You dont have javascript enabled! Please download Google Chrome!
Monday , December 16 2019
Breaking News
Home / Sinhala Subtitle / කල්හාර වික්‍රමසිංහ

කල්හාර වික්‍රමසිංහ

The ABC Murders [2018- S01: E03] Sinhala Subtitles | අභිරහස් මෘගයා? [සිංහල උපසිරැසි සමඟ]

හරි, මේ අරගෙන ආවේ පහු ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ 26 වෙනිදා BBC නාලිකාවේ විකාශය වීම ආරම්භ කරපු කොටස් තුනක The ABC Murders මිනි සීරිස් එකේ අවසාන කොටස. කට්ටිය දන්නව ඇති නේ දෙවනි කොටස අවසාන වෙනකොට ABC මිනීමරුවා ඉංග්‍රිසි හෝඩියේ A,B,C,D අකුරු වලින් නම් පටන් ගන්න හතර දෙනෙක්ව මැරුවා කියලා. ඒත් …

Read More »

The ABC Murders [2018- S01: E02] Sinhala Subtitles | ABCD… [සිංහල උපසිරැසි සමඟ]

මේ දෙන්න යන්නේ කියන මිනි සීරිස් එකේ දෙවනි කොටස. පොත කියවපු සහ කියවපු නැති කාටත් දැන් අයිඩියා එකක් තියෙනව නේ කතාව මොන වගේද කියලා. පළවෙනි කොටස ආයිමත් පොඩ්ඩක් මතක් කරනව නම්, මේ සීරිස් එකේ හැටියට හර්කියුල් පෝරො මහත්මයාට සමාජයෙන් ලැබුන පිළිගැනීම අඩු වෙලා. කවුරුත් ඔහුව ගනන් ගන්නේ නෑ. ඉතින් ඔය අතර …

Read More »

The ABC Murders [2018- S01: E01] Sinhala Subtitles | ABC මිනීමරුවා [සිංහල උපසිරැසි සමඟ]

සුපුරුදු පරිදි ඔන්න අදත් අරගෙන ආවා Murder/Mystery නිර්මානයක්. හැබැයි මේක චිත්‍රපටියක් නම් නෙමෙයි, මිනි සීරිස් එකක්. මේ සීරිස් එකට පාදක වෙලා තියෙන්නේ අභිරහස් කතා ලොවේ අග රැජින කියල හඳුන්වන අගතා ක්‍රිස්ටිගේ ABC Murders කියන නව කතාව. සීරිස් එක මුලින්ම විකාශය වෙන්නේ පටන් ගත්තේ පහු ගිය දෙසැම්බර් මාසේ 26 වෙනිදා ඉඳලා, …

Read More »

Julia’s Eyes Aka Los ojos de Julia (2010) Sinhala Subtitles | දෙනෙත් අඳ කතගේ මරණයේ අභිරහස [සිංහල උපසිරසි සමඟ](18+)

අද නම් අරගෙන ආවේ ටිකක් විතර පරණ ස්පාඤ්ඤ චිත්‍රපටියක්. සමහරු මේ වෙනකොට මේ චිත්‍රපටිය බලලා තියෙන්නෙත් පුළුවන්. කොහොම උනත් මේ චිත්‍රපටියේ සබ් එක සයිට් එකේ නැති එක පොඩි අඩුවක් වගේ දැනුන නිසා මේල් එකක් දාලා මං වැඩේ වෙන් කර ගත්තා. මේ ලිපිය ලියාගෙන යනකොට තමයි මට මතක් උනේ මං මුලින්ම …

Read More »

Naked Among Wolves Aka Nackt unter Wölfen (2015) Sinhala Subtitles | වෘකයින් අතර නග්නව [සිංහල උපසිරසි සමඟ](18+)

ටික කාලයකට කලින් සබ් කරල දෙන්නම් කියලා භාර ගත්තා උනත් හිතාගෙන හිටපු තරම් ඉක්මනින් වැඩේ ඉවර කරගන්න බැරි උනා. හසන්ත අයියා මේල් එකක් දාලා දුක සැප ඇහුවට පස්සේ තමයි වැඩේ පරක්කුයි නේද කියලා මීටර් උනේ. තවත් මේ වගේ ප්‍රමාදයක් නොවෙන්න වග බලාගන්න අතරේ වැඩි කතාවක් නැතුවම චිත්‍රපටිය දිහාට හැරෙමු. Naked …

