You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , February 20 2020
Breaking News
Home / Sinhala Subtitle / ඔෂධ ධනංජය (page 3)

ඔෂධ ධනංජය

Ratham (2018) Sinhala Subtitles | අසාධාරණයට එරෙහි වූ තරුණයකුගේ ප්‍රේම අරගලය ! [සිංහල උපසිරසි සමඟ]

* කෘෂි කර්මාන්තයට ආදරය කරන තරුණයෙක් * අසරණ ගොවියන්ගෙ දුක දන්න තරුණයෙක් * අසරණ ගොවියන් වෙනුවෙන් කෘෂි උපකරණයක් සදා දුන් තරුණයෙක් * අහම්බෙන් ලැබුණ ආදරේට ආදරේ කරන තරුණයෙක් * අසරණ මිනිසුන්ට ණයපොලීයට මුදල් දෙන දාමරිකයෙක් * ණය පොලී නොලැබුණ විට ළමුන්ව වැඩකාරකමට ගන්නා මැරයෙක් * ඇමක් වෙනුවෙන් අහිංසක ජීවිතයක් බිලිගත් …

Read More »

Neevevaro (2018) Sinhala Subtitles | ඔබ කවුරුන්දෝ ?! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් හොද තෙලුගු ෆිලුමක් හම්බවුණා කරන්න මගේ 24 වෙනි උපසිරස විදියට. Ninnu Kori(2017), Sarrainodu(2016), Aravaan (2012), U Turn(2018), Rangasthalam (2018) යන මෑතකදි තිරගත කරන ලද චිත්‍රපටවලට දායකත්වය ලබා දුන් Aadhi Pinisetty මෙහි ප්‍රධාන චරිතය වන කල්‍යාන්ගේ චරිතයට පණ පොවනවා අන්ධ පුද්ගලයකු ලෙස. මීට අමතරව Tapsee Pannu,Ritika Singh …

Read More »

Tharkappu (2016) Sinhala Subtitles | වැටලීමක් කළ හදියක් ! [සිංහල උපසිරසි සමඟ]

සර්…මගෙ දරුවට අනතුරක් වුණා සර් ඉක්මනටම ඔයාගෙ ලේ ලැබුණොත් මගෙ දරුවගෙ ජීවිතේ බේරගන්න පුලුවන් සර් අනේ සර් කරුණාකරල ඔයාගෙ ලේ ටිකක් දීල මගෙ දරුව බේරගන්න සර් සර්..ඉක්මනටම එන්න සර් සර් උදව් කරන්න සර් එකම ළමය සර් සර්… තම දරුවා අනතුරට ලක්වෙලා රෝහල් ගත කරල ඉද්දි ලේ බැංකුවෙන් අංකය අරගත්ත මවක් …

Read More »

60 Vayadu Maaniram (2018) Sinhala Subtitles | පුතුගේ සෙනහස දළුලා වැඩුන පියාගේ අතුරුදහන් වීම…!! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් තවත් උපසිරැසියක් අරගෙන ආවා. මේක භාරගෙන නම් ටිකක් කල් වෙනවා, කරලා දෙන්න කල් ගියා මොකද මේ ෆිල්ම් එකට වඩා හුගක් ඉක්මනට දෙන්න ඕන කරන ෆිල්ම් වගයක් දෙන්න තිබ්බා නිසා. කොහොමින් හරි පුළුවන් තරම් ඉක්මනට අරගෙන එන්න මම විතරක් නෙමෙයි මම ඔෂධ දනංජය අයියගේ උදව්වත් ඉල්ලගත්තා, එහෙම නොවුනා නම් …

Read More »

Kaatrin Mozhi (2018) Sinhala Subtitles | රේඩියෝ නිවේදිකාව ! [සිංහල උපසිරැසි සමඟ]

“හෙලෝ” “රාත්‍රියේ ඔබව කම්පනයට පත් කරන……” “ඔබේ හුදකලා බව පැවසීමට…..” “ඔබට ඉස්මතුවන පෞද්ගලික ගැටලු……..” “මාත් එක්ක කතා කරන්න !” ඔන්න යාලුවනෙ ඉතින් අහිතක් හිතන්න එපා. අපිට හැමදාම ක්‍රියාදාම චිත්‍රපටවලට විතරක් උපසිරැසිය ගේන්න බැහැනෙ. මගෙ 22 වෙනි උපසිරැසිය විදියට මේ වතාවේ අරගෙන ආවෙ සුපිරි ඉන්දියන් නලු සුර්යාගේ බිරිද වන Jyothika මෑතක …

