සිහිනය …

Read More »

Sathru (2019) Sinhala Subtitles | කදිර්ගේ මෙහෙයුම ! [සිංහල උපසිරසි සමඟ]

කදීර්…අවංක පොලිස් නිළධාරියෙක්.අරක්කු කඩයක් කරගෙන යන පෙරුමාල්ට කොක්ක දැම්ම කියල ලොක්කගෙන් බර බරේ ඔප්පු කරන්න සාක්කි නෑ කියල.මල පනින කදීර් ගිහින් පෙරුමාල්ටයි ඌගේ ගෝලයන්ටයි අම්බානෙක නෙලල පෙරුමාල් එක්ක පොලීසියට ඇවිල්ල එයාම පිළිගන්න විදියට ලිපි ගොනු කරනවා.පස්සෙ ලොක්කට කෝල් කරල එයා වැරැද්ද පිළිගත්ත කිව්වාම ලොක්කටත් මල පැනල ඕන මගුලක් කරගන්න කියනවා.ඔය …

Read More »

LAW (2018) Sinhala Subtitles | පළිගැනීමේ අවතාරය ! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ සුපුරුදු පරිදි ඔන්න ආයෙත් තෙලුගු සිනමා සිත්තමකින් මම ඔයාලව හමුවෙන්න ආවා. මේ වතාවේ නම් ගෙනවේ IMDb අගය 7.2ක් තරම් ඉහළ අගයක් පවතින 2018 නොවැම්බර් 23 වන දින තිරගත වීම ආරම්භ කරන ලද Thriller කාණ්ඩය යටතේ පෙළගස්වා ඇති පැය 2කුත් විනාඩි 09 පුරා දිවෙන Kamal Kamaraju ප්‍රධාන චරිත නිරූපණය …

Read More »

Kanne Kalaimaane (2019) Sinhala Subtitles | නුඹයි මගේ ආදරබර පෙම්වන්තී [සිංහල උපසිරසි සමඟ]

ආදරය කියන්නේ හරි සුන්දර හැඟීමක්… තමන්ගේ ජීවිතය තවත් කෙනෙක්ගේ ආලයත් එක්ක ගැටගැහෙද්දී දෙන්නෙක් වුණත් එකම හීනයක කොටස්කාරයෝ වෙද්දී ආදරේ නාමයෙන් ජීවිතේ සුන්දරම කාලේ ගෙවෙද්දී.. ඇත්ත! ඒ ලෝකේ වෙනමම හීනයක්. තමන්ගේ ප්‍රේමිය වෙනුවෙන් ඕනේම දෙයක් කරන පෙම්වතුන් මේ ලෝකේ ඉන්නවා. අද මන් කියන්නෙත් ඒ වගේ කතාවක්.. නෑ. නෑ. මල් ගස් වටේ …

Read More »

Yatra (2019) Sinhala Subtitles | YSR ගේ පාද යාත්‍රාව ! [සිංහල උපසිරසි සමඟ]

වයි.එස්.රාජසේකර රෙඩ්ඩි : උපත 1949 ජූලි 08  කැම්බල් ක්‍රිස්ටියන් මිෂනාරි රෝහල ජමාලමඩුගු, කාදප ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය. ප්‍රාථමික අධ්‍යාපනය : වෙන්කප්පා ගුරුතුමාගේ නිවස. ලොකු වුණාම කවුරු වෙන්නද කියල ගුරුතුමා අහපුවාම  රාජසේකර් රෙඩ්ඩි NCC ශිෂ්‍යයකු ලෙසත්,  ශිෂ්‍ය ජීවිතය තුළ බර උසුලන්නෙකු ලෙසත් පුහුණුව ලැබුවා ඔහු ශිෂ්‍ය සංගමයේ නායකයා ලෙසද තේරි පත් වුණා. එම්.ආර්. වෛද්‍ය …

Read More »

U kathe hero (2018) Sinhala Subtitles | පාතාලයට එරෙහි වූ දේශප්‍රේමියෝ ! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් යාලුවනේ ආයෙ වතාවක් සුපිරි තෙලගු සිනමා සිත්තමක් රැගෙන මම ආවා.ඔන්න හැබැයි අලුත් නළුවෙක් කියල ෆිල්ම් එක නම් අතාරින්න එපා. මොකද මේක අධ්‍යක්ෂණය, තිර රචනය, තිර පිටපත සහ රංගනයෙන් දායක වෙන්නෙත් එකම පුද්ගලයකු විසින්. drama ගණයට අයත් වුණාට අවසානය වෙනකම්ම කුතුහලය කියන දේ හොදටම තියෙන IMBD අගය 7.1 තරම් …

Read More »

Charlie Chaplin 2 (2019) Sinhala Subtitles | පටලැවිල්ල ! [සිංහල උපසිරසි සමඟ]

Prabhu Deva කියපුවාම හැමෝම දන්නවනෙ දමිළ සිනමාවෙ “Dance master” කියල. ඉතින් මටත් අවස්ථාවක් හම්බවුණා Dance Master ගෙ අලුත්ම ෆිලුමට උපසිරැසියක් කරන්න. ප්‍රභු දේවා “තිරූ”ලෙසත් ජනප්‍රිය නළු Prabhu “රාමක්‍රිෂ්නන් “ලෙසත්, Nikki Galrani “සාරා” ලෙසත්, Adah Sharma මනෝවෛද්‍ය ශිෂ්‍යාවක් ලෙසත් දායක වෙනවා. 2019 ජනවාරි මස 26 වන දින තිරගත වීම ආරම්භ කරන …

Read More »
error: Alert: Content is protected !!