Read More »

The Nile Hilton Incident (2017) Sinhala Subtitles | නයිල් හිල්ටන් හෝටලයේ මිනීමැරුම [සිංහල උපසිරසි සමඟ](18+)

සුපුරුදු විදියට සබ් කරපු ඉංග්‍රිසි චිත්‍රපටි වලින් පොඩ්ඩක් අයින් වෙලා, වෙනසකටත් එක්ක කියලා විදේශ චිත්‍රපටි කීපයකට සබ් කරන්න පටන් ගත්තා නොවැ. ඒ උත්සහයේ දිගුවක් විදියට අද මේ අරගෙන ආවේ ස්වීඩ්න් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය රිලීස් වෙන්නේ 2017 ජූලි පස් වෙනිදා. මේ චිත්‍රපටිය අයිති වෙන්නේ Crime, Drama, Thriller කියන genre එකට. මේ …

Read More »

El cuerpo (2012) AKA The Body Sinhala Subtitles | අතුරුදහන් වූ මළ සිරුරේ අභිරහස… [සිංහල උපසිරසි සමඟ] (18+)

මේ චිත්‍රපටිය 2012 අවුරුද්දේ නිෂ්පාදනය කරා උනත් හොඳ බ්ලූරේ කොපියක් ආවේ අවුරුදු හයකට පස්සේ 2018 අවුරුද්දේ. හුඟක් ප්‍රංශ, ස්පාඤඤය, ජර්මන් චිත්‍රපටි වල ඉරණම ඒක තමයි. මේ රටවල් වල නියම චිත්‍රපටි නිර්මාණය උනත් ඒවා අපිට බලන්න අවස්ථාවක් ලැබෙන්නෙ නැති නිසා, ඒ වගේ සුපිරි චිත්‍රපටි අනන්තවත් අපිට මග ඇරෙනවා. මේකත් ඒ වගේ …

Read More »

Murder on the Orient Express (2017) Sinhala Subtitles | ඔරියන්ට් සීඝ්‍රගාමී දුම්රියේ මිනීමැරුම! [සිංහල උපසිරසි සමඟ]

මගේ අතින් සිද්ධ උන පොඩි අතපසු වීමක් නිසා තමයි මේ චිත්‍රපටියේ සබ් එක ගේන්න පොඩ්ඩක් පරක්කු උනේ. ඒ ගැන සාධාරණ විවේචනයක් අපේ ෂාන් විමුක්ති සහෝදරයට තිබුනත්, සබ් එකේ ආපු පොඩි අවුලකට උදව් ඉල්ලුවම කිසිම අවුලක් නැතුව උදව් කරෙත් ඒ සහෝම තමයි. බොහෝම ස්තූතියි සහෝ. සිද්ධ උන ප්‍රමාදය ගැන සමාව ඉල්ලන …

Read More »

Crooked House (2017) Sinhala Subtitles | ලියොනීඩීස් පවුලේ අවුල [සිංහල උපසිරසි සමඟ]

මම මුළින්ම මේ චිත්‍රපටියේ හොඳ කොපියක් දැක්කේ මීට මාසෙකට විතර උඩදි. මට ඒ වෙලාවේ නම් හිතුනේ අනිවා මේ චිත්‍රපටියට සබ් කරන්න කවුරු හරිම භාර ගෙන ඇති කියලා. ඒ නිසා මං ඒ ගැන තවත් හොයන්න ගියේ නෑ. ඒත් මීට දවස් දෙක තුනකට කලින් මේ චිත්‍රපටියේ බ්ලූරේ කොපියක් රිලීස් වෙලා තියෙනවා දැක්කා. …

Read More »

The End of the F***ing World [S01 : E07-E08] Sinhala Subtitles | චාරිකාවක නිමාව? [සිංහල උපසිරසි සමඟ](18+)

මේ ගෙනාවේ කියන සීරිස් එකේ අවසාන කොටස් දෙක. මේ කොටස් දෙකත් එක්කම, කොටස් අටක් වශයෙන් රිලීස් උන මේ සීරිස් එක අවසන් වෙනවා. මේ සීරිස් එකට ලැබුන ඉහල ප්‍රතිචාර නිසාම Netflix නාළිකාව විසින් මේ සීරිස් එකේ දෙවනි සීරිස් එකක් නිර්මාණය කරන්න මේ වෙනකොට සාකච්ජා කරනවලු. ඒ සාක්ච්චා සාර්ථක උනොත් මේකේ දෙවනි …