Read More »

Kalavani Mappillai (2018) Sinhala Subtitles | කරදරකාර බෑණා ! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාලුවනෙ,මගෙ 21 වෙනි උපසිරැසිය විදියට මේ පාර අරගෙන ආවේ Comedy, Romance ගණයට අයත් IMBD අගය 5.3 වන 2018 නොවැම්බර් 06 වන් දින තිරගත කරන ලද විනාඩි 120ක් පුරා දිවෙන ආදරය,සිනහව,පවුල ගැන කියවෙන කතාවක් .දිනේශ් ,ආදිති මෙනොන්,ආනන්ද්රාජ්, දේවයානි රංගනයෙන් දායක වෙනවා. දේවාට නිතරම බයිසිකලයෙන් වැටෙන ඒවා,තුවාල වෙන ඒවා,බයිසිකලයේ පැච් යන …

Read More »

Aan Devathai (2018) Sinhala Subtitles | පිය සෙනෙහස ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මගෙ 20 වෙනි උපසිරස විදියට අරගෙන ආවා තාත්තා ගැන කියවෙන කතාවක්. මතක ඇතිනෙ ගිය වතාවෙ මම අරගෙන ආවෙ අම්ම කෙනෙක් තම දරුවන් වෙනුවෙන් කරන කැප කිරීම කොහොමද කියන එක ගැන කියවෙන කතාවක් …ඔන්න ඉතින් මේ වතාවේ හම්බවුණා තාත්තා කෙනෙක් තම දරුවන් වෙනුවෙන් කරන කැපවීම ගැන කියවෙන කතාවක්. Appa(2016), …

Read More »

vandi (2018) Sinhala Subtitles | වන්ඩිය (ඩුට්ටු) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් ආයෙත් මමයි චානක ඉඳුනිල් සොහොයුරයි එකතු වෙලා තවත් අලුත්ම දෙමළ ෆිලුමකට සබ දුන්න අපේ ආදරණීය දෙමළ චිත්‍රපට රසික රසිකාවියන් වෙනුවෙන්. පැය 2කුත් විනාඩි 28ක් පුරා දිවෙන family ගණයට අයත් වුවත් IMBD දර්ශකය 6.1 තරම් ඉහල අගයක් ගන්න සමත් වෙලා තියෙනවා.Vidharth විසින් රංගන ප්‍රධාන දායකත්වය දක්වනවා. ක්‍රිෂ්ණා,රෆීක්,අරුන් එකම බෝඩිමේ …

Read More »

Vella Raja (2018) Complete Season One Sinhala Subtitles | මත්කුඩු වලින් වෙලාගත් නගරෙකට චාරිකාවක් යමුද? [සිංහල උපසිරැසි සමඟ]

චෙන්නායී නගරය කියන්නේ මත් කුඩු වලින් පිරිච්ච නගරයක්, ඒ මත්කුඩු නිසා ජීවිතය කණපිට පෙරලෙන මිනිස්සු පිරිච්ච නගරයක්, අවනීතිය රජ කරන නගරයක්, මත්ද්‍රව්‍ය නිසා මුළු නගරයම දූෂණය වෙච්ච නගරයක්, බලන බලන තැන මත්කුඩු, අස්සක් මුල්ලක් නෑර තියෙන්නේ මත්කුඩු කොකේන් තමා ඒ අතරින් වැඩිම. දේවා ඒ මත්ද්‍රව්‍ය ජාවාරමේ ලොක්කා වෙන්න හීන දකින …

Read More »

Enga Amma Rani (2017) Sinhala Subtitles | අම්මෙකුගෙ ආදරේ ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් යාලුවනේ පරක්කු නොකරම වෙලාව තියෙන විදියට මම ආයෙත් දෙමල ෆිලුමකට අත ගැහැව්වා මගේ 19 වෙනි උපසිරැසි නිර්මාණය විදියට.ඇත්තෙන්ම කියනව නම් අම්මෙක් තම දරුවන්ට තියෙන ආදරේ කොච්චරද කියල පෙන්වන තවත් උදාහරණයක්. IMDB දර්ශකය 6.2 වෙන Action ගණයට අයත් වන 2017 මැයි මස 05 වන දින තිරගත වීම ආරම්භ කරන …

