Monday , June 1 2020
Breaking News

කනිෂ්කා පෙරේරා

Are You Human? (2018) AKA Neodo Inganini [EP 27 & 28] Sinhala Subtitles | නම්සින් සහ නම් සින් [සිංහල උපසිරැසි සමඟ]

මනුස්ස නම් සින් ඉස්සර හිටියා වගේම නරකයි නේද.. එයා වෙනුවෙන් අනිත් අය කරපු දේවල් ගැන එයා පොඩ්ඩක්වත් හිතන්නෙ නැහැ. එයා රොබෝ නම්සින්ට ගොඩක් වෛර කරනවා. ඒ නිසාම එයා රොබෝ නම්සින්ගේ මූණ තුවාල කලා. රොබෝ නම්සින්ට කැමති හැම කෙනාටම එයා වෛර කරනවා. ඒත් ඒ අය මනුස්ස නම් සින් ගැන එහෙම හිතන්නේ …

Read More »

Are You Human? (2018) AKA Neodo Inganini [EP 25 & 26] Sinhala Subtitles | නම්සින් සහ නම් සින් [සිංහල උපසිරැසි සමඟ]

නම් සින් රො බෝ නම්සින්ට සලකන්නේ උපකරණයකට සලකනවා වගෙයි. තමන් වගේ පෙනුමට ඉන්න මේ රොබෝ සින්ට නම් සින් වෛර කරනවා වගෙයි පේන්නේ. දැන් එයාට දැනගන්න ඕනේ හැමදෙනාම ගොඩක් කැමති රොබෝ සින්ටද නැත්නම් තමන්ටද කියලා. ඒ ගැන දැනගන්න ඇත්ත සින් රොබෝ සින් ලව්වා අම්මගෙන් ප්‍රශ්ණ අහනවා. අම්මා තමන්ට වඩා රොබෝ සින්ට …

Read More »

Are You Human? (2018) AKA Neodo Inganini [EP 23 & 24] Sinhala Subtitles | නම්සින් සහ නම් සින් [සිංහල උපසිරැසි සමඟ]

රොබෝ නම්සින් ගැන හෙලි කරන්න ගිය සියෝ මහත්තයව හරි අමාරුවක තමයි වැටෙන්නේ. සියෝ මහත්තයා දන්නෙ නැහැ තමන්ට මේ රැවටීම කලේ තමන්ගේම දුව කියලා. රැස්වීමට එන්න තරම් නම් සින් හොඳ වෙලා කියලා දැනගත්තම සෝ බොන්ග් ගොඩක් බය වෙනවා. වෛද්‍ය ඔහ් රොබෝ නම්සින්ව විනාශ කරයි කියලා හිතන ඇය නම් සින්ව තමන් ඉන්න …

Read More »

Are You Human? (2018) AKA Neodo Inganini [EP 21 & 22] Sinhala Subtitles | නම්සින් සහ නම් සින් [සිංහල උපසිරැසි සමඟ]

පුදුම හිතෙන දෙයක් වුනා නේද… රොබෝ නම්සින්ගේ අනන්‍යතාවය සභාපතිගෙන් හංගන්න වෛද්‍ය ඔහ්, යන්ග් හූන් වගේ හැමදෙනාම වද වුනත් මුල ඉඳන්ම රොබෝ නම්සින් නිර්මාණය වෙලා තියෙන්නෙම සභාපතිතුමාගේ අවශ්‍යතාවක් විදිහටයි. නොදැනුවත්වම වෛද්‍ය ඔහ් කරලා තියෙන්නේ සභාපතිතුමාට අවශ්‍ය දේ නිර්මාණය කරලා දෙන එක විතරයි. දැන් සභාපතිතුමා බලන් ඉන්නේ නම්සින් තවත් දියුණූ වෙනකල්. ඒත් …

Read More »

Are You Human? (2018) AKA Neodo Inganini [EP 19 & 20] Sinhala Subtitles | නම්සින් සහ නම් සින් [සිංහල උපසිරැසි සමඟ]