Read More »

The End of the F***ing World [S01 : E05-E06] Sinhala Subtitles | පලායාම [සිංහල උපසිරසි සමඟ](18+)

මේ ගෙනාවේ සීරිස් එකේ පහ, හය කොටස් දෙක. අද කතාවට එන්න කලින් කලින් කොටස් දෙකේ මොකද උනේ කියල පොඩ්ඩක් මතක් කර ගනිමු. අපේ කෙල්ලයි කොල්ලයි, ක්ලයිව් කොක් කියල මහාචාර්යවරයෙක්ගේ ගෙදර හොරට නතර වෙනවා නේ. එතකොට ඒ මහාචාර්යවරයා ගෙදර නෑ. ඉතින් මේ දෙන්නා ඒ ගෙදර නැතිබංගස්තාන කරලා දානවා. ඒ අස්සේ දෙන්නා …

Read More »

The End of the F***ing World [S01 : E03-E04] Sinhala Subtitles | මිනීමැරුම [සිංහල උපසිරසි සමඟ](18+)

මේ දෙන්න යන්නේ The End of the F***ing World සීරිස් එකේ තුන්වෙනි සහ හතවෙනි කොටස් දෙක. පලවෙනි කොටස් දෙක බලලා දැන් කට්ටියට හොඳ idea එකක් ඇති නේ කතාව මොන වගේ එකක්ද, චරිත මොන වගේ අයද කියලා. ඒ නිසා වැඩි කතා නැතුවම අද කොටස් දෙකට පනිමු. පලවෙනි කොටස් දෙකේ අපිට ප්‍රධාන …

Read More »

The End of the F***ing World [S01 : E01-E02] Sinhala Subtitles | මනෝව්‍යාධිකයෙකුගේ චාරිකාව [සිංහල උපසිරසි සමඟ](18+)

මම ජේම්ස්. වයස 17. මට හොඳටම විශ්වාසයි මං මනෝව්‍යාධිකයෙක් ( Psychopath) කියලා. මේ තමයි The End Of The F***ing World කියන Mini TV series එකේ intro එක. මේ series එකේ කතාව තනිකරම වෙනස් අමුතු එකක්. මේක විකාශය පටන් ගත්තේ 2018 ජනවාරි 5 ඉඳලා, Netflix නළිකාවේ. මේ ටිවි සීරිස් එකට පාදක …

Read More »

Maigret in Montmartre (2017) Sinhala Subtitles | සිටුවරිය සහ නළඟන [සිංහල උපසිරසි සමඟ]

මේග්‍රේට් ලොක්කගේ අලුත්ම අපරාධ පරීක්ශණය තමයි මේ අරගෙන ආවේ. මේ චිත්‍රපටියත් එක්කම සීරිස් දෙකක් වශයෙන් එළියට ආපු කතා හතරම සම්පූර්ණ වෙනවා. කට්ටියට ලේසි වෙන්නත් එක්කම මං ඒ කතා හතර පිලිවෙලින් මෙතන දාන්නම්. Series 1(2016); Maigret Sets a Trap Maigret’s Dead Man Series 2(2017); Maigret’s Night at the Crossroads Maigret in …

Read More »

Maigret: Night at the Crossroads (2017) with Sinhala Subtitles | ආභරණ වෙළෙන්දාගේ මිනීමැරුමේ අභිරහස [සිංහල උපසිරසි සමඟ] (18+)

ලෝක සාහිත්‍යයේ මෙතෙක් නිර්මාණය උන විශිෂ්ඨතම රහස් පරීක්ශකයා කවුද කියලා ඇහුවොත්… අනිවාර්යෙන්ම හුඟක් දෙනෙක් කියාවි සර් ආතර් කොනන් ඩොයිල්ගේ ෂර්ලොක් හෝම්ස් කියලා. මොකද ඒ තරමටම ෂර්ලොක් හෝල්ම්ස් චරිතය ලෝකේ පුරාම ප්‍රසිද්ධයි, ඒ වගේම තමයි අපේ ලේ නහර වලටම ඒ චරිතය කා වැදිලා තියෙන්නේ. ලංකාවේ අපිට එතරම් හුරුපුරුදු නැතත් ලෝකේ පුරාම …

