You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , August 25 2019
Breaking News
Home / Sinhala Subtitle / කල්හාර ප්‍රසාද්

කල්හාර ප්‍රසාද්

Sleepy Hollow [S02 : E04] | දුෂ්ට නළා වාදකයා. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද මං අරගෙන ආවෙ දැන් ටිකදවසක ඉඳන් නැවතිලා තියෙන Sleepy Hollow දෙවන කතාමාලාවේ 4වෙනි කොටසට උපසිරැසියයි. ශාන් විමුක්ති (විමා) සහෝගෙ කොන්ත්‍රාත්තුවකට තමා මාත් මේ කරගැහුවේ. 🙂 අද ඉඳන් ඔයාලට මේ කතා මාලාවේ ඉතුරු කොටස් වලට උපසිරැසි ලැබෙයි. හැබැයි මං නම් උපසිරැසි දෙන්නෙ මේ කොටසට විතරයි. ඉතුරු කොටස් වලට බයිස්කෝප් …

Read More »

Elementary [S02 : E06] | අස්වාභාවික පිළිවෙල… [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්න ඕනෙ සබ් එක දෙන්න පරක්කු වුනාට සමාවෙන්න කියලා, හැමදාම කිව්වත් කවදාවත් ඉක්මනට මේක ඉවරකරගන්න හම්බෙන්නෙ නෑ, පටන්ගත්ත වෙලාවෙ වැරද්දක්ද මන්දා. 🙁 මේක හදන්න පටන්ගත්තොත් මොකක් හරි වෙන වැඩක් යෙදෙනවා. අන්තිම ලයින් 100 දාන්න සතියක් ගියා, ඒ හින්දා ඔන්න ඉක්මනට දෙනවා කියලා බොරු පොරොන්දු දෙන්නෙ නෑ අදනම්. අද කතාව …

Read More »

Elementary [S02 : E05] | පැරැණි අතීතය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ජයග්‍රාහී පස්වන කොටසත් ගෙනාවා, තේරීම් විභාගයකට කාලය වැය කරපු නිසා, සබ් හදන වැඩේ පොඩ්ඩක් කල් ගියා, ගණන් ගන්න එපා හොඳේ. අනිත් කොටස් මීට වඩා ඉක්මනට දෙන්න උත්සාහා කරන්නම්කො. 🙂 අද කතාවෙ ෂර්ලොක්ට විසඳන්න අභිරහසක් නැතුව වේලි වේලි ඉන්නෙ, ඔය අතරෙ වොට්සන්ටනම් පරීක්ෂණයක් ලැබෙනවා, ඒ එයාගෙ මිතුරියකගෙ නැතිවුන පෙම්වතෙක්ව හොයන්න, …

Read More »

Elementary [S02 : E04] | විෂ කැවූ පෑන…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හතරවෙනි කොටසත් ගෙනාවා, පරක්කු වුනා කියලා තරහා වෙන්න එපා. ගොඩක් වෙලා යන වැඩක් කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. ඉඩ ලැබෙන වෙලාවට තමයි ඉතින් උපසිරැසිය කරන්නෙ. ප්‍රතිචාර සහ Download එන්න එන්නම අඩු වෙනවා. කතාව හරි නැති නිසාද? නැත්නම් මගෙ උපසිරැසිය හරි නැති නිසාද? අඩුපාඩු තියෙනවනම් කියන්න හදාගන්න. මං තරහා …

Read More »

Elementary [S02 : E03] | “සැවොම” අපි තමයි. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තුන්වෙනි කොටසත් ගෙනාවා. පරක්කු වුනේ නෑනෙ? කතාවෙ හැටියට ඉතිං අපේ රහස්පරීක්ෂක ජෝඩුව එක කතාවකින් එක අභිරහසක් විසඳනවනේ. අදත් දෙන්නා එකතුවෙලා අමාරු අභිරහසක් විසඳනවා. කලින් කතාසමයට වඩා පොඩ්ඩක් වෙනසකට තියෙන්නෙ වොට්සන් නෝනගේ හැකියාවන් මේ කතාසමයෙන් ඉස්මතු කරලා පෙන්නනවා. කලින් කොටස් දෙක බැලුවනම් ඔයාලටත් ඒක තේරෙන්න ඇති. රාජ්‍ය රහස් ප්‍රසිද්ධ …

Read More »

Elementary [S02 : E02] | විසඳුම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් දෙවෙනි කොටසත් ගෙනාවා. කලින් කොටසේදී හෝම්ස් වොට්සන් දෙන්නා එංගලන්තෙට ගිහින් අභිරහසක් විසඳලා ලෙස්ට්‍රාඩ්ව බේරගත්ත වගේම ෂර්ලොක් අයියා එක්ක එකතුවුන හැටිත් බලාගන්න ඇතිනේ. අද කතාවෙන් පෙන්නන්නෙ, නැවතත් නිව්යෝර්ක් නගරය තුල සිදුවන අපරාධයක් විසඳන්න ෂර්ලොක් වොට්සන් දෙන්නා සම්බන්දවෙන සිද්ධියක්. ගණිතඥයින් දෙන්නෙකුට වෙඩි තැබීමේ සිද්ධියක් විමර්ශනය කරන්න ෂර්ලොක් බලෙන්ම වගේ මැදිහත් …

Read More »

Elementary [S02 : E01] | පියවර නවය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම අද දෙන්න යන්නෙ ඔයාලා බලාගෙන හිටපු Elementary කතා මාලාවේ දෙවෙනි කතා සමය. මේක baiscopelk.com වෙබ් අඩවියට මං ලබාදෙන පළවෙනි උපසිරැසිය. ශාන් විමුක්ති සහෝ තමයි මට මේකට උපසිරසි දාන්න ලබා දුන්නෙ. මේකට IMDb 8.0/10 වගේ අගයක් ලැබිලා තියෙනවා. අපි කව්රුත් වගේ කියවලා තියෙන ෂර්ලොක් හෝම්ස් කතා පොත් මාලාවට අනුව …

Read More »
error: Alert: Content is protected !!