සෝ බොන්ග් තමන්ගෙන් සදහටම ඈත් වෙලා ගිය එක සින්ට හිතාගන්න බැරි සිතුවිල්ලක් ඇති කරනවා. ඔහු අම්මා කියපු විදිහට දුරස්ථ පාලකයකින් පාලනය වෙන්න කැමති වෙනවා. ඉතින් ඒ විදිහට සින්ව හැදුවට පස්සේ සින්ගේ විවාහය පවත්වන්නයි යන්නේ. ඒත් සින් ගැන දැන් සියෝ මහත්තයට ලොකු සැකයක් තියෙනවා. ඒ වගේම ඒ ගැන සෝ බොන්ග් මොනවම …

Read More »

Wonderful Nightmare (2015) Sinhala Subtitles | සොඳුරු සිහිනය. [සිංහල උපසිරැසි සමඟ] *250*

හැමදෙනාටම ආයුබෝවන්.මම අද ඔයාලා එක්ක එකතු වෙන්නේ 250 වෙනි වාරය වෙනුවෙන්. ඇත්තටම මීට කලින් එක කඩ-ඉමකදිවත් මම විශේෂයෙන් කියලා නිර්මාණයක් තෝරගත්තේ නැහැ. ඒත් මේ වතාවේ විමුක්ති මල්ලි (විමා) යෝජනාවක් කලා 250 වෙනුවෙන් විශේෂ නිර්මාණයක් කරමු කියලා. ඉතිං චිත්‍රපටි ගොඩක් හෙව්වා ලස්සනයි කියලා තෝරගත්ත ගොඩක් ඒවාට සිංහල උපසිරැසි කලින් දීලා. තවත් …

Read More »

Are You Human? (2018) AKA Neodo Inganini [EP 17 & 18] Sinhala Subtitles | නම්සින් සහ නම් සින් [සිංහල උපසිරැසි සමඟ]

සින් ගැන බය වෙන සෝ බොන්ග් සින් ලඟින් අස්වෙලා යනවා. ඒත් මේ සෝ බොන්ග් ගිය එක සින්ට ලොකු අඩුවක් වගේ දැනෙනවා. හරියට මනුස්සයෙක්ට වගේ සින්ට නිතරම සෝ බොන්ග්ව මතක් වෙනවා. ඒත් ඒ ඇයි කියලා සින්වත් දන්නෙ නැහැ. මේ අතර වෛද්‍ය ඔහ් ලව්රා රියදුරු රහිත වාහන කණ්ඩායමේ නව අධ්‍යක්ෂිකාව විදිහට පත්වෙලා …

Read More »

Are You Human? (2018) AKA Neodo Inganini [EP 15 & 16] Sinhala Subtitles | නම්සින් සහ නම් සින් [සිංහල උපසිරැසි සමඟ]

නම්සින් පලවෙනි වතාවට තනියම තමන්ටම කියලා නීතියක් හදාගන්නවා. ඒක තමයි කන්ග් සෝ බොන්ග්ව ආරක්ෂා කිරීම තමන්ගේ ප්‍රධාන වගකීම විදිහට හිතන එක. තමන් ඒ වගේ නීතියක් හැදුවේ ඇයි කියලා නම්සින්ටත් හිතාගන්න බැහැ. මිස් සියෝ නම්සින්ට උපකරණයකට වගේ සලකන එක ගැන සො බොන්ග් තරහා ගන්නවා. ඒ වගේම නම්සින් සෝ බොන්ග් කියන දේ …

Read More »

Are You Human? (2018) AKA Neodo Inganini [EP 13 & 14] Sinhala Subtitles | නම්සින් සහ නම් සින් [සිංහල උපසිරැසි සමඟ]

නපුරු සියෝ මේ වතාවේ තවත් දෙයක් කරන්නයි සූදානම. සභාපතිතුමා ගැන තියෙන සැකය නැති කරගන්න ඔහු සභාපතිතුමාගේ දියණියගේ අසනීප දරුවව යොදාගන්නවා. තමන්ගේ දරුවා ගැන බය වෙන ඇය තාත්තට ඩිමෙන්ටියාව තියෙන බව පිලිගන්නවා. ඒත් සින් නම් සීයා කරන්නේ බොරුවක් කියලා කියපු ගමන්ම දැනගන්නවා. සභාපතිතුමා කියන්නේ තමන් මේ රඟපෑම කරන්නේ හොඳ අයව නරක …

Read More »

Are You Human? (2018) AKA Neodo Inganini [EP 11 & 12] Sinhala Subtitles | නම්සින් සහ නම් සින් [සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියේ පාපන්දු ලෝක කුසලාන තරඟ නිසා 9 – 10 කොටස් විතරයි විකාශය වුනේ. මේ කොටස් දෙක විකාශය වුනේ 25 වෙනිදා. ඒ නිසයි ගේන්න පරක්කු වුනේ..සභාපතිතුමා ගිවිසුමක් අත්සන් කරලා විවාහයෙන් තමන්ට ලැබෙන්න යන බලය සහ ධනය නවත්තන්න හදනවා කියලා දැනගන්න සියෝ මේ විවාහයට කැමති වෙන්නේ නැහැ. ඉතිං ඔහු මේ විවාහය …

Read More »

Are You Human? (2018) AKA Neodo Inganini [EP 09 & 10] Sinhala Subtitles | නම්සින් සහ නම් සින් [සිංහල උපසිරැසි සමඟ]

රියදුරු රහිත වාහනය පරීක්ෂණ ධාවනයේ යොදවන අවස්ථාවේ ඔන්න සියෝ තවත් සැලසුමක් කරනවා. හැබැයි ඒක නම් සාර්ථක වෙනවා. සියෝට වුවමනා විදිහටම ඒක අසාර්ථක වෙනවා. ඒ වගේම සින් කියන්නේ රොබෝ කෙනෙක් කියලා සෝ බොන්ග් දැනගන්නවා. මේක සෝ බොන්ග්ට අදහා ගන්න බැරි පුදුමයක් වෙනවා. ඒත් මේ දේවල් ගැන සියෝට කිසිම දෙයක් කියන්න එපා …

Read More »

Are You Human? (2018) AKA Neodo Inganini [EP 07 & 08] with Sinhala Subtitles | නම්සින් සහ නම් සින් [සිංහල උපසිරැසි සමඟ]

ගින්නේ සිද්ධියෙන් පස්සේ සෝ බොන්ග් නම්සින් ගේ ආරක්ෂකයා විදිහට සේවයට බැඳෙනවා. සින් කරපු හොර වැඩේ අහුවෙයි කියන බයට යොන්ග් හූන් ඇයට මේ රස්සාව ලබා දෙනවා. හැබැයි දෙවෙනි වතාවටත් ඇය කරන්නේ මුලින් කරපු දේමයි. මේ වතාවෙ නම් ඇය ඔත්තු දෙන්නේ නපුරු සියෝට. නම් සින් එක්ක තියෙන තරහා වගේම සල්ලි වලට තියෙන …

Read More »

Are You Human? (2018) AKA Neodo Inganini [EP 05 & 06] with Sinhala Subtitles | නම්සින් සහ නම් සින් [සිංහල උපසිරැසි සමඟ]

ඉදිරිපත් කිරීම මැදදි එතනට එන නම්සින් තමන් කවුද කියලා කාගෙවත් අවධානයට ලක් නොවී ඇත්ත නම් සින් වගේම හැසිරෙනවා. ඉතිං නම් සින්ව මරන්න හදපු සියෝ ජොන්ග් ගිල්ට මේක හරිම ප්‍රශ්ණයක් වෙනවා. මේ අතර එතන උත්සවය ඇතුලේ ගින්නක් ඇතිවෙනවා. මේ ගින්නෙන් අනතුරට ලක්වුන මිනිස්සු දැක්කම සින්ට තමන් කවුද කියන දේ අමතක වෙනවා. …

Read More »

Are You Human? (2018) AKA Neodo Inganini [EP 03 & 04] with Sinhala Subtitles | නම්සින් සහ නම් සින් [සිංහල උපසිරැසි සමඟ]

නම් සින් කොරියාවෙන් ගිය එක සමූහයට ලොකු අවුලක් වෙනවා. මොකද ලොකු ඉදිරිපත් කිරීමක් කරන්න තියෙන දවසේ තමයි ඔහු මේ පැනලා යන්නේ. ඒත් සින් මෙහෙම ගිය එක ගැන සතුටු වෙන කෙනෙකුත් මේ අතරම ඉන්නවා. ඒ තමයි සියෝ. ඔහු හදන්නේ මේ රටින් පිට වෙලා ඉන්න සින්ට කවදාවත් ආපසු නොඑන්න වැඩ කරන්නයි. ඒත් …

Read More »