Read More »

Hello Guru Prema Kosame (2018) Sinhala Subtitles | අපූරු පොරොන්දුව ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනෙ ඉක්මනටම ෆිලුමක් කරන්න ලැබුණා ආයෙත්,මේ වතාවේ තෙලුගු සිනමා පටයකට උපසිරස කරන්න පටගත්තෙ.විශේෂයෙන්ම කියන්න ඕනෙ මේක කරන්න මට අනගි සහයක් ලබාදුන්න චානක ඉඳුනිල් සොහොයුරාට ස්තූතිය පළකරනවා. තෙලුගු සිනමාවෙ කඩවසම්ම නලුවෙක් වන “රාම් පොතිනේනි “(රාම් රාම්)ගෙ අලුත්ම සිනමාපටය 2018 ඔක්ටොම්බර් 18 වන දින තිරගත කරන ලද පැය 2කුත් විනාඩි 20ක් …

Read More »

Jarugandi (2018) Sinhala Subtitles | මගෝඩි ගොඩයි ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනෙ ඉක්මනටම දමිළ සිනමා සිත්තමක් රැගෙන ආවා මගේ 18 වන උපසිරැසි නිර්මාණය විදියට,ඒවගේම කියන්න ඕනෙ කලින් ගෙනාපු උපසිරැසියේ ගොඩාක් අඩු පාඩු සිද්ද්වුණා ඒ වෙනුවෙන් හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. 2018 වර්ෂයේ ඔක්තෝබර් 26 වන දින තිරගතවීම ආරම්භ කරන ලද මෙය IMDB අගය 6.3 අරගෙන තියෙන Comedy, Drama ගණයට අයත් පැය 2කුත් …

Read More »

The Scorpion King Book of Souls (2018) Sinhala Subtitles | ආත්මයන්ගේ පොත ! [සිංහල උපසිරැසි සමඟ]

   ඔන්න ඉතින් යාලුවනේ මගේ 17 වන් උපසිරැසි නිර්මාණය විදියට ගේන්න ලැබුණේ Action , Adventure , Fantasy ගණයට අයත් IMDb අගය 4.7 වන 2018 ඔක්තොම්බර් මස 23 වන හින් තිරගතවීම ආරම්භ කරන ලද පැය 1 විනාඩි 42 පුරා දිවෙන චිත්‍රපටයක්. Zach McGowan ස්කෝපියන් කිංගේ චරිතයෙන් දායක වෙනවා Dracula Untold (2014), Terminator Salvation …

Read More »

Kadhal Kan Kattudhe (2017) Sinhala Subtitles | ආදරියේ …! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ .. හුග දවසකින් ඔන්න ආයෙත් මම දමිළ ෆිලුමකට උපසිරස ගෙනාවා.මේක මගේ 16 වන උපසිරස ගැන්වීම.වෙනද වගේ නෙමෙයි මේක ආදර කතාවක්, මොකද මේක කළේ විශේෂ කෙනෙක් (MADHUU)වෙනුවෙන් ,ආදර කතාවක් වුවත් IMBD 6.6ක ඉහළ අගයක් ලැබිල තියෙනව. Drama , Romance ගණයට අයත් 2017 පෙබරවාරි මස 17 වන දින තිරගතවීම ආරම්භ …

Read More »

Gajinikanth (2018) Sinhala Subtitles | අමතකවීම අදරයට බාධාවක් නෙමෙයි ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මගේ 15 වෙනි උපසිරස විදියට සුපුරුදු දමිල ෆිලුමක් අරන් ආවා.Imbd දර්ශකය 5.7 මට්ටමක තියෙන 2018 අගෝස්තු මස 03 වන දින තිරගත වීම ආරම්භ කරන ලද මෙය Comedy, Romance යන කාණ්ඩ යටතේ පැය 2 විනාඩි 18 තුල ධාවනය වෙනවා.ප්‍රධාන චරිතය ප්‍රසිද්ධ දෙමළ නලුවකු වන “ආර්යා” (ගජිනිකාන්ත් ) නිරූපණය කරනව.ඔහු …

Read More »

I Am Vengeance (2018) Sinhala Subtitles | පළිගැනීමේ දූතයා! [සිංහල උපසිරැසි සමඟ]

උපසිරසිකරුවන් දෙදෙනෙක් මේ සඳහා උපසිරසි ලබාදී ඇති හෙයින්, දෙදෙනාගේම උපසිරසි මෙසේ පළකරන්නෙමු. යුරාන් ධනුක සොහොයුරාගේ ලිපිය ජෝන් ගෝල්ඩ් කියන්නේ හිටපු බ්‍රිතාන්‍ය විශේෂ හමුදා සොල්දාදුවෙක්. දිනක් ඔහුගේ හොඳම යාළුවා වෙන සාජන් ඩැනියෙල් මේසන්ගෙන් උදව් ඉල්ලල දුරකතන ඇමතුමක් එනවා, ඒකට ප්‍රතිචාර වශයෙන් ඔහුව හම්බෙන්න ඉතාම පිටිසර පළාතකට යන ජෝන්ට දැන ගන්න ලැබෙන්නේ …

Read More »

Inttelligent (2018) Sinhala Subtitles | නුවණැත්තා! [සිංහල උපසිරැසි සමඟ]

යාලුවනේ ඔන්න මගේ 13 වෙනි උපසිරස විදියට මම අරගෙන අවේ තෙලුගු සිනමාවේ ෆිලුමක් මෙය Action, Drama ගණයට අයත් එකක් නමුත් මෙහි IMBD අගය නම් ගොඩක්ම අඩු වුවත් තෙලුගු සිනමාවට ප්‍රිය කරන ගොඩක් දෙනෙක් ඉන්න නිසයි මේක කරන්න හිතුනේ. 2018 “පෙබරවාරි 09 දින තිරගත වීම ආරම්භ කරන ලද මෙහි ප්‍රධාන චරිතය …

Read More »

Kaala Koothu (2018) Sinhala Subtitles | අමරණීය මිත්‍රත්වය ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මගේ 12 වෙනි උපසිරස විදියට සුපුරුදු දමිල ෆිලුමක් අරන් ආවා. Imbd දර්ශකය 6.5 තරම් ඉහල මට්ටමක තියෙන 2018 මැයි මස 25 වන දින තිරගත වීම ආරම්භ කරන ලද මෙය Action යන කාණ්ඩය යටතේ පැය 2 විනාඩි 02 තුල ධාවනය වෙනවා. මෙහි ප්‍රධාන නලු චරිත 2 ප්‍රසන්න (ඊස්වරන්)” හා …

Read More »

211 (2018) Sinhala Subtitles | තවත් බැංකු මංකොල්ලයක්! [සිංහල උපසිරැසි සමඟ]

211 (2018) තවත් බැංකු මංකොල්ලයක් ! ඔන්න යාලුවනේ මගේ 11 වෙනි උපසිරසත් ගේන්න වුණේ ඉංග්‍රීසි ෆිලුමකට. IMDB දර්ශකය 4.1 තරම් අඩු මට්ටමක පැවතියත්මේක කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් . 2018 ජූනි මස 18 වන දින තිරගත වීම ආරම්භ කරන ලද මෙය Action, Drama, History යන කාණ්ඩය යටතේ පැය 1 විනාඩි 26 …

Read More »

China Salesman (2017) Sinhala Subtitles | චීන වෙළෙන්දා ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් හැමෝටම අයුබෝවන් කියන ගමන් මගේ 10 වැනි උපසිරැසියට මම අරගෙන ආවේ Imbd දර්ශකය 3.6 තරම් අඩු මට්ටමක පැවතියත් කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් සුපිරි ක්‍රියාදාම ඇතුලත් ඉංග්‍රීසි සහ චින ෆිලුමක්. එක දිගටම දෙමළ චිත්‍රපට 09 කට උපසිරැස කරල හිතුන වෙනස් දෙයක් කරන්න. අඩුපාඩු නම් ගොඩක් ඇති මොකද මේක චීන …

Read More »
error: Alert: Content is protected !!