Read More »

The Lovers (2017) with Sinhala Subtitles | ප්‍රේමය නම් කිමැයි කියා… [සිංහල උපසිරසි සමඟ] (18+)

මයිකල් සහ මේරි කියන්නේ තමන්ගේ විවාහා ජිවිතය ගැන හොඳටම කළකිරිලා ඉන්න ජෝඩුවක්. මේ දෙන්නා අතර තියෙන දුරස්කම නිසාම දෙන්නගේ පුතාත් ගෙදරින් පිට ඉන්නේ. දෙන්නට දෙන්නා කොයි තරම් ආගන්තුක වෙලාද කියනව නම්, ගෙදර ඉන්න ලැබෙන පොඩි වෙලාවෙදිත් දෙන්නා, අනිත් කෙනා එක්ක හැසිරෙන්න ඕන විදිය පවා දන්නෙ නෑ. ඉතින් මේ දෙන්නා හැම …

Read More »

CHIPS (2017) with Sinhala Subtitles | සී.ඇච්.අයි.පී. [සිංහල උපසිරසි සමඟ] (18+)

2017 මාර්තු 24 වෙනිදා නිකුත් උන මේ චිත්‍රපටිය Action, Comedy, Crime කියන genre එකට තමයි අයිති වෙන්නේ. චිත්‍රපටියේ IMDb අගය 6. චිත්‍රපටියට රංගනයෙන් දායක වෙන්නේ Michael Peña, Dax Shepard, Vincent D’Onofrio, Rosa Salazar, Jessica McNamee ඇතුළු නළු නිළියන් පිරිසක්. Dax Shepard විසින්ම තමයි චිත්‍රපටිය අධ්‍යශ්ණය කරල තියෙන්නෙත්. මේ චිත්‍රපටියට පාදක …

Read More »

War on Everyone(2016) with Sinhala Subtitles | අපි තමා පොලිසිය! [සිංහල උපසිරසි සමඟ] (18+)

අන්තිමට සබ් එකක් කරලා අවුරුද්දකට විතර පස්සේ තමයි මට තවත් උපසැරසි නිර්මාණයක් අරන් එන්න පුලුවන් වෙන්නේ. විශේෂයෙන්ම අධ්‍යාපණ කටයුතු නිසා තමයි එච්චර කල් ගියේ. ඉස්සරහට එක දිගට සබ් දෙන්න පුලුවන් වෙයි කියල හිතනවා. මේ චිත්‍රපටිය නිකුත් උනේ 2017 පෙබරවාරි 3 වෙනිදා. Action/Comedy කියන genre එකට තමයි චිත්‍රපටිය වැටෙන්නේ. චිත්‍රපටියේ IMdb …

Read More »

Backtrack (2015) with Sinhala Subtitles | ජනේලය ලඟ සැඟව ඇති රුව… [සිංහල උපසිරසි සමඟ]

අපේ හිත සසල කරවන මොකක් හරි සිදුවීමකට අපි මූණ දුන්නම(බොහෝ විට කුඩා කාලයේදි), ඒ සිදුවීම නැවත නැවත වාරයක් මතක් වෙන එක වැලැක්වීමට හෝ ඒ සිදුවීම පිළිගන්නට අකමැති වීම මත, අපි ඒ සිදුවීම අමතක කරන්න උත්සහා ගන්නවා. එහෙම නැත්නම් ඒ සිදුවීම උන ආකාරය අපිට කැමති විදියකට අපි වෙනස් කරලා මතක තියා …

Read More »

Forsaken (2015) with Sinhala Subtitles | යලි අවි නොදරන්නට සපථ කල තුවක්කුකරුවා. [සිංහල උපසිරසි සමඟ]

මම සිංහල සබ් කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා වැඩිම කාලයක් අරගෙන සබ් දාපු චිත්‍රපටිය අරගෙන තමයි මේ ආවේ. මේකට සබ් කරන්න සති තුනක වගේ කාලයක් ගියා. දැන් අපේ කස්ටිය බලනවා ඇති එච්චර කාලයක් සබ් කරන්න යන චිත්‍රපටිය මොකක්ද කියලා. ඇත්තටම උනේ මේකයි, චිත්‍රපටියට සබ් කරන්න කියලා රොයිලි සහෝදරයගෙන් භාර ගත්ත …

Read More »
error: Alert: Content is protected !!