Are You Human? (2018) AKA Neodo Inganini [EP 01 & 02] with Sinhala Subtitles | නම්සින් සහ නම් සින් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ.. හැමෝම හොඳින් නේද? ඔන්න මම ආයෙමත් ආවා. මාස 9කට පස්සේ ආයෙමත් ඔයාලට ලස්සන කතාවක් අරගෙන තමයි මම ආවේ. මේක රොබෝ කෙනෙකුත් මනුස්සයෙකුත් ගැන කතාවක්. හැබැයි ඔයාලා ලඟදිත් ඒ වගේ කතාවක් බැලුවා නේද.. කමක් නැහැ මේකත් බලමු නේද.. ඊයෙ තමයි මේ කතාව විකාශනය පටන් ගත්තේ. මේකෙ එක කොටසක විනාඩි …

Read More »

Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 16] with Sinhala Subtitles | හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]

16 කොටස වර්තමානෙ ඉන්න සෝ ජූන් අනාගතේ ඉන්න මා රින් කියපු දේවල් වලින් පුදුම වුන හැටි කලින් කොටස් වලින් අපි දැක්කා. දැන් මා රින් එහෙම වෙන්න හේතුව මේ කොටසින් දැනගන්න පුලුවන්. අනාගතයට යමින් එමින් සෝ ජූන් වලක්වන්න හදපු මා රින්ගේ අනතුර සිද්දවෙන දවස උදාවෙන්න දැන් තියෙන්නේ දින කීපයයි. ඒත් කණගාටුදායක …

Read More »

Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 15] with Sinhala Subtitles | හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]

15 කොටස යොන්ග් ජින් ගැන හොයාගන්න විස්තර සෝ ජූන්ටත් කි ඩොන්ග්ටත් විස්වාස කරන්න බැරි වෙනවා. ඒත් දරුණුම දේවල් ගැන තවත් ඔවුන් දන්නේ නැහැ. කොහොම වුනත් මා රින්ට වැඩි කල් සෝ  ජූන් එක්ක තරහා වෙලා ඉන්න නම් බැරි වෙනවා. ඒවගේම මේ කොටසෙදි කතාව ටිකක් වෙනස් වෙනවා. වෙනස කියන්නේ අපි අතීතයෙදි අනාගතේ …

Read More »

Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 14] with Sinhala Subtitles | හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]

14 කොටස සෝ ජූන්ගෙ උපකාරයට ඉන්න කෙනාගෙන් සෝ ජූන් දැනගන්න විස්තර අනුව යොන්ග් ජින් ගැන කරන විමර්ෂණයෙන් යොන්ග් ජින් ආයතනයට කරපු වංචාවන් හොයාගන්න ඔවුන්ට පුලුවන් වෙනවා. ඒත් ඒවා හිතපු තරම් දරුණු නොවීම සෝ ජූන්ට වගේම කී ඩොන්ග්ට හරිම ලොකු ගැටළුවක්. මේ අතර තමන්ගේ මහත්තයා ගැන සැක කරන ගුන් සූක් හිතන්නේ …

Read More »

Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 13] with Sinhala Subtitles | හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]

13 කොටස ගෙදරින් ගිය මා රින්ට සෝ ජූන් අමතක කරන්න බැරි නිසාම ආයෙමත් ගෙදර එනවා. දැන් දෙන්නා ඉස්සරටත් වඩා ආදරෙන් ඉන්නවා. මේ අතර කිම් යොන්ග් ජින් කරපු වංචාවන් ගැන විගණනය කරන්න පටන් ගන්නවා. ඒ වංචාවන් ගැන දැනගන්න සෝ ජූන් ඔහුය රැකියාවෙන් ඉවත් කරනවා. මේ දේවල් මෙහෙම සිද්ද වෙද්දි යොන්ග් ජින් …

Read More »

Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 12] with Sinhala Subtitles | හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]

12 කොටස ආයෙමත් එන සෝජූන්ට අනාගතේ කී ඩොන්ග් කියපු දේ විස්වාස කරන්න බැරි වෙනවා. අනාගතේදි සෝ ජූන් දකින්නේ තමන් අතුරුදහන් වෙලා තියෙන බවත් ඒ නිසා මාරින් ගොඩක් දුක් විඳින බවත් විතරයි. ඉතින් ඇය එහෙම දුක් විඳින එක නවත්තන්න තියෙන හොඳම දේ දැන්ම ඇගෙන් වෙන් වෙන එක කියලා ඔහු තීරණය කරනවා. …

Read More »
error: Alert: Content is